PDA

View Full Version : The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-19-2012, 11:19 AM
The Avengers [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196))




http://www.zoom.lk/forums/downloads/subs/ave/AVENGERS%20SINHALA.png
හැමදාම වගේ අලුත් දෙයක් කරන්න අපි නිතර උත්සහා කරනවා.අපි කරන අලුත් දේ හැමදාම වගේ කට්ටිය කොපි කරනවා. සතුටුවිමට කාරණයක් තියනවා කවුරුන් හෝ අපෙන් දෙයක් ඉගෙන ගන්න එක ගැන නම්.ඒ වගේම උපසිරැසි කණ්ඩායම් හැගිම මුලින්ම හදුන්වලා දුන්න අප අලුත් වැඩක් කරනවා ඒ මේ චිත්‍රපටය ආව කලේම මම තිරණය කලා අප වෙබ් අඩවියේ සිටින සමාජිකයින් කිපදෙනක් ලවා මෙම චිත්‍රපටියට උපසිරැසි කරන්න.ඇවන්ජර්ස් කතාවෙත් විරයන් 6ක් සිටිනවා.සිංහල උපසිරැසි දාන අප වෙබ් අඩවියේ විරයන් ගෙන් 5දෙනෙක් තොරලා මම ඒ අයට වෙසකටත් එක්ක උපසිරැසි දාන්න දුන්නා.ඔබට අද අපි මේ දෙන උපසිරැසි එක වෙනස් විදියක් ගන්නේ ඒ නිසයි.හදිසියේ මොනා හරි දාලා දෙනවට වඩා වඩා ගුණාත්මක භාවයකින් නිරන්තරයෙන් උපසිරැසි නිකුත් කිරිමට අප බැදි සිටිනවා.


මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා
මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.මේ චිත්‍රපටයෙත් අවසානයේ පොඩි විඩියෝ එකක් තියනවා එත් තව එන ෆිල්ම් එකක් ගැනද?ඔයාලම අරන් බලන්න එක මොකක් ගැනද කියලා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න.අනිත් එක අපි දන්නවා මේ චිත්‍රපටිය හුගක් අය BR RIP එකක් සමගින් තමයි බලන්න කැමති කියලා එක නිසා එහෙම අය රැදිලා ඉන්න අපිත් එක්ක අනිවාර්යෙන් එක ආපු ගමන් උපසිරැසි එක අපි ලබා දෙනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා,tharaka,SurangaWanni,Nave en සහ *maheshi* විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-19-2012, 11:32 AM
සෙට් එකම සෙට් වෙලා නියමම චිත්‍රපටියකට උපසිරැසි ලබා දිලා.එක නම් නියමම වැඩක්!!!
මම එකටම බානවෝ!!!

Castiel
08-19-2012, 11:35 AM
එනකන් බලන් හිටපු ෆිල්ම් එකනෙ, ආපු ගමන් සූම් උපසිරැසිත් එක්කම බලතෑකි,
Udara|රොකියා,tharaka,SurangaWanni,Nave en සහ *maheshi* කස්ටියටම ස්තූතියි උපසිරැසියට... :cool:

super
08-19-2012, 11:38 AM
කණ්ඩායමේ හැමෝටම සුභ පැතුම්...............
එකතු වෙලා සුපිරි වැඩක් කරාට ආ..............
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap::clap::clap:

Isuru1990
08-19-2012, 11:40 AM
උපසිරැසියට සෙට් එකටම ස්තූතියි!:thumbsup::thumbsup:

LKnerd
08-19-2012, 11:50 AM
ඊයේ අලුත් ෆිල්ම් දෙකයි අද එකයි මෙහෙම දෙන්නේ ඉතින් වෙන කොහේද සූම් එකෙන් විතරනේ.
බොහෝම ස්තුතියි

tanuja
08-19-2012, 11:52 AM
කණ්ඩායමේ හැමෝටම උපසිරැසියට බොහෝම ස්තුතියි!

පොඩ්ඩා
08-19-2012, 12:00 PM
මෙන්න සුම් එකේ ඇවෙන්ජස්ලා සෙට් එකේන් සබ් එකක් ඇත්තටම ඔයාලත් ලොකු විර වැඩක් කරන්න අපි වගේ අයට සිංහල උපසිරැසි එක්ක අලුත්ම චිත්‍රපටි රසවිදින්න දෙන එක ගැන.සුම් එකේ සබ් දාන හැමෝටම ස්තුතියි.ජයවේවා!! මේක අද හවසට බලන්න ඕන අරන්!!

Time Traveler
08-19-2012, 12:11 PM
යාළුවෝ සෙට් එකම සෙට් වෙලා උදාරවැඩක්නේ කරලා තියෙන්නේ. මේ සිංහල උපසිරැසියට Udara|රොකියා,tharaka, SurangaWanni, Naveen සහ maheshi යන කට්ටියටම බෙහෙවින් ස්තූතියි! ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:

Anushiz
08-19-2012, 12:15 PM
ඔයාලා නම් නියමයි නේ http://www.zoom.lk/forums/images/smilies/new/17_002.gif මම මේකේ ගිහින් බැලුවා.එත් දැන් සිංහල උපසිරැසි එක්ක ආපහු බලන්න ඕන.ඔයාලා තරමට හොදට වෙන කාටවත් මේ උපසිරැසි වැඩේ කරන්න නම් බෑ කියලා විශ්වාසයි. තව ලස්සන ෆිල්ම් ආවගමන්ම දෙන්න යාලුවනේ ස්තුතියි. http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Angel_senuri
08-19-2012, 12:20 PM
SUPERB!!!! WELL-DONE our AVENGERS!!!!!!!!!!

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

මරු හිරා
08-19-2012, 12:25 PM
ජයෙන් ජයම වේවා.! මේ ෆිල්ම් එක ඊයෙ ගත්තෙ ඔයාලගේ සබ් එකත් එක්ක ඉක්මනටම බලන්න ලැබෙන බව දන්න නිසයි.. එලෙත් එල.. එහෙනම් දැන් සුපිරි ෆිල්ම් එකක් සුපිරි සබ් එකක් එක්ක බලන්න පුලුවන්

Mal Baba
08-19-2012, 12:41 PM
මමත් හොද කොපි එකක් එක්ක
සූම් සබ් එකෙන් බාන්නම හිටියෙ
ජය වෙවා සූම්

Wikaraya
08-19-2012, 12:48 PM
මම මේ කාටවත් ගරහන්න කියනවා නෙමෙයි. මම දන්නවා ඕනෙම සයිට් එකක මේ සබ් දෙන්නේ ඔවුන්ගේ කාලය සහ ශ්‍රමය වය කරලා. නමුත් මොනම වැඩක් හෝ කරනවානම් ඒක හරියට කරන්න ඕනේ.
මම ඊයේ රෑ තියෙන හදිස්සියට මේක වෙනත් සයිට් එකකින් සබ් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ගත්තා. නමුත් අවාසනාවකට ඒ සබ් එකෙ බොහෝ කොටස් පරිවර්තනය වෙලා තිබ්බේ නෑ. මම දන්නේ නෑ සබ් එක දාපු පුද්ගලයට ඒක මගහැරිලද කියල. අවිශ්වසනම් මට ඒ මගහැරිලා තියෙන ටයිම් ලයින් වුනත් මෙතන දාන්න පුළුවන්. ටිකක් බලනකොට මම නවත්තල දැම්ම. මොකද zoom එකෙන් මේක කොයි වෙලාවේ හෝ දෙයි කියලා.
zoom එකේ උපසිරැසි වීරයන්ට ජය වේවා ..........
කවුරු දුන්නත් අපි zoom එකත් සමඟයි.

gamage
08-19-2012, 12:55 PM
මේකත් දුන්නද මචන් ලා The Cabin in the Woods බලලා ඉවර වෙලා ආවා විතරයි මෙන්න තවත් එකක් දිලා.
මම හිතන්නේ සුම් එක ආවට පස්සෙද කොහේද SLT එකේ FUP දාන්න පටන් ගත්තේ මොකද මේකේ ෆිල්ම් දෙන හැටියට ලංකාවේ හැමෝම බාන්න ගත්තම මාර වැඩක් නේ වෙන්නේ.

එහෙම කිව්වා කියලා සබ් නොදි නම් ඉන්න එපා කොල්ලනේ කෙල්ලනේ.හැමදාම උපසිරැසි දෙන්න ඔයාලට හැමදාම ජයෙන් ජය!!

BLacK HuNTeR
08-19-2012, 01:13 PM
1.5 කොපියම බැවෙන්න දැම්මා

Hash
08-19-2012, 01:22 PM
බොහෝම ස්තුතියි යාළුවනේ එයාලා හැම කෙනෙක්ම මහන්සිවෙලා මේතට සබ් දාලා ඉක්මනට දුන්න එක නම් ගොඩාක් වටින දෙයක්. :clap: :yes:

Viraj_rox
08-19-2012, 01:35 PM
වටිනම වටින වැඩක්!! මමත් සබ් එක ගත්තා

Jithmi
08-19-2012, 01:43 PM
WELL DONE GUYS :thumbsup::thumbsup:

මේකේ හොද කොපි එකක් ආව කියලා මම දන්නේ නෑ නේ.ඔයාලනම් නියමයි :yes: දැන් හෙට මගේ යාලුවෝ කට්ටියටමත් මේක දෙන්න පුලුවන් ඔයාලගේ උපසිරැසි එක්කම.

MANJU
08-19-2012, 01:54 PM
ෆට්ට වැඩක් තෑන්ක්ස් කට්ටියටම

Dilshan
08-19-2012, 02:04 PM
අපේ ඇව්නේජර්ස්ලා ටික නේද මේ සබ් එක දිලා තියෙන්නේ.කණ්ඩායමම මේ වගේ එකතු වෙලා උපසිරැසි එකක් කරපු එක නම් වටිනවා.එක හොද ආදර්ෂයක් නේ.ෆිල්ම් එක ඩවුන්ලොඩ් වෙන්න දැම්මා පැය 5ක් විතර යනවලු නේ එන්න. ආව ගමන් සබ් එකත් එක්ක බලන්න පුලුවන්

Udara|රොකියා
08-19-2012, 02:06 PM
මුලින්ම මේ වගේ උසස් නිර්මාණයකට සුපිරි උපසිරැසි නිර්මාණ පිරිසක් එක්ක සම්බන්ද වෙලා උපසිරැසි නිර්මාණය කිරීම ගැන ඇත්තටම සතුටුයි.
පුංචි දෙයක් කියන්න ඕනේ. මෙම චිත්‍රපටයේ අවසාන තප්පර කිහිපයේ අඩන්ගුවෙනවා ඇවෙන්ජර්ස් ලා කට්ටිය එකට ඉඳගෙන කෑම කන දර්ශනයක්. ඒ කොටස සිනමාශාලාවේදිවත් බලන්න ලැබුනේ නෑ. නමුත් DVD එකට එම කොටස ඇතුලත් කරලා තියෙනවා. ඒක නිසා චිත්‍රපටයේ නම් සහ විස්තර ගිය පසු. අවසාන තප්පර කිහිපය බලන්න අමතක කරන්න එපා.

MANJU
08-19-2012, 02:16 PM
මුලින්ම මේ වගේ උසස් නිර්මාණයකට සුපිරි උපසිරැසි නිර්මාණ පිරිසක් එක්ක සම්බන්ද වෙලා උපසිරැසි නිර්මාණය කිරීම ගැන ඇත්තටම සතුටුයි.
පුංචි දෙයක් කියන්න ඕනේ. මෙම චිත්‍රපටයේ අවසාන තප්පර කිහිපයේ අඩන්ගුවෙනවා ඇවෙන්ජර්ස් ලා කට්ටිය එකට ඉඳගෙන කෑම කන දර්ශනයක්. ඒ කොටස සිනමාශාලාවේදිවත් බලන්න ලැබුනේ නෑ. නමුත් DVD එකට එම කොටස ඇතුලත් කරලා තියෙනවා. ඒක නිසා චිත්‍රපටයේ නම් සහ විස්තර ගිය පසු. අවසාන තප්පර කිහිපය බලන්න අමතක කරන්න එපා.

:sad:

TharinduFox
08-19-2012, 02:46 PM
thanks machan me para set ekakma dala neda eka nam godak hodai hamotama jayawewa!

SurangaWanni
08-19-2012, 04:01 PM
මමත් මේ වැඩේ ගැන අදහසක් දක්වලා ගියේ නැත්නම් මොකක්ද වගේ. මේ ෆිල්ම් එකට සබ් එක දාන්නද කියලා මම ෆිල්ම් එක රිලීස් වෙන්න ඉස්සෙල්ලා අපේ හෙඩ්ස් ගෙන් ඇහුවහම මේක මට දෙනවා වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. පසුව ඔහු විසින්ම මේක අළුත් වැඩක් විදිහට කරමුද කියන යෝජනාව මගෙන් ඇහුවහම මමත් එයට එකග වෙලා අපි කට්ටියම එකතු වෙලා මේකේ සබ් එක දෙන්න තීරණය කලා. කොහොම උනත් මේකේ හොද කොපිය ඊයේ නිකුත් වෙනකොටම අපිට සබ්එක කරන්න අතගහන්න හෙඩ්ස් උපදෙස් දුන්නා. මේ ටීම් එකේ අපේ අනිත් සෙට් එක වැඩේ පටන් අරගෙන කරනකොට මම අද උදේ තමයි වැඩේට අතගැහුවේ. ඒක නිසා මට මේකේ සුළු ප්‍රමාණයකට විතරයි දායකත්වය දෙන්න පුළුවන් උනේ. ඒ කියන්නේ ලයින්ස් 120 ක් විතරයි. ඒක නිසා මම මගේ නම මේකට ඇතුලත් වෙයි කියලා බලාපොරොත්තු උනේ නෑ. කොහොම හරි මගේ නමත් මේ සබ් එක නිර්මාණය කරපු අයගේ ගොඩට එකතු කරපු එකට අපේ හෙඩ්ස්ට මගේ ස්තූතිය පිරිනමනවා.වැඩේට තමන්ගේ පූර්ණ කාලය කැපකරපු උදාර,තාරක,නවීන් සහ මහේෂි නංගිට මාගේ සහ සූම් විබපල වෙත පැමිණෙන සියළුම රසික රසිකාවියන්ගේ අවංක ස්තූතිය මෙයින් පිරිනමමු.


සූම් උපසිරැසි කණ්ඩායමට මාගේ උත්තමාචාරය!!!.

CJA
08-19-2012, 04:12 PM
මේ දීලා තියෙන්නෙ සුපිරිම ‍ෆිල්ම් එක අපේ සුපිරිම කට්ටිය එකතු වෙලා... නියමයි..:thumbsup::thumbsup: ගොඩාක් ස්තූතියි.. උදාර, තාරක, සුරංග, නවීන්, මහේෂි අපේ සෙට් එකට ජයවේවා.. :40_002::40_002:

THECN
08-19-2012, 04:35 PM
Thankz hemotama .. :)

wnsr
08-19-2012, 05:01 PM
මැක්සා හොඳේ.... එළ එළ zoom ඔහොම යමු.....:cool:

dani_baba
08-19-2012, 06:11 PM
සුපිරි සයිට් එකක් සුපිරි සබ් එකක් වෙන මොන කතාද

සුම් එකේ සබ් නැතුව ෆිල්ම් එකක් බැලුවත් නොබැලුවා වගේ. ලගදිම තව තවත් හොද ෆිල්ම් දෙන්න

uda89
08-19-2012, 06:24 PM
මෙහෙම සෙට් වෙලා පරණ හොද ෆිල්ම් වලටත් දුන්නානම් අපිට එවත් හොදට බලන්න පුලුවන්.අදහසක් විතරයි කැමතිනම් කලොත් අපිට සතුටුයි.

තැක්තු සහෝ ලා වැඩි වැඩියෙන් උපිසරැසි ගන්වන්න හැකියාව ලැබේවා.
ජයවේවා සුම්!!

PASANJAYASINGHE
08-19-2012, 06:26 PM
Great work friends............
Thank you.

Naveen
08-19-2012, 06:33 PM
සුරංග කිව්වා වගේ කථාවක් තමයි මටත් කියන්න තියෙන්නේ,මේ ‍ෆිල්ම් එකේ එක රිලීස් වෙද්දීම වගේ අපේ හෙඩ්ස් මේ වැඩේ ගැන කිව්වා,මටත් මේ ‍ෆිල්ම් එකෙන් දායකත්වය දෙන්න පුළුවන් පැය 1ක් තුලදී ලයින් 150ක් වගේ සුළු ප්‍රමාණයක් පමණයි.ඒක නිසා මගේ නම මේකට ඇතුලත් වෙලා තියෙයි කියලා මම කිසිවෙටකවත් හිතුවේ නෑ,කෙසේ හෝ මගේ නමත් උපසි‍රැසිය නිර්මාණය කරපු අයගේ ලැයිස්තුවට එක් කිරීම ගැන අපේ ඇඩ්මින් වන හෙඩ්ස්ට ස්තූතියි පුද කර සිටිමි.මේ ක්‍රියාන්විතය හමුවේ තම පූර්ණ කාලය,ශ්‍රමය කැපකරපු උදාර,මහේෂි,තාරකට මගේ අවංක ස්තූතිය පිරිනමමි.

imax
08-19-2012, 06:36 PM
මගේ හිත කියන්නෙම 720P BR RIP එනකම් ඉන්න කියලමයි අනේ කවුරු හරි කියන්න එක ඉක්මනට එයිද කියලා.
සබ් එක නම් හදලා දෙන බව අනිවා දන්නවා.එක එන්න කල් යයිද මචන් ලා?

copper
08-19-2012, 07:13 PM
අපේ සෙට් එකට මල පැනලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලද්දි දැක්කේ බලගෙන යද්දි එහේ ඉන්නේ සුම් රසිකයෝ නේ.
කියන හැම වචනයකටම එහේ ප්‍රතිචාර දක්වලා.ඒ කියන්නේ සුම් එකත් එක්ක එයාලාත් ඉන්නවා කියලනේ.නැත්නම් කොහොමද දන්නේ නේ :D ඉදලා ඉදලා ඇඩ්මින් අයියා එක සද්දයක් දැම්මා විතරයි මෙන්න බොලේ බයවෙලා.එකනේ කියන්නේ.අපි මෙතන නිකම් ඔවා කියලා එක එක එවුන් අවුස්සන් නේ නැතුව ඉමු.උඔලා දැක්කේ නැත්ද සිකුරාදා දාපු එකක ඒකේ අයගේ නම් ටික තමයි මතෘකාවට දාගෙන තිබ්බේ කියලා. :P මෙච්චර කියෙව්වත් වැඩි.අපි ඔන්න ඔහේ ඉමු බන් ඔච්චර කට්ටිය එයාලට ඉන්නවා නම් එකෙන් දුන්නොත් නම් විතරයි නම් සබ් ගන්නේ ඇයි ඔච්චර බය හැමදාම බැනපු කමෙන්ට් මයි ඕකේ තියෙන්නේ.අනේ මන්දා ඔච්චර බය උනාම ඇති නැත්ද මං අහන්නේ?

CREATIVEN
08-19-2012, 07:24 PM
http://i.imgur.com/oiR0Y.png
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

කස්ටියම සෙට්වෙලා වැඩේ දුන්න නේහ් ආපු ගමන්ම..
මෙන්න කරනවනම් වැඩ..
නියමයි මගෙ යාලුවො ටික.. නියමයි..
අනිත් අයටත් මෙන්න භාරගන්නවනම් අභියෝග නේහ්..
හොඳම දේ ZOOM එකෙන්ම විතරයි..
ජය වේවා..
BRrip එක ආවගමන් යාවත්කාලීන කරන්න සහෝදරවරුනි ..

*maheshi*
08-19-2012, 07:28 PM
මේක ආව මුල කාලේම මගෙනුත් අහලා තිබ්බා මේකට එකතුවෙලා දාමුද කියලා.ඊයේ මොන වැඩ රාජකාරි තිබ්බත් අපි ඔන්න සබ් එක දාලා ඔයාලට ගෙනල්ලා දුන්නා. :yes::yes:

tharaka
08-19-2012, 09:39 PM
මේකට සබ් එක දුන්නද? මම හිතුවේ brrip එකටම සබ් එක දේවි කියලා. කමක් නැහැ,
ගොඩක් අය ආශාවෙන් බලාගෙන හිටියනේ මේ ෆිල්ම් එක එනතුරු.
ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුලුවන්.
ඔන්න ඉතිං අපි එකතුවෙලා මේ ෆිල්ම් එකට සබ් එකක් ගෙනාවා.
සබ් එක කරන්න එකතුවුණ අනිත් යාළුවන්ටත් ස්තූතියි.
ජයවේවා!