PDA

View Full Version : Microsoft Office Sinhala Training Software එක.



Time Traveler
08-17-2012, 05:41 PM
මයික්‍රෝසොෆ්ට් ඔෆීස් සිංහලෙන් අධ්‍යාපණික පරිගණක මෘදුකාංගය

යාළුවනේ මම අද ඔයාලට ගෙනාවා, Microsoft Office පැකේජයේ Microsoft Word, Microsoft Excel, Microsoft Powerpoint, Microsoft Access යන වැදගත් කොටස් හොඳින් ඉගෙනගතහැකි වටිනා අධ්‍යාපණික මෘදුකාංගයක්(Educational Software එකක්). මෙය Microsoft Office ඉගෙනගන්නා ආධුනිකයන්ට වගේම දැනටමත් Microsoft Office සමග වැඩකරන අයටත් හොඳ අධ්‍යාපණික අත්වැලක් වේවි කියලා මම සිතනවා. මේ software එක ඔයාලගෙ පරිගණකයේ පිහිටුවන්න install කරගන්න අවශ්‍යය වෙන්නේ නෑ. ඒ වගේම serial number එකක්වත් crack file එකක්වත් software එක register කරන්න අවශ්‍යය වෙන්නේ නෑ. මේ අධ්‍යාපණික මෘදුකාංගය full registered version එකක්. software එකේ screenshots ටිකක් තමයි මේ තියෙන්නේ. පිංතූර විශාල කර බැලීමට ඒවා මත click කරන්න.

Screenshots

http://3.bp.blogspot.com/-85kxZ5CuE88/UC34lq-ZYlI/AAAAAAAAAQY/teosxndniTE/s1600/1.JPG (http://3.bp.blogspot.com/-85kxZ5CuE88/UC34lq-ZYlI/AAAAAAAAAQY/teosxndniTE/s1600/1.JPG)

http://1.bp.blogspot.com/-dO2fe4Y8340/UC34p7fKcQI/AAAAAAAAAQk/21F2GaKGrQo/s1600/2.JPG (http://1.bp.blogspot.com/-dO2fe4Y8340/UC34p7fKcQI/AAAAAAAAAQk/21F2GaKGrQo/s1600/2.JPG)

http://2.bp.blogspot.com/-kdcRzmm9wQI/UC34u4FP02I/AAAAAAAAAQw/KjNEn2G3Xss/s1600/3.JPG (http://2.bp.blogspot.com/-kdcRzmm9wQI/UC34u4FP02I/AAAAAAAAAQw/KjNEn2G3Xss/s1600/3.JPG)

http://2.bp.blogspot.com/-rK0q6iZ6NWg/UC3400Cv6RI/AAAAAAAAAQ8/2lcFdKIXMJY/s1600/4.JPG (http://2.bp.blogspot.com/-rK0q6iZ6NWg/UC3400Cv6RI/AAAAAAAAAQ8/2lcFdKIXMJY/s1600/4.JPG)

http://2.bp.blogspot.com/-JILe5Is9_kw/UC346LH-vbI/AAAAAAAAARI/yGveXR45zIU/s1600/5.JPG (http://2.bp.blogspot.com/-JILe5Is9_kw/UC346LH-vbI/AAAAAAAAARI/yGveXR45zIU/s1600/5.JPG)

http://2.bp.blogspot.com/-Ap1w8WbV3nE/UC34_xIP9sI/AAAAAAAAARU/KI3NsklxUVU/s1600/6.JPG (http://2.bp.blogspot.com/-Ap1w8WbV3nE/UC34_xIP9sI/AAAAAAAAARU/KI3NsklxUVU/s1600/6.JPG)

http://4.bp.blogspot.com/-F_UpAD2dG_c/UC35E6Yxc1I/AAAAAAAAARg/vHB-tctetCE/s1600/7.JPG (http://4.bp.blogspot.com/-F_UpAD2dG_c/UC35E6Yxc1I/AAAAAAAAARg/vHB-tctetCE/s1600/7.JPG)

http://3.bp.blogspot.com/-yu0pj4euSIU/UC35LNbXCUI/AAAAAAAAARs/KW3mkYu9uDE/s1600/8.JPG (http://3.bp.blogspot.com/-yu0pj4euSIU/UC35LNbXCUI/AAAAAAAAARs/KW3mkYu9uDE/s1600/8.JPG)

Software එකේ සියළු කොටස් පහතින් download කරගන්න.

http://i43.tinypic.com/24nqo9w.gif

http://www.elkocountylibrary.org/images/animated-arrow-down.gif

MS Word (http://www.mediafire.com/?o2i5jy9snlrtf5b)
MS Excel (http://www.mediafire.com/?xbpye99xm94v3v4)
MS PowerPoint (http://www.mediafire.com/?o6vhs7vf14ci6m4)
MS Access (http://www.mediafire.com/?4511206vwdk0dvb)

දැන් ඉතින් ඔයාලා මම ඔය යටින් සඳහන් කරලා තියන උපදෙස් හොඳින් කියවලා බලලා software එක ඔයාලගෙ පරිගණකයේ පිහිටුවන්න හොඳේ.

මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කිරීමේ උපදෙස්:
http://www.gifs-paradise.com/animated_gifs/arrows/animated-gifs-arrows-12.gif
1. මුලින්ම folder එකක් සාදාගෙන එය Microsoft Office ලෙස නම් කරගන්න.
2. දැන් ඔයාලා download කරපු word, excel, power p, Acss යන rar ෆයිල් ටික extract කරගන්න. එවිට word, excel, power p, Acss ලෙස folder 4ක් දිස්වේවි.
3. මීලඟට ඔයාලා extract කරපු word folder එකේ තියන ෆයිල් දෙක හා ෆෝල්ඩරය(Word_sin ෆෝල්ඩරය+FIRST.exe ෆයිල් එක+FIRST.dxr ෆයිල් එක)
අපි මුලින්ම සෑදූ Microsoft Office folder එක තුලට copy කරගන්න.
4. ඊලඟට excel, power p, Acss යන ඉතිරි folder තුනේ තියන Excel_sin, Power_sin, Access_sin යන folder 3පමණක් අපි අර මුලින් සෑදූ Microsoft Office ෆෝල්ඩරය තුලට copy කරගන්න.

ඔයාලා හරියට මේ පියවරයන් අනුගමනය කලානම් මේ තියන පිංතූරයේ විදියට ඒ ෆෝල්ඩරය open කලාම folders හා files දිස්වේවි.

http://3.bp.blogspot.com/-MGryKFaepxI/UC4D5raYC3I/AAAAAAAAASI/iLOb-hj04rI/s1600/B.JPG (http://3.bp.blogspot.com/-MGryKFaepxI/UC4D5raYC3I/AAAAAAAAASI/iLOb-hj04rI/s1600/B.JPG)

ඔන්න ඔයාලා මෘදුකාංගය ස්ථාපනය කරගෙන අවසන්. එහෙනම් දැන් ඉහත පිංතූරයේ රතුපාටින් රවුමට සලකුණු කල FIRST යන exe ෆයිල් එක open කරගෙන Microsoft Office පැකේජයේ Word, Excel, PowerPoint, Access යන පරිගණක අධ්‍යාපණික පාඩම්මාලා සරලව සිංහලෙන් ඉගෙනගන්න. අධ්‍යාපණය ලබන කාට හෝ මගේ මේ ලිපිවලින් සුළු හෝ යම් ප්‍රයෝජනයක් ලැබෙනවානම් එය මට ලොකු සතුටක්.:k0243: මට මේවගේ අධ්‍යාපණික මෘදුකාංග ඉදිරියේදීත් තව ලැබුනාම අනිවාර්යෙන්ම මම ඔයාලා වෙනුවෙන් ඒවා upload කරන්නම්කෝ.

එහෙනම් මම යනවා. :47_002:

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

Udara|රොකියා
08-17-2012, 05:44 PM
රෙප් ++

මරු හිරා
08-17-2012, 05:44 PM
rep 4++++

Naveen
08-17-2012, 05:51 PM
REP++
You must spread some Reputation around before giving it to Time Traveler again.

MANJU
08-17-2012, 06:40 PM
තෑන්ක්ස් අයියේ

6+

sudu pusa
08-17-2012, 06:58 PM
:thumbsup:

Time Traveler
08-17-2012, 08:00 PM
රෙප් ++


rep 4++++


REP++
You must spread some Reputation around before giving it to Time Traveler again.


තෑන්ක්ස් අයියේ

6+


:thumbsup:

<3
බොහොම ස්තූතියි!

sanjewa87
08-17-2012, 08:40 PM
ස්තුතියි

CJA
08-17-2012, 09:16 PM
එලම වැඩක් මචං.. රෙප්..

පොඩ්ඩා
08-17-2012, 09:23 PM
සැහෙන්න වටින දෙයක්

kasun sanjaya
08-17-2012, 10:38 PM
Thanks so much:thumbsup::thumbsup::thumbsup::thumbsup: Thava Ma vaga Educational Software Dana :yes::yes::yes::yes: REP6++++++

THECN
08-17-2012, 11:05 PM
යාළුවා වටිනා පුද්ගලයෙක් නේ .....ගහන්න අප්පුඩියක් .........
දැනුම බෙදාගැනිම උතුම් පිංකමක් ....
ස්තූතිති වේවා .....

Time Traveler
08-18-2012, 02:22 AM
Thanks so much:thumbsup::thumbsup::thumbsup::thumbsup: Thava Ma vaga Educational Software Dana :yes::yes::yes::yes: REP6++++++

රෙප්6++++++:shocked:
මචං ඔයා post 100ක් දාන්න ඕන, රෙප් power එක ලැබෙන්න.:rolleyes:ඔන්න මම ඔයාව කොල පාට කලා.:k0243:බොහෝම ස්තූතියි මචෝ ඔයාගෙ ප්‍රතිචාරයට!:D

tanuja
08-18-2012, 09:39 AM
thanx malliyo! REP+

Time Traveler
08-18-2012, 10:33 AM
ස්තුතියි


එලම වැඩක් මචං.. රෙප්..


සැහෙන්න වටින දෙයක්


Thanks so much:thumbsup::thumbsup::thumbsup::thumbsup: Thava Ma vaga Educational Software Dana :yes::yes::yes::yes: REP6++++++


යාළුවා වටිනා පුද්ගලයෙක් නේ .....ගහන්න අප්පුඩියක් .........
දැනුම බෙදාගැනිම උතුම් පිංකමක් ....
ස්තූතිති වේවා .....



thanx malliyo! REP+

<3
ඔයාලටත් බොහොම ස්තූතියි!

thushan10
08-18-2012, 11:41 AM
:thumbsup: නියමයි යාලු දන්නදේ කටිටියට ම බෙදලා දෙමු එල

danushika
08-18-2012, 02:31 PM
thanks a lots

Hash
08-18-2012, 07:06 PM
නියමයි මචන්!

Anushiz
08-18-2012, 07:39 PM
Thanks :)

Time Traveler
08-19-2012, 02:22 AM
thanks a lots

ඔන්න මම ඔයාව කොල පාට කලා.

Isuru1990
08-19-2012, 12:43 PM
වටිනා ත්‍රෙඩ් එකක් ඔයා කරලා තියන්නේ. thanx! බොහොම පිං මචං!
You must spread some Reputation around before giving it to Time Traveler again.
පස්සේ අනිවා දෙනනම්.

Time Traveler
08-20-2012, 12:37 AM
:thumbsup: නියමයි යාලු දන්නදේ කටිටියට ම බෙදලා දෙමු එල


thanks a lots


නියමයි මචන්!


Thanks :)


වටිනා ත්‍රෙඩ් එකක් ඔයා කරලා තියන්නේ. thanx! බොහොම පිං මචං!
You must spread some Reputation around before giving it to Time Traveler again.
පස්සේ අනිවා දෙනනම්.

<3
ඔයාලටත් බොහොම ස්තූතියි!

chamara54
08-20-2012, 11:20 AM
Thanks very much... :)
rep

dmtx
08-20-2012, 03:04 PM
watinawa

Castiel
08-20-2012, 08:47 PM
තියෙනවා මේක නම්, නැති අයට ගොඩක් වැදගත් වෙන දෙයක්, ඇක්සස් එහෙම ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා මේකෙ,

Isuru1990
08-21-2012, 01:04 AM
rep+

Time Traveler
08-21-2012, 04:21 PM
Thanks very much... :)
rep


watinawa


තියෙනවා මේක නම්, නැති අයට ගොඩක් වැදගත් වෙන දෙයක්, ඇක්සස් එහෙම ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා මේකෙ,


rep+

<3
ඔයාලටත් බොහොම ස්තූතියි!

Sithum Dinesh
09-12-2012, 11:42 AM
තෑන්ක්ස්

Time Traveler
09-12-2012, 12:27 PM
තෑන්ක්ස්

:)

preethi
02-28-2013, 12:15 PM
සැහෙන්න වටින දෙයක්

kasun chathuranga
03-05-2013, 10:06 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: thnkzzzzz

HashanR
03-05-2013, 10:33 PM
Thanks a lot machan
rep+

Time Traveler
03-23-2013, 02:56 PM
සැහෙන්න වටින දෙයක්


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: thnkzzzzz


Thanks a lot machan
rep+

ත්‍රෙඩ් එකට සලකපු හා කමාන්ටු දමපු ඔක්කොටම ස්තූතියි!
:)

sanjeewa2010
03-23-2013, 03:40 PM
:yes:

yohan
03-23-2013, 06:52 PM
එලෙත් එල

sarazz
03-23-2013, 07:22 PM
suppa godak ayata watinawa

Time Traveler
03-23-2013, 08:22 PM
:yes:


එලෙත් එල


suppa godak ayata watinawa

ස්තූතියි!
:)

shashi1987
04-06-2013, 09:36 AM
ස්තූතියි මචන්...රෙප්+

chathurangalahiru
04-06-2013, 10:34 AM
Watina post 1k...
Thanks bro... :cool:

Time Traveler
04-06-2013, 11:27 AM
ස්තූතියි මචන්...රෙප්+

කමාන්ටුවට ස්තූතියි යාළුවා!
:)

Time Traveler
04-06-2013, 11:27 AM
Watina post 1k...
Thanks bro... :cool:

කමාන්ටුවට ස්තූතියි යාළුවා!
:)

janith nilanga
04-06-2013, 11:39 AM
Niyama Wedak ,,Thanks Machan.............:thumbsup::thumbsup::thumbsup:: thumbsup::thumbsup:

janith nilanga
04-06-2013, 11:40 AM
:32_002::32_002::32_002::clap::clap::clap::clap::c lap::clap::clap::clap::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
04-06-2013, 12:39 PM
Niyama Wedak ,,Thanks Machan.............:thumbsup::thumbsup::thumbsup:: thumbsup::thumbsup:

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Time Traveler
04-06-2013, 12:39 PM
:32_002::32_002::32_002::clap::clap::clap::clap::c lap::clap::clap::clap::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::thumbsup:

:cool:

yohan
04-06-2013, 09:39 PM
එලේත් එල..........මචන්

Time Traveler
04-07-2013, 08:22 AM
එලේත් එල..........මචන්

කමාන්ටුවට ස්තූතියි!
:)

thilanka mihiranga
04-07-2013, 09:12 AM
සැහෙන්න වටින දෙයක්
බොහොම ස්තූතියි!

rep+++

Time Traveler
04-07-2013, 04:55 PM
සැහෙන්න වටින දෙයක්
බොහොම ස්තූතියි!

rep+++
ස්තූතියි යාළුවා!
:)

Daedunu
04-09-2013, 07:59 AM
එලේත් එල..........මචන්

play boy 69
04-09-2013, 08:07 AM
ala machan.....

Time Traveler
04-09-2013, 08:23 AM
එලේත් එල..........මචන්

කමාන්ටුවට ස්තූතියි යාළුවා!
:)

Time Traveler
04-09-2013, 08:23 AM
ala machan.....

කමාන්ටුවට ස්තූතියි යාළුවා!
:)

madhawa.
04-10-2013, 09:09 PM
:thumbsup::thumbsup::thumbsup:
rep+

Time Traveler
04-12-2013, 12:40 PM
:thumbsup::thumbsup::thumbsup:
rep+

ස්තූතියි යාළුවා!
:)