PDA

View Full Version : Zoom radio

HEDZ
04-16-2011, 08:38 AM
මැයි මස ඉදලා පටන් ගන්න zoom radio එකේ වැඩසටහන් කිරිමට ඔබත් කැමතිද? එසේනම් අප්‍රේල් 27 පෙර ඒ බව අප වෙත දන්වා එවන්න..සතියේ දින 7න් කැමති දිනයක් වෙන් කර ගැනිමට පුලුවන්... රෙඩියෝ වේ ගුවන් කාලය සවස 6 සිට රාත්‍රි 12 දක්වා පවති...වැඩි විස්තර සදහා [email protected] වෙත ඉමේල් පනිවිඩයක් හෝ ADMIN වෙතට PM කරන්න...

http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

senarath
04-16-2011, 09:12 AM
hummm intersting hedz......... u did it.

copper
04-16-2011, 10:56 AM
ela wadak ne!!!

මරු හිරා
04-16-2011, 03:12 PM
ලොකු අක්කට ජය වේවා..!!

Demax
04-16-2011, 08:00 PM
http://www.zoom.lk/forums/images/misc/radio2.jpg

Punisher
04-16-2011, 08:26 PM
mama mail ekak damma onna

IveyStyle
04-16-2011, 08:51 PM
mama mail ekak damma onna

hah hah e kiyanne uba interested radio show ekak karanna...
ela ela jaya wewa!
mona karath hodin karahan hode..api aniwa ahanna set wennam...
moda jokes nethi...ekama style ekakin thora...fun eken piriccha..active katahadak ethiwa(eanum yanne nethi)show ekak kireemata oba semata shakthiya labeewa!
oba semata jaya!

Punisher
04-17-2011, 08:47 AM

ow bun mama ekak karanna hethagena inne...kattiyage idea ehema thiyanawanam mata kiyanna.ethakota mama karana program eka hodata karanna puluwan weine ekai

RayMaxx
04-17-2011, 08:52 AM
niyamai niyamai..

CREATIVEN
04-17-2011, 10:56 AM
අඩේ ඔන්න මම ප්ලේ කොරන දවසට කවුරැත් එන්න ඕන අහං ඉන්න ...

Punisher
04-17-2011, 10:58 AM
අඩේ ඔන්න මම ප්ලේ කොරන දවසට කවුරැත් එන්න ඕන අහං ඉන්න ...

එල එල අපිත් සෙට් වෙනවා....මම නම් සතියේ බදාදා තමයි කරන්න හිතාගෙන ඉන්නේ...

CREATIVEN
04-17-2011, 12:27 PM
එල එල අපිත් සෙට් වෙනවා....මම නම් සතියේ බදාදා තමයි කරන්න හිතාගෙන ඉන්නේ...

මම සෙනසුරාදා ඉල්ලුවේ බලමුකෝ

copper
04-17-2011, 12:30 PM
Apinam owa danne na ubala karapan api ahagena innam

madushan1000
04-17-2011, 01:32 PM
හම්ම මරුනෙ podcast වගෙ එකක් ද??

senarath
04-17-2011, 01:35 PM
හම්ම මරුනෙ podcast වගෙ එකක් ද??

tikak e wage thama

Kalo
04-17-2011, 01:43 PM
mama mail ekak damma onna

ummm maxxa machn api balan innawo

madushan1000
04-17-2011, 01:47 PM
tikak e wage thama
ටිකක් එ වගෙ කිව්වෙ??

Kalo
04-17-2011, 01:48 PM
voice danna onida voice nathuwa nam mata puluwn lol

TharinduFox
04-17-2011, 07:04 PM
apitath chance thiyanawada?

මරු හිරා
04-18-2011, 07:42 AM
exam එකෙන් පස්සෙ අපිට සෙට් වෙන්න කතාකරගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ වැඩේ... මොකක් උනත් ඉතින් zoom එකේ වැඩක් නම් අපි බොක්කෙන්ම help කරනවා

tintin
04-18-2011, 08:54 AM
hah hah e kiyanne uba interested radio show ekak karanna...
ela ela jaya wewa!
mona karath hodin karahan hode..api aniwa ahanna set wennam...
moda jokes nethi...ekama style ekakin thora...fun eken piriccha..active katahadak ethiwa(eanum yanne nethi)show ekak kireemata oba semata shakthiya labeewa!
oba semata jaya!

me mama wage kenek wadaa sudusui neda ?????? :))))))))))))

madushan1000
04-18-2011, 12:38 PM
me mama wage kenek wadaa sudusui neda ?????? :))))))))))))
හප්ප ටිං ටිං ඇවිත්!! ගහපු මඩ දැක්කොත් ගුටි කන්න තමයි වෙන්නෙ!!!

tintin
04-18-2011, 12:48 PM
හප්ප ටිං ටිං ඇවිත්!! ගහපු මඩ දැක්කොත් ගුටි කන්න තමයි වෙන්නෙ!!!

mama tama enter na hariyta... mata aaranchiii kollo oya kala dewal ...... parissam wela hitu....... ;)

madushan1000
04-18-2011, 01:29 PM
mama tama enter na hariyta... mata aaranchiii kollo oya kala dewal ...... parissam wela hitu....... ;)
හප්පොයි කාලා හමාරයි වගෙ!!!!

Angel_senuri
04-18-2011, 07:56 PM
apitath karanna puluwanda?

මරු හිරා
04-18-2011, 08:30 PM
mama tama enter na hariyta... mata aaranchiii kollo oya kala dewal ...... parissam wela hitu....... ;)

අපිටත් ඔන්න මඩ ගහන්න කියල කිව්වෙ මේ මදුව තමයි

madushan1000
04-18-2011, 08:45 PM
apitath karanna puluwanda?
මොකක්??

අපිටත් ඔන්න මඩ ගහන්න කියල කිව්වෙ මේ මදුව තමයි
අඩො අඩො සෙට් වෙලා මඩ ගහල දැන් මාව පාවා දෙනවා නෙහ්??

මරු හිරා
04-18-2011, 09:17 PM
අඩො අඩො සෙට් වෙලා මඩ ගහල දැන් මාව පාවා දෙනවා නෙහ්??

මම කාටහරි මඩ ගැහුවද? මට මුකුත් මතක නෑනෙ බන්

BLacK HuNTeR
04-19-2011, 06:50 AM
matath join wenna puluwanne? onna mail ekak damma

tintin
04-20-2011, 08:49 AM
ane onna matat dawasak ooni..... tintin ge weerakriya jokes series1k karanna...... ;)

රතු ඇස්කොට්
04-20-2011, 10:20 PM
මාත් එනවෝ .....

IveyStyle
04-20-2011, 11:09 PM
me mama wage kenek wadaa sudusui neda ?????? :))))))))))))

heh heh moko natthe moko natthe....
minusun negitinne weti weti thamai!

IveyStyle
04-20-2011, 11:10 PM
මාත් එනවෝ .....

uba mokatei enne?
ahan idapan issella..heh heh

tintin
04-21-2011, 08:33 AM
heh heh moko natthe moko natthe....
minusun negitinne weti weti thamai!

eekene.. eekene.... onna Ivey...., mama kataa karanakota ahagena inta ooone.... ;)

මරු හිරා
04-21-2011, 12:41 PM
eekene.. eekene.... onna Ivey...., mama kataa karanakota ahagena inta ooone.... ;)

හපොයි එහෙනම් ඉවරයි

Punisher
04-21-2011, 05:42 PM
eekene.. eekene.... onna Ivey...., mama kataa karanakota ahagena inta ooone.... ;)

apoi idala hamarai

මරු හිරා
04-21-2011, 05:48 PM
apoi idala hamarai

පුළුන් කෑලි 2ක් වත් කණේ ගහගන්න ඉක්මනට හොයාගමු බන්

Punisher
04-21-2011, 06:00 PM
පුළුන් කෑලි 2ක් වත් කණේ ගහගන්න ඉක්මනට හොයාගමු බන්

aniwa naththnam ita pahuweni dawase idan kan dekatama sorry thamai

බොරලුගොඩ
04-21-2011, 06:02 PM
eekene.. eekene.... onna Ivey...., mama kataa karanakota ahagena inta ooone.... ;)

මමත් අහන්නම්

මරු හිරා
04-21-2011, 06:09 PM
aniwa naththnam ita pahuweni dawase idan kan dekatama sorry thamai

හොඳ වෙලාවට ටින් ටින් මෙතන නැත්තෙ බන්

Punisher
04-21-2011, 06:16 PM
හොඳ වෙලාවට ටින් ටින් මෙතන නැත්තෙ බන්

ekanam aththa bun....hetiyanam iwarai

මරු හිරා
04-21-2011, 06:22 PM
ekanam aththa bun....hetiyanam iwarai

එහෙම උනා නම් ඉතින් අපිට මරණ දණ්ඩනය තමයි

Punisher
04-21-2011, 06:35 PM
එහෙම උනා නම් ඉතින් අපිට මරණ දණ්ඩනය තමයි

hamadama udeta udeta namawith yanawa ne bun?

මරු හිරා
04-21-2011, 06:50 PM
hamadama udeta udeta namawith yanawa ne bun?

එයාගෙ හබිය එන්න එපා කිව්වද දන්නෙ නෑ බන්

Punisher
04-21-2011, 06:50 PM
එයාගෙ හබිය එන්න එපා කිව්වද දන්නෙ නෑ බන්

apoi habiyekuth innawada?

මරු හිරා
04-21-2011, 06:57 PM
apoi habiyekuth innawada?
හබියෙක් නැත්නම් ඔය බබා ඉන්න විදිහක් නෑනෙ:laugh:

Punisher
04-21-2011, 07:00 PM
හබියෙක් නැත්නම් ඔය බබා ඉන්න විදිහක් නෑනෙ:laugh:

appa ehemada? me avatar eke inne tintin ge babada?

බොරලුගොඩ
04-21-2011, 07:02 PM
හබියෙක් නැත්නම් ඔය බබා ඉන්න විදිහක් නෑනෙ:laugh:

බබා කාගේද කියලා උබලා දන්නේ නැ නේ :21_002:

මරු හිරා
04-21-2011, 07:02 PM
appa ehemada? me avatar eke inne tintin ge babada?

එහෙම තමයි බන් මට නිල නොවන ආරංචි මාර්ග ආවෙ

මරු හිරා
04-21-2011, 07:03 PM
බබා කාගේද කියලා උබලා දන්නේ නැ නේ :21_002:

aththata kageda ban baba?

Punisher
04-21-2011, 07:05 PM
බබා කාගේද කියලා උබලා දන්නේ නැ නේ :21_002:

ඇත්තටම කාගේද?

බොරලුගොඩ
04-21-2011, 07:06 PM
aththata kageda ban baba?

ඇත්තටම කාගේද?

ඒවා රහස් කියන්න හොද නැනේ

CREATIVEN
04-21-2011, 10:25 PM
කියන්නද ??

මරු හිරා
04-22-2011, 08:21 AM
කියන්නද ??

කියපල්ලකො බන් කවුරුහරි අපිටත් දැනගන්න

Demax
04-22-2011, 08:21 AM
කියන්නද ??

monawada?

මරු හිරා
04-22-2011, 08:24 AM
monawada?

මුන්ගෙ බයිලද කොහෙද බන්

බොරලුගොඩ
04-22-2011, 08:55 AM
මුන්ගෙ බයිලද කොහෙද බන්

අපි නම් බයිලා ගැහුවේ නැ ඔන්න

මරු හිරා
04-22-2011, 09:07 AM
අපි නම් බයිලා ගැහුවේ නැ ඔන්න

ehenam mewwa rap wenna athi

බොරලුගොඩ
04-22-2011, 09:10 AM
ehenam mewwa rap wenna athi

නැ අපි බයිලා රිමික්ස් කරලා ගත්තේ

මරු හිරා
04-22-2011, 09:16 AM
නැ අපි බයිලා රිමික්ස් කරලා ගත්තේ

බයිල ගමුද රීමික්ස් කරලා
බයිල ගමුද රීමික්ස් කරලා...♪♪♪

tintin
04-22-2011, 11:55 AM
apoi idala hamarai

aaaahhhhhhh.... madayaaaaaaaaaa.......... kohomada jiVte?????

tintin
04-22-2011, 12:02 PM
mama daanawa kattiyatama nadu...... mage privacy 1ta haani kala kiyala..... maru hira no 1.
2. mada punisher.
3. Boralu

tintin
04-22-2011, 12:02 PM
mama daanawa kattiyatama nadu...... mage privacy 1ta haani kala kiyala..... maru hira no 1.
2. mada punisher.
3. Boralu

මරු හිරා
04-22-2011, 01:18 PM
mama daanawa kattiyatama nadu...... mage privacy 1ta haani kala kiyala..... maru hira no 1.
2. mada punisher.
3. Boralu

යකඩෝ මෙන්න අහිංසක මාව 1ට දාලා

madushan1000
04-22-2011, 03:41 PM
mama daanawa kattiyatama nadu...... Mage privacy 1ta haani kala kiyala..... Maru hira no 1.
2. Mada punisher.
3. Boralu
හෙ හෙ මම නැ මම බබා :) :) :p!!!

tintin
04-22-2011, 03:47 PM
හෙ හෙ මම නැ මම බබා :) :) :p!!!

oya naa neme... oyata nadu natiwama marana dandanaya niyama kala mama.

tintin
04-22-2011, 03:49 PM
යකඩෝ මෙන්න අහිංසක මාව 1ට දාලා

oyane mulinma mata apahaasa arla tibune... honda ahinsaka.... :P

madushan1000
04-22-2011, 03:55 PM
oya naa neme... oyata nadu natiwama marana dandanaya niyama kala mama.
හප්පොයි ඇයි එහෙම කලෙ?? මම අඬනව හොඳේ!!!!!! ඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇඇ..... ................................

Punisher
04-22-2011, 04:05 PM
aaaahhhhhhh.... madayaaaaaaaaaa.......... kohomada jiVte?????

ආ ටිංටොන් කොහොමද ජිවිතේ!!

Punisher
04-22-2011, 04:06 PM
හෙ හෙ මම නැ මම බබා :) :) :p!!!

oya naa neme... oyata nadu natiwama marana dandanaya niyama kala mama.

ඔය හම්බවෙලා තියෙන්නේ!!

මරු හිරා
04-22-2011, 05:08 PM
හෙ හෙ මම නැ මම බබා :) :) :p!!!
ubada meyage Avatar eke inne..lol!

oyane mulinma mata apahaasa arla tibune... honda ahinsaka.... :P

එහෙම කියන්න එපා සහෝදරී...මට එහෙම කරන්න කියල කිව්වෙ වෙන කෙනෙක්

Punisher
04-22-2011, 05:17 PM
[QUOTE=

එහෙම කියන්න එපා සහෝදරී...මට එහෙම කරන්න කියල කිව්වෙ වෙන කෙනෙක්[/QUOTE]

කවුද උබට කිව්වේ දැන් එහෙම කරන්න කිව්වේ?

මරු හිරා
04-22-2011, 05:18 PM
කවුද උබට කිව්වේ දැන් එහෙම කරන්න කිව්වේ?

එහෙම පාවා දෙන්නත් බෑනෙ බන්

Punisher
04-22-2011, 05:29 PM
එහෙම පාවා දෙන්නත් බෑනෙ බන්

උබේ ටොම් පචයක් නේ බන්...ඔය ඇග බෙරගන්න හදන්නේ

මරු හිරා
04-22-2011, 05:37 PM
උබේ ටොම් පචයක් නේ බන්...ඔය ඇග බෙරගන්න හදන්නේ

මම කවදාවත් පච කියන එකෙක් නෙවෙයි බන්න උඹල දන්නවනේ:36_002:

Punisher
04-22-2011, 05:41 PM
මම කවදාවත් පච කියන එකෙක් නෙවෙයි බන්න උඹල දන්නවනේ:36_002:

අපෝ ඔව් ඔව් අපි එක දන්නවා!

මරු හිරා
04-22-2011, 05:47 PM
අපෝ ඔව් ඔව් අපි එක දන්නවා!

අන්න ඒකනෙ බන් කියන්නෙ

Demax
04-22-2011, 06:00 PM
මම කවදාවත් පච කියන එකෙක් නෙවෙයි බන්න උඹල දන්නවනේ:36_002:

uba kiyana pacha gana nam kiyala wadak na

මරු හිරා
04-22-2011, 06:02 PM
uba kiyana pacha gana nam kiyala wadak na

mokada ban uba offline inne? kata bayeda?

Demax
04-22-2011, 06:06 PM
mokada ban uba offline inne? kata bayeda?

onna online awa

මරු හිරා
04-22-2011, 06:09 PM
onna online awa

අන්න එහෙම තමයි ඉන්න ඕනි...offline හිටියම මොකක් හරි කචල් 1ක් උනත් අහගන්න විදිහක් නෑනෙ

Demax
04-22-2011, 06:11 PM
අන්න එහෙම තමයි ඉන්න ඕනි...offline හිටියම මොකක් හරි කචල් 1ක් උනත් අහගන්න විදිහක් නෑනෙ

hari hari macho eka hari mata amathaka wela offline dala hetiye

මරු හිරා
04-22-2011, 06:16 PM
hari hari macho eka hari mata amathaka wela offline dala hetiye

හරි හරි අවුලක් නෑ දැන් වැඩේ ගොඩ

gceal
09-06-2011, 04:10 PM
mamath kamathi karanna.. kohomada set wenne ?