PDA

View Full Version : zoom Films



HEDZ
04-16-2011, 08:31 AM
ෆිල්ම් ඩවුන්ලොඩ් කරලා එපා වෙනවද? නැත්නම් තියන කනෙක්ෂන් එකෙන් ෆිල්ම් ඩවුන්ලොඩ් කරොත් ලොකු බිලක් එයිද?මේන්න එහෙම හිතෙන අයට ‍අපෙන් විසදුමක්..zoom.lk වෙබ් අඩවියෙන් නිකුත් කරන ලබන සිංහල උපසිරැසි සහිත චිත්‍රපටවල DVD නිවසටම නොම්ලේම ගෙන්වා ගැනිමට දැන් පුලුවන්...එකට කල යුතුතේ zoom.lk තුල senior member කෙනෙක් විම පමණයි...වැඩි විස්තර දැන ගැනිමට අවශ්‍ය නම් [email protected] වෙත Email පනිවිඩයක් යොමු කරන්න.....


http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

මරු හිරා
04-16-2011, 03:24 PM
අනේ ඉතින් විස්තර ටිකත් අපිට කියන්නකෝ

Dulin
04-16-2011, 04:41 PM
anna niyama wade!!!

බොරලුගොඩ
04-16-2011, 06:40 PM
අන්න නියම වැඩේ...අනේ මේල් යවන්න බෑ...මේකෙම විස්තර ටික කිව්වානම් හොද නැත්ද?

gamage
04-16-2011, 07:03 PM
anna hoda wadak mata yaluwo film DL karala dunnoth thamai.mobitel connection ekak thiyenne oken DL kaloth mawa wikinei'wisthara puluwannam kiyanawada?

Amila
04-16-2011, 07:10 PM
අන්න ඒක හොදයි..නිකම් නෙමෙයි ඩීවිඩී එකේ සල්ලි හරි දෙන්නම් සිංහල සබ් දාපු ෆිල්ම් එවනවා නම්

Demax
04-17-2011, 09:38 AM
asrana apatath dvd ewanawanam api kamathi

madushan1000
04-17-2011, 01:54 PM
අන්න ඒක හොදයි..නිකම් නෙමෙයි ඩීවිඩී එකේ සල්ලි හරි දෙන්නම් සිංහල සබ් දාපු ෆිල්ම් එවනවා නම්
අම්මප නොමිලෙ ඔනි නැ ඩ්විඩි එකෙ සල්ලි දෙන්නම්..ෆිල්ම් එවනවනම්!! :) :d

මරු හිරා
04-18-2011, 09:35 PM
අම්මප නොමිලෙ ඔනි නැ ඩ්විඩි එකෙ සල්ලි දෙන්නම්..ෆිල්ම් එවනවනම්!! :) :d

උඹ ඉතින් සල්ලිකාරය උනාට අපිට එහෙම බෑනෙ

මරු හිරා
04-18-2011, 09:35 PM
අම්මප නොමිලෙ ඔනි නැ ඩ්විඩි එකෙ සල්ලි දෙන්නම්..ෆිල්ම් එවනවනම්!! :) :d

උඹ ඉතින් සල්ලිකාරය උනාට අපිට එහෙම බෑනෙ

CREATIVEN
04-18-2011, 09:51 PM
අඩේ මමනම් දිගටම මෙහෙ
මටත් ඕනේ

මරු හිරා
04-21-2011, 04:40 PM
අඩේ මමනම් දිගටම මෙහෙ
මටත් ඕනේ

අපි ඉතින් හැමදාම මෙහෙම තමයි

BLacK HuNTeR
04-23-2011, 07:03 AM
wade nam hodai onna mamath mail ekak damma

Thisari
04-23-2011, 05:39 PM
ah... hoda wedak.. thanks bro