PDA

View Full Version : Safe [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-25-2012, 08:52 PM
Safe [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=201)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=201))



http://www.zoom.lk/forums/downloads/subs/safe/SAFE.jpg
කාලයක් තිස්සේ ඔබ මේ චිත්‍රපටිය එනකම් බලන් සිටියා කියලා අනිවාර්යෙන් විශ්වාසයි.එක නිසා ඔන්න මේ සුපිරි චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.කතාව ගැන පොඩ්ඩක් සදහන් කලොත් ලුක් රුස්සියානු මාෆියා කණ්ඩායමක් සමග ඇති කරගත් ගැටුමක් නිසා ඔහුගේ පවුලේ අයව ඔවුන් ඝාතනය කරලා දානවා.මේ නිසා ලුක් එම කල්ලිය සමග සිතේ තරහින් ඉන්න විටදි ඔහුගේ පවුලේ අය ඝාතනය කෙරු
කණ්ඩායමම පොඩි ළමයෙක් පස්සෙන් පන්නගෙන යනවා දකිනවා.ලුක් කරන්නේ එම ළමයව බේර ගන්න එක.තමුන් ගේ පවුලේ අයට ලක්වුන ඉරණම මේ ළමයාට අත්කරලා දෙන්නේ නැති වෙන්න ලුක් දරණ උත්සහාය තමයි සේෆ් චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ.මේ ළමයා පස්සේන් මේ රැසියානු කල්ලිය පන්නන්නේ ඇයි? ලුක්ට මෙම ළමයාව ඔවුන්ගෙන් ගලවා ගැනිමට හැකිවෙයිද මේ ටික දැනගන්න මේ චිත්‍රපටිය අනිවාර්යෙන් නරඔන්න.මේක දෙන්න පොඩි කාලයක් ගියේ මේකේ හුගක් චින භාෂාවෙන් හා රැසියානු භාෂාවෙන් කතා කරන දෙබස් බොහෝ ගනනක් චිත්‍රපටිය පුරාවට තියනවා.මෙහි ඉංග්‍රිසි පිටපතේවත් මෙම ලයින් දකින්න ලැබෙන්නේ නැහැ මොකද චිත්‍රපටියට ඒ සබ් හාඩ්කොඩ් ක්‍රමයට දාලා තියන නිසා.ඒ දෙබස් වල තේරුම නැති උනොත් කතාව තේරුම් ගැනිමට අපහසු වෙන නිසා සියලු ටයිම් ලයින් මම හදලා එවා පරිවර්තනය කරලා දාලා තියනවා.මොකද උසස් රසවින්දයක් ලබා දිමට එකෙන් හැකිවෙන නිසා.එහෙනම් වැඩි කතාවක් ඕන නෑ ඊලග චිත්‍රපටිය සමගින් ආපහු ලගදිම හමුවෙමු.ඊලග චිත්‍රපටියත් ඉක්මනටම දෙන්නම් එකටත් ඔබ අනිවාර්යෙන් කැමති වෙන කතාවක් වේවි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
08-25-2012, 09:00 PM
ලස්සන ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි නවීන්!
:thumbsup::thumbsup::thumbsup:

CJA
08-25-2012, 09:02 PM
එල කොල්ලෙක්නෙ.. ඔන්න සහෝ මම ගත්තා.. ජයවේවා.. තව තවත් උපසි‍රැසි ගන්වන්න ශක්තිය ලැබේවා...

මරු හිරා
08-25-2012, 09:02 PM
බොහොම ස්තූතියි නවීන්!

Anushiz
08-25-2012, 09:09 PM
මම ආසම නලුවෙක් ඉන්න චිත්‍රපටියක් නේ.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එක්කම මේක දුන්නට දැන්ම මේක අරගන්න ඕන.
:yes: :yes:

Udara|රොකියා
08-25-2012, 09:10 PM
මේකේ හොඳ පිටපතක් එනකල් කාලයක් බලාගෙන හිටියා.
ඉංග්‍රීසි කොච්චර හොඳට තේරුනත් චීන සහ රුසියානු භාෂා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති නිසා පරණ පිටපත බැලුවේ නෑ. දැන් නවීන්ගේ සබ් එක්කම බලන්න පුළුවන්.
පරක්කු වුනාට කමක් නෑ හොඳ දේ හොඳ විදියට දෙනවනම් එච්චරයි....

tanuja
08-25-2012, 09:16 PM
බොහොම ස්තූතියි නවීන්!

nuwan90
08-25-2012, 09:20 PM
හප්පා මේක zoom එකේ දෙනවා කියපු නිසාම ඉවසලා හිටියා. මොකද zoom එකෙන් විතරයිනේ BRayRip එකටම සබ් දෙන්නේ. එක සයිට් එකක සබ් එකක් ගත්තා. ඒක සබ් බැලුවට වැඩිය හොඳයි වහ කෑවනම්. හදිස්සියට ඔහේ වචන ටිකක් කොටලා දීලා. චීන ඒවත් නෑ රුසියන් ඒවත් නෑ සමහර තැන් වල ඉංග්‍රීසි ඒවත් නෑ. කොහොමත් මගේ ස්මාර්ට් ටීවී එකේ ප්ලේ වෙන්නේ zoom එකෙන් දෙන සබ් විතරයි. zoom එකට ජය වේවා !

Punisher
08-25-2012, 09:33 PM
නවින්ගේ තවත් වික්‍රමයක් නේද බොහෝම ස්තුතියි මචන් ඔන්න පලවෙනියටම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

gamage
08-25-2012, 09:47 PM
බොහොම ස්තුති නවීන්

Demax
08-25-2012, 10:22 PM
ආව ගමන් හදලා කරලා සබ් දුන්න එක නම් ලොකු දෙයක් මචන් හෙට මේක බලන්න පුලුවන් කට්ටියත් එක්කම
තව තවත් පට්ට ෆිල්ම් වලටම සබ් දාන්න

tharaka
08-25-2012, 11:17 PM
ගොඩක් ස්තූතියි මචො.
මේක සබ් එක එනකන් නොබලා හිටියේ.
මහන්සිවෙලා මේ වගේ උඅපසිරැසි දෙන එකනම් ගොඩක් හොඳයි.
තවත් හොඳ ෆිල්ම් වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

පොඩ්ඩා
08-25-2012, 11:20 PM
ජේසන් අයියගේ ෆිල්ම් එකක් නේද? එයාගේ ෆිල්ම් නම් ඉතින් වලි තියනවනේ නියමෙටම අනිවාර්යෙන් අරන් බලන්න ඕන සිංහල උපසිරැසි එක දුන්න අපේ නවීන් ට බොහෝම ස්තුතියි :) :) :)

Viraj_rox
08-25-2012, 11:35 PM
තව හොද අලුත් එවා සබ් එක්කම දෙමු

BLacK HuNTeR
08-25-2012, 11:46 PM
මමත් බාන්න දැම්මා මචන්

dani_baba
08-26-2012, 01:01 AM
අද ඉරිදා දවසේ බලන්න නියම ෆිල්ම් එකක් දිලා තියෙන්නේ.ස්තුතියි නවින්

MANJU
08-26-2012, 08:52 AM
මම ආසම නලුවෙක් ඉන්න චිත්‍රපටියක් නේ.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එක්කම මේක දුන්නට දැන්ම මේක අරගන්න ඕන.
:yes: :yes:

මං වගේ කොල්ලනේ ඒත් මට තරං වැඩ බෑ මිනිහට ලගදිත් ගුටිකෑව මගෙන්

*maheshi*
08-26-2012, 09:08 AM
නවීන් දැන් බොහෝම ඉක්මනට සබ් දෙනවනේ! එහෙම තමයි ඉන්න ඕන. :yes: :yes: මේක මම කාලයක් බලන් හිටපු ෆිල්ම් එකක්.බොහෝම ස්තුතියි උපසිරැසි එක්කම දුන්නට.

Castiel
08-26-2012, 09:51 AM
ස්තූතියි උපසිරැසියට,

copper
08-26-2012, 10:44 AM
නියමමම නියමයි කොල්ලෝ ජේසන් අයියගේ ෆිල්ම් එකක් නම් ඉතින් පස්ට තමයි.
මමත් බානවෝ!! :yes: :yes:

PASANJAYASINGHE
08-26-2012, 03:54 PM
Thanks Friend........
Good Work.

SurangaWanni
08-26-2012, 04:41 PM
නියමයි මචං. මටත් කියන්න තියෙන්නේ
nuwan90 කියපු කතාවම තමයි. දැන්
ඉතිං ආපහු ෆිල්ම් එක බලන්න ඕනේ. හරියට සබ් එක තියෙන නිසා.

ජයවේවා නවීන්!!!!

wnsr
08-26-2012, 06:16 PM
ela ela....

gayan159
08-26-2012, 07:07 PM
math wena bais...... site ekakin meka bagena baluwa eka balanna giyama sub time adjust karalama apa una balilla.now niwi hana hille hodata balathahaki

Amila
08-26-2012, 08:40 PM
ජේසන් ඉන්න ෆිල්ම් වල වෙනමම පොඩි ගතියක් තියනවා.මේකත් ඒ වගේම එකක් වෙන්න ඕන.
සබ් දුන්න එක නම් වටින වැඩක්