PDA

View Full Version : The Book of Eli [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-17-2012, 10:30 AM
The Book of Eli [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=192)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=192))



http://www.zoom.lk/forums/downloads/subs/eli/eli2.jpg
මේක මම මීට ටික කාලෙකට පෙර කරනුලැබූ උපසිරැසි ගැන්වීමක්. HEDZ ගේ ඉල්ලීමක් මත තමයි දෙන්න හිතුවේ. Denzel Washington කියන විශිෂ්ට නළුවාගේ තවත් ලස්සන චිත්‍රපටයක්. අනාගත ලෝකය තුල මනුෂ්‍යාට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු සියලු දේ නොමැතිවි යනවා. තනි මනුෂ්‍යයෙක් කරන එක් මෙහෙයුමක් තමයි කතාව තුල යන්නේ. සටන් ජවනිකා අඩුවක් නොමැති මෙම චිත්‍රපටය imdb දර්ශකයේ 6.8 (http://www.imdb.com/title/tt1037705/) ක අගයක් ලබාගෙන තියෙනවා. මෙය මුල ඉඳලා අවසානය දක්වාම ඇසිපිය නොගහා බලන්න පුලුවන් කතාවක් සහ තාත්වික ගනයේ සටන් ජවනිකා රැගත් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මම හිතන්නේ නෑ. මෙය හුඟ දෙනෙක් බලල ඇති කියල. බලල තිබුනත් සිංහල උපසිරැසි සමඟ බලල ඇති කියල. 2010 වසරේ තිරගතවුණු මෙම චිත්‍රපටය වසරේ ජනප්‍රියතම චිත්‍රපටි වලින් එකක් වුනා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-17-2012, 10:52 AM
මම උදාරගේ බලපු පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ මට මතක විදියට.උදාරගේ කි වෙනි උපසිරැසි නිර්මාණයද කියලා නම් දන්නේ නෑ හැබැයි ඒ කාලේ උනත් නියමෙටම උපසිරැසි එක තිබ්බා කිසිම අඩුපාඩුවක් නැතුවම.කතාවත් බලපු හොදම එකක්.බොහෝම ස්තුතියි නැවත මේ චිත්‍රපටිය BR RIP එකකට සකස් කල නැවත දුන්නාට. :)

Time Traveler
08-17-2012, 11:38 AM
:thumbsup::thumbsup::thumbsup:
බොහොම ස්තූතියි!

මරු හිරා
08-17-2012, 04:55 PM
බොහොම ස්තූතියි!

nuwan90
08-17-2012, 07:04 PM
ස්තූතියි. හොඳ ෆිල්ම් එකක් වගේ

CJA
08-17-2012, 09:34 PM
මම මේක උදාර අයියගෙ සබ් එකත් එක්ක බලලා තියෙනවා.. ආයෙ කතා දෙකක් නෑ මැක්සම මැක්සා ‍ෆිල්ම් එකක්.. උදාර අයියගෙ සබ් ගැන කියන්න දෙයක් නෑනෙ ඉතින්.. සුපිරියටම කරලා තියෙනවා.. ජයවේවා උදාර අයියේ... :thumbsup::thumbsup:

Udara|රොකියා
08-17-2012, 09:34 PM
මම උදාරගේ බලපු පලවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ මට මතක විදියට.උදාරගේ කි වෙනි උපසිරැසි නිර්මාණයද කියලා නම් දන්නේ නෑ හැබැයි ඒ කාලේ උනත් නියමෙටම උපසිරැසි එක තිබ්බා කිසිම අඩුපාඩුවක් නැතුවම.කතාවත් බලපු හොදම එකක්.බොහෝම ස්තුතියි නැවත මේ චිත්‍රපටිය BR RIP එකකට සකස් කල නැවත දුන්නාට. :)

ඔවු මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම නම් නෙමෙයි. නමුත් මා ආසාවෙන් කරන ලද උපසිරැසි ගැන්වීමක් . මුලින්ම කියල සබ් එකක් දැම්මේ The Collector (2009) කියන ෆිල්ම් එකට.

Udara|රොකියා
08-17-2012, 09:35 PM
මම මේක උදාර අයියගෙ සබ් එකත් එක්ක බලලා තියෙනවා.. ආයෙ කතා දෙකක් නෑ මැක්සම මැක්සා ‍ෆිල්ම් එකක්.. උදාර අයියගෙ සබ් ගැන කියන්න දෙයක් නෑනෙ ඉතින්.. සුපිරියටම කරලා තියෙනවා.. ජයවේවා උදාර අයියේ... :thumbsup::thumbsup:

ස්තූති මල්ලි කමෙන්ට් එකට !

tharaka
08-18-2012, 01:03 AM
මීට කළින් ඔයාගේ සබ් එකක් එක්කම මේක බලලා තියෙනවා. නියෙමෙට තිබ්බා . ආයෙත් පාරක් බලන්න ඕන ගොඩක් ස්තූතියි,
පුළුවන්නම් ඔයාගේ අනිත් පරණ ෆිල්ම් වල සබ් ටිකත් දාන්න. ජයවේවා !

MANJU
08-18-2012, 11:16 AM
ෆට්ට ෆිල්මක් වගේ රොකි අයියා මාර ගේමක් දෙනවා නේද හැම සතියකම ටීවී සීරියස් එකටත් සබ් දෙන ගමන් ෆිල්ම් 2/3 කුත් දෙනවා නේද සතියට නියමයි අයියේ මේක ඉතිං මට බලන්න වෙන්නේ මාම ගත්තොත් විතරයි හොදට ඇතිනේ තෑන්ක්ස් රොකි අයියා කමෝන්

Udara|රොකියා
08-22-2012, 08:52 PM
ෆට්ට ෆිල්මක් වගේ රොකි අයියා මාර ගේමක් දෙනවා නේද හැම සතියකම ටීවී සීරියස් එකටත් සබ් දෙන ගමන් ෆිල්ම් 2/3 කුත් දෙනවා නේද සතියට නියමයි අයියේ මේක ඉතිං මට බලන්න වෙන්නේ මාම ගත්තොත් විතරයි හොදට ඇතිනේ තෑන්ක්ස් රොකි අයියා කමෝන්

මාමා ගාව මේකේ පරණ DVD Rip එක ඇති. සබ් එක විතරයි එතකොට ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. අනිවා බලන්න වටිනා ෆිල්ම් එකක්

wasana90
08-22-2012, 09:00 PM
Namastey London 2007 Hindi

meke sinhala sub neddooooooooooo

ips
11-19-2012, 07:57 PM
thnx..

chathuravt
11-24-2012, 10:35 PM
:D

shashi1987
11-25-2012, 08:22 AM
ගොඩා...ක් ස්තුතියි........