PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 7 සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-22-2012, 07:41 PM
Sinbad [2012] Season 1 Episode 7 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=199)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=199))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඇත්තටම මුලින්ම හැම කෙනෙක්ගේම කමෙන්ට් වලට සහ , PM වලින් අදහස් දැක්වුව අය සහ ඊමේල් වලින් අදහස් දක්වපු හැමකෙනෙක්ටම ස්තුතියි. ඔබලාගේ අදහස් සහ දිරිගැන්වීම මත තමයි කොටස් 7 ක් දක්වා නොකඩවා අපිට මෙම කතා මාලාව සිංහල උපසිරැසි සමඟ ගෙන එන්න පුළුවන් වුනේ. විශේෂයෙන් කියන්න ඕනේ මෙම කතාමාලාවේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සඳුදා හවසට වගෙයි. එ වගේම හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපටක් පිටවෙන්නේ අඟහරුවාදා වගෙයි. ඉතින් දවසක් වගේ ඇතුලත තමයි අපි ඔබට මේ අලුත්ම කොටසට උපසිරැසි ලබාදෙන්නේ.

දැන් ඉතින් වැඩි දෙයක් කියන්න ඕනේ නෑනේ මේ කතා මාලාව ගැන. හැබැයි අද කතාව නම් අනිවාර්යෙන් බලන්න. මොකද අද සිම්බෑඩ් ඇතුළු පිරිස බාශ්රා නගරයට පැමිණෙනවා සිම්බෑඩ්ගේ ආච්චිට පිහිට වීමට, එ වගේම අක්බාරි ඇතුළු මායා කාරිය සිම්බෑඩ් පැමිණෙන තුරු මගබලා සිරිනවා ඔහු සහ කණ්ඩායම අල්ලා ගැනීමට. එ වගේම පසුගිය කොටසේ අක්බාරි තම සහෝදරයා මරා දමනවා. එ නිසා ඔහුට රජු වීමට හැකිවෙනවා. එ රජුවිමත් සමඟ බාශ්රා නගරය විනාශ කර දමන තරමට ඔහු වැඩ සිදුකරනවා. අවසානයේ අක්බාරි හට සිම්බෑඩ් ඇතුළු කණ්ඩායම අල්ල ගැනීමට පුළුවන් වෙයිද? සිම්බෑඩ් හට තම ආච්චිව බේරා ගැනීමට හැකි වෙයිද ?
එහෙනම් ඔබ මේ කොටස තුලින් රසවින්දනයක් ලැබුවානම් අවංක අදහසක් අකුරු කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා[email protected]








පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-22-2012, 07:51 PM
නියමයි උදාර මේ තියෙන්නේ...හැමදාම සතියේම එක දිගට ඔයාම මේක දෙන එක නම් වටිනවා!
තව තවත් උපසිරැසි දාන්න ලැබේවා!!

Naveen
08-22-2012, 07:52 PM
බොහොම ස්තූතියි.

Time Traveler
08-22-2012, 07:56 PM
:thumbsup::thumbsup::thumbsup:
7 වෙනි කොටසටත් සබ් දුන්නා නේ!! එල... එල... නියමයි. බෙහොම ස්තූතියි!

Gecko
08-22-2012, 08:26 PM
නියමයි උදාර මේක නම් පට්ට වැඩේ

hiran009
08-22-2012, 08:33 PM
ඇත්තටම හුඟාක් වටිනවා!!! ඔයාට බෝහොම ස්තුතියි!!!!!!!!!!!

CJA
08-22-2012, 08:40 PM
කියන්න වචන නෑ උදාර අයියේ, පට්ටම පට්ට.. ඔයාගේ මේ වැඩේ නම් සුපිරි.. ඉතුරුවටත් දිගටම මේ විදිහට සබ් දෙන්න.. ජයවේවා..

මරු හිරා
08-22-2012, 08:41 PM
බොහොම ස්තූතියි.

gayan159
08-22-2012, 09:02 PM
patta pata pata niyama gemak digatama karagena yanna.

පොඩ්ඩා
08-22-2012, 10:18 PM
හැමදාම බදදා වරදින්නේ නෑ නේද :) අනිවා වරද්දන් නේ නැතුව දෙන නිසයි කොහොම හරි ඇවිත් බලන්නේ මේක දාලාද කියලා.බොහෝම ස්තුතියි මචන්.

Mal Baba
08-23-2012, 12:02 AM
සින්බෑඩ් ටිවී සීරීස් එක සුපිරිම තමයි
මේකට සබ් දෙන පින්වතුන්ට බොහොම පින් වෙවා
ඇත්තෙන්ම කියල වැඩක් නෑ සුපිරියටම කරල තියෙනව
ගොඩක්ම තෑන්ක්ස්
දිගටම දෙන්න සීසන් එක ඉවර වෙනකම්ම

tharaka
08-23-2012, 12:17 AM
සින්බෑඩ් කතා මාලාව දැන් ගොඩක් ජනප්‍රියවේගෙන එනවා අපේ අය අතරේ.
මොකද සිංහල සබ් එකක් එක්ක හැම සතියකම එකම දවසක එකම වෙලාවට ට්ව් සීරීස් එකක් වෙන කොහෙවත් බලන්න නැහැනේ.
ගොඩක් ස්තූතියි මචෝ .
තවත් ලස්සන ට්ව් සිරීස් එකක් දෙන්න හැකිවේවා.
ඊලඟ කොටසත් එනකම් ආශාවෙන් බලාගෙන ඉන්නවා. ජයවේවා!

nuwan90
08-23-2012, 07:52 AM
Thnx machan

*maheshi*
08-23-2012, 08:38 AM
බොහෝම ස්තුතියි උදාර හැමදාම හරියට හරිවෙලාවට මේකට සිංහල සබ් දාලා දෙනවට ස්තුතියි

copper
08-23-2012, 08:58 AM
තනියම මේ ගේමට එන්ටර් වෙලා දෙන ගේම නම් සුපිරියි මචන්!! ඔන්න මේ කොටසත් බාගත්තා.

sanjewa87
08-23-2012, 10:40 AM
නියම වැඩක් සහෝ ජයවේවා

MANJU
08-23-2012, 03:30 PM
කමෝන් රොකි අයියා:):

atnpkumara
08-23-2012, 03:41 PM
බොහොම ස්තූතියි