PDA

View Full Version : රටකට ගිය කලක්

මරු හිරා
08-30-2012, 08:32 AM
මචන්ලා උදේ පාන්දරම දකින්න ලැබිච්ච දෙයක් නිසා මට ගොඩක් අප්සට් උනා. ලංකාව කියන්නෙ කොච්චර උතුම් රටක්ද. ඒ උනාට මේ විදිහට වෙනකොට ලංකාව මොන තරම් චාටර් වෙනවද. උදේ පාන්දරම ගොසිප් ලංකා එකේ දකින්න ලැබුණු මේ නිවුස් එක බලන්නකෝ.

:79:
මෙතන කොටන්න (http://www.gossiplankanews.com/2012/08/lecherous-school-girl-in-kandy.html#more)

මේ වගේ දේවල් වෙන්න ඇත්තටම වැරදි කවුද? ඒ කෙල්ලගේ සම්පූර්ණ වැරැද්දද? නැත්නම් දෙමව්පියෝද? එහෙමත් නැත්නම් මේ දේවල් වලට සම්බන්ධ උන පිරිමිද? මේ එක කතාවක් විතරයි යාලුවනේ. තවත් මේ වගේ සිද්දි කොච්චර නම් ලංකාවේ වෙනවා ඇත්ද. ගොඩක් දුකයි අපේ සංස්කෘතිය විනාශ වෙලා යන හැටි දැක්කම. ඒකයි මේක උදේ පාන්දරම කියන්න උනේ.

sudu pusa
08-30-2012, 09:44 AM
oka ledak machan
hormon kriyaakarithwaya wadi unaamalu oma wenne
oka amuthuwen me daanna oni news ekak nemeii
owa colombo wala loku pawlwala nitharama wena dewal
club yanna patan ganna aya oitath eha gihin nawatinne

මරු හිරා
08-30-2012, 09:58 AM

ඔව් මේක වෙච්ච පලවෙනි සිද්දිය නෙවෙයි කියල මමත් දන්නවා. ඒ උනාට මේක ලෙඩක් කියල බැහැර කරල ඉන්න පුළුවන් තත්වයක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. මොකද මේක මෙහෙම වෙන්න හේතු වෙන්නෙ ළමයින්ට සමාජයෙන් ලැබෙන දේවල් තමයි. TV වල අදකාලේ යන මියුසික් වීඩියෝ වගේම සමහර වැඩසටහන් බැලුවම ඇති කෙල්ලෙක්ට මෙහෙම දේවල් හිතෙන්නත්. ඒ වගේම ඉස්කෝලෙ යන කාලෙම කෙල්ලෙක්ට ෆෝන් අරන් දෙන එකත් මේව වෙන්න බලපාන තවත් හේතුවක්

සෝරෝ
08-30-2012, 10:07 AM
මේකට එකම හේතුව මේකයි කියලා කියන්න නම් මම දන්නේ නෑ.. හැබැයි මට දැනෙන විදියට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතිය, බොරු සභ්‍යත්ත්වය ඇතුලු තව තව දේවල් නිසා මෙහෙම වෙනවා කියලයි..

අධ්‍යාපනය මේකට බලපාන්නේ කොහොමද කියලා බලනව නම් මට හිතෙන්නේ මොහෙමයි.. ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල විධිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන්නේ නෑ.. හැබැයි එහෙම වුනා කියලා ලංකාවේ, නව යොවුන් වයසට එන ගැහැණු පිරිමි දෙපාර්ෂවයම ලිංගික ආශාවන් පහල නොවන්නේ නැහැනේ.. මම ඉගනගන්න කාලේ 9 වසර සෞඛ්‍ය පොතේ තිබුනා මොකක් ද පාඩමක්.. හැබැයි ඒක හරියට ඉගැන්නුවේ නෑ.. යම්තාක් දුරට හෝ විධිමත් අධ්‍යාපනයක් තියෙනව නම් මේ තත්ත්වයන්ගෙන් සෑහෙන්න ප්‍රථිශතයක් අඩුකරගන්න පුළුවන්..

සංස්කෘතියත් එහෙමයි.. බොරු සභ්‍යත්ත්වයක් ඔලුව උඩ තියාගෙන ඉන්නවා මිසක් ඒකෙන් සමාජයට යහපතක් වෙන ප්‍රමාණය අඩුයි මම දකින විදියට.. ඔය සංස්කෘතිය කියන රාමුව නිසා තමයි මෙහෙම දේවල් හොඳ නැහැ කියලාත් අපි හිතන්නේ.. අපිට පුළුවන් නම් ඔය රාමුවෙන් එළියට ගිහිං මේ ගැන බලන්න, මේක ඒ තරම් ප්‍රශ්නයක් කියලා දකින එකක් නෑ.. අනිත් එක. ළමයි තරුණ වයසට ආවම අම්මලා තාත්තලා ඒ අයට මේ ගැන කියලා දෙනව ද නැහැ නේ.. මගේ අම්මයි තාත්තයි නම් එහෙම කියලා දීලා නැහැ.. එහෙම වෙනව නම් මේක තව දුරටත් පාලනය කරගන්න පුවවන් වෙයි..

අනේ මන්දා ඕවා තමයි මට මේ වගේ සිද්ධි දකිනකොට හිතෙන්නේ.. ඒක නිසා මම නම් කරන්නේ මේ වගේ ඒවා දකින කොට උපේක්ෂාවෙන් බලන එක විතරයි.. සමහර විට මම වැරදි ඇති..

මරු හිරා
08-30-2012, 10:12 AM

එල එල. ඔය වගේ ටෝක් එකක් තමයි ඕන කරල තිබ්බේ

සෝරෝ
08-30-2012, 10:16 AM
මම කියපුවා හරි ද.... :k0243:

එල එල. ඔය වගේ ටෝක් එකක් තමයි ඕන කරල තිබ්බේ

sudu pusa
08-30-2012, 10:27 AM
මේකට එකම හේතුව මේකයි කියලා කියන්න නම් මම දන්නේ නෑ.. හැබැයි මට දැනෙන විදියට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, සංස්කෘතිය, බොරු සභ්‍යත්ත්වය ඇතුලු තව තව දේවල් නිසා මෙහෙම වෙනවා කියලයි..

අධ්‍යාපනය මේකට බලපාන්නේ කොහොමද කියලා බලනව නම් මට හිතෙන්නේ මොහෙමයි.. ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල විධිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන්නේ නෑ.. හැබැයි එහෙම වුනා කියලා ලංකාවේ, නව යොවුන් වයසට එන ගැහැණු පිරිමි දෙපාර්ෂවයම ලිංගික ආශාවන් පහල නොවන්නේ නැහැනේ.. මම ඉගනගන්න කාලේ 9 වසර සෞඛ්‍ය පොතේ තිබුනා මොකක් ද පාඩමක්.. හැබැයි ඒක හරියට ඉගැන්නුවේ නෑ.. යම්තාක් දුරට හෝ විධිමත් අධ්‍යාපනයක් තියෙනව නම් මේ තත්ත්වයන්ගෙන් සෑහෙන්න ප්‍රථිශතයක් අඩුකරගන්න පුළුවන්..

සංස්කෘතියත් එහෙමයි.. බොරු සභ්‍යත්ත්වයක් ඔලුව උඩ තියාගෙන ඉන්නවා මිසක් ඒකෙන් සමාජයට යහපතක් වෙන ප්‍රමාණය අඩුයි මම දකින විදියට.. ඔය සංස්කෘතිය කියන රාමුව නිසා තමයි මෙහෙම දේවල් හොඳ නැහැ කියලාත් අපි හිතන්නේ.. අපිට පුළුවන් නම් ඔය රාමුවෙන් එළියට ගිහිං මේ ගැන බලන්න, මේක ඒ තරම් ප්‍රශ්නයක් කියලා දකින එකක් නෑ.. අනිත් එක. ළමයි තරුණ වයසට ආවම අම්මලා තාත්තලා ඒ අයට මේ ගැන කියලා දෙනව ද නැහැ නේ.. මගේ අම්මයි තාත්තයි නම් එහෙම කියලා දීලා නැහැ.. එහෙම වෙනව නම් මේක තව දුරටත් පාලනය කරගන්න පුවවන් වෙයි..

අනේ මන්දා ඕවා තමයි මට මේ වගේ සිද්ධි දකිනකොට හිතෙන්නේ.. ඒක නිසා මම නම් කරන්නේ මේ වගේ ඒවා දකින කොට උපේක්ෂාවෙන් බලන එක විතරයි.. සමහර විට මම වැරදි ඇති..

lingika adyapanaya denna onii eka hariyatama hari
saskruthiya gana kiyanawanam
oya kiyanne get together sanskruthiya gana
batahira vidihata ape raamuwen eliyata gihin baluwoth eka thama me dewal wadi wenna pradanama hethuwa
ape bawdda saskruthiya nohitinnaa
mekath amaricawa england wage thirisan sanaskruthiyakata gihin iwaraii
putha amma ekka sex karana thaththa thamungema duwath ekka sex karala lamai hadana thirisan sanskruthiyak hadaaganna apita oni na
eeeka manussakama issarahata geniyana ekak nemei
apahu gal ugeta gihin saththu bawata path weeemak

sudu pusa
08-30-2012, 10:30 AM
ඔව් මේක වෙච්ච පලවෙනි සිද්දිය නෙවෙයි කියල මමත් දන්නවා. ඒ උනාට මේක ලෙඩක් කියල බැහැර කරල ඉන්න පුළුවන් තත්වයක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. මොකද මේක මෙහෙම වෙන්න හේතු වෙන්නෙ ළමයින්ට සමාජයෙන් ලැබෙන දේවල් තමයි. TV වල අදකාලේ යන මියුසික් වීඩියෝ වගේම සමහර වැඩසටහන් බැලුවම ඇති කෙල්ලෙක්ට මෙහෙම දේවල් හිතෙන්නත්. ඒ වගේම ඉස්කෝලෙ යන කාලෙම කෙල්ලෙක්ට ෆෝන් අරන් දෙන එකත් මේව වෙන්න බලපාන තවත් හේතුවක්

eeeka thamai kiyanne
pitin ena apita nogalapena deewal seerama kare gahagaththama oka wenawa
anika
dan kaale demawpiyo danne naa lamainwa hadaaaganna
me rate minissunta kochchara salli thibbath madiii
man hithanne mulu loookenma salli walata kaadarama minissu inne lankawe
thaththa kochchara salli hoyala dunnath gedara ammata eee tika madii
itin eyath yanawa job karanna
eeeta passe lamai hadenne demawpiyange aashrayen thorawa
ehema unaama hoda naraka kiyala dennawath kawruth na laga
itin mehema wena eka ahanna deyakya

මරු හිරා
08-30-2012, 10:31 AM
මම කියපුවා හරි ද.... :k0243:

සේරම නම් හරි නැත :no: ඒත් බහුතරයකට එකඟ වෙන්න පුළුවන්

මරු හිරා
08-30-2012, 10:35 AM
eeeka thamai kiyanne
pitin ena apita nogalapena deewal seerama kare gahagaththama oka wenawa
anika
dan kaale demawpiyo danne naa lamainwa hadaaaganna
me rate minissunta kochchara salli thibbath madiii
man hithanne mulu loookenma salli walata kaadarama minissu inne lankawe
thaththa kochchara salli hoyala dunnath gedara ammata eee tika madii
itin eyath yanawa job karanna
eeeta passe lamai hadenne demawpiyange aashrayen thorawa
ehema unaama hoda naraka kiyala dennawath kawruth na laga
itin mehema wena eka ahanna deyakya

අන්න හරි සෝරෝ කිව්ව දේවල් වලින් මටත් සංස්කෘතිය ගැන දීල තියන අදහසට එකඟ වෙන්න අමාරුයි. ලංකාවේ මේ තරමට හරි කාන්තාවට ගරු කරන සංස්කෘතියක් තියෙන්නෙ ලංකාව ඉතිහාසේ ඉඳන් පැවතිලා තියන විදිහ නිසා. (ඒත් දැන් නම් කෙල්ලෙක්ට තනියම පාරක බැහැල යන්න අමාරුයි.) අම්මල තාත්තල මීට වඩා තමන්ගේ ළමයි ගැන විමසිලිමත් වෙන්නම ඕන. අඩු වයසෙන්ම කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට ෆෝන් එකක් අරන් දෙනවා කියන්නෙ හොඳ දෙයක් නෙවෙයි. දැන් තියන ෆෝන් වලින් කරන්න බැරි දේකුත් නෑනේ. මම දන්න ඉස්කෝලෙක කෙල්ලො සෙට් එකක් ෆෝන් එකෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන බලල මාට්ටු උනා

සෝරෝ
08-30-2012, 10:37 AM
මචං මම කිවුවේ පවුලේ අය එක්ක සෙක්ස් කරන්න කියලා නෙවෙයි.. ලිංගික අධ්‍යාපනය කියන එක ගෙදරින්ම ලැබෙන්න ඕන දෙයක් කියලා.. මම කියපු එක උඹ තේරුම් අරං තියෙන්නේ වැරදියට..

උඹ කියපු අනිත් ඒවා ගැන ලොකුවට කතා කරන්න ඕන.. දැං නම් බැහැ.. මෙතන පොඩි එකෙක් ඉන්නවා ඌ මගේ කරේ නගින්න හදන්නේ.. ඒක නිසා කරුණු ටික ගොනු කරගන්න අමාරුයි... :D

lingika adyapanaya denna onii eka hariyatama hari
saskruthiya gana kiyanawanam
oya kiyanne get together sanskruthiya gana
batahira vidihata ape raamuwen eliyata gihin baluwoth eka thama me dewal wadi wenna pradanama hethuwa
ape bawdda saskruthiya nohitinnaa
mekath amaricawa england wage thirisan sanaskruthiyakata gihin iwaraii
putha amma ekka sex karana thaththa thamungema duwath ekka sex karala lamai hadana thirisan sanskruthiyak hadaaganna apita oni na
eeeka manussakama issarahata geniyana ekak nemei
apahu gal ugeta gihin saththu bawata path weeemak

sudu pusa
08-30-2012, 10:38 AM
අන්න හරි සෝරෝ කිව්ව දේවල් වලින් මටත් සංස්කෘතිය ගැන දීල තියන අදහසට එකඟ වෙන්න අමාරුයි. ලංකාවේ මේ තරමට හරි කාන්තාවට ගරු කරන සංස්කෘතියක් තියෙන්නෙ ලංකාව ඉතිහාසේ ඉඳන් පැවතිලා තියන විදිහ නිසා. (ඒත් දැන් නම් කෙල්ලෙක්ට තනියම පාරක බැහැල යන්න අමාරුයි.) අම්මල තාත්තල මීට වඩා තමන්ගේ ළමයි ගැන විමසිලිමත් වෙන්නම ඕන. අඩු වයසෙන්ම කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට ෆෝන් එකක් අරන් දෙනවා කියන්නෙ හොඳ දෙයක් නෙවෙයි. දැන් තියන ෆෝන් වලින් කරන්න බැරි දේකුත් නෑනේ. මම දන්න ඉස්කෝලෙක කෙල්ලො සෙට් එකක් ෆෝන් එකෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන බලල මාට්ටු උනා
:yes:
mobile broadband awata passe hodatama chater unaa ban

සෝරෝ
08-30-2012, 10:39 AM
සංස්කෘතිය කියන රාමුව ඇතුලේ ඉඳං උඹත් හිතන්නේ.. ඒක නිසා මම කියන දේ කවදාවත් උඹලට තේරෙන්නේ නැහැ... :D

08-30-2012, 10:40 AM
මචං මම කිවුවේ පවුලේ අය එක්ක සෙක්ස් කරන්න කියලා නෙවෙයි.. ලිංගික අධ්‍යාපනය කියන එක ගෙදරින්ම ලැබෙන්න ඕන දෙයක් කියලා.. මම කියපු එක උඹ තේරුම් අරං තියෙන්නේ වැරදියට..

උඹ කියපු අනිත් ඒවා ගැන ලොකුවට කතා කරන්න ඕන.. දැං නම් බැහැ.. මෙතන පොඩි එකෙක් ඉන්නවා ඌ මගේ කරේ නගින්න හදන්නේ.. ඒක නිසා කරුණු ටික ගොනු කරගන්න අමාරුයි... :D
ow machan
ekatanam man ekaga wenawaaa
amma thaththala daruwonta hangeeemakin thorawa me dewal wiwrthawa kiyala denna oni kiyalai math hithanne:yes:

sudu pusa
08-30-2012, 10:41 AM
සංස්කෘතිය කියන රාමුව ඇතුලේ ඉඳං උඹත් හිතන්නේ.. ඒක නිසා මම කියන දේ කවදාවත් උඹලට තේරෙන්නේ නැහැ... :D

naa machan
api inne saskrutiya kiyana raamuwa athule nemei
sadaacharaya haa manussakama kiyana raamuwa athule
sadacharaya haa manussakame hodama raamuwa thamai sinhala bawdda saskruthiya

මරු හිරා
08-30-2012, 10:42 AM
:yes:
mobile broadband awata passe hodatama chater unaa ban

අනිවා. අද කාලේ පොඩිම පොඩි කෙල්ලො පවා ඕන තරම් ජරාව බලල තියනව. TV වලත් යන්නේ බාගෙට ජරාව තමයි. බාගෙට රෙදි ඇඳන් හොට් කෙල්ලො කියල පෙන්නන ආතල් එකක්නේ උන්ට තියෙන්නෙ. පුංචි කෙල්ලොත් හොට් වෙන්න ගිහින් අන්තිමට හොට බිම ඇනගන්නව

සෝරෝ
08-30-2012, 10:44 AM
ඔය සංස්කෘතියේ උප සංස්කෘති දෙකක් තමා ආගම සහ සදාචාරය කියන්නේ...

naa machan
api inne saskrutiya kiyana raamuwa athule nemei
sadaacharaya haa manussakama kiyana raamuwa athule
sadacharaya haa manussakame hodama raamuwa thamai sinhala bawdda saskruthiya

මරු හිරා
08-30-2012, 10:46 AM

අන්න හරි සහෝදරයා.

සෝරෝ
08-30-2012, 10:46 AM
තමාට තමා පාලනය කරගන්න පුළුවන් නම් ඔය මොකක් ආවත් කමක් නැහැ......

:yes:
mobile broadband awata passe hodatama chater unaa ban

අනිවා. අද කාලේ පොඩිම පොඩි කෙල්ලො පවා ඕන තරම් ජරාව බලල තියනව. TV වලත් යන්නේ බාගෙට ජරාව තමයි. බාගෙට රෙදි ඇඳන් හොට් කෙල්ලො කියල පෙන්නන ආතල් එකක්නේ උන්ට තියෙන්නෙ. පුංචි කෙල්ලොත් හොට් වෙන්න ගිහින් අන්තිමට හොට බිම ඇනගන්නව

සෝරෝ
08-30-2012, 10:47 AM
:thumbsup:

ow machan
ekatanam man ekaga wenawaaa
amma thaththala daruwonta hangeeemakin thorawa me dewal wiwrthawa kiyala denna oni kiyalai math hithanne:yes:

මරු හිරා
08-30-2012, 10:52 AM
තමාට තමා පාලනය කරගන්න පුළුවන් නම් ඔය මොකක් ආවත් කමක් නැහැ......

අපිට අපිව පාලනය කරගන්න පුළුවන් බව ඇත්ත තමයි සහෝදරයා. ඒ උනාට ඒක හැමෝටම එක විදිහට කරන්න බෑ. විශේෂයෙන් නව යොවුන් වියේදී ඇතිවන හැගීම් දැනීම් වැඩියි. එතකොට ඒ දකින දේවල් අත්හදා බලන්නයි යන්නේ.

සෝරෝ
08-30-2012, 10:57 AM
ඔන්න ආයෙමත් යනවා විධිමත් අධ්‍යාපනයක් නැති වීමේ ප්‍රථිවිපාක පැත්ත‍ට...

අපිට අපිව පාලනය කරගන්න පුළුවන් බව ඇත්ත තමයි සහෝදරයා. ඒ උනාට ඒක හැමෝටම එක විදිහට කරන්න බෑ. විශේෂයෙන් නව යොවුන් වියේදී ඇතිවන හැගීම් දැනීම් වැඩියි. එතකොට ඒ දකින දේවල් අත්හදා බලන්නයි යන්නේ.

මරු හිරා
08-30-2012, 10:59 AM
ඔන්න ආයෙමත් යනවා විධිමත් අධ්‍යාපනයක් නැති වීමේ ප්‍රථිවිපාක පැත්ත‍ට...

ඒ කතාවට මම එකඟයි. :yes:

sudu pusa
08-30-2012, 11:03 AM
තමාට තමා පාලනය කරගන්න පුළුවන් නම් ඔය මොකක් ආවත් කමක් නැහැ......

eeeka bari nisa thamai darshanayak magin hikmeemak athi karala saskruthiyak hadanne

මරු හිරා
08-30-2012, 11:06 AM
eeeka bari nisa thamai darshanayak magin hikmeemak athi karala saskruthiyak hadanne

අධ්‍යාපනය සංස්කෘතිය දෙකම තියෙන්න ඕන. සංස්කෘතියක් නැති අධ්‍යාපනය විතරක් උසස් රටකිනුත් වැඩක් නෑ. ඇමරිකාව කොයි තරම් අධ්‍යාපනය අතින් දියුණු උනත් සංස්කෘතිය අතින් අන්තිම දුප්පත්

Punisher
08-30-2012, 11:07 AM
ඔලුව දාගෙන බලන් ඉන්නේ කතාව පැද්දට මට පනින් මොකක්දෝ වගේ.ටිවි වල ෆිල්ම් වල පත්තර වල දේවල් බලලා ඔය දේවල් වෙනවා කියලා කියනවා නම් මොඩකම තමයි.
තමන්ට හැදෙන්න මොලයක් තියෙන්න ඕනනේ නැත්නම් අරවා පෙන්නන මේවා පෙන්නන නිසා තමයි ඔවා වෙන්නේ කියලා වැඩක් නෑ.

තව දෙයක් මම දැක්කා...මම දැක්කා එක පත්තරේක තිබ්බා ඔය වගේ දේවල් මේ ලගදි වැඩි උනා නෙමෙයි ඒ කාලේ ඉදන් උනා නමුත් ඒ කාලේ තිබ්බ වතාවරණය අනුව ඔය වගේ නිවුස් වලට වඩා වෙන දේවල් තිබ්බා.දැන් නිවුස් නැති නිසා මේවා තමයි නිවුස් වෙන්නේ.මිනිස්සු තමන්ගේ මොලෙයි වැඩි දියුණු කරන්න ඕන නැතුව හැමදේම වාරණය කරන එක නෙමෙයි.

සෝරෝ
08-30-2012, 11:11 AM
සහතික ඇත්ත.... :yes:

ඔලුව දාගෙන බලන් ඉන්නේ කතාව පැද්දට මට පනින් මොකක්දෝ වගේ. ටිවි වල ෆිල්ම් වල පත්තර වල දේවල් බලලා ඔය දේවල් වෙනවා කියලා කියනවා නම් මොඩකම තමයි.
තමන්ට හැදෙන්න මොලයක් තියෙන්න ඕනනේ නැත්නම් අරවා පෙන්නන මේවා පෙන්නන නිසා තමයි ඔවා වෙන්නේ කියලා වැඩක් නෑ.

තව දෙයක් මම දැක්කා...මම දැක්කා එක පත්තරේක තිබ්බා ඔය වගේ දේවල් මේ ලගදි වැඩි උනා නෙමෙයි ඒ කාලේ ඉදන් උනා නමුත් ඒ කාලේ තිබ්බ වතාවරණය අනුව ඔය වගේ නිවුස් වලට වඩා වෙන දේවල් තිබ්බා.දැන් නිවුස් නැති නිසා මේවා තමයි නිවුස් වෙන්නේ.මිනිස්සු තමන්ගේ මොලෙයි වැඩි දියුණු කරන්න ඕන නැතුව හැමදේම වාරණය කරන එක නෙමෙයි.

sudu pusa
08-30-2012, 11:12 AM
අධ්‍යාපනය සංස්කෘතිය දෙකම තියෙන්න ඕන. සංස්කෘතියක් නැති අධ්‍යාපනය විතරක් උසස් රටකිනුත් වැඩක් නෑ. ඇමරිකාව කොයි තරම් අධ්‍යාපනය අතින් දියුණු උනත් සංස්කෘතිය අතින් අන්තිම දුප්පත්

:yes:

මරු හිරා
08-30-2012, 11:13 AM
ඔලුව දාගෙන බලන් ඉන්නේ කතාව පැද්දට මට පනින් මොකක්දෝ වගේ.ටිවි වල ෆිල්ම් වල පත්තර වල දේවල් බලලා ඔය දේවල් වෙනවා කියලා කියනවා නම් මොඩකම තමයි.
තමන්ට හැදෙන්න මොලයක් තියෙන්න ඕනනේ නැත්නම් අරවා පෙන්නන මේවා පෙන්නන නිසා තමයි ඔවා වෙන්නේ කියලා වැඩක් නෑ.

තව දෙයක් මම දැක්කා...මම දැක්කා එක පත්තරේක තිබ්බා ඔය වගේ දේවල් මේ ලගදි වැඩි උනා නෙමෙයි ඒ කාලේ ඉදන් උනා නමුත් ඒ කාලේ තිබ්බ වතාවරණය අනුව ඔය වගේ නිවුස් වලට වඩා වෙන දේවල් තිබ්බා.දැන් නිවුස් නැති නිසා මේවා තමයි නිවුස් වෙන්නේ.මිනිස්සු තමන්ගේ මොලෙයි වැඩි දියුණු කරන්න ඕන නැතුව හැමදේම වාරණය කරන එක නෙමෙයි.

ඔය මහත්තය කියන විදිහට මොලයක් තියෙන්න ඕන. ඒක පිලිගන්නවා. ඒ උනාට ඒ මොලේ පාවිච්චි කරන්න නොදන්නා එවුන්ට මොකද කරන්නෙ? ඔබතුමාගේ දුවෙක් ෆෝන් එකක් අරගෙන ඒකෙන් බ්ලූ ෆිල්ම් බලල නොමග යනව නම් ඔබතුමා කැමතිද? හැමදේටම සීමා පනවන්න බැරි බවත් පිලිගන්නවා. ළමයට මොලයක් තියනවනේ හිතන්න. ඌ හරියට හිතල ඉඳියි කියල ඉඳල හරි යන්නේ නෑ. එහෙම උනොත් මේවගේ සීමාවක් නැතුව යයි. දෙමව්පියන්ට විශාල වගකීමක් ළමයි ගැන පැවරිලා තියනව. මොලයක් නැත්නම් සෝරෝ සහෝදරයා කිව්ව වගේ විධිමත් අධ්‍යාපනයක් දීල ඒක හදල හරි වැරැද්ද තේරුම් කරන්න ඕන. අපි ඉපදෙද්දී හරි වැරැද්ද දැනගෙන නෙවෙයි මේ ලෝකෙට එන්නේ

මරු හිරා
08-30-2012, 11:15 AM
සහතික ඇත්ත.... :yes:

ඒක සහතික ඇත්තනම් ඔබතුමාගේ ලමයිනත් කවද හරි ඕන විදිහට ඉන්ටනෙට් ෆිල්ම්ස් පත්තර බලන්න දෙන්න. එතකොට උන් හොඳට හැදිලා එයි. මේක මේ ගේමට කිව්ව නෙවෙයි ඔන්න.:D

Punisher
08-30-2012, 11:27 AM
ඔය මහත්තය කියන විදිහට මොලයක් තියෙන්න ඕන. ඒක පිලිගන්නවා. ඒ උනාට ඒ මොලේ පාවිච්චි කරන්න නොදන්නා එවුන්ට මොකද කරන්නෙ? ඔබතුමාගේ දුවෙක් ෆෝන් එකක් අරගෙන ඒකෙන් බ්ලූ ෆිල්ම් බලල නොමග යනව නම් ඔබතුමා කැමතිද? හැමදේටම සීමා පනවන්න බැරි බවත් පිලිගන්නවා. ළමයට මොලයක් තියනවනේ හිතන්න. ඌ හරියට හිතල ඉඳියි කියල ඉඳල හරි යන්නේ නෑ. එහෙම උනොත් මේවගේ සීමාවක් නැතුව යයි. දෙමව්පියන්ට විශාල වගකීමක් ළමයි ගැන පැවරිලා තියනව. මොලයක් නැත්නම් සෝරෝ සහෝදරයා කිව්ව වගේ විධිමත් අධ්‍යාපනයක් දීල ඒක හදල හරි වැරැද්ද තේරුම් කරන්න ඕන. අපි ඉපදෙද්දී හරි වැරැද්ද දැනගෙන නෙවෙයි මේ ලෝකෙට එන්නේ

අපේ ගෙදර මට සිමාවන් පනවලා නෑ.OL ඉවර කලාම ෆොන් එකක් අරන් දෙන්නම් කිව්වා එකත් අරන් දුන්නා එකෙන් නොමග යන නොයෙන එක මගේ අතේ තිබුන දෙයක්.මට අරන් දෙද්දි කිව්වා
''අපි පස්සෙන් පන්නන්නේ නෑ ඔයාට දැන් දැනුම තියනවා වැරදි දෙයක් කලොත් ඔයාටම විදවන්න වෙයි කියලා'' (ඔයිට වඩා දේවල් ටිකක් කිව්වා)
අර මම කලින් කිව්වා වගේ හැමදේම වාරණය කරන්න උවමනා නැහැ.පැහැදිලි කලාම තමන්ගේ මොළයක් කියලා දෙයක් තියන එකෙන් හිතන්න ඕන මොකක්ද හොද නරක කියලා.
නැතුව හැම එකටම ඇගිල්ලෙන් ඇන ඇන පස්සේන ඉන්න එක නෙමෙයි වැඩේ

Punisher
08-30-2012, 11:31 AM
ඒක සහතික ඇත්තනම් ඔබතුමාගේ ලමයිනත් කවද හරි ඕන විදිහට ඉන්ටනෙට් ෆිල්ම්ස් පත්තර බලන්න දෙන්න. එතකොට උන් හොඳට හැදිලා එයි. මේක මේ ගේමට කිව්ව නෙවෙයි ඔන්න.:D

අනිවාර්යෙන් හොද නරක කියලා දිලා මම නම් මට අපේ ගෙදරින් දුන්නා වගේ නිදහසක් මම නම් දෙනවා.(ලොකු කමකට කියනවා නෙමෙයි) මට කාමරේම ටිවි එකක් තියනවා පරණ එකක් හදාගත්තා එතකොට අර අරයා මට ඩිවිඩි පේලේයර් එකක් දුන්නා තැග්ගකට ඔකෙන් තමයි මේකේ වගේම හම්බවෙන හැම ෆිල්ම් එකක්ම බලන්නේ.දැන් ගෙදරින් මට කිව්වා නම් මොනා බලනවද දන්නේ නෑ කාමරේ ඉදන් කියලා වාරණ දැම්මා නම් තමයි මම නරක දේවල් කරන්න පෙළබෙන්නේ.මගේ කාමරේ දොර ඕන වෙලාවක ඇරලා තියෙන්නේ එන්න පුලුවන් කම තියනවා.මට දිලා තියන නිදහසත් එක්ක මම හොද විදියට එක අත්විදිනවා.මට කියලා තියන දේවල් එක්ක.මම නම් කවදා හරි ඒ විදියෙම නිදහසක් දෙනවා.නැතුව උඔ ඕක කරන්න එපා මේක බලන්න එපා කියන්නේ නෑ.එතකොට එපා කියන දේ මැජික් වෙලා එකම කරලා බලන්න හිතෙනවා.ඕකයි වෙන්නේ.

Castiel
08-30-2012, 11:42 AM
ගෑණු ළමයි නරකට හැදෙන්නේ නෑ දෙමව්පියන්ගේ ආදරේ හරි විදියට (හුරතලේට හැමදේන දෙමව්පියො නෙමෙ) දෙනවනම්,තම දරුවන් එක්ක හැමවිටම එකතුයි නම්, කොල්ලොන්ටත් එහෙමයි, හෘද සාක්ශියට එකඟව තම වදපු අම්මා තාත්තා රිද්දන්නේ නෑ එහෙම දරුවන්, ඒකයි මම විස්වාස කරන්නේ...

මරු හිරා
08-30-2012, 11:49 AM
අපේ ගෙදර මට සිමාවන් පනවලා නෑ.OL ඉවර කලාම ෆොන් එකක් අරන් දෙන්නම් කිව්වා එකත් අරන් දුන්නා එකෙන් නොමග යන නොයෙන එක මගේ අතේ තිබුන දෙයක්.මට අරන් දෙද්දි කිව්වා
''අපි පස්සෙන් පන්නන්නේ නෑ ඔයාට දැන් දැනුම තියනවා වැරදි දෙයක් කලොත් ඔයාටම විදවන්න වෙයි කියලා'' (ඔයිට වඩා දේවල් ටිකක් කිව්වා)
අර මම කලින් කිව්වා වගේ හැමදේම වාරණය කරන්න උවමනා නැහැ.පැහැදිලි කලාම තමන්ගේ මොළයක් කියලා දෙයක් තියන එකෙන් හිතන්න ඕන මොකක්ද හොද නරක කියලා.
නැතුව හැම එකටම ඇගිල්ලෙන් ඇන ඇන පස්සේන ඉන්න එක නෙමෙයි වැඩේ

අනිවාර්යෙන් හොද නරක කියලා දිලා මම නම් මට අපේ ගෙදරින් දුන්නා වගේ නිදහසක් මම නම් දෙනවා.(ලොකු කමකට කියනවා නෙමෙයි) මට කාමරේම ටිවි එකක් තියනවා පරණ එකක් හදාගත්තා එතකොට අර අරයා මට ඩිවිඩි පේලේයර් එකක් දුන්නා තැග්ගකට ඔකෙන් තමයි මේකේ වගේම හම්බවෙන හැම ෆිල්ම් එකක්ම බලන්නේ.දැන් ගෙදරින් මට කිව්වා නම් මොනා බලනවද දන්නේ නෑ කාමරේ ඉදන් කියලා වාරණ දැම්මා නම් තමයි මම නරක දේවල් කරන්න පෙළබෙන්නේ.මගේ කාමරේ දොර ඕන වෙලාවක ඇරලා තියෙන්නේ එන්න පුලුවන් කම තියනවා.මට දිලා තියන නිදහසත් එක්ක මම හොද විදියට එක අත්විදිනවා.මට කියලා තියන දේවල් එක්ක.මම නම් කවදා හරි ඒ විදියෙම නිදහසක් දෙනවා.නැතුව උඔ ඕක කරන්න එපා මේක බලන්න එපා කියන්නේ නෑ.එතකොට එපා කියන දේ මැජික් වෙලා එකම කරලා බලන්න හිතෙනවා.ඕකයි වෙන්නේ.

මේකයි ෆනි කේස් එක. ඔයාට වගේ හැමෝටම අද කාලේ දෙමව්පියන් කිව්ව ගමන් හික්මීමෙන් ඉන්න බැරි එක. මම කියන්නෙ නෑ හැමෝම ගේ අස්සට දාල හදන්න කියල. එහෙම කරොත් ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. කරන්න තියෙන්නෙ. ළමයි අමාරුවේ වැටෙන්න පුළුවන් තැන අඳුරගෙන දෙමව්පියන් වගේම ගුරුවරුනුත් ඒකට පිළියම් කරන එක. මොකද සමහර එවුන් අම්මල තාත්තල ආදරෙන් කිව්ව පලියට අහන එවුනුත් නෙවෙයි. අනික ලංකාවේ නගරෙන් නගරෙට තත්වේ වෙනස්. දුප්පත් මිනිස්සු එක විදිහක් පොහොසත් මිනිස්සු තව විදිහක්. අපිට විදුලිය වාරණය කරා. ඔන්න අපි කැපුන එහෙමනම්

මරු හිරා
08-30-2012, 11:52 AM
ගෑණු ළමයි නරකට හැදෙන්නේ නෑ දෙමව්පියන්ගේ ආදරේ හරි විදියට (හුරතලේට හැමදේන දෙමව්පියො නෙමෙ) දෙනවනම්,තම දරුවන් එක්ක හැමවිටම එකතුයි නම්, කොල්ලොන්ටත් එහෙමයි, හෘද සාක්ශියට එකඟව තම වදපු අම්මා තාත්තා රිද්දන්නේ නෑ එහෙම දරුවන්, ඒකයි මම විස්වාස කරන්නේ...

අනිවා මචන්. ඕනවට වඩා සමහර අම්මල තාත්තල ළමයින්ව හුරතල් කරල හදල සමාජෙට අතාරිනවා. එතකොට උන් ඒ හුරතලේම සමාජෙනුත් ගන්න බලනවා. අන්න එදාට තමයි කෙලවෙන්නේ. ඇත්තට ආදරේ දෙමව්පියන් නම් තමන්ගේ ළමයින්ට ආදරෙන් නරක දේවල් වලින් ඈත් වෙන විදිහත් කියල දෙන්න ඕන. ඒ වගේම නරක ආශ්‍රයන් වළක්වන්නත් ඕන

Castiel
08-30-2012, 12:03 PM

ළමයින්ව හොදට හැදුව නම් ළමයි දන්නවා බං කාවද අශ්‍රයට හොඳ කාවද එපා කියලා, පිටරට වල වගේ නමේනෙ බං අපි අපේ දෙමව්පියන් එක්කමයි අවු:20 පැන්නත් ඉන්නේ, ළමයි බබ්බු නෙමේනෙ බං එතකොට, පාර පෙන්නුවට පස්සේ ඒ පාරේ යන එක තමන්ගේ තීරණය, එකක් තියෙනවා ලංකාවේ ළමයෙක්ට හැමදේම පොඩි කාලේ ඉඳන් කියලා දුන්නත් ලිංගික අධ්‍යාපනය කියන විශය කියලා දෙන්නේ නෑ, ඉතිං හෝමෝන රත් වෙන කාලෙට ආවම ළමයා ඉතිං අලුත් ලෝකෙක, දකින දෙයින් ඇහෙන දඑයින් තමා ඒ දේවල් ගැන දැනුම් තේරුම් ගන්නේ, ඒ කාලේට දකින අහන දේ අත්විඳින්න උත්සහ කරනවා,, ඒක සාමාන්‍යයි, අන්න ඒ කාලෙදියි ළමයෙක්ට ඒ දේවල් ගැන කියලා දෙන්න ඕන, විශේශයෙන් දෙමව්පියන්, ඒ දේවල් ගැන ළමයි එක්ක කතා කරන්න බැරි උනත් දැන් සමාජේ හැටියට එහෙම කතාවත් අත්‍යවශ්‍යයි,

CREATIVEN
08-30-2012, 01:44 PM
පිස්සු වැටෙනවා මේක බැලුවම..
චාටර් සීන් එකක්

මරු හිරා
08-30-2012, 02:44 PM

මොනවා උනත් පිටරට වල වගේ ළමයි අතැරලා දාල හදන ඒකට නම් මම එකඟ නෑ බන්. උඹ කියනව වගේ අධ්‍යාපනය නම් හරියටම දෙන්න ඕන. ඒ වගේම දෙමව්පියන් ළමයින්ගේ හැම දේකදිම වගේ උපදෙස් දෙන්න ඉන්නත් ඕන. කවුරු කොහොම කිව්වත් ළමයින්ට ඇත්තටම ආදරේ දෙමව්පියෝ විතරනේ බන්'

මරු හිරා
08-30-2012, 02:44 PM
පිස්සු වැටෙනවා මේක බැලුවම..
චාටර් සීන් එකක්

:P

sujeewa
08-30-2012, 05:26 PM
බහුතරයකට එකඟ වෙන්න පුළුවන්