PDA

View Full Version : THE LUCKY ONE [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-26-2012, 11:33 AM
THE LUCKY ONE [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=202)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=202))




http://www.zoom.lk/forums/downloads/subs/lucky/LUCKY.jpg
ඔන්න ඉතිං මම පොරොන්දු වෙච්ච විදිහටම මගේ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මේක මම ඉස්සෙල්ලා කියපු විදිහටම මේ අවුරුද්දේ තිරගත වෙන ලස්සනම ලස්සන ආදර කතාවක්.මේ චිත්‍රපටියේ කතාව පාදක කරගෙන තියෙන්නේ නවකතාවක්.ඒක ලියලා තියෙන්නේ මීට ඉස්සර අති සාර්ථකව තිරගත වෙච්ච නවකතා පාදක කරගෙන නිමැවුණු චිත්‍රපට කිහිපයකම කතා රචනා කල Nicholas Sparksවිසිනුයි.ඔහු විසින් රචනා කල ප්‍රසිද්ධියට පත් උන Zoom.lk වෙතින් උපසිරැසි ලබාදුන් Note Book, A Walk To Remember වැනි ඉතා ලස්සන ආදර කතා රචනා කල රචකයා විසිනුයි. ඉතින් තවත් විස්තර කියනව නම් මේ චිත්‍රපටයImdb Rating 6.1/10 (http://www.imdb.com/title/tt1327194/) ක් ලබාගෙන තියෙනවා.මේක ලස්සනම ලස්සන ආදර කතාවක්. ඒක නිසා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මෙවැනිම ජනප්‍රිය චිත්‍රපටයක් සමග හමුවෙමු. එතෙක් ඔබ සැමට

“සතුටින් පිරි සති අන්තයක්“




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
08-26-2012, 11:42 AM
ela.. film eka bala thiyenne dan ithin balanna puluwan thanks Wanni..!

Punisher
08-26-2012, 11:51 AM
නියමයි දැන් සුරංගත් ෆිල්ම් දෙන්න ගේමට බැහැලනේ මේ දවස් ටික ඇතුලත දුන්න දෙවැනි ෆිල්ම් එක නේද? නියමයි! :clap: :clap:

Time Traveler
08-26-2012, 11:56 AM
මහන්සිවෙලා දාන සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි!
:thumbsup::40_002::clap:

Udara|රොකියා
08-26-2012, 11:56 AM
මේක ආපු කාලෙම මම නම් බැලුවා. ලස්සන කතාවක්.
හිතුවේ නෑ මේකට සුරංග සබ් දෙයි කියලා.
ෆිල්ම් ඒක ඇවිල්ල කෙටි කාලෙකින් සබ් දුන්න එකට හුඟක් ස්තුතියි .
තව හොඳ ෆිල්ම් එකකුත් ළඟදීම සබ් එක්ක අරගෙන එන්න.

Iroshud
08-26-2012, 12:12 PM
එල එල දිගටම කරගෙන යන්න

Anushiz
08-26-2012, 12:33 PM
මම හිතුවා ලස්සන ෆිල්ම් එකක් අරන් එයි කියලා.මේ වගෙ ලස්සන එවට උපසිරැසි දෙන්න දිගටම මේකත් ඔයා දිපු VOW වගේම ලස්සන එකක් වෙන්න ඇති නේද? අරන් බලන්නම් :) :)

Castiel
08-26-2012, 12:46 PM
ස්තූතියි උපසිරැසියට,

පොඩ්ඩා
08-26-2012, 01:06 PM
ඊයේ රෑ අලුත් එකක් මෙන්න අද උදේ තව එකක්.. ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දුන්න එක නම් නියමයි සුරංග අයියේ.තව ලස්සන එකකට දෙන්න බොහෝමත්ම ස්තුතියි. :yes: :yes:

TharinduFox
08-26-2012, 01:57 PM
:thumbsup::thumbsup:

CJA
08-26-2012, 02:18 PM
එලම තමයි සුරංග අයියේ, ‍ෆිල්ම් එක බාලා තිබුනේ දැන් ගින්දර වගේ ඔයාගෙ සබ් එකත් එක්ක බලන්න පුලුවන්.. එල ජයවේවා!!:thumbsup::thumbsup:

Naveen
08-26-2012, 02:20 PM
ගොඩක් ස්තූතියි.

PASANJAYASINGHE
08-26-2012, 03:53 PM
Thanks Friend........
Good Work.

Viraj_rox
08-26-2012, 05:09 PM
ලස්සන කතාවක් වගේ ඔන්න මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

Zen
08-26-2012, 07:58 PM
කාලේකින් ඉංග්‍රිසි මේ වගේ ස්ටොරි එකක් බැලුවේ නෑ.මේ තියෙන්නේ අලුත්ම එකක් දිලා :clap: :clap:

Amila
08-26-2012, 08:41 PM
ඔයාම කලින් දිපු the vow එක බැලුවා එකත් ලස්සන කතාවක් මේකත් ඒ වගේ හොද එකක් වෙන්න ඇති.මේකට සබ් දැම්ම එකනම් වටිනවා

BLacK HuNTeR
08-26-2012, 11:42 PM
බොහෝම ස්තුතියි සුරංග මේවගේ හැම විදියකම නිර්මාණ වලට උපසිරැසි දාන එක නම් ගොඩක් හොදයි.
ජයවේවා! 15වැනි නිර්මාණයට සුභපැතුම් :yes:

tharaka
08-26-2012, 11:47 PM
සබ් එකට ගොඩක් ස්තූතියි යාළුවා.
THE VOW ෆිල්ම් එක වගේම මෙකත් සුපිරියටම ඇති.
LOVE story ලඟදි බැලුවෙම නැහැ. ඔන්න ඔයාගේ සබ් එකත් එක්ක මේ ෆිල්ම් එක බලන්න පුළුවන්
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

Gecko
08-27-2012, 12:42 AM
thanks MACHAN

tanuja
08-27-2012, 12:27 PM
එල එල... ස්තූතියි උපසිරැසියට!
:thumbsup::thumbsup:

*maheshi*
08-28-2012, 08:10 AM
බොහෝම ස්තුතියි සුරංග ලස්සන ආදරේ ගැන කියවෙන කතා 2ක්ම දැනටම අපිට ගෙනල්ලා තියනවා නේද?
පුලුවන් නම් තවත් ලස්සන ආදර කතාවකට උපසිරැසි දාන්න බලන්න. :yes: අනික උපසිරැසි 15ක් කරණ එක එසේ මෙසේ දෙයක් නෙමෙයි නේ.බොහෝම ස්තුතියි නැවතත්.