PDA

View Full Version : දුරකථනවල සික්‍රට් කෝඩ්



sujeewa
08-24-2012, 09:09 AM
නොකියා දුරකථන සික්‍රට් කෝඩ්

*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.

*#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.

*#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.

0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
*#06# - IMEI අංකය බලා ගත හැකිය.

සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ්

සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.

-> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)

‌‍‌‍‍‌‍‌#82# - මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්

*#*#7780#*#* - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නැවතත් සකසයි.

*#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.

*#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.

*#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.


සැම්සුන් දුරකථන සික්‍රට් කෝඩ්

*#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.

#9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.

*#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.

*#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.

*#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි
.
#*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

Castiel
08-24-2012, 09:16 AM
*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.

මේක ගැහුවම life timer කියලා එකක් විතරයි මගේ නම් වැටුනෙ,

Punisher
08-24-2012, 09:34 AM
ඔන්න මගෙන් රෙප්+++

ESPN
08-24-2012, 09:47 AM
rep

නලුබබා
08-24-2012, 01:34 PM
rep

මරු හිරා
08-24-2012, 05:17 PM
Good post.. but Re-post

CREATIVEN
08-25-2012, 07:32 AM
එළ

CJA
08-25-2012, 08:12 AM
elaz

DAMER
08-28-2012, 01:22 PM
thnx mchn.. :thumbsup:
REP + :)

gamage
08-28-2012, 08:24 PM
patta ne thanks

kasunvck
10-03-2012, 11:56 AM
chainees phon wala seen cone tikak dan nadda
:nerd::hypnotised:

PlaYeR
10-03-2012, 02:17 PM
ELE ELE .....THNX

Time Traveler
10-03-2012, 03:53 PM
ස්තූතියි මචන්! :) රෙප් +2

PRASAD SAMPATH
10-05-2012, 05:46 PM
:40_002::clap::thumbsup::thumbsup:

hasithadn
10-05-2012, 07:30 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

hasithadn
10-05-2012, 07:34 PM
HTC ? :hypnotised::hypnotised::hypnotised::sad::sad::sad ::no::no::no::no::no::no::no::no::no::no::no::no:: no::no:

chathuravt
10-19-2012, 07:38 AM
එළ...

shashi1987
10-19-2012, 09:42 AM
මරු මරු...

gayan159
10-19-2012, 10:32 AM
meka nam sahenama watinawa appa