PDA

View Full Version : The Dark Knight Rises

gayan159
08-17-2012, 08:26 PM
EAP site eken The Dark Knight Rises ewath karala up comming to savoy 3D step up dala .
hari nam mea 28 edan The Dark Knight Rises yannae shedule karala thibune.
danna aya monawa hari kotala yannnaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa............ ....
:79::79::79::79::79::79::79::79:

මරු හිරා
08-17-2012, 08:29 PM
:O

sanjewa87
08-17-2012, 08:39 PM
The Dark Knight Rises කොහොමත් 3ඩි එන එකක් නෑ.
එම් සි එවුන් නැති 3ඩි ඇති කරන්නේ හැබැයි. Expendable 2 එක බැනර් වල වත් 3ඩි කියලා දාලා නෑ.එත් එම් සි එකේ පෙන්වන්නේ 3ඩි ලු.

gayan159
08-17-2012, 08:46 PM
The Dark Knight Rises කොහොමත් 3ඩි එන එකක් නෑ.
එම් සි එවුන් නැති 3ඩි ඇති කරන්නේ හැබැයි. Expendable 2 එක බැනර් වල වත් 3ඩි කියලා දාලා නෑ.එත් එම් සි එකේ පෙන්වන්නේ 3ඩි ලු.

The Dark Knight Rises pennanawa kiwe MC neve Savoy 3D but pennawa kila dawas 15 withara EAP upcoming count down eketh thibunane MC nam kohomath guuuuuu

sanjewa87
08-17-2012, 08:50 PM
The Dark Knight Rises pennanawa kiwe MC neve Savoy 3D but pennawa kila dawas 15 withara EAP upcoming count down eketh thibunane MC nam kohomath guuuuuu

ලිබර්ටි එකේ පෙන්වනවා කිව්වේ ඩාර්ක් නයිට් 3ඩි කොපියක් එන්නේ නෑ ලබර්ටි එකේ පෙන්වන්න තමයි හිතාගෙන ඉදලා තියෙන්නේ.මම දැක්කා එම් සි එකේ පෙන්නනවා කියලා ෆේස් බුක් දාලා තියනවා

Udara|රොකියා
08-17-2012, 09:21 PM
කොහොමහරි The Dark Knight Rises කියන්නේ 3D utilize කරලා හදපු ෆිල්ම් එකක් නමයි. ඒක නිසා ඒක 3D පෙන්වන්න නම් විදියක් නෑ. Majestic Cinema එකේනම් සැප්තැම්බර් මාසයේ තමයි මේක පෙන්වන්නේ කියල ඔවුන්ගේ නිල fb පේජ් එකේ දැනුම්දීලා තිබුනා. EAP එකේ නම් සමහරවිට සැවෝයි එකේ හෝ ලිබටි එකේ හෝ මේක තිරගත කරන්න ඉඩ තියෙනවා. නමුත් හරියට දිනයක් ස්ථිරව ඔවුන් දැනුම්දීලා නෑ. ඒ වගේම මෙච්චර කල් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දාල තිබ්බ බැනර් එකත් ඔවුන් අයින් කරගෙන තියෙනවා වගේම Coming Soon යටතේ තිබුන The Dark Knight Rises චිත්‍රපටයේ නමත් අයින් කරලා තියෙනවා. සමහරවිට ඒ නිසා EAP සිනමාශාලා තුල පෙන්වන එකක් නෑ.

gayan159
08-17-2012, 09:28 PM

eka thama othna coming soon aen karama thama math kalabala une.aeyo thakota meka 2d o 3d mona magule wath pennanna ekak nadda?

gayan159
08-17-2012, 10:33 PM
kotahanko

Shasz
08-18-2012, 01:06 AM
:59::59::59::59: