PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 8 සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-29-2012, 07:49 PM
Sinbad [2012] Season 1 Episode 8 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=206)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=206))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඔන්න මේ සතියෙත් අපි නොකඩවා සින්බෑඩ් කතා මාලාවේ අටවෙනි කොටසත් අරගෙන අවා. ඇත්තටම අපි ලබාදුන් කොටස් හත, 7100කට අසන්න පිරිසක් මේ වනවිට බාගත කරගෙන තියෙනවා. ඒ හැම දෙනෙක්ටම වගේම අපිව මේ වැඩේ දිගටම කරගෙන යන්න ධෛර්යය ලබාදීමට කමෙන්ට් එකකින් හෝ එක්වුණු සැමට ස්තුතියි.
කතාව ගැනනම් වැඩි යමක් කියන්න යන්නේ නෑ. අද කොටසින් සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එක්තරා ආකාරයක අමුතු දුපතක් මුණගැහෙනවා. එහි තිබු අමුතුම ආකාරයේ පෙට්ටියක් ඔවුන්ට හමුවෙනවා. ඔවුන් එහි රත්රන් සහ වටිනා කියන දේවල් ඇති යන සැකයෙන් එය විවෘත කරන්න හැදුවත් එය ලේසි කටයුත්තක් වෙන්නේ නැහැ. ඔවුන්ට මෙය විවෘත කරන්න හැකි වෙයිද ? මෙහි තුල කුමක් තියෙයිද ? මේ හැම එකකටම උත්තර කතාව අතරතුල ලැබෙයි. එහෙනම් ලබන සතියේත් මේ වෙලාවට නමවෙනි කොටසත් සමඟින් හමුවෙමු[email protected]







පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
08-29-2012, 08:02 PM
Thank You............

Punisher
08-29-2012, 08:04 PM
මේ දිලා තියෙන්නේ කොටස් 8ක්ම දුන්නා දැනුනේ වත් නෑ නේ මම හිතන්නේ තව කොටස් 4ක් විතරයි තියෙන්නේ.:yes: :yes:

Time Traveler
08-29-2012, 08:11 PM
8 වන කොටසත් ලැබුනා. එල...එල...

http://4ufriendz.hexat.com/images/thank_you_animated_gif_1.gif

මරු හිරා
08-29-2012, 08:26 PM
එල එල තෑන්ක්ස්

CJA
08-29-2012, 08:30 PM
මේ තියෙන්නෙ දාලා එලටම.. නියමයි උදාර අයියේ මේක දානකම් බලන් හිටියේ.. අද ගින්දර වගේ බලන්න පුලුවන්.. ගොඩාක් ස්තූතියි 8වැනි කොටසත් අපි වෙනුවෙන් අරන් ආවට.. ජයවේවා..

:thumbsup::thumbsup:

sanjewa87
08-29-2012, 09:09 PM
thanks

Demax
08-29-2012, 09:33 PM
තනියම කරගෙන යන මේ වැඩේ නම් ගොඩක් වටිනවා මචන් ඔන්න මේ කොටසත් ගන්නවා

Amila
08-29-2012, 10:14 PM
බදදා නම් සයිට් එකට ලොග් වෙන්නේ සින්බැඩ් එක ගන්නම තමයි :)

පොඩ්ඩා
08-29-2012, 10:36 PM
8වෙනි කොටසටත් ආවා නේ ඒ කියන්නේ සති 8ක් සති 8ක් ගියා දැනුනෙවත් නෑ නේ අදම බලන්න පුලුවන් වේවි

Zen
08-29-2012, 11:13 PM
:thumbsup::thumbsup:

susantha82
08-29-2012, 11:31 PM
thanks..machan.. 8 kotasa balaporoththuwen hitiyeee.....:yes:

Anushiz
08-30-2012, 11:46 AM
නියමයි නියමයි 8වෙනි කොටසත් දාලා. :) ඊයේ එන්න බැරි උනානේ ගන්න දැන් ඔන්න අරගත්තා.

tharaka
08-31-2012, 12:28 AM
thanx macho. onna danthamai sub eka araganne niyemeta thiyenawa kalin balapuwa . ithiri tikatath sub denna hakiwewaa

PASANJAYASINGHE
08-31-2012, 11:11 AM
Thanks Friend..............