PDA

View Full Version : The Cabin in the Woods [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-18-2012, 11:07 PM
The Cabin in the Woods [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=195)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=195))



http://www.zoom.lk/forums/downloads/subs/cabin/cabin.jpg
2012 වසරේ අප්‍රේල් මස 13 වැනිදා ලොවපුරා තිරගත්වුනු අන්තර්ජාලයේ චිත්‍රපට දත්ත ගබඩාව වන IMDb හි 42,817 ට වැඩි පිරිසකේ ජන්ද සංක්‍යාවක් ලබා 7.7 (http://www.imdb.com/title/tt1259521/) ක අගයක් ලබාගෙන සිටින චිත්‍රපටයක් තමයි අද ඔබට සිංහල උපසිරසි සමඟ නැවත හොඳ පිටපතක් ආ විගස රැගෙන ආවේ. විශේෂත්වය වෙන්නේ අපි මේ දෙන්න යන්නේ බොහෝවිට මේ වසරේ තිරගතවුණු හොඳම Horror ගණයට අයත් චිත්‍රපටය වෙන්න පුළුවන්. එය තීරණය කිරීම ඔබට බාරයි.
හොඳයි මෙහි කතාව ටිකක් සංකිරණයි වගේ හිතුනත් බලාගෙන යනකොට එතරම් සංකීරණ තාවයකුත් නෑ. මෙහෙමයි, පස් දෙනෙකුගෙන් යුතු පාසල් යන යාලුවෝ කණ්ඩායමක් සිටිනවා. ඔවුන්ගේ සති අන්තය ගතකිරීමට ඔවුන් තොර ගන්නේ මිනිසුන් රහිත පාලු පළාතක තියෙන ගෙයක්. කොතරම් පාලු පලතක්ද කියනවනම් අඩුම තරමේ දුරකථන සංඥා වත් මේ පළාතේ නෑ. මේ ගෙය එසේ මෙසේ ගෙයක් නෙමෙයි. මෙය යම්කිසි පිරිසක් විසින් පාලනය කරන ගෙයක්. මේ පිරිස ගැන මම වැඩිදුර කියන්න යන්නේ නෑ. මොකද කතාවේ රසය අඩුවෙයි කියලා. විශේෂයෙන් මෙහි රංගනය තුලින් Thor ගේ චරිතයට පන දුන් Chris Hemsworth කියන සුපිරි නළුවා දායක වෙනවා වගේම දක්ෂ නළු නිලි පිරිසක් සහබාගි වෙනවා. ඒ වගේම මෙහි නිශ්පාදකයා වෙන්නේ Drew Goddard කියන පුද්ගලයයි. ඔහු විසින් තමයි ලොව තුලම ජනප්‍රිය වුනු Lost (2004–2010) සහ Alias (2001) කියන කතා මාලා නිපැවුනේ.
ඒ වගේම මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත්වුනු විගස ඔබට සිංහල උපසිරසි සමඟ ලබාදෙන්න ලැබුණු එක ගැනත් හුඟක් සතුටුයි. එහෙනම් තවත් ජනප්‍රිය චිත්‍රපටයක් සමඟම ළඟදීම හමුවෙමු.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

BLacK HuNTeR
08-18-2012, 11:16 PM
කාලේකට පස්සේ ඔන්න පලවෙනියට කමෙන්ට් එකක් දාගත්තා.මේක ආව ගමන් සබ් දුන්නා නේද නියමයි මචන් සුපිරිම සුපිරියි!! :thumbsup::thumbsup:

මරු හිරා
08-18-2012, 11:16 PM
jaya wewa..!

CJA
08-18-2012, 11:21 PM
එල එල උදාර අයියෙ, මම හොරර් එච්චර බලන්නෙ නැති වුනත් මේක නම් බලනවා කොහොම හරි.. ගොඩක් ස්තූතියි අයියේ.. ජයවේවා.. තවත් මේ වගේ සුපිරි ‍ෆිල්ම් වලට සබ් දෙන්න...

Dilshan
08-18-2012, 11:23 PM
මේ තියෙන්නේ හෙට නිවාඩු දවසේ බලන්න සුපිරි චිත්‍රපටියක්! නියමයි මචන් බොහෝම ස්තුතියි මේක හොද කොපි එකක් ආව ගමන් සබ් එක දුන්නට.

පොඩ්ඩා
08-18-2012, 11:44 PM
අලුත්ම එකක් දිලා නේද මම දැක්කා මේක ගැන පත්තරෙත් ලිපියක් තියනවා වෙනස් විදියේ මැක්සා ෆිල්ම් එකක් කියලා.අරන් බලන්න ඕන.ස්තුතියි යාලුවා සබ් එකට :) :)

Time Traveler
08-19-2012, 12:53 AM
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නේ. මේක නම් මම අනිවාර්යෙන්ම බලනවා. බොහෝම ස්තුතියි සබ් වලට!
:thumbsup::thumbsup::thumbsup:

PASANJAYASINGHE
08-19-2012, 01:14 AM
Great work Friend.........

SurangaWanni
08-19-2012, 07:35 AM
නියමනේ උදාර ඔයා මේක ඉක්මනටම දීලනේ.
ගොඩක් හොදයි මේක ඉක්මනට දුන්න එකට.
තවත් අළුත් සබක් එක්ක එන්න.

ජයවේවා!!!

MANJU
08-19-2012, 07:44 AM
කාගෙද මේ බලවේගේ
සූම් එකේ බලවේගේ

රොකි අයියට ජය වේවා
මටත්

මරු හිරා
08-19-2012, 08:02 AM
Saho.. Direct links wala awulak thiyanawa.. ganna bane

MANJU
08-19-2012, 08:16 AM
Saho.. Direct links wala awulak thiyanawa.. ganna bane

ටොරන්ට් එක බාගන්න කැටයං නැතුව :P

මරු හිරා
08-19-2012, 09:04 AM
ටොරන්ට් එක බාගන්න කැටයං නැතුව :P

http://i46.tinypic.com/33cqal2.jpg

ටොරන්ට් එකට සීඩ්ස් ටිකක් මදි බන්

HEDZ
08-19-2012, 09:11 AM
http://i46.tinypic.com/33cqal2.jpg

ටොරන්ට් එකට සීඩ්ස් ටිකක් මදි බන්

BR RIP නිකුත් උනේ ඊයේ හවස ඉතින් පොඩඩක් වෙලා යනකම් ඔහොම තමයි.ඕන රිප් එකක් ආව ගමන් ගන්න ටිකක් අමාරුයි.

MANJU
08-19-2012, 09:31 AM
http://i46.tinypic.com/33cqal2.jpg

ටොරන්ට් එකට සීඩ්ස් ටිකක් මදි බන්

:k0233:

මරු හිරා
08-19-2012, 09:54 AM
BR RIP නිකුත් උනේ ඊයේ හවස ඉතින් පොඩඩක් වෙලා යනකම් ඔහොම තමයි.ඕන රිප් එකක් ආව ගමන් ගන්න ටිකක් අමාරුයි.

අවුලක් නෑ.. හිමින් සැරේ ගන්නව.. අද හවස් වෙද්දි හරි පුලුවන් වෙයි

HEDZ
08-19-2012, 09:57 AM
අවුලක් නෑ.. හිමින් සැරේ ගන්නව.. අද හවස් වෙද්දි හරි පුලුවන් වෙයි

අලුත් ලින්ක්ස් ටිකක් දැම්මා.දැන් දාපු ගමන් ඩිරෙක්ට් ලින්ක් අයින් කරනවා.
අපි අප්ලොඩ් කරපුවා ලංකාවේ සමහර අයම රිපොට් කරලා.නැත්නම් අපිම අප්ලොඩ් කරලා දෙනවා අර පරණ එවා වගේ.දැම්ම ගමන් අපේම සමහර අය සයිට් එක එක්ක තියන තරහට රිපොට් කරනවා.

Dilzan
08-19-2012, 11:11 AM
Horor ewa thama man balanna godak asa ........ tawath horror films danna.. jayawewa .!!!!

Punisher
08-19-2012, 11:17 AM
නියමයි උදාර මේකට සබ් දුන්නද මේක සොම්බි සින් එකකුත් තියනවා නේද? එහෙම ෆිල්ම් ඉතින් නොබලා බැනේ.
සබ් එක ඉක්මනටම දුන්න එක නම් එල!!
:clap: :clap: :clap:

Castiel
08-19-2012, 11:32 AM
ස්තූතියි උපසිරැසියට, :cool:

Isuru1990
08-19-2012, 11:38 AM
නියමයි මචන්.thanx!!!!

tanuja
08-19-2012, 11:53 AM
බොහෝම ස්තුතියි සබ් වලට!

Hash
08-19-2012, 01:23 PM
ෆිල්ම් ගොඩක් මොකක් බාන්නද කියලා හිතාගන්න බෑ.සබ් එකට පට්ටම පට්ට් ස්තුතියි උදාර තව එලම එකක් දෙන්න

Jithmi
08-19-2012, 01:46 PM
Chris Hemsworth ඉන්නවා නේද :) එයා ඉන්නවා නම් මේක නොබලා බෑ නේ. :yes: ලග කාලේක දැකපු හොදම නලුවෙක්.

PASANJAYASINGHE
08-19-2012, 06:27 PM
Thanks Friend..........

wnsr
08-19-2012, 06:53 PM
කාලෙකින් හොල්මන් ෆිල්ම් එකක් බලන්නත් බැරි උනා. මේක නං අනිව බලන්න ඕන. තෑන්ක්ස් මචංලා.....:thumbsup:

*maheshi*
08-19-2012, 07:19 PM
මම හිතන්නේ මේ මාසේ හැම සයිට් එකක්ම ගත්තත් ඒ අතරින් උනත් වැඩිම ෆිල්ම් ගානක් උපසිරැසි දැම්මේ උදාර වෙන්න ඕන.තාම මාසේ ඉවරත් නෑ නේ.නියමයි මේක අරගන්නම් මුලින්ම.කාලේකින් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවෙත් නෑ නේ.

MANJU
08-19-2012, 07:28 PM
මම හිතන්නේ මේ මාසේ හැම සයිට් එකක්ම ගත්තත් ඒ අතරින් උනත් වැඩිම ෆිල්ම් ගානක් උපසිරැසි දැම්මේ උදාර වෙන්න ඕන.තාම මාසේ ඉවරත් නෑ නේ.නියමයි මේක අරගන්නම් මුලින්ම.කාලේකින් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවෙත් නෑ නේ.

රොකි අයියා ෆට්ට වැඩ්ඩා සිරාවටම

CJA
08-19-2012, 07:57 PM
රොකි අයියා ෆට්ට වැඩ්ඩා සිරාවටම
:yes::yes:

MANJU
08-19-2012, 08:08 PM
:yes::yes:

මාත් :yes:

tharaka
08-19-2012, 09:35 PM
මේකනම් සුපිරි ෆිල්ම් එකක් වගෙයි.
ඔයාගේ සබ් එකත් එක්කම තේරෙන සිංහලෙන් බලන්න පුළුවනි.
තවත් ලස්සන් ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් එකක් දෙන්න ලැබේවා!
ජයවේවා!

chathu28
09-25-2012, 07:15 PM
:cool: