PDA

View Full Version : Gangs of Wasseypur [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-18-2012, 01:43 PM
Gangs of Wasseypur [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=194)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=194))



http://www.zoom.lk/forums/downloads/subs/gangs/gang2.jpg
ආයුබෝවන් යාළුවනේ!!! අද දිනේ අගෝස්තු 18 වෙනිදා. දැන් වෙලාව පාන්දර 3.00 යි. දැනුයි මම මේකේ වැඩ අහවර කලේ. මූට නං පිස්සු නේද?? මම මේකේ වැඩ පටන් ගත්තේ පහුගිය ඉරිදා (2012.08.12). හින්දි එකක් නිසා ටිකක් විතර ප්‍රමාද උනා මේක ඉවර කරන්න. ඔන්න ඉතිං අදත් මම අරගෙන ආවේ සුපිරිම ගණයේ චිත්‍රපටියක්. මේක දැනටත් බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙන Imdb Rating 8.6/10 (http://www.imdb.com/title/tt1954470/) අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේක මම තනියම කරපු පළවෙනි හින්දි චිත්‍රපටිය. ඒ වගේම මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීම් පාදක කරගෙන ගොඩනැගිච්ච චිත්‍රපටියක්. කතාව නම් සුපිරියටම තියෙනවා. මේකේ ප්‍රධාන චරිතයට පනපොවන්නේ මනෝජ් බාච්පායි(සර්දාර් කාන් විදිහට). ඔහු මෙම චිත්‍රපටයේ සුපිරි රංගනයක නිරත වෙනවා. මම චිතුපටියේ කතාව ගැන මුකුත් කියන්නේ නෑ. කට්ටියම බාගෙනම බලන්නකෝ. ආ තව දෙයක් මේක මගේ 14 වෙනි උපසිරැසි ක්‍රියාදාමය. ලස්සනම ලස්සන ආදර කතාවක් එක්ක 15 වෙනි උපසිරැසියත් සමග හමුවෙමු.

සැමට සතුටින් පිරි සති අන්තයක් වේවා!!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
08-18-2012, 01:59 PM
සුරංග අයියත් වැඩේට එන්ටර් වේලා නේද කාලේකට පස්සේ සබ් එකකින් දැක්කේ. :yes: :yes:

මරු හිරා
08-18-2012, 02:02 PM
thanks macho

MANJU
08-18-2012, 02:04 PM
ෆට්ටයි අයියේ 14ක් දීල නේද එල එල
තෑන්ක්ස්

TharinduFox
08-18-2012, 02:26 PM
:thumbsup::thumbsup::thumbsup:

Udara|රොකියා
08-18-2012, 02:27 PM
ඇත්තටම සුරංග මේකට මගෙන් උදවුවක් ඉල්ලලත් මේ දවස් වල තියෙන කාර්යබහුලත්වයත් සමඟ උදවුවක් දෙන්න බැරි වුන ඒක ගැන ඇත්තටම සමාවෙන්න.
ඒ වුනාට මේ දීල තියෙන්නේ කිසිම අඩුවක් නැතුව චිත්‍රපටයේ සබ් එක.
සුරංගගේ සබ් එකක් නම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ නේ.
තවත් සුපිරි චිත්‍රපටයක් සමඟ ඉක්මනටම සබ් එකක් ගෙන්න !

CJA
08-18-2012, 02:35 PM
පිස්සු හැදෙනවනෙ පට්ට ‍ෆිල්ම් එකකටනෙ සබ් දීලා තියෙන්නෙ, එල එල සුරංග අයියේ, නියම වැඩක්.. ජයවේවා...

Isuru1990
08-18-2012, 03:15 PM
thanks machan!:thumbsup::thumbsup:

Time Traveler
08-18-2012, 03:40 PM
අදත් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක්. නියමායි!:cool: සැමදා අපට සිංහල සබ් එක්ක ෆිල්ම් ලබාදෙන සූම් වෙබ්අඩවියටත් උපසිරැසි ලබාදුන් SurangaWanni සොහොයුරාටත් බෙහෙවින් ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

Hash
08-18-2012, 07:05 PM
බොහෝම ස්තුතියි යාලුවා

Demax
08-18-2012, 07:11 PM
ගැන්ස්ටර් ටයිප් ෆිල්ම් එකක් වගේ නේද! 14 වෙනි සබ් එකට සුභ පතන ගමන් ඔන්න මමත් බාන්න දැම්මා මචෝ.

Dilshan
08-18-2012, 11:22 PM
කාලේකින් සිංහල උපසිරැසි එකක් එක්ක දැක්කේ නම්.නියම චිත්‍රපටියක් නේ දාලා තියෙන්නේ
මේකේ දෙවැනි එකකුත් තියනවා නේද? ස්තුතියි සබ් එකට :clap:

PASANJAYASINGHE
08-19-2012, 01:15 AM
Thanks Friend...........

Castiel
08-19-2012, 11:32 AM
ස්තූතියි උපසිරැසියට, :cool:

tanuja
08-19-2012, 12:03 PM
thanks!:thumbsup::thumbsup:

tharaka
08-19-2012, 09:32 PM
ගොඩක් ස්තූතියි සුරංග,
මේක හොඳ ෆිල්ම් එකක් වගෙයි.
වෙනසකටත් එක්ක හිංදි ෆිල්ම් එකකට සබ් දැම්ම එකනම් හොඳයි.
තවත් ලස්සන ෆිල්ම එකකට ඉක්මනින්ම සබ් එකක් දෙන්න ශක්තිය ලැබේවා!
සබ් එකට ගොඩක් ස්තූතියි, ජයවේවා !