PDA

View Full Version : Photoshop - Create a Realistic Moon & a Starry Night Sky



Time Traveler
08-24-2012, 07:56 PM
පොටෝෂොප් වලින් සැබෑ හඳක් හා තරුපිරි රාත්‍රී අහසක් නිර්මාණය කරමු.

යාළුවනේ මම හිතුවා Photoshop වලින් කරන්න පුළුවන් විවිධාකාරයේ වෙනස් නිර්මාණ කිහිපයක් පිළිබඳව ත්‍රෙඩ් කිහිපයක් කරන්න. Adobe Photoshop ගැන කියනවා නම්, පොටෝෂොප් කියන්නේ ඡායාරූප සංස්කරණයේදී ඉදිරියෙන්ම තිබෙනා මෘදුකාංගයයි. මේ මෘදුකාංගයෙන් කලහැකි වැඩකොටසේ කෙලවරක් දකින්න අමාරුයි. විවිධාකාරයේ අප්‍රමාණ නිර්මාණ කිරීමේ හැකියාවක් මේ software එකට තියනවා. හොඳයි යාළුවනේ, මේ තමයි මගේ මුල්ම Photoshop නිර්මාණ පාඩම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ හඳක් හා රාත්‍රී අහසක් නිර්මාණය කරන අයුරුයි. (පිංතූර විශාලකර බැලීමට ඒවා මත click කරන්න)

http://4.bp.blogspot.com/-xnqHSrBP1-M/UDc4qfkRjzI/AAAAAAAAASs/8LWSomchwSE/s1600/Moon%2B%2526%2B%2Ba%2BStarry%2BNight%2BSky-1.jpg (http://4.bp.blogspot.com/-xnqHSrBP1-M/UDc4qfkRjzI/AAAAAAAAASs/8LWSomchwSE/s1600/Moon%2B%2526%2B%2Ba%2BStarry%2BNight%2BSky-1.jpg)

1. මුලින්ම ඔයාලා මේ texture එක හරි කැමති වෙනත් moon texture එකක් හරි download කරගෙන එය photoshop වල menu bar එකෙන් open(File --> Open) කරගන්න. මෙන්න මේ පාඩමට මම ගත්ත moon texture එක.

:79:
http://3.bp.blogspot.com/-eu4AAAJwhSc/UDc9WfYYr3I/AAAAAAAAATU/ZOzEjRfkKmc/s1600/moon%2Btexture.jpg (http://3.bp.blogspot.com/-eu4AAAJwhSc/UDc9WfYYr3I/AAAAAAAAATU/ZOzEjRfkKmc/s1600/moon%2Btexture.jpg)

2. දැන් ඔයාලා menu bar එකෙන් Edit --> Define Pattern දෙන්න. එතකොට මතුවෙන මේ window එකේ pattern name එක ලෙස කැමති නමක් දෙන්න. හොඳයි pattern name එක moon කියලා මේ විදියට දීලා ok කරමුකෝ.

http://4.bp.blogspot.com/-7TOAuiHSX5E/UDdCj-VvEdI/AAAAAAAAAT8/Hx5bfB6H_-g/s1600/2.JPG (http://4.bp.blogspot.com/-7TOAuiHSX5E/UDdCj-VvEdI/AAAAAAAAAT8/Hx5bfB6H_-g/s1600/2.JPG)

3. දැන් moon texture tab එක close කරලා background colour එක ලෙස රතුපාටින් පෙන්වා ඇති තැන click කරලා black තෝරා දෙන්න.

http://3.bp.blogspot.com/-IO9M0NptbIc/UDdDKQ-UzjI/AAAAAAAAAUI/DrF2JdPI2Fs/s1600/4.JPG (http://3.bp.blogspot.com/-IO9M0NptbIc/UDdDKQ-UzjI/AAAAAAAAAUI/DrF2JdPI2Fs/s1600/4.JPG)

4. ඊලඟට menu bar එකෙන් File --> New යන්න. එතකොට open වෙන window එකේ settings මේ විදියට හදාගෙන ok කරන්න.

http://1.bp.blogspot.com/-_quECF_1Kjs/UDdDrATDVOI/AAAAAAAAAUU/p0fU9P4Ajuc/s1600/3.JPG (http://1.bp.blogspot.com/-_quECF_1Kjs/UDdDrATDVOI/AAAAAAAAAUU/p0fU9P4Ajuc/s1600/3.JPG)

5. මීලඟට window පැලටයේ රතුපාටට රවුම් කර පෙන්නා ඇති තැන click කර new layer එකක් create කර paint bucket ටූල් එකෙන් හෝ වෙනත් කැමති විදිහකට කළු පාට කරගන්න.

http://3.bp.blogspot.com/-rhc7kzlOpvM/UDdEPZSkFdI/AAAAAAAAAUg/bzZZesNnIMk/s1600/7.JPG (http://3.bp.blogspot.com/-rhc7kzlOpvM/UDdEPZSkFdI/AAAAAAAAAUg/bzZZesNnIMk/s1600/7.JPG)

6. දැන් ඒ layer එකමතදී menu bar එකෙන් Filter --> Noise --> Add Noise දුන්නහම open වෙන window එකේ settings මේ විදියට හරිගස්ස ගෙන ok කරන්න.

http://1.bp.blogspot.com/-Q0Y_dE_nLHw/UDdEyqdVoWI/AAAAAAAAAUs/DDKKgJY7rNE/s1600/6.JPG (http://1.bp.blogspot.com/-Q0Y_dE_nLHw/UDdEyqdVoWI/AAAAAAAAAUs/DDKKgJY7rNE/s1600/6.JPG)

7. මීලඟට menu bar එකෙන් Filter --> Blur --> Gaussian Blur දෙන්න. එතකොට open වෙන window එකේ settings මේ විදියට හරිගස්ස ගෙන ok කරන්න.

http://1.bp.blogspot.com/-sIEHRzLvEjQ/UDdFR8f8U-I/AAAAAAAAAU4/JwDPXRDVIlc/s1600/8.JPG (http://1.bp.blogspot.com/-sIEHRzLvEjQ/UDdFR8f8U-I/AAAAAAAAAU4/JwDPXRDVIlc/s1600/8.JPG)

8. හොඳයි දැන් window පැලටයේ රතුපාටට සලකුනු කර පෙන්නා ඇතිතැන click කරවිට open වෙන menu එකෙන් Levels තෝරන්න.


http://3.bp.blogspot.com/-dYQCjWFij9k/UDdF31ZC9oI/AAAAAAAAAVE/1eUwHGGAWIA/s1600/9.JPG (http://3.bp.blogspot.com/-dYQCjWFij9k/UDdF31ZC9oI/AAAAAAAAAVE/1eUwHGGAWIA/s1600/9.JPG)

එතකොට open වෙන window එකේ settings මේ විදියට හරිගස්ස ගන්න.

http://4.bp.blogspot.com/-xoyC0DoIH_A/UDdGG7TLd2I/AAAAAAAAAVQ/dQWyhu-iTBA/s1600/10.JPG (http://4.bp.blogspot.com/-xoyC0DoIH_A/UDdGG7TLd2I/AAAAAAAAAVQ/dQWyhu-iTBA/s1600/10.JPG)

දැන් layers පැලටය මේ විදියට දිස්වේවි.


http://2.bp.blogspot.com/-EhyfdkH8UZQ/UDdGRggqRVI/AAAAAAAAAVc/JSvWOujVvCw/s1600/11.JPG (http://2.bp.blogspot.com/-EhyfdkH8UZQ/UDdGRggqRVI/AAAAAAAAAVc/JSvWOujVvCw/s1600/11.JPG)

10. මීලඟට window පැලටයේ රතුපාටට සලකුනු කර පෙන්නා ඇතිතැන click කරවිට open වෙන menu එකෙන් Hue/Saturation තෝරන්න.

http://4.bp.blogspot.com/-XDoHaXuqqGA/UDdGqh9wAjI/AAAAAAAAAVo/nETtiLV1SzI/s1600/12.JPG (http://4.bp.blogspot.com/-XDoHaXuqqGA/UDdGqh9wAjI/AAAAAAAAAVo/nETtiLV1SzI/s1600/12.JPG)

තාරකාවලට යම් පැහැයක් දෙන්න තමයි මේ පියවරේදී අපි කරන්න හදන්නේ. දැන් open වෙච්ච window එකේ settings මේ විදියට හරි ඔයාලාට කැමති වෙන වර්ණයක් තරුපිරි අහසට ලැබෙන පරිදි හරි සකසාගන්න.

http://2.bp.blogspot.com/-tkm9pAgpqqg/UDdG92TdjfI/AAAAAAAAAV0/BCaaB4KgnkQ/s1600/13.JPG (http://2.bp.blogspot.com/-tkm9pAgpqqg/UDdG92TdjfI/AAAAAAAAAV0/BCaaB4KgnkQ/s1600/13.JPG)

ඔන්න රාත්‍රී අහස අපි නිර්මාණය කරලා අවසානයි. දැන් layers පැලටය මේ විදියට දිස්වේවි.

http://1.bp.blogspot.com/-VzzxMxbECKo/UDdHcCIjvPI/AAAAAAAAAWA/Wrn1cX_WzFQ/s1600/14.JPG (http://1.bp.blogspot.com/-VzzxMxbECKo/UDdHcCIjvPI/AAAAAAAAAWA/Wrn1cX_WzFQ/s1600/14.JPG)

මේ තියෙන්නේ අපි නිර්මාණය කල රාත්‍රී අහස තමයි.

http://4.bp.blogspot.com/-IdKUCGTCzwo/UDdIDfxtcaI/AAAAAAAAAWM/6JV9HGaV_ro/s1600/night%2Bsky.jpg (http://4.bp.blogspot.com/-IdKUCGTCzwo/UDdIDfxtcaI/AAAAAAAAAWM/6JV9HGaV_ro/s1600/night%2Bsky.jpg)

11. දැන් අපි අපේ පහසුවට රාත්‍රී අහසට අයත් layers ටික ඔක්කොම group කරගමු. ඒ සඳහා ඔය රතු පාටට රවුම් කරලා තියෙන තැන click කර group layer එකක් හදාගෙන ලේයරයේ නම තියන තැන double click කර Night Sky ලෙස rename කර පිංතූරයේ තියන layers 3ම select කර අපි අළුතෙන් හදපු group layer එකතුලට drag කරගමු.

http://1.bp.blogspot.com/-5-EgqcQxHto/UDdImOJnD3I/AAAAAAAAAWY/XKfKtQ1H6u0/s1600/15.JPG (http://1.bp.blogspot.com/-5-EgqcQxHto/UDdImOJnD3I/AAAAAAAAAWY/XKfKtQ1H6u0/s1600/15.JPG)

දැන් ඔය රතු පාටට රවුම් කරලා තියෙන තැන click කර layers 3 සඟවා තබමු.

http://1.bp.blogspot.com/-yctGhO8nQX4/UDdI0Vti_FI/AAAAAAAAAWk/J7flrzGftZ8/s1600/16.JPG
(http://1.bp.blogspot.com/-yctGhO8nQX4/UDdI0Vti_FI/AAAAAAAAAWk/J7flrzGftZ8/s1600/16.JPG)

12. මීලඟට අපි හඳ තමයි නිර්මාණය කරන්න හදන්නේ.ඒ සඳහා ඔයාලා නැවතත් ඔය රතු පාටට රවුම් කරලා තියෙන තැන click කර group layer එකක් හදාගෙන ලේයරයේ නම තියන තැන double click කර Moon ලෙස rename කරන්න. දැන් නැවතත් new layer එකක් create කරගන්න. එතකොට layers පැලටය මේ විදියට දිස්වේවි.

http://1.bp.blogspot.com/-DJF88LxvSno/UDdJfPz7vQI/AAAAAAAAAWw/tVSObtRNKCg/s1600/17.JPG (http://1.bp.blogspot.com/-DJF88LxvSno/UDdJfPz7vQI/AAAAAAAAAWw/tVSObtRNKCg/s1600/17.JPG)

13. හරිනේ. එහෙනම් Tool Bar එකේ තියන Elliptical Marquee Tool එකෙන් shift key එක ඔබාගෙනම අළුත් ලේයරය මත රවුමක් මේ විදියට ඇඳගන්න.

http://4.bp.blogspot.com/-pVj4j9DtBFU/UDdKXr-oM_I/AAAAAAAAAW8/cM0KmE2MWNc/s1600/18.JPG (http://4.bp.blogspot.com/-pVj4j9DtBFU/UDdKXr-oM_I/AAAAAAAAAW8/cM0KmE2MWNc/s1600/18.JPG)

14. දැන් Tool Bar එකේ තියන Paint Bucket Tool එක click කර option bar එකේ ඔය පින්තූරේ විදියට Foreground වෙනුවට Pattern දෙන්න.

http://1.bp.blogspot.com/-TYF_sce282I/UDdK4WieeHI/AAAAAAAAAXI/uYok6U2K5OU/s1600/19.JPG (http://1.bp.blogspot.com/-TYF_sce282I/UDdK4WieeHI/AAAAAAAAAXI/uYok6U2K5OU/s1600/19.JPG)

15. ඊලඟට Paint Bucket ටූලයෙන් ඔයලා ඇඳගත් රවුම නැත්නම් වෘත්තය මත click කරන්න. එතකොට මේ විදිහට ඒවි.

http://1.bp.blogspot.com/-NKbDJJNw6uM/UDdLSKoPmGI/AAAAAAAAAXU/fSxTCMJFTZI/s1600/20.JPG (http://1.bp.blogspot.com/-NKbDJJNw6uM/UDdLSKoPmGI/AAAAAAAAAXU/fSxTCMJFTZI/s1600/20.JPG)

(texture එකක් නැතිව අපට හඳ ඇඳගන්න තවක්‍රමයක් තියනවා. වැඩි දැනගැනීමට මම එයත් සඳහන් කරන්නම්. ඔයාලා කලින් විදියට Elliptical Marquee Tool එකෙන් වෘත්තය ඇඳගත්තට පස්සේ menu bar එකේ Filter --> Render --> Clouds දුන්නහමත් හඳ ඇඳගන්න පුළුවන්. වඩා තාත්වික බවක් හඳේ පෙනුමට ලබාදීමට අවශ්‍යය නිසා මම මේ පාඩමේදී අනුගමනය කලේ texture එකක් සහිතව හඳ නිර්මාණය කිරීමයි.)

16. දැන් menu bar එකේ Filter ක්ලික් කලාම එන menu එකෙන් Distort --> Spherize දෙන්න. එතකොට මේ වගේ window එකක් එයි.


http://4.bp.blogspot.com/-NSkrmJPg6M4/UDdL434LPJI/AAAAAAAAAXg/FO6kyDoOvlM/s1600/21.JPG (http://4.bp.blogspot.com/-NSkrmJPg6M4/UDdL434LPJI/AAAAAAAAAXg/FO6kyDoOvlM/s1600/21.JPG)

ඔයාලා මෙහි settings මේ විදියටම තබා ok කරන්න. දැන් ඔයාලා නිර්මාණය කල ගෝලයට ත්‍රිමාණ ස්වභාවයක් ලැබේවි.

17. දැන් menu bar එකෙන් Edit --> Free Transform ගිහිල්ලා shift key එක ඔබාගෙනම වෘත්තාකාර ගෝලය තරමක් කුඩාවට සකසා ගන්න. ඉන්පසු menu bar එකේ Select --> Deselect දෙන්න. එතකොට ප්‍රතිඵලය මේ විදියට එයි.


http://1.bp.blogspot.com/-WZKe1_IolAc/UDdMnl8xFRI/AAAAAAAAAXs/CWLuFobAZkU/s1600/22.JPG (http://1.bp.blogspot.com/-WZKe1_IolAc/UDdMnl8xFRI/AAAAAAAAAXs/CWLuFobAZkU/s1600/22.JPG)

18. මීලඟට menu bar එකේ Layer ක්ලික් කලාම එන menu එකෙන් Layer Style --> Blending Options දෙන්න. එතකොට එන window එකේ settings මේ විදියට හරිගස්ස ගන්න.

http://4.bp.blogspot.com/-XcVpSbqOxiA/UDfPnYRxZjI/AAAAAAAAAbY/3SDS7GZs7tA/s1600/23-.JPG (http://4.bp.blogspot.com/-XcVpSbqOxiA/UDfPnYRxZjI/AAAAAAAAAbY/3SDS7GZs7tA/s1600/23-.JPG)

http://4.bp.blogspot.com/-f_JHRB4DRWE/UDfP3uf48hI/AAAAAAAAAbk/wFOqdbBN9cY/s1600/24-.JPG (http://4.bp.blogspot.com/-f_JHRB4DRWE/UDfP3uf48hI/AAAAAAAAAbk/wFOqdbBN9cY/s1600/24-.JPG)

(Color Picker එකේ code number එක f8f8ea ලෙස හෝ ඔයාලා කැමති සුදුසු code number එකක් දෙන්න). දැන් නිර්මාණයේ වැඩකටයුතු ඉවරයි. ඔයාලා දැන් menu bar එකෙන් File --> Save As ගිහිල්ලා මේ නිර්මාණය JPG ෆයිල් එකක් හැටියට පරිගණකයේ ස්ථාපනයකර වැඩේ අවසන්කරන්න. ඔන්න මේ තියෙන්නේ අවසන් ප්‍රථිපලය තමයි.

http://4.bp.blogspot.com/-T12G-QhDQog/UDdOFc-xVII/AAAAAAAAAYQ/3dZJ3wuun08/s1600/Moon%2B%2526%2B%2Ba%2BStarry%2BNight%2BSky-2.jpg
(http://4.bp.blogspot.com/-T12G-QhDQog/UDdOFc-xVII/AAAAAAAAAYQ/3dZJ3wuun08/s1600/Moon%2B%2526%2B%2Ba%2BStarry%2BNight%2BSky-2.jpg)
මම ඔන්න මේ නිර්මාණයේ psd ෆයිල් එක mediafire වෙබ්අඩවියට upload කලා. කැමති අයට ඒක මෙතනින් (http://www.mediafire.com/?hp22f295qxqs0sj) බාගන්න පුළුවන්.

http://image.fg-a.com/shuttleB.gif
යාළුවනේ මේ තියෙන්නේ මම පොටෝෂොප් වලින් මේ නිර්මාණය කල හඳ යොදා කල තවත් නිර්මාණ කිහිපයක්. බලන්නකෝ ලස්සනද කියලා. ඔය පිංතූරවල ඉන්න පොඩි එක්කෙනා පුංචි කාලයේ මමයි.:D


http://dl4.glitter-graphics.net/pub/364/364074whi7y970rf.gif

http://1.bp.blogspot.com/-R_TBGksdcI0/UDdyeFjP2lI/AAAAAAAAAZc/n3oujPK44nk/s1600/Mother%2B%2526%2BFather.jpg (http://1.bp.blogspot.com/-R_TBGksdcI0/UDdyeFjP2lI/AAAAAAAAAZc/n3oujPK44nk/s1600/Mother%2B%2526%2BFather.jpg)

http://3.bp.blogspot.com/-RVM_8A7ZxiE/UDdy-oNffjI/AAAAAAAAAZo/c59RF1araOA/s1600/night%2Bsky2.jpg (http://3.bp.blogspot.com/-RVM_8A7ZxiE/UDdy-oNffjI/AAAAAAAAAZo/c59RF1araOA/s1600/night%2Bsky2.jpg)

http://1.bp.blogspot.com/-BF11mk7zgJI/UDdzQtfVLoI/AAAAAAAAAZ0/5NfsVlWEgXs/s1600/The%2BUndertaker%2B%2526%2BMe-4.jpg (http://1.bp.blogspot.com/-BF11mk7zgJI/UDdzQtfVLoI/AAAAAAAAAZ0/5NfsVlWEgXs/s1600/The%2BUndertaker%2B%2526%2BMe-4.jpg)

http://1.bp.blogspot.com/-2kS-qZtYpXA/UDdziYKeWjI/AAAAAAAAAaA/Ui_ZBF70uvA/s1600/The%2BUndertaker%2B%2526%2BMe-5.jpg (http://1.bp.blogspot.com/-2kS-qZtYpXA/UDdziYKeWjI/AAAAAAAAAaA/Ui_ZBF70uvA/s1600/The%2BUndertaker%2B%2526%2BMe-5.jpg)

http://2.bp.blogspot.com/-GnGbBRyyG1I/UDdzyhGejbI/AAAAAAAAAaM/gAldWZDuzx4/s1600/Undertaker.jpg (http://2.bp.blogspot.com/-GnGbBRyyG1I/UDdzyhGejbI/AAAAAAAAAaM/gAldWZDuzx4/s1600/Undertaker.jpg)

http://1.bp.blogspot.com/-QF9gW-5YUKw/UDd0CZ1SYOI/AAAAAAAAAaY/ihWcPVs1k70/s1600/The%2BEnd.jpg (http://1.bp.blogspot.com/-QF9gW-5YUKw/UDd0CZ1SYOI/AAAAAAAAAaY/ihWcPVs1k70/s1600/The%2BEnd.jpg)

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

Zen
08-24-2012, 08:02 PM
niyamai machan
rep++

Punisher
08-24-2012, 08:16 PM
නියමෙටම විස්තර කරලා දිලා තියනවා නියමයි මචන්!

මරු හිරා
08-24-2012, 09:35 PM
fattama thanks machan..! Rep denna bane ane :(

LKnerd
08-24-2012, 11:23 PM
THANKS MACHAN REP++

danushika
08-25-2012, 12:41 AM
karala balannam thanks :):

RaNaa
08-25-2012, 01:56 AM
Niyamay macahn supiri

CREATIVEN
08-25-2012, 07:18 AM
නියමයි..
පැහැදිලියි

tanuja
08-25-2012, 08:38 AM
supiri wedak. rep+

*maheshi*
08-25-2012, 09:02 AM
මහන්සිවෙලා නියමම ත්‍රේඩ් එකක් හදලා
ස්තුතියි

sudu pusa
08-25-2012, 10:10 AM
:thumbsup::thumbsup::thumbsup:

Udara|රොකියා
08-25-2012, 01:28 PM
තමන්ගේ දැනුම තව ඇය අතරේ බෙදා ගන්න එක හුඟක් උතුම් දෙයක්. ස්තූතියි ~~~~~~

Time Traveler
08-25-2012, 07:10 PM
Niyamay macahn supiri

ඔන්න මම ඔයාව කොල පාට කලා.:D ;) :k0243:

AselaAsanka
08-25-2012, 07:14 PM
නියමයි මචන් ............

ගොඩක් වටිනවා ........... :yes:

දිගටම කර ගෙන යමු .................. :)

Isuru1990
08-25-2012, 08:05 PM
ආයෙ වචන දෙකක් නෑ සුපිරිම සුපිරි වැඩක් උඹ කරලා තියන්නේ.
You must spread some Reputation around before giving it to Time Traveler again.
අනිවා පස්සෙ දෙන්නම් මචං

Anushiz
08-25-2012, 08:56 PM
Godak mahansi wela hadapu thread ekak wage
thanks a lots

Time Traveler
08-25-2012, 09:09 PM
fattama thanks machan..! Rep denna bane ane :(


ආයෙ වචන දෙකක් නෑ සුපිරිම සුපිරි වැඩක් උඹ කරලා තියන්නේ.
You must spread some Reputation around before giving it to Time Traveler again.
අනිවා පස්සෙ දෙන්නම් මචං

ඔයාලගේ කමාන්ට් මට වටිනවා. ස්තූතියි!:D

chalindudeshan
08-25-2012, 09:49 PM
සුපිරියටම තියෙනවා යාලුවා. ස්තූතියි

gamage
08-25-2012, 09:54 PM
thanks machan

Time Traveler
08-25-2012, 11:24 PM
සුපිරියටම තියෙනවා යාලුවා. ස්තූතියි

ඔන්න මම ඔයාවත් කොල පාට කලා. :D ;) :k0243:

Viraj_rox
08-25-2012, 11:36 PM
වටින දෙයක් බුක්මාර්කම දාගත්තා

Isuru1990
08-26-2012, 09:30 AM
rep+

Castiel
08-26-2012, 09:47 AM
You must spread some Reputation around before giving it to Time Traveler again.

නියමයි මචෝ,

Time Traveler
08-26-2012, 10:32 AM
You must spread some Reputation around before giving it to Time Traveler again.

නියමයි මචෝ,

අවුලක් නෑ බං.;) ස්තූතියි!

Time Traveler
08-26-2012, 10:52 AM
වටින දෙයක් බුක්මාර්කම දාගත්තා

:yes:

Time Traveler
08-26-2012, 12:04 PM
rep+

:cool:ස්තූතියි මචං!

Time Traveler
08-26-2012, 04:09 PM
මහන්සිවෙලා නියමම ත්‍රේඩ් එකක් හදලා
ස්තුතියි


Godak mahansi wela hadapu thread ekak wage
thanks a lots

වෙච්ච මහන්සිය අගය කිරීම ගැන ස්තූතියි!

BLacK HuNTeR
08-26-2012, 11:44 PM
එලකිරි තමයි

You must spread some Reputation around before giving it to Time Traveler again.

Time Traveler
08-26-2012, 11:44 PM
niyamai machan
rep++


නියමෙටම විස්තර කරලා දිලා තියනවා නියමයි මචන්!


THANKS MACHAN REP++


karala balannam thanks :):


Niyamay macahn supiri


නියමයි..
පැහැදිලියි


supiri wedak. rep+


:thumbsup::thumbsup::thumbsup:


තමන්ගේ දැනුම තව ඇය අතරේ බෙදා ගන්න එක හුඟක් උතුම් දෙයක්. ස්තූතියි ~~~~~~


නියමයි මචන් ............

ගොඩක් වටිනවා ........... :yes:

දිගටම කර ගෙන යමු .................. :)


සුපිරියටම තියෙනවා යාලුවා. ස්තූතියි


thanks machan


වටින දෙයක් බුක්මාර්කම දාගත්තා

<3
දිරිමත් කිරීම ගැන ඔයාලටත් බොහොම ස්තූතියි!

Time Traveler
08-27-2012, 07:59 AM
:D

tanuja
08-27-2012, 12:20 PM
කොල්ලො තවත් මේ වගේ ඒවා දාන්න හොඳේ.

Time Traveler
08-27-2012, 07:09 PM
කොල්ලො තවත් මේ වගේ ඒවා දාන්න හොඳේ.

හොඳයි කොල්ලෝ.;)

tanuja
08-27-2012, 09:57 PM
හොඳයි කොල්ලෝ.;)

;););)

Time Traveler
08-28-2012, 10:07 AM
;););)

:D:D:D