PDA

View Full Version : The Condemned [2007] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-16-2012, 08:32 PM
The Condemned [2007] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=191)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=191))



http://www.zoom.lk/forums/downloads/subs/cond/condemned.jpg
එක්තරා පුද්ගලයෙකු විසින් ලොව බිහිසුනුම වාර්ථා තිබෙන සිරකරුවෙන් දහදෙනෙක් ව ඉහල නිළදාරින්ට පගාව දීමෙන් නිදහස් කරගන්නවා.හැබැයි මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අයයි.මේ පුද්ගලයා මේ සිරකරුවන් දහදෙනාව යොදාගෙන බිහිසුණු වැඩසටහනක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ බිහිසුණු වැඩසටහන ගැන කියනවනම්,සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලොකොප්ටරයකින් එක දුපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානවා.මේ කකුල්වල ගැටගහලා තියෙන බෝම්බ පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව ඉබේ පිපිරෙන්නයි නිර්මානය කරලා තියෙන්නේ.මේ සිරකරුවන් දහදෙනාගෙන් මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න ලැබෙන්නේ එක් අයෙකුට පමණයි. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන තැනැත්තාටයි, එතින් මේ සිරකරුවෝ සියළු දෙනාම උත්සහ කරන්නේ මේ බෝම්බය කකුලෙන් ගලවා ගන්නයි,එසේ බෝම්බය කකුලෙන් ගලවා ගැනීමට නම් පැය 30 ඇතුලත අනිවාර්යෙන්ම ජයග්‍රහාකය විය යුතුමයි. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවනේ.මේ දූපතේ කැමරාකරුවන්,රහසිග කැමරා දුපත පුරාම සවි කරලයි තියෙන්නේ,ඉතින් මේ සිරකරුවෝ දහදෙනා එකිනෙකා සමග මරා ගන්න හැටි,ඔවුන්ගේ උපක්‍රම,මේ සියළු දේම කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා.මේ වැඩසටහන මිලියන ගනන් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා.මේ වැඩසටහනට තේරුනු ජැක් කොන්රඩ් නමැති එක් සිරකරුවෙක් වටා තමයි චිත්‍රපටිය දිව යන්නේ.අවසානයේ කුමක් වේවිද? මොහු නිසා නිෂ්පාදකයන්ට නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඔබ ත්‍රාසජනක හා ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්.

මේ මගේ 15වන උපසි‍රැසි ගැන්වීම වන අතර චිත්‍රපටය ගැන අදහසක් දක්වල යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා,තවත් චිත්‍රපටියක් සමග නැවත හමුවෙමු!






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Udara|රොකියා
08-16-2012, 08:41 PM
මේක මම ආපුම කාලේ බැලුවා. එ මොකවත් නිසා නෙමෙයි මගේ ප්‍රියතම රෙස්ලර් Steve Austin ඉන්න නිසා. සමස්තයක් වශයෙන් හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් වගේම කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්. දැන් ආයේ පාරක් නවීන්ගේ සිංහල උපසිරැසි එක්කම බලන්න පුළුවන්.
එ වගේම 15 වෙනි උපසිරැසියට සුබපැතුම් !

Punisher
08-16-2012, 08:44 PM
නවීන් මේක සබ් දුන්නද නියම කොල්ලෙක්නේ!! මේක දැන් සබ් එක්කම බලන්න පුලුවන්.නියමයි මචන්!
ඔන්න මමත් දැන් ගන්නවා.

මරු හිරා
08-16-2012, 08:45 PM
meka supiri film ekak.. thanks Naveen

Demax
08-16-2012, 08:53 PM
එල එල නියමයි මචෝ තව තවත් උපසිරැසි දාන්න හැකියාව ලැබේවා

Hash
08-16-2012, 09:09 PM
මහන්සිවෙලා වැඩ කරලා එන අපිට ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් දෙන්නේ ඉතින් සුම් කොල්ලෝ සෙට් එක තමයි.නියමයි මේක නම් අනිවා බාලා බලන්න ඕන!! :thumbsup::thumbsup:

MANJU
08-16-2012, 09:22 PM
මේක මම බැලුවා සබ් නෑතුව ෆට්ට ෆිල්ම ආයෙත් බලන්න ඇහැකි තෑන්ක්ස් නවීන් අයියා

CJA
08-16-2012, 09:28 PM
නවීන් සහෝගෙන් තවත් සුපිරි වැඩක් එහෙනම්.. ජයවේවා සහෝ.. තවත් මේ වගේ සුපිරි ‍ෆිල්ම් වලට අපිට සබ් ඕන.. 15 වෙනි උපසි‍රැසියට මගේ සුභ පැතුම්.. ජයවේවා...

copper
08-16-2012, 10:27 PM
මරු ෆිල්ම් එක අදම බානවා!

BLacK HuNTeR
08-16-2012, 11:02 PM
සුපිරි චිත්‍රපටියක් ඒ වගේම සුපිඑි සබ් එකක්...ස්තුතියි නවීන්

Dilshan
08-16-2012, 11:16 PM
එල ෆිල්ම් එකක් වගේ අරන්ම බලලා අදහසක් දාන්නම් මචෝ.

CREATIVEN
08-16-2012, 11:27 PM
එළ ගත්ත ඕංංංං

Time Traveler
08-16-2012, 11:47 PM
එල එල නියමයි. බොහොම ස්තුතියි! ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup:

Viraj_rox
08-16-2012, 11:49 PM
මේ වගේ සිරාම ෆිල්ම් වලට සබ් දාන්න මචන්.
ජයවේවා!!

Isuru1990
08-17-2012, 08:34 AM
supiri film ekak wage! thanx!!!

*maheshi*
08-17-2012, 09:02 AM
නවීන් හොද ෆිල්ම් හොයාගෙන ඇවිත් උපසිරැසි දාලා දෙනවා නේ. ඒක ගොඩක් හොදයි
බොහෝම ස්තුතියි.

ips
08-17-2012, 10:04 AM
thnx....

RaviTH
08-17-2012, 10:54 AM
මේ වගේ සුපිරි එවටම සබ් දාපන් බන් දානවා නම් එලම තමයි :clap:

tharaka
08-18-2012, 01:07 AM
15 සබ් එකට සුභ පැතුම්,
ආයෙත් පාරක් සිංහලෙන්ම බලන්න ඕන,
ගොඩක් ස්තූතියි යාළුවා ,
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න,
ජයවේවා!