PDA

View Full Version : ඇපල් ජනේලය | Apple FOR Windows



CREATIVEN
04-17-2011, 10:11 AM
http://static.arstechnica.net/assets/2009/01/dock_vs_taskbar_fish-thumb-640xauto-256.jpg

කලිං කලට මෘදුකාංග සමාගම් තම නිර්මාණ වල අඩුපාඩු මෙන්ම නව අංගද එක් කරමින් නව සංස්කරණ වෙළදපලට නිකුත් කරනවා


පරිගණක මහෙයුම් පද්ධති නිර්මාණ කරැවන් අතර අධි තරගකාරිත්වයක් ඇති Apple සමාගම සහ Microsoft සමාගම එකිනෙකා කොපි කරමින් තම නිර්මාණ එළි දක්වනවා

කවුරැන් කාව කොපිකරනවාද කියා කීමට නොහැකි වුවත් මෙම තරගකාරි නිර්මාණකරැවන් ගේ නිර්මාණ තුල ඉතා සමීප සබදතාවක් පෙනී යනවා

මහ එවුන් කොපි කොරනවනම් අපි කොරාම මොකද :smart:

මෙන්න ඇපල් කොපියක් ජනේලයට එක්කරනවා මම

ගොඩක් අය ආසයි නේ ඇපල් පරිගණකයක ලස්සන අපේ පරිගණක තිරයෙත් මවාගන්න

ඉතිං ඔන්න ඒක කරගන්න පුලුවං ආකාරයක් අද මම ඔබට ගෙන එනවා

ඇපල් පරිගනණකවල තිබෙන Dock එක මතකද ?

අන්න ඒ Dock එක windows වලටත් එක් කරගත්තොත් කොහොමද ?

මම කථාකරන්නේ Rocket Dock ගැන නම් නෙමෙයි

ඇපල් ඩොක් එක ගැන


http://xwdock.aqua-soft.org/img/1.png

http://xwdock.aqua-soft.org/img/2.png

http://xwdock.aqua-soft.org/img/5.png

වින්ඩෝස් ඕනෑම සංස්කරණයකට මෙය බාවිතා කරන්නට පුලුවනි

මෙතන කොටන්න (http://xwdock.aqua-soft.org/xwdock2.03-installer.exe)

ප්ලගින් එක ඕන නම් (http://xwdock.aqua-soft.org/xwdock-addon.exe)

ඇපල් පරිගණකයේ මුල් තිරය (Wallpaper) ලබාගැනීමට

පළමු තිරය ලබා ගන්න මෙතන කොටන්න (http://windows-xp-secrets.com/wp-content/uploads/2008/08/leopard_auroracu.jpg)

දෙවන තිරය ලබාගන්න මෙතන කොටන්න (http://windows-xp-secrets.com/wp-content/uploads/2008/08/leopard_auroracu.jpg)

Demax
04-17-2011, 10:16 AM
meka XP ekatath wada ne?
ela thanks wewa!!

Punisher
04-17-2011, 10:17 AM
නියමයි මචන් එල දාලා බලමුකෝ

*maheshi*
04-17-2011, 11:08 AM
good post bro!!
keep it up

copper
04-17-2011, 11:38 AM
site ekata aluth unata dakalanam purudui wage
welcome machan......

keep posting

CREATIVEN
04-17-2011, 12:25 PM
good post bro!!
keep it up

thanx dear


site ekata aluth unata dakalanam purudui wage
welcome machan......

keep posting

thanx yalu

මරු හිරා
04-17-2011, 01:20 PM
මරු මරු මචන්.ඔය වගේ තවත් වැඩ කෑලි තව දාපන්

CREATIVEN
04-17-2011, 06:53 PM
අනිවා මචා
ස්තුතියි

බොරලුගොඩ
04-17-2011, 07:00 PM
මේක නම් මරු
රෙප්+ දුන්නා...

senarath
04-17-2011, 10:34 PM
slow wenne nedda mewa dammama....... any way good post

IveyStyle
04-17-2011, 10:53 PM
Good Stuff

CREATIVEN
04-18-2011, 08:52 AM
Good Stuff

Thanx Yalu

CREATIVEN
04-21-2011, 10:24 PM
ඇපල් ජනේලය

dani_baba
04-22-2011, 08:05 AM
ela ela onna rep+ dunna

CREATIVEN
04-22-2011, 08:15 AM
ela ela onna rep+ dunna

Thanx

මරු හිරා
04-22-2011, 08:31 AM
මචන් windows 7 වලට හරියන තව හොඳ වැඩ කෑලි ටිකක් දීපන්

Angel_senuri
04-23-2011, 07:38 AM
thnaks 4 sharing
rep+ add

Dulin
04-23-2011, 09:07 AM
ela thanks

CREATIVEN
04-24-2011, 08:51 AM
thnaks 4 sharing
rep+ add


ela thanks


මචන් windows 7 වලට හරියන තව හොඳ වැඩ කෑලි ටිකක් දීපන්


අනිවා
ලගදීම අලුත් වැඩ ගොඩාක් ඔයාලට දෙන්න මම බලාපොරොත්තුවෙනවා

මරු හිරා
04-24-2011, 09:25 AM
අනිවා
ලගදීම අලුත් වැඩ ගොඩාක් ඔයාලට දෙන්න මම බලාපොරොත්තුවෙනවා

උඹේ වැඩ කවදත් හොඳ බව මම නම් දන්නව

මරු හිරා
04-24-2011, 09:26 AM
අනිවා
ලගදීම අලුත් වැඩ ගොඩාක් ඔයාලට දෙන්න මම බලාපොරොත්තුවෙනවා

උඹේ වැඩ කවදත් හොඳ බව මම නම් දන්නව

CREATIVEN
04-24-2011, 09:28 AM
thnaks 4 sharing
rep+ add


ela thanks


මචන් windows 7 වලට හරියන තව හොඳ වැඩ කෑලි ටිකක් දීපන්


උඹේ වැඩ කවදත් හොඳ බව මම නම් දන්නව


ස්තුතියි යාලු
:12_003: