PDA

View Full Version : Day of the Dead [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-24-2012, 08:42 PM
Day of the Dead [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=200)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=200))


http://www.zoom.lk/forums/downloads/subs/dayof/DAYOF.jpg
හැම විදියෙම චිත්‍රපටි අපේ අය ඔයාලට දෙන නිසා අද මේ වගේ කතා වලට කැමති අය වෙනුවෙන් උපසිරැසි එකක් නිකුත් කරන්න කියලා මම හිතුවා.මෙවැනි චිත්‍රපටි වලට කැමති ඔබට දැන් සිංහල උපසිරැසි සහිතවම මේක නරඔන්න පුලුවන්.චිත්‍රපටි ේ කතාව මෙසේය එක්තරා නගරයක පිරිසක් අසමාන්‍ය ලෙස රෝගි විමට පටන්ගන්නවා ඒ අතර නගරයේ හමුදාව විසින් පැමිණ නගරයෙන් පිටවිමට ඇති
සියලු මාර්ගද වසා තබනවා.මේ එක පාරටම සිදුවන්නේ කුමක්ද යන්න ගැන නගරයේ කිසිවෙකුටත් සිතාගැනිමටමත් බැරිවෙනවා.එක මොහොතකදී මේ සේරම අර කලින් සදහන් කල රෝඟීන් ඉතා දරුණු මිනිමරන සත්වන් වැනි පිරිසක් බවට පත්වෙනවා.මේ අතරට කොටුවෙන හමුදා නිලධාරින් කිප දෙනෙක් හා තව පිරිසක් මෙයින් මිදි නගරයෙන් පලායමට උත්සහා දරණවා.මොවුන්ට එම කාර්යය කිරිමට හැකිවෙයිද?
නැත්නම් ඔවුන්ගෙත් අවසාන ඉරණම අර මානසික මට්ටමින් හා විකෘති වු සත්වයන්ගේ ගොදුරක් බවට පත්වෙයිද?ඒ ටික කතාව අරගෙනම බලන්න.
සමාන්‍යෙයන් මෙවැනි චිත්‍රපටිවල ප්‍රධාන විරයා වන්නේ පිරිමි කෙනෙක් නේ නමුත් මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන්නේ කාන්තා චරිතයක්.එකත් මේ චිත්‍රපටියේ විශේෂත්වයක්.මේ චිත්‍රපටිය සොම්බි චිත්‍රපටි රසික ඔබට අනිවාර්යෙන් හොද අත්දැකිමක් වේවි.අනික් අතට මිට සමාන දේවල් අනාගත ලෝකයේ සිද්ධවෙන්නත් බැරි නෑ.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Champika|චලා (http://www.zoom.lk/forums/members/3790.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
08-24-2012, 08:56 PM
නියම කොල්ලෙක් නේ! මේ වගේ එකකට සබ් දාලා දුන්න එක හොදයි හැමජාතියේම එවා සබ් දාලා දෙද්දි එල නේ.තව හොද ෆිල්ම් වලට සබ් දාපන් මචෝ.ෆිල්ම් එක නම් ලග තියනවා සබ් එක ගත්තා. :clap:

Udara|රොකියා
08-24-2012, 08:56 PM
හොඳ සොම්බි ෆිල්ම් එකක් වගේ. ස්තූතියි උපසිරසියට

Naveen
08-24-2012, 09:05 PM
මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තිබ්බට බලන්න හම්බවුණේ නෑ,
හොද සොම්බි ‍ෆිල්ම් එකක් දුන්නට ස්තූතියි.
තව තවත් උපසි‍රැසි දැමීමට ශක්තිය ලැබේවා.

මරු හිරා
08-24-2012, 09:21 PM
ෆට්ට තෑන්ක්ස් මේක හෙට බාන්න ඕන. සොම්බි එකක් නම් ඉතින් කාලෙකින් බලන්න බැරි උනා

CJA
08-24-2012, 09:21 PM
ගොඩාක් ස්තූතියි සහෝ, තව තවත් උපසි‍රැසි දැමීමට ශක්තිය ලැබේවා...

Demax
08-24-2012, 09:25 PM
බොහෝම ස්තුතියි මචන් තව තවත් සබ් දෙන්න

Gecko
08-24-2012, 10:00 PM
thanks machan

Amila
08-24-2012, 10:36 PM
බොහෝම ස්තුතියි මචන්

tharaka
08-25-2012, 12:04 AM
සිංහල උපසිරැසි නැත්නම් මේ වගේ ෆිල්ම් බලන්න එපා වෙනවා,
ඔන්න හුගකාලෙකට පස්සේ සොම්බි ෆිල්ම් එකක් ආශාවෙන් බලන්න පුළුවන ඔයාගේ සබ් එක තියෙන නිසා.
තවත් ලස්සන ෆිල්ම්වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා!

Time Traveler
08-25-2012, 12:18 AM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:
ලස්සන ෆිල්ම් එකක් වගේ.:cool: මේක නම් බාන්න ඕනේ.:yes: මහන්සි වී සිංහල උපසිරැසි දාපු Champika|චලා සොහොයුරාට බෙහෙවින් ස්තූතියි!:k0243: තව තවත් උපසි‍රැසි දැමීමට ශක්තිය ලැබේවා!:rolleyes: සූම් එකට ජයවේවා!:):

sujeewa
08-25-2012, 08:27 AM
බොහෝම ස්තුතියි මචන්