PDA

View Full Version : කවුද මේ "little boy","fat man" කියන්නේ...?



kandya
08-30-2012, 12:19 PM
දෙවෙනි ලෝක යුද්ධ අවසාන කාලේ 1945 විතර ඇමෙරිකාව විසින් ජපානයේ හිරොෂිමා නගරයයි නාගසාකි නගරයයි ඉලක්ක කරගෙන පරමාණු බොම්බ හෙලීමට කටයුතු කරගෙන ගියා...ඇමෙරිකාව විසින් 1945 අගෝස්තු මාසෙ 6 වෙනිදා හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ පරමාණු බෝම්බය තමා මේ "little boy" කියලා කියන්නේ...ඇමෙරිකාව විසින් ජපානයේ මේ හිරෝෂිමා නගරයම ඉලක්ක කරලා පරමාණු බෝම්බය හෙලුවේ මේ නගරය යුධමය වශයෙන් තිබුණු වැදගත්කම නිසා මොකද ජපානයේ දෙවෙනි හමුදා මූලස්ථානය පිහිටලා තිබුණේ හිරෝෂිමා නගරයේ..ඒ විතරක් නෙවේ සන්නිවේදන මූලස්ථානයත් ගබඩා සංකීර්ණයත් පිහිටලා තිබුණේ මේ නගරයේ.හිරෝෂිමාවට පරමාණු බොම්බය හෙලලා හරියටම දවස් 3 කට පස්සේ ඒ කියන්නේ 1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකාව විසින් දෙවෙනි පරමාණු බෝම්බය වන "fat man" ජපානයේ නාගසාකි නගරයට හෙලනු ලැබුවා...ඔයාලා දන්නවද ?මේ පරමාණු බෝම්බ හෙලලා මුල් මාස 3,4 කාලය තුළ හිරෝෂිමා නගරයේ හිටපු 90,000–166,000 විතර මරණයට පත් උනා....නාගසාකි නගරයේ හිටපු අයගෙන් මරණයට පතුවුනු පුද්ගලයන් ගණන 60,000–80,000 විතර...මේ ප්‍රමාණය පරමාණු බොම්බ හෙලපු මුල් දවසේ මියගිය පිරිසෙන් ආසන්න වශයෙන් අඩක්....ඒ විතරක් නෙවේ පිපිරීම සිදූවුන දවසේ මරණයට පත්වුනු අයගෙන් 60% විතර පිළිස්සීම් නිසා..30% විතර සුන්බුන් වලට යටවෙලා...10% විතර අනෙක් හේතු නිසා මරණයට පත් උනා.



little boy පරමාණු බෝම්බයේ ඡායාරූප....
http://www.atomicarchive.com/Photos/LBFM/images/SB50.jpg

http://www.atomicarchive.com/Photos/LBFM/images/LittleBoy.jpg


පරමාණු බෝම්බයේ ස්වභාවය.
http://i51.tinypic.com/282dfm8.png
fat man පරමාණු බෝම්බයේ ඡායාරූප..
http://www.atomicarchive.com/Photos/LBFM/images/FatMan.jpg

http://www.atomicarchive.com/Photos/LBFM/images/SB58.jpg


පරමාණු බෝම්බයේ ස්වභාවය.


http://i54.tinypic.com/s4p4ll.jpg


little boy සහ fat man


http://i51.tinypic.com/2uf7c7l.png
http://i53.tinypic.com/2njabgp.png

little boy පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්...


http://i51.tinypic.com/2cwups.png
fat man පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙලනු ලැබූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්..
http://i52.tinypic.com/iny0m1.png
අසරණ..සාමාන්‍ය ජනතාව...

http://www.mctv.ne.jp/~bigapple/Victim04.gif
http://campus.queens.edu/depts/history/Syllabi/H204/A-Bomb%20Hiroshima%20Victim%201.jpg

http://ucgmikebennett.files.wordpress.com/2009/08/atomic-bomb-victims-36941486.jpg

http://www.mctv.ne.jp/~bigapple/Victim13.gif

http://www.jankraak-taichitao.nl/upload/htmleditor/DU%20baby%20Afghanistan%203.jpg

http://www.worldproutassembly.org/images/du-victim.jpg

http://mikelogan.eu/wp-content/uploads/hiroshima_victim.gif

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTWNxMgLv3z5vOHSgzb4nd-W0b553lOZW5CU795T_o0QWSFTNI&t=1&usg=__bbkL2nxyTRNh1WscnM01LAKloFU=

http://www.japanfocus.org/data/273-2.jpg

http://www.p12.nysed.gov/ciai/socst/ghgonline/turnpoint/images/content/tp54/hiro.jpg


මේවට වග කියන්නේ කවුරුන්ද..? ඉදිරියේදී මෙවැනිදේ සිදු නොවනු ඇතැයි සහතික විය හැක්කේ කා හටද..?

ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න අමතක කරන්න එපා..

jrar
08-30-2012, 12:52 PM
:sad::sad::?:

පොඩ්ඩා
08-30-2012, 01:08 PM
අනාගතේදිත් මිට වඩා දෙවල් වෙන්න පුලුවන් මෙහෙම යන විදියට නම්

lilman
08-30-2012, 01:23 PM
අනාගතේදිත් මිට වඩා දෙවල් වෙන්න පුලුවන් මෙහෙම යන විදියට නම්

aniwa ban :(

gamage
08-30-2012, 02:11 PM
:sad:

මරු හිරා
08-30-2012, 02:56 PM
කරන්න තියන හොඳම දේ තමයි තවත් ලෝක යුද්ධයක් ඇති වෙන එක වලක්වගන්න එක. ඒත් ඒක එහෙම වෙයි කියල මම නම් හිතන්නෙ නෑ මේ යන විදිහට ගියොත් නම්. කට්ටියගේ ප්‍රධාන අදහස් 2ක් තියනවා. එකක් තමයි ඉන්ධන හිඟය මත ලෝක යුද්ධයක් ඇති වෙයි කියන එක. අනිත් එක තමයි පිරිසිදු ජලය බෙදාගන්න බැරුව යුද්ධයක් ඇති වෙයි කියන එක. තවත් සමහරුන්ගේ මතයක් තියනවා පිටසක්වල ජීවින් සමඟ යුද්ධ ඇති වෙයි කියල. ඒත් ඒවා ඒ තරම් පිළිගන්නේ නෑ. ඇත්තම කිව්වොත් මේ විපාක ලැබෙන්නේ මිනිස්සු විසින්ම කරන පව්කාරකම් නිසා කිව්වොත් නිවැරදියි. පර්ල් වරායට බෝම්බ දාල ඇමරිකාව යුද්ධෙට අදාල කරගත්තේ ජපානය බව ඇත්ත. නමුත් මේ අහිංසක සාමාන්‍ය වැසියන් ඒකට පළි නෑ. හැම යුද්ධයකදිම අන්තිමට තැලිල පොඩි වෙන්නෙ අහිංසක මිනිස්සු විතරයි. ගොඩක් වටිනා ලිපියක් නිසා රෙප් 4+

Isuru1990
08-30-2012, 03:52 PM
:sad:

sujeewa
08-30-2012, 05:22 PM
:( Rep +

Naveen
08-30-2012, 05:30 PM
:( REP+

CJA
08-30-2012, 06:09 PM
:(

Castiel
08-30-2012, 06:47 PM
දැනුවත් කිරීම වටිනවා, ස්තූතියි,

Punisher
08-30-2012, 06:54 PM
මම දැක්කා ගිය සතියේද කොහේද පත්තරෙත් මේ ගැන ලිපියක් තිබුනා..මොනා උනත් තවත් ලෝක යුද්ධය්ක ඇති උනොත් නම් ලොකේ නැතිම වෙලා යාවි

Ushantha
08-30-2012, 09:40 PM
ඉක්මනට බංකරයක් හදා ගන්න ඕන ගෙදර :D

Angel_senuri
08-30-2012, 10:02 PM
me gana mama kiyawala thibuna "From Athens to Hiroshima" kiyala pothakin. eke thibuna methana thiyena black n white images ehemath. aththa. me de nisa Japane minissu generations ganak widewwa. adatath widawanawa athi samaharu angawikala wela.mehema deyak ape ratata wuna nam ape rate duwili podakwath ithuru wena ekak na. mokada mage rata godak punchi nisa. Eth me athithe mehema nam anagathedi thawa monawa weida?
Thank you very much for this important thread.REP+++

Angel_senuri
08-30-2012, 10:02 PM
ඉක්මනට බංකරයක් හදා ගන්න ඕන ගෙදර :D

tharamak mole athi wadak :P

Ushantha
08-30-2012, 10:26 PM
tharamak mole athi wadak :P

තරමක් මොකද :D.. එතකොට ඉතිරි ටික :( අයියෝ මොලේ..:k0235:

Time Traveler
08-31-2012, 12:45 AM
:sad::sad::sad:
මිනිසා මිනිසාට, සතුන්ට, සොබාදහමට ආදරය කරන්න ඕනේ. මේ වගේ දේවල් ආයේ ලොවේ කිසිම දිනක සිදු නොවේවා කියලා මම පතනවා.
"You must spread some Reputation around before giving it to kandya again."

kandya
09-02-2012, 06:18 PM
:sad::sad::?:


:sad:


:sad:


:( Rep +


:( REP+


:(


දැනුවත් කිරීම වටිනවා, ස්තූතියි,

:(

kandya
09-02-2012, 06:21 PM
අනාගතේදිත් මිට වඩා දෙවල් වෙන්න පුලුවන් මෙහෙම යන විදියට නම්


කරන්න තියන හොඳම දේ තමයි තවත් ලෝක යුද්ධයක් ඇති වෙන එක වලක්වගන්න එක. ඒත් ඒක එහෙම වෙයි කියල මම නම් හිතන්නෙ නෑ මේ යන විදිහට ගියොත් නම්. කට්ටියගේ ප්‍රධාන අදහස් 2ක් තියනවා. එකක් තමයි ඉන්ධන හිඟය මත ලෝක යුද්ධයක් ඇති වෙයි කියන එක. අනිත් එක තමයි පිරිසිදු ජලය බෙදාගන්න බැරුව යුද්ධයක් ඇති වෙයි කියන එක. තවත් සමහරුන්ගේ මතයක් තියනවා පිටසක්වල ජීවින් සමඟ යුද්ධ ඇති වෙයි කියල. ඒත් ඒවා ඒ තරම් පිළිගන්නේ නෑ. ඇත්තම කිව්වොත් මේ විපාක ලැබෙන්නේ මිනිස්සු විසින්ම කරන පව්කාරකම් නිසා කිව්වොත් නිවැරදියි. පර්ල් වරායට බෝම්බ දාල ඇමරිකාව යුද්ධෙට අදාල කරගත්තේ ජපානය බව ඇත්ත. නමුත් මේ අහිංසක සාමාන්‍ය වැසියන් ඒකට පළි නෑ. හැම යුද්ධයකදිම අන්තිමට තැලිල පොඩි වෙන්නෙ අහිංසක මිනිස්සු විතරයි. ගොඩක් වටිනා ලිපියක් නිසා රෙප් 4+


මම දැක්කා ගිය සතියේද කොහේද පත්තරෙත් මේ ගැන ලිපියක් තිබුනා..මොනා උනත් තවත් ලෝක යුද්ධය්ක ඇති උනොත් නම් ලොකේ නැතිම වෙලා යාවි


ඉක්මනට බංකරයක් හදා ගන්න ඕන ගෙදර :D


me gana mama kiyawala thibuna "From Athens to Hiroshima" kiyala pothakin. eke thibuna methana thiyena black n white images ehemath. aththa. me de nisa Japane minissu generations ganak widewwa. adatath widawanawa athi samaharu angawikala wela.mehema deyak ape ratata wuna nam ape rate duwili podakwath ithuru wena ekak na. mokada mage rata godak punchi nisa. Eth me athithe mehema nam anagathedi thawa monawa weida?
Thank you very much for this important thread.REP+++

thanx for your comments friends :)

kandya
09-05-2012, 10:47 AM
:)

THECN
09-05-2012, 10:58 AM
අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ ...................... :26_002::26_002::26_002::26_002:

මේක නිසා දුක්විදින අසරණ මිනිස්සු ගැන ඇත්තටම දුකයි මචං ......... :sad::sad::sad:

Time Traveler
09-05-2012, 02:48 PM
රෙප්+
:sad:
හදවත් ඇති මිනිස්සු කොහොමද තමුන්ගෙම මානව වර්ගයාට මෙහෙම හිරිහැර සිදුකරන්නේ? මරුමුවට පත්කරන්නේ?


http://www.youtube.com/watch?v=SH3Mwzf6Aik&feature=related

kandya
09-07-2012, 02:45 PM
අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ ...................... :26_002::26_002::26_002::26_002:

මේක නිසා දුක්විදින අසරණ මිනිස්සු ගැන ඇත්තටම දුකයි මචං ......... :sad::sad::sad:


රෙප්+
:sad:
හදවත් ඇති මිනිස්සු කොහොමද තමුන්ගෙම මානව වර්ගයාට මෙහෙම හිරිහැර සිදුකරන්නේ? මරුමුවට පත්කරන්නේ?


http://www.youtube.com/watch?v=SH3Mwzf6Aik&feature=related

:(

kandya
09-08-2012, 06:01 PM
බම්ප්

kandya
09-13-2012, 02:33 PM
:)

thisaru
12-09-2012, 07:06 PM
:shocked:

Sameera Karunaratne
12-09-2012, 08:09 PM
:k0233:

shashi1987
12-10-2012, 01:14 PM
මේ කාලෙ ලෝක යුද්ධයක් ඇති උනොත් ඒ තමයි ලෝක විනාසේ ආරම්භය. දැන් තියෙන ආයුධ ඊටත් වැඩිය භයානකයි..

chathuravt
12-10-2012, 02:32 PM
:shocked::shocked:

kandya
12-17-2013, 08:49 AM
බම්ප්

thilanka mihiranga
12-17-2013, 03:39 PM
:(