PDA

View Full Version : Hitman Sniper Challenge පරිගණක ක්‍රීඩාව ගැන



sujeewa
08-26-2012, 05:00 PM
වෙඩි තියන්න ආස අයට මෙන්න නියම පරිගණක ක්‍රීඩාවක්.
මේකේ ස්නයිපර් අවිය ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැ
හරියටම ඉලක්කේ අරන් තියන්න පුලුවන්.


http://www.youtube.com/watch?v=vbH90z7t8bA&feature=player_embedded

System Requirement

CPU :- Intel Core 2 Duo 2.4 GHz
OS :- Windows XP, Vista or Windows 7
RAM :- 2 GB RAM (3 GB RAM – Vista/7
HDD :- 9 GB HDD, Windows XP/Vista/7
Graphics :- 256 MB (GeForce 6800 or better) Sound Card :- DirectX 9



නිකුත්වුනේ 2012 අගෝස්තු 12 වෙනිදා
නිස්පාදන සමාගම Square Enix, Eidos Interactive කම්පැණි මගින්
වර්ගය Action ගේම් එකක්
මේ ගේම් එක හදල තියෙන්නේ IO Interactive ඩිවලොපර්ස්ල.

භාගත කිරිමට http://www.facebook.com/l.php?u=http%3A%2F%2Ftorcache.net%2Ftorrent%2FE6B1 44C05C26B19385CDD034617DEEBA39942BD1.torrent&h=qAQFhMKIg

මේ ගේම් එක ඉන්ස්ටෝල් කරන ‍ආකාරය.

1. Mount or burn image
2. Install
3. Copy everything from the SKIDROW folder into the game installation
4. Play the game

මරු හිරා
08-26-2012, 05:03 PM
onna rep 4++++

Viraj_rox
08-26-2012, 05:08 PM
පට්ටනේ

CREATIVEN
08-26-2012, 07:16 PM
:)

Naveen
08-26-2012, 07:22 PM
:cool:

Castiel
08-26-2012, 07:37 PM
http://5.mshcdn.com/wp-content/gallery/10-funniest-gif-trends-of-2011/tumblr_left6jQebn1qf8yek.gif

ඇයි අනේ මෙහෙම රිදවන්නේ... දුකේ බෑ...

chamaz
08-26-2012, 08:44 PM
ela elazzz

JDS2012
08-27-2012, 12:43 AM
:)

THECN
08-27-2012, 01:14 AM
පට්ට බන් .....ස්තූතියි

sujeewa
08-27-2012, 10:42 AM
onna rep 4++++


පට්ටනේ


:)


:cool:


ela elazzz


:)


පට්ට බන් .....ස්තූතියි

Thanks

tanuja
08-27-2012, 12:19 PM
elazzz

mbx
08-27-2012, 03:47 PM
:thumbsup::thumbsup:


:thumbsup:

Time Traveler
08-27-2012, 06:57 PM
රෙප් +