PDA

View Full Version : Disable Timeline



lilman
08-28-2012, 12:46 PM
මචන් මටනම් facebook timeline කියන එක මහම මහා ඇනයක්. :angry: උඹලටත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා . දැන් අපිට එක disable කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන්.එක කරන්නේ මෙන්න මෙහෙමයි :cool:



Click on the little down-arrow on the far upper right (next to "Home") and go to Help > Report a Problem > Send Feedback > Negative > Timeline (Profile). There you can check a box saying you would like Timeline to be turned off.

මේ විදියට පුළුවන් තරම් ඉල්ලීම් කරන්න .එතකොට සමහර විට එක disable කරයි :angry:

Time Traveler
08-28-2012, 12:54 PM
ස්තූතියි! රෙප්+

sujeewa
08-28-2012, 03:23 PM
ස්තූතියි!

මරු හිරා
08-28-2012, 09:09 PM
thanks

Angel_senuri
08-28-2012, 09:25 PM
ane aththatama meka dapu eka hodai. Thank you..:)

සෝරෝ
08-29-2012, 10:58 AM
මම නම් ටැයිම් ලැයින් එකට කැමතියි... :D

lilman
09-02-2012, 11:44 AM
bmp