PDA

View Full Version : The Cold Light Of Day [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
08-29-2012, 09:41 PM
The Cold Light Of Day [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=207)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=207))



http://www.zoom.lk/forums/downloads/subs/cold/coldlight.jpg
විල් ෂෝ කියන්නෙ හැමෝම දන්න Wall Street වල වෙළෙන්දෙක්. ඉතා ඉහල වැටුපක් ලබන කෙනෙක්.දන්නවනෙ මෙතන වැඩ කරන අයට නිදහස කොච්චර අවමද කියල.ඉතින් එහෙම කලාතුරකින් ලබාගත්ත නිවාඩුවකට මෙයා යනවා තමන්ගෙ අම්මයි තාත්තායි ඉන්න දිහාවට. ඒ ස්පාඤ්ඤයට. ඇත්තටම හුඟක් කාලෙකින් තමන්ගෙ දරුවා මුණගැහුන නිසා මෙයාගෙ අම්මා තාත්තා හරිම සතුටු වෙනවා.නමුත් ඒ සතුට වැඩිකල් රැඳිලා තියෙන්නෙ නෑ. මෙයා සතියක නිවාඩුවකට එහෙ ගියත්, දවසක් කොහෙත්ම හිතපු නැති දෙයක් සිදුවෙනවා.ඒ විල්ගෙ අම්මවයි තාත්තවයි හිටිහැටියේ යම් කෙනෙක් විසින් පැහැර ගැනීමයි. ආපු කාරණාව පැත්තක තියලා අන්තිමේ විල්ට වෙන්නෙ තමන්ගෙ පවුලෙ අයව බේරගන්න එකයි.විල්ට උදව් කරන්න සමහරු ඉදිරිපත් වෙනවා, ඒ අතරෙ මෙතෙක් කිසිසේත් නොදැන හිටි කාරණා මොහුට දැනගන්න ලැබෙනවා.මේ උදව් දෙන්න යන අයව විශ්වාස කරන්න පුළුවන්ද? ඇත්තටම ඇයි අම්මවයි තාත්තාවයි පැහැරගත්තෙ? මේ සේරම කතාව බලන් යද්දි ඔයාට තේරෙයි. ඇත්තටම මේ අවුරුද්දෙ ආපු තවත් බලන්න වටිනා කතාවක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Ranga amarasena (http://www.zoom.lk/forums/member.php?u=9361) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CJA
08-29-2012, 09:52 PM
නියම ‍ෆිල්ම් එකක් වගේ.. නියමයි යාලුවා ඔන්න මම ගන්නවා.. තවත් හොද එකකට ඉක්මනටම ඕන හොදද.. ජයවේවා..

Punisher
08-29-2012, 09:54 PM
මෙන්න තවත් අලුත් යාලුවෙක් වගේම අලුත් සබ් එකක්! මේක ගන්නවද නැත්ද කිය කිය හිත හිත හිටියේ දැන්නම් ඉතින් අනිවා අරගන්නවා :yes: :yes:

Time Traveler
08-29-2012, 10:06 PM
එල ‍ෆිල්ම් එකක් වගේ...සිංහල උපසිරැසිවලට බොහොම ස්තූතියි යාළුවා! ජයවේවා!
:thumbsup::thumbsup::thumbsup:

Udara|රොකියා
08-29-2012, 10:07 PM
අලුත්ම ෆිල්ම් එකක් නේද මේ .........
නියමයි. අලුත් යාලුවට ස්තුතියි !

Amila
08-29-2012, 10:14 PM
Thanks machan :)

පොඩ්ඩා
08-29-2012, 10:34 PM
තවත් නියම ෆිල්ම් එකක් දැන් ෆිල්ම් දෙනවා හිටු හිටු කියලා.බොහෝම ස්තුතියි උපසිරැසි එකට.
පලවෙනි එක නිසා අවුල් තිබ්බත් කමක් නෑ.සබ් දැම්ම එකම ලොකු දෙයක් නේ.
ජයවේවා :) :)

මරු හිරා
08-30-2012, 07:07 AM
එලස්. මේක අද බාගෙන බලන්න ඕන

SurangaWanni
08-30-2012, 09:21 AM
Welcome To Zoom Subtitle Team.

Thanks Bro'

tanuja
08-30-2012, 10:24 AM
Thanks machan!

Naveen
08-30-2012, 11:23 AM
Thank You!

Castiel
08-30-2012, 11:28 AM
ස්තූතියි උපසිරැසියට,

sujeewa
08-30-2012, 05:31 PM
තවත් හොද එකකට ඉක්මනටම ඕන හොදද.. ජයවේවා..

tharaka
08-31-2012, 12:32 AM
thanx macho. mekata sub dunna eka hondai thawath lassana film walata sub denna hakiwewa

chathu28
01-06-2013, 08:47 PM
Ela ela.........

shashi1987
01-08-2013, 01:51 PM
:thumbsup::thumbsup:

thilanka mihiranga
04-04-2013, 08:50 PM
http://www.shaftindia.com/images/thankyou.gif