PDA

View Full Version : Colorize Black and White Photos in Photoshop



Time Traveler
08-31-2012, 02:34 AM
http://www2.picturepush.com/photo/a/9121535/1024/my-pictures/bc.gif

http://4.bp.blogspot.com/-kDzp_s59vlk/UD7_PwS42lI/AAAAAAAAAhQ/Q-9ZCU6Uyl8/s1600/first.jpg (http://4.bp.blogspot.com/-kDzp_s59vlk/UD7_PwS42lI/AAAAAAAAAhQ/Q-9ZCU6Uyl8/s1600/first.jpg)

යාළුවනේ මේ මගේ දෙවන පොටෝෂොප් පාඩමයි. මගේ මුල් පාඩම "පොටෝෂොප් වලින් සැබෑ හඳක් හා තරුපිරි රාත්‍රී අහසක් නිර්මාණය කරමු." (http://www.zoom.lk/forums/showthread.php?t=4575) ඔයාලා ඉගෙන ගන්න ඇතිනේ. ඇත්තටම මට මේ ත්‍රෙඩ්එක හදන්න අවශ්‍යය සියළු දේ සකස් කරගන්න දවසෙන් බාගෙකටත් වැඩිය කාලයක් ගතවුණා. ඒ වුනත් මගේ මේ ලිපියෙන් කව්රුන් හෝ යම් දෙයක් ඉගෙන ගනීවි කියන සිතුවිල්ල මට තිබූ නිසා වෙච්ච මහන්සිය මට දැනුනේ නෑ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඡායාරූප සංස්කරණයේ තවත් වැදගත් වන කොටසකුයි. එනම් කලුසුදු ඡායාරූප වර්ණ ගැන්වීම පිළිබඳවයි. මම පොටෝෂොප් වල ආසම කරන කොටසක් තමයි මේ කොටස. හොඳයි එහෙනම් අපි පාඩමට යමුකෝ. එහෙනම් මුලින්ම අපි කලුසුදු ඡායාරූපයක් වර්ණ ගැන්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු ටිකක් ගැන සොයා බලමු.

කලු සුදු ඡායාරූපයක් වර්ණ ගැන්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු:

1. පැරණි කඩතොලු, ඉරීම් පොඩිවීම් වලට භාජනය වී ගිය හෝ දුර්වර්ණ ඡායාරූපයක් නම් මුලින්ම අප එම ඡායාරූපය හැකිතාක් දුරට පැහැදිලි ලෙස සකස්කල යුතුයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් Spot Healing Brush Tool එක හා Clone Stamp Tool එක අපට භාවිතා කරන්න පුළුවන්. Spot Healing Brush Tool එකෙන් ඡායාරූපයක කුඩා ප්‍රමාණයේ ඇදපලුදුත්, Clone Stamp Tool එකෙන් ඡායාරූපයක තරමක විශාල ප්‍රමාණයේ ඇදපලුදුත් නැතිකර ඡායාරූපය නිවැරදිව පැහැදිලි ලෙස සකසාගත හැකියි.

Spot Healing Brush Tool එක හැඳින්වීම හා එය භාවිතා කරන අයුරු:

http://3.bp.blogspot.com/-gLD83jxGTu4/UD8A_OgF9mI/AAAAAAAAAhc/WlXUVqjwa10/s1600/1.jpg (http://3.bp.blogspot.com/-gLD83jxGTu4/UD8A_OgF9mI/AAAAAAAAAhc/WlXUVqjwa10/s1600/1.jpg)

Tool Bar එකේ තියෙන Spot Healing Brush Tool එකෙන් කරන්නේ ඡායාරූපවල ඇති ලප, පැල්ලම්, අනවශ්‍යය තිත් ආදී දේවල් ඉවත් කිරීමයි. මේ Spot Healing Brush Tool එක පාවිච්චි කරලා පැරණි ඡායාරූපයේ කුඩා ප්‍රමාණයේ ඉරිතැලී පලුදු වී ගිය ස්ථාන නැවත යථා ස්වභාවයට සකසාගන්න පුළුවන්. මේ සඳහා Photoshop වලින් පොටෝ එක Open කර Tool Bar එකේ තියන මෙම ටූලය Click කරන්න. දැන් ඔයාලා පොටෝ එක තියන කැන්වසය මත Right Click කර විට Open වන Menu එකෙන් පින්සල් තුඩ අවස්ථාවට වඩාත් ගැලපෙන ආකාරයකට සකසා ගන්න.

http://1.bp.blogspot.com/-nTc46xG7rEQ/UD8BVDvT0yI/AAAAAAAAAho/agJKIWDJwIE/s1600/2.JPG (http://1.bp.blogspot.com/-nTc46xG7rEQ/UD8BVDvT0yI/AAAAAAAAAho/agJKIWDJwIE/s1600/2.JPG)

ඊට පස්සේ ඔයාලගේ පොටෝ එකේ තියන කුඩා ප්‍රමාණයේ ලප, පැල්ලම් හා තිත් ආදිය තියන ස්ථාන වලට Mouse Pointer එක ගෙනයමින් Mouse එක Left Click කරමින් ඡායාරූපය පැහැදිලිව සකසාගන්න.

Clone Stamp Tool එක හැඳින්වීම හා එය භාවිතා කරන අයුරු:

http://4.bp.blogspot.com/-5Kvl_XM6UxM/UD8Dx2GbhMI/AAAAAAAAAiM/m3vVwO4Fc3Y/s1600/3.jpg (http://4.bp.blogspot.com/-5Kvl_XM6UxM/UD8Dx2GbhMI/AAAAAAAAAiM/m3vVwO4Fc3Y/s1600/3.jpg)

Tool Bar එකේ තියෙන Clone Stamp Tool එකෙන් කෙරෙන්නේ ඡායාරූපයක යම් තැනෙක ඈති රූප පදාසයක් ඒ හා සමානවම තවත් තැනෙක ආලේප කිරීමයි. මේ සඳහා මුලින්ම පැරණි ඉරිතැලී ගිය ඡායාරූපය Photoshop වල Menu Bar එකෙන් Open (File --> Open) කර ඉන්පසු Tool Bar එකේ තියන මෙම ටූලය Click කරන්න. ඊට පස්සේ ඔයාලා පොටෝඑක තියන කැන්වසය මත Right Click කරවිට Open වන Brush පැලටයෙන් පින්සල් තුඩ පිංතූරයේ අවස්ථාවට වඩාත් සුදුසු වන ආකාරයකට සකසාගන්න.

http://3.bp.blogspot.com/-FwTGdMaJO08/UD8EH1luDbI/AAAAAAAAAiY/EwF3_10_goc/s1600/4.JPG (http://3.bp.blogspot.com/-FwTGdMaJO08/UD8EH1luDbI/AAAAAAAAAiY/EwF3_10_goc/s1600/4.JPG)

දැන් Image එකේ කඩතොලු නොවූ සුපැහැදිලි ස්ථානයක් තෝරා ගෙන Mouse එක Left Click කරගෙනම Alt කී එක වරක් ඔබා එය අත හරින්න. ඊලඟට ඉරීතැලී පොඩිවී ගිය සුදුසු ස්ථානයකට Mouse Pointer එක තබා ආලේපනය කිරීම ඇරඹිය යුතුයි. හැම විටම මේ තෝරා ගත් කොටසම ආලේපනය විය යුතු නම්, Option Bar එකේ ඇති Aligned Sample නම් ස්ථානය Uncheck කර තැබිය යුතු යි. එසේ නොකලහොත් මේ Clone Stamp Tool එකෙන් ආලේප වන්නේ සමාන්තරවයි. මේ Spot Healing Brush Tool එක හා Clone Stamp Tool එක භාවිතයෙන් පැරණි පලුදු වී ගිය ඡායාරූපයක් සුපැහැදිලි ලෙසට සංස්කරණය කරන අයුරු පැහැදිලිව දැකබලා ගැනීමට ඔයාලා මේ වීඩියෝව හොඳින් නරඹන්නකෝ.


http://www.youtube.com/watch?v=rPtmhxbCVWI

2. ඊලඟට Image Mode එක සෑමවිටම RGB Colour Mode එකෙන් තැබීමට මතක තබාගන්න.

http://4.bp.blogspot.com/-DlUxFmSbFRg/UD8GEKnOuUI/AAAAAAAAAik/H1SjIZWYY40/s1600/4-1.JPG (http://4.bp.blogspot.com/-DlUxFmSbFRg/UD8GEKnOuUI/AAAAAAAAAik/H1SjIZWYY40/s1600/4-1.JPG)

3. කලු සුදු ඡායාරූපයක් වර්ණ ගැන්වීමේදී Brush පැලටයේ පින්සල් තුඩ සුදුසු අවස්ථාවලදී පිංතූරයට ගැලපෙන ලෙස සකසාගන්න.

4. හැමවිටම ඡායාරූපයේ විවිධ කොටස්වලට ඊට ගැලපෙන සුදුසුම තාත්වික වර්ණ යෙදීමට කල්පනාකාරී වන්න.

5. අවශ්‍යය අවස්ථාවලදී ඡායාරූපයේ සියුම් පුංචි ස්ථාන වර්ණ ගැන්වීමේදී Tool Bar එකේ Zoom Tool එක භාවිතාකර ඡායාරූපය විශාල හෝ කුඩා කරමින් වර්ණ ගැන්වීම සිදුකරන්න.

6. කලුසුදු ඡායාරූප වර්ණ ගැන්වීමට තරමක කාලයක් ගතවන නිසා ඉවසීමෙන් කලබලයෙන් තොරව Brushes භාවිතා කරන්න.


http://1.bp.blogspot.com/-wsOC_xWOH_8/UD8INYriPLI/AAAAAAAAAiw/0DdLKtheC_c/s1600/DECO2.png (http://1.bp.blogspot.com/-wsOC_xWOH_8/UD8INYriPLI/AAAAAAAAAiw/0DdLKtheC_c/s1600/DECO2.png)

Photoshop වලින් කලුසුදු ඡායාරූප වර්ණ ගැන්වීමට ක්‍රම කිහිපයක් තියනවා. මම අද ඔයාලට කියලා දෙන්නේ එම ක්‍රමවලින් තවත් එක් සරල ක්‍රමයක් තමයි. දැන් එහෙනම් කලුසුදු ඡායාරූපයක් වර්ණ ගන්වන අයුරු මම ඔයාලට පියවරෙන් පියවර හැකිතාක් පැහැදිලිව කියාදෙන්නම්. මෙන්න මේ Charlie Chaplin කලුසුදු ඡායාරූපය තමයි මම වර්ණ කිරීමට සැරසෙන්නේ.

http://3.bp.blogspot.com/-QAEObgBxL_A/UD8Iqpdv1DI/AAAAAAAAAi8/N03YP8nhF1Q/s1600/th_charliechaplin.jpg (http://3.bp.blogspot.com/-QAEObgBxL_A/UD8Iqpdv1DI/AAAAAAAAAi8/N03YP8nhF1Q/s1600/th_charliechaplin.jpg)

http://www5.picturepush.com/photo/a/9121323/1024/my-pictures/steps.gif

1. මුලින්ම ඔයගොල්ලෝ මේ පිංතූරය Download කරගෙන එය Photoshop වල Menu Bar එකෙන් Open (File --> Open) කරගන්න. හරි එහෙනම් Open කරගත්තනේ. ඉතින් ඔයාලට පේනවනේ, මේ පිංතූරයේ අකුරු ටික. ඒ ටික පොටෝ එකෙන් අයින්කර ගන්න ඕනෙනේ. ඉතින් ඔයාලා මම ඉහතදී සඳහන්කල ආකාරයට හා වීඩියෝ එකට අනුව Spot Healing Brush Tool එක හා Clone Stamp Tool එක භාවිතයෙන් මේ අකුරු ටික නැතිකරගන්නකෝ (බොහෝවිට අපට පැරණි ඉරිතැලී ගිය ඡායාරූපද වර්ණගැන්වීමට සිදුවනවා. මේ අකුරු ඉවත්කිරීම නිසා ඔයාලට නරක් වූ ඡායාරූප සකස් කිරීමේ දැනුමද නිතැතින්ම ලැබෙන නිසයි ඡායාරූපයේ අකුරු ඉවත්කරන හැටි මම ඔයාලට මුලින්ම කියලා දුන්නේ). හොඳයි එහෙනම් ඔයාලා හරියට වැඩේකලා නම් මේ විදියට අකුරු නැති පැහැදිලි ඡායාරූපයක් ලැබේවි.

http://3.bp.blogspot.com/-kKfjKRioSYg/UD8JLybiigI/AAAAAAAAAjI/LHYarvMrnRw/s1600/th_charliechaplin2.jpg (http://3.bp.blogspot.com/-kKfjKRioSYg/UD8JLybiigI/AAAAAAAAAjI/LHYarvMrnRw/s1600/th_charliechaplin2.jpg)

2. Photoshop වලින් ඡායාරූපයක් වර්ණ ගැන්වීමේදී පිංතූරයේ පාටකරන සෑම කොටසකටම වෙන වෙනම ලේයර් හදාගන්න ඕනේ. උදාහරණ වශයෙන් ඡායාරූපයේ පුද්ගලයාගේ ශරීර වර්ණයට, ඇතැම්විට හිසකෙස් වලට, ඇතැම්විට ඇසේ කාචයට, තොල් වලට, ඇඳුමට, ආභරණ වලට ඒ වගේම පිංතූරයේ පසුබිමේ දිස්වෙන එක් එක් ගෘහභාණ්ඩ වලට, ගහකොල ආදී පරිසරයක් ඇත්නම් ඒ පරිසරයේ දිස්වන සෑම දෙයකටම වෙන වෙනම Layer Create කරනවා නම් මේ නිර්මාණය කරන්න අපට ලොකු පහසුවක් වෙනවා. යට තියන පිංතූරයේ ඔය රතුපාටට රවුම් කර පෙන්නා ඇති තැන Click කර අවශ්‍යය ලේයර් හදාගෙන ඡායාරූපයේ එකිනෙක කොටස් හඳුනා ගැනීමේ පහසුව තකා ලේයර්වල නම් තියන තැන් Double Click කර මේ පිංතූරයේ විදියට හරි ඔයාලට පහසු වෙනත් නම් වලින් හරි ඒවා Rename කරන්න (මා ඇස් සහ බොත්තම් වලට එකම ලේයරය යොදා ගත්තේ එම කොටස් වර්ණ ගන්වන්නේ එකම විදියට නිසයි).

http://1.bp.blogspot.com/-y3irZc7pyOo/UD8MbxdADrI/AAAAAAAAAjs/9G8Vd058xWg/s1600/5.jpg (http://1.bp.blogspot.com/-y3irZc7pyOo/UD8MbxdADrI/AAAAAAAAAjs/9G8Vd058xWg/s1600/5.jpg)

3. දැන් පිංතූරයේ එකිනෙක කොටස් පාට කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා ඔයාලා මුලින්ම Tool Bar එකේ තියන Brush Tool එක click කර වැඩේ පටන්ගමු.

http://3.bp.blogspot.com/-oAKcktJuYMU/UD8MtPxN2GI/AAAAAAAAAj4/ijE8P-nu0GM/s1600/6.JPG (http://3.bp.blogspot.com/-oAKcktJuYMU/UD8MtPxN2GI/AAAAAAAAAj4/ijE8P-nu0GM/s1600/6.JPG)

4. Brush Tool එක Click කරගත්තට පස්සේ ඔයාලා Swatches පැලටයට ගිහිල්ලා සුදුසු වර්ණ තෝරාගෙන ඡායාරූපය වර්ණ ගැන්වීම ආරම්භ කරන්න.

http://3.bp.blogspot.com/-w6nn4fjXSwY/UD8M7QcENnI/AAAAAAAAAkE/hJQ2lQqcQ00/s1600/7.JPG (http://3.bp.blogspot.com/-w6nn4fjXSwY/UD8M7QcENnI/AAAAAAAAAkE/hJQ2lQqcQ00/s1600/7.JPG)

ඔයාලා හැමවිටම මම ඉහත මුලින්ම දැක්වූ "කලුසුදු ඡායාරූපයක් වර්ණ ගැන්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු" පිළිබඳව මතකයේ තබාගෙන පිංතූරයේ එකිනෙක කොටස් ඉතා ප්‍රවේශමෙන්, ඉවසීමෙන් යුක්තව, කල්පනාකාරීව සුදුසු වර්ණවලින් පාට කරන්න. ඔය පහත තියන විදියට ක්‍රමක් ක්‍රමයෙන් ඡායාරූපයේ වෙන්කර ගත් එකිනෙක කොටස් තියන හැම ලේයරයක්ම වර්ණ ගන්වාගෙන යන්න.

http://4.bp.blogspot.com/-mVZA0sqVdg8/UD8Px5WrLrI/AAAAAAAAAko/Pie_DPOizgI/s1600/8.JPG (http://4.bp.blogspot.com/-mVZA0sqVdg8/UD8Px5WrLrI/AAAAAAAAAko/Pie_DPOizgI/s1600/8.JPG)


http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/arrows/arrow-046.gif

http://1.bp.blogspot.com/-GJ4s11d_nVs/UD8P18AwV9I/AAAAAAAAAk0/gwAk2Kvt3ag/s1600/9.JPG (http://1.bp.blogspot.com/-GJ4s11d_nVs/UD8P18AwV9I/AAAAAAAAAk0/gwAk2Kvt3ag/s1600/9.JPG)


http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/arrows/arrow-046.gif

http://2.bp.blogspot.com/-Y0wYwzmf8Hw/UD8P59d5LgI/AAAAAAAAAlA/qg_565feJds/s1600/10.JPG (http://2.bp.blogspot.com/-Y0wYwzmf8Hw/UD8P59d5LgI/AAAAAAAAAlA/qg_565feJds/s1600/10.JPG)


http://animated-gifs.org/wp-content/themes/frugal/graphics/cat/arrows/arrow-046.gif

http://1.bp.blogspot.com/-usDax9kbgEQ/UD8P-fJCWRI/AAAAAAAAAlM/7uiTi8ZGkHk/s1600/11.JPG (http://1.bp.blogspot.com/-usDax9kbgEQ/UD8P-fJCWRI/AAAAAAAAAlM/7uiTi8ZGkHk/s1600/11.JPG)

5. ඔය විදියට ඡායාරූපයේ සියලු ප්‍රදේශ වර්ණගැන්වූවාට පසුව එකිනෙක layer වල තියෙන වර්ණ කොටස් ස්වභාවික ඡායාරූපයක ඇති වර්ණ ආකාරයට හදාගන්න ඕනේ. ඒ සඳහා ලේයර් පැලටයේ වම් උඩ කෙළවරේ ඇති Drop down මෙනූවේ ඇති විවිධාකාරයේ Layer Blend Modes භාවිතාකරලා යාබදව දකුණු උඩ කෙලවරේ ඇති Opacity හෝ Fill වෙනස් කිරීමෙන් අපට ඡායාරූපයක ස්වභාවික වර්ණ වඩාත් ඉස්මතුකර ගන්න පුළුවන්. මම මේ පාඩමේදී භාවිතා කරන්නේ Opacity කියන Option එකයි.

Layer Blend Modesභාවිතා කරන අයුරු:

http://1.bp.blogspot.com/-IPpVRhkkpvU/UD8RBMdXmsI/AAAAAAAAAlY/D-Lgihi6rGQ/s1600/12.jpg (http://1.bp.blogspot.com/-IPpVRhkkpvU/UD8RBMdXmsI/AAAAAAAAAlY/D-Lgihi6rGQ/s1600/12.jpg)

මේ සඳහා අදාල ලේයර් එකින් එක Select කර ස්වභාවික වර්ණ ඉස්මතුවෙන පරිදි Color, Darken වැනි සුදුසු Layer Blend Modes ලබා දෙන්න. ඔය විදියට ඔයාලා වෙන වෙනම සියළුම ලේයර් සඳහා සුදුසු Layer Blend Modes ලබා දෙන්න.

Opacity කියන Option එක භාවිතා කර අයුරු:

http://4.bp.blogspot.com/-NUC3D9hFhmw/UD8RnH8KQTI/AAAAAAAAAlk/WdztKetMeDk/s1600/13.jpg (http://4.bp.blogspot.com/-NUC3D9hFhmw/UD8RnH8KQTI/AAAAAAAAAlk/WdztKetMeDk/s1600/13.jpg)

මේ සඳහා අදාල ලේයරය Select කර ලේයර් පැලටයේ දකුණු උඩ කෙලවරේ කුඩා ඊතල හිසෙන් සලකුණුකර ඇති Opacity කියන ස්ථානය Click කරන්න. එවිට Open වන කුඩා බාරයෙන් Layer Opacity එක වෙනස් කිරීමෙන් ඡායරූපයට ඉහල ගුණාත්මක භාවයක් අපට ලබා දෙන්න පුළුවන්. හරි එහෙනම් ඊලඟට ඔයාලා වෙන වෙනම සියළුම ලේයර සඳහා Opacity එක වෙනස් කර ඡායරූපයට වඩාත් ස්වභාවික බවක් ලබා දෙන්නකෝ.

ඔයාලට අවශ්‍යයනම් ඔයගොල්ලෝ ඡායාරූපයට මුලින් යෙදූ වර්ණ වගේම ඡායාරූපයේ විවිධ ස්ථානවල ආලෝක තත්වයන් Layer Blend Modes, Opacity හෝ Fill මගින් වෙනස් කරන්න පුළුවන් බව දැන් දන්නවනේ. ඊට අමතරව මේ ක්‍රම වලිනුත් වෙනස් කිරීම් කරන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම අදාල ලේයරය Select කර පහත විදියට අවශ්‍යය වෙනස් කිරීම් සිදුකරන්න.

i. Menu Bar එකෙන් Image --> Adjustments --> Hue/Saturation ක්ලික් කරවිට Open වෙන Window එකෙන් ඔයාලට අවශ්‍යය ලෙස Settings හදාගන්න.

http://2.bp.blogspot.com/-H2A9G54hV2Y/UD8b2JeMwQI/AAAAAAAAAmM/UzxJJHuQnrw/s1600/14.jpg (http://2.bp.blogspot.com/-H2A9G54hV2Y/UD8b2JeMwQI/AAAAAAAAAmM/UzxJJHuQnrw/s1600/14.jpg)

ii. Menu Bar එකෙන් Image --> Adjustments --> Color Balance ක්ලික් කරවිට Open වෙන Window එකෙන් ඔයාලට අවශ්‍යය ලෙස Settings හදාගන්න.

http://4.bp.blogspot.com/-zl5Og7ncCO0/UD8cbOE-rzI/AAAAAAAAAmU/YMCSkk4vLAk/s1600/15.jpg (http://4.bp.blogspot.com/-zl5Og7ncCO0/UD8cbOE-rzI/AAAAAAAAAmU/YMCSkk4vLAk/s1600/15.jpg)

iii. Menu Bar එකෙන් Layer --> Layer Style --> Color Overlay ක්ලික් කරවිට Open වෙන Window එකෙන් ඔයාලට අවශ්‍යය ලෙස Settings හදාගන්න.

http://2.bp.blogspot.com/-bxY4yTtM7lo/UD8dT15pfhI/AAAAAAAAAmg/9toc0GwAj4E/s1600/16.jpg (http://2.bp.blogspot.com/-bxY4yTtM7lo/UD8dT15pfhI/AAAAAAAAAmg/9toc0GwAj4E/s1600/16.jpg)

ඉතින් යාළුවනේ, පොටෝෂොප් වල ඔය විදියට වෙනස් කිරීම් කරන තව ගොඩාක් ක්‍රම තියනවා. ඔක්කොම ක්‍රම දාන්න බැරි නිසා මම ක්‍රම 3ක් විතරයි මේ ත්‍රෙඩ් එකට දැම්මේ.

6. හරි ඔන්න පාඩම අවසානයි. දැන් Menu Bar එකෙන් File --> Save As ගිහිල්ලා මේ නිර්මාණය JPG ෆයිල් එකක් හැටියට පරිගණකයේ ස්ථාපනය කර වැඩේ අවසන් කරන්න. ඔන්න මේ තියෙන්නේ අවසන් ප්‍රථිපලය තමයි.


http://1.bp.blogspot.com/-h0o96U9p75E/UD8fDLRL65I/AAAAAAAAAnE/o_WYCZXrKdM/s1600/Charlie%2BChaplin.jpg (http://1.bp.blogspot.com/-h0o96U9p75E/UD8fDLRL65I/AAAAAAAAAnE/o_WYCZXrKdM/s1600/Charlie%2BChaplin.jpg)

http://www.picgifs.com/graphics/f/flowers/graphics-flowers-331490.gif

http://4.bp.blogspot.com/-i5tPOvX1C5U/UD8kI1QPInI/AAAAAAAAAno/ohBKHWo4cb8/s1600/last.jpg (http://4.bp.blogspot.com/-i5tPOvX1C5U/UD8kI1QPInI/AAAAAAAAAno/ohBKHWo4cb8/s1600/last.jpg)

Time Traveler
08-31-2012, 02:36 AM
මේ පාඩමේදී ඡායාරූපය නිර්මාණය සඳහා Swatches පැලටයෙන් මම යොදාගත්ත වර්ණ මේවායි.

ඇඳුම - 10% Gray
කෝට් එක - Dark Cool Brown
ටයි එක - Darker Cool Brown
කඩදාසිය - Pastel Yellow
මුහුණ - Pastel Yellow Orange
කොණ්ඩය - Dark Yellow
ඇස්, බොත්තම්- Dark Yellow
ඇස් කෙලවර - Darker Red
තොල් - Darker Red
මේසය - Dark Warm Brown
පසුබිම - Black

මේ පාඩමේ ඡායාරූපය නිර්මාණය සඳහා මම යොදා ගත් Layer Blend Modes හා වෙනස්කල Layer Opacity ප්‍රතිශත තමයි මේ තියෙන්නේ.

ඇඳුම - Normal (8%)
කෝට් එක - Color (100%)
ටයි එක - Color (100%)
කඩදාසිය - Linear Dodge (Add) (100%)
මුහුණ - Soft Light (92%)
කොණ්ඩය - Soft Light (44%)
ඇස්, බොත්තම් - Soft Light (44%)
ඇස් කෙලවර - Screen (18%)
තොල් - Soft Light (27%)
මේසය - Soft Light (100%)
පසුබිම - Soft Light (77%)

මම ඔන්න මේ නිර්මාණයේ PSD ෆයිල් එක Mediafire වෙබ් අඩවියට Upload කලා. කැමති අයට ඒක මෙතනින් (http://www.mediafire.com/?5h954wdux2teiwx) බාගන්න පුළුවන්.

යාළුවනේ ඔය යටින් තියෙන්නේ මම පොටෝෂොප් වලින් වර්ණ ගැන්වූ පැරණි ඡායාරූප ටිකක්. වැඩේ කොහොමද කියලා කියලා බලන්නකෝ. ඔයාලට කලින් මම කියල දුන්නු විදියට දුර්වර්ණවී, ඉරිතැලී ගිය සමහර පිංතූර නැවත සකසලා තමයි මේ වර්ණ ගැන්වීම් සිදුකලේ. එහෙනම් බලන්නකෝ.

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

Time Traveler
08-31-2012, 02:44 AM
http://3.bp.blogspot.com/-DXpe5tX4Ud4/UD8nED39IrI/AAAAAAAAAoQ/fYCjBtItiio/s1600/1.jpg (http://3.bp.blogspot.com/-DXpe5tX4Ud4/UD8nED39IrI/AAAAAAAAAoQ/fYCjBtItiio/s1600/1.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://3.bp.blogspot.com/-wU2UnXjPjE8/UD8nQXUMq7I/AAAAAAAAAoc/yJyXXQUlpps/s1600/2.jpg (http://3.bp.blogspot.com/-wU2UnXjPjE8/UD8nQXUMq7I/AAAAAAAAAoc/yJyXXQUlpps/s1600/2.jpg)

Time Traveler
08-31-2012, 02:45 AM
http://3.bp.blogspot.com/-oTR4_9uPaIM/UD8ogOq1O4I/AAAAAAAAAoo/B9Ldx6P6Qrw/s1600/3.jpg (http://3.bp.blogspot.com/-oTR4_9uPaIM/UD8ogOq1O4I/AAAAAAAAAoo/B9Ldx6P6Qrw/s1600/3.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-pbkDA4YKyXQ/UD8opH5AfNI/AAAAAAAAAo0/Eq-Jf3ezC9I/s1600/4.jpg (http://2.bp.blogspot.com/-pbkDA4YKyXQ/UD8opH5AfNI/AAAAAAAAAo0/Eq-Jf3ezC9I/s1600/4.jpg)

Time Traveler
08-31-2012, 02:45 AM
http://4.bp.blogspot.com/-vSXCwPnh1a0/UD8ou6zvUiI/AAAAAAAAApA/UkfBgxLSc8Y/s1600/5.jpg (http://4.bp.blogspot.com/-vSXCwPnh1a0/UD8ou6zvUiI/AAAAAAAAApA/UkfBgxLSc8Y/s1600/5.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-469U3mAM5-4/UD8o1QxzrMI/AAAAAAAAApM/NhjgeiV9tI8/s1600/6.jpg (http://2.bp.blogspot.com/-469U3mAM5-4/UD8o1QxzrMI/AAAAAAAAApM/NhjgeiV9tI8/s1600/6.jpg)

Time Traveler
08-31-2012, 02:45 AM
http://3.bp.blogspot.com/-909Rarl_VuM/UD_lZ49CZFI/AAAAAAAAAyU/VODEpsS5zG4/s1600/7.JPG (http://3.bp.blogspot.com/-909Rarl_VuM/UD_lZ49CZFI/AAAAAAAAAyU/VODEpsS5zG4/s1600/7.JPG)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://4.bp.blogspot.com/-Eqhguo-JF2I/UD8pLQc13ZI/AAAAAAAAApk/zkXuQkBBhb0/s1600/8.jpg (http://4.bp.blogspot.com/-Eqhguo-JF2I/UD8pLQc13ZI/AAAAAAAAApk/zkXuQkBBhb0/s1600/8.jpg)

Time Traveler
08-31-2012, 02:46 AM
http://1.bp.blogspot.com/-8dS3Xo-eNII/UD8pfEOvggI/AAAAAAAAApw/OVJY60zWow0/s1600/9.jpg (http://1.bp.blogspot.com/-8dS3Xo-eNII/UD8pfEOvggI/AAAAAAAAApw/OVJY60zWow0/s1600/9.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-2nlI3--nOAI/UD8pnca6aFI/AAAAAAAAAp8/nEEe5zm2pvg/s1600/10.jpg (http://1.bp.blogspot.com/-2nlI3--nOAI/UD8pnca6aFI/AAAAAAAAAp8/nEEe5zm2pvg/s1600/10.jpg)

Time Traveler
08-31-2012, 02:46 AM
http://2.bp.blogspot.com/-c9GiNxL5uRc/UD8p0ZufaYI/AAAAAAAAAqI/B5_ieEjgJuc/s1600/11.JPG (http://2.bp.blogspot.com/-c9GiNxL5uRc/UD8p0ZufaYI/AAAAAAAAAqI/B5_ieEjgJuc/s1600/11.JPG)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-C5BcymbQ8-w/UD8p-l6tk7I/AAAAAAAAAqU/0M4qUYJPzCY/s1600/12.jpg (http://1.bp.blogspot.com/-C5BcymbQ8-w/UD8p-l6tk7I/AAAAAAAAAqU/0M4qUYJPzCY/s1600/12.jpg)

Time Traveler
08-31-2012, 02:47 AM
http://1.bp.blogspot.com/-0SI4ao4uM2w/UD8qFj0N96I/AAAAAAAAAqg/mzZ0KvPg7s8/s1600/13.jpg (http://1.bp.blogspot.com/-0SI4ao4uM2w/UD8qFj0N96I/AAAAAAAAAqg/mzZ0KvPg7s8/s1600/13.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-_GzEv0XVI3M/UD8qPVePR8I/AAAAAAAAAqs/Y_oLyw9Ezo8/s1600/14.jpg (http://2.bp.blogspot.com/-_GzEv0XVI3M/UD8qPVePR8I/AAAAAAAAAqs/Y_oLyw9Ezo8/s1600/14.jpg)

Time Traveler
08-31-2012, 02:47 AM
http://2.bp.blogspot.com/-Cr9FH7F4RC0/UD8qXuJ2PAI/AAAAAAAAAq4/DqEmZV_f68g/s1600/15.JPG (http://2.bp.blogspot.com/-Cr9FH7F4RC0/UD8qXuJ2PAI/AAAAAAAAAq4/DqEmZV_f68g/s1600/15.JPG)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://3.bp.blogspot.com/-rZVpe9uz-OI/UD8qjm8TXxI/AAAAAAAAArE/qn_P_i14r30/s1600/16.jpg (http://3.bp.blogspot.com/-rZVpe9uz-OI/UD8qjm8TXxI/AAAAAAAAArE/qn_P_i14r30/s1600/16.jpg)

Time Traveler
08-31-2012, 02:48 AM
http://3.bp.blogspot.com/-a3cNd_tyrOc/UD8qtXW0ogI/AAAAAAAAArQ/IFVAHTuypns/s1600/17.jpg (http://3.bp.blogspot.com/-a3cNd_tyrOc/UD8qtXW0ogI/AAAAAAAAArQ/IFVAHTuypns/s1600/17.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://3.bp.blogspot.com/-pJblsgRg2W8/UD8q1y9iyBI/AAAAAAAAArc/4AWMQiW1JUk/s1600/18.jpg (http://3.bp.blogspot.com/-pJblsgRg2W8/UD8q1y9iyBI/AAAAAAAAArc/4AWMQiW1JUk/s1600/18.jpg)

Time Traveler
08-31-2012, 02:48 AM
http://2.bp.blogspot.com/-UTsvL48GwBk/UD8q_PEQnGI/AAAAAAAAAro/jmJduXObVy0/s1600/19.JPG (http://2.bp.blogspot.com/-UTsvL48GwBk/UD8q_PEQnGI/AAAAAAAAAro/jmJduXObVy0/s1600/19.JPG)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-9PtdjzNBO7s/UD8rJnfeznI/AAAAAAAAAr0/MY-SRzwdGlY/s1600/20.jpg (http://2.bp.blogspot.com/-9PtdjzNBO7s/UD8rJnfeznI/AAAAAAAAAr0/MY-SRzwdGlY/s1600/20.jpg)

Time Traveler
08-31-2012, 02:49 AM
http://2.bp.blogspot.com/-LqRvt3Pbo40/UD8rT8J1suI/AAAAAAAAAsA/yiP6ZUU8EtQ/s1600/21.JPG (http://2.bp.blogspot.com/-LqRvt3Pbo40/UD8rT8J1suI/AAAAAAAAAsA/yiP6ZUU8EtQ/s1600/21.JPG)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-FlEqyB0aGoQ/UD8rcQd2wGI/AAAAAAAAAsM/cVCaBB_xNMM/s1600/22.jpg (http://1.bp.blogspot.com/-FlEqyB0aGoQ/UD8rcQd2wGI/AAAAAAAAAsM/cVCaBB_xNMM/s1600/22.jpg)

Time Traveler
08-31-2012, 02:49 AM
http://4.bp.blogspot.com/-R7ex7G4RUPA/UD8rjIPmVAI/AAAAAAAAAsY/Leh9y8ydz4g/s1600/23.jpg (http://4.bp.blogspot.com/-R7ex7G4RUPA/UD8rjIPmVAI/AAAAAAAAAsY/Leh9y8ydz4g/s1600/23.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-zdKTSfjyKt8/UD8rrhfGm8I/AAAAAAAAAsk/4Sf0D4A3qcU/s1600/24.jpg (http://2.bp.blogspot.com/-zdKTSfjyKt8/UD8rrhfGm8I/AAAAAAAAAsk/4Sf0D4A3qcU/s1600/24.jpg)

Time Traveler
08-31-2012, 02:49 AM
http://2.bp.blogspot.com/-t34tqZYYWsU/UD8ryVpT4OI/AAAAAAAAAsw/tWWxSPR1x_k/s1600/25.jpg (http://2.bp.blogspot.com/-t34tqZYYWsU/UD8ryVpT4OI/AAAAAAAAAsw/tWWxSPR1x_k/s1600/25.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-qYnDP9SDh2k/UD8r9YAaXoI/AAAAAAAAAs8/yBf7dFyIQoY/s1600/26.jpg (http://1.bp.blogspot.com/-qYnDP9SDh2k/UD8r9YAaXoI/AAAAAAAAAs8/yBf7dFyIQoY/s1600/26.jpg)

Time Traveler
08-31-2012, 02:50 AM
http://4.bp.blogspot.com/-XZUvMAy_gLs/UD8sHTJJ9JI/AAAAAAAAAtI/y044aLw8eys/s1600/27.jpg (http://4.bp.blogspot.com/-XZUvMAy_gLs/UD8sHTJJ9JI/AAAAAAAAAtI/y044aLw8eys/s1600/27.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-B_J3R4Dt17s/UD8sQPJbuDI/AAAAAAAAAtU/Xn1rCnLrBIc/s1600/28.jpg (http://1.bp.blogspot.com/-B_J3R4Dt17s/UD8sQPJbuDI/AAAAAAAAAtU/Xn1rCnLrBIc/s1600/28.jpg)

Time Traveler
08-31-2012, 02:50 AM
http://2.bp.blogspot.com/-4be9D-yJxiU/UD8sXrfKvRI/AAAAAAAAAtg/7NJyzT9SJOM/s1600/29.jpg (http://2.bp.blogspot.com/-4be9D-yJxiU/UD8sXrfKvRI/AAAAAAAAAtg/7NJyzT9SJOM/s1600/29.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-7rVjaXU6WTs/UD8sgtF2O4I/AAAAAAAAAts/btBj7q_JALc/s1600/30.jpg (http://2.bp.blogspot.com/-7rVjaXU6WTs/UD8sgtF2O4I/AAAAAAAAAts/btBj7q_JALc/s1600/30.jpg)

Time Traveler
08-31-2012, 02:50 AM
http://4.bp.blogspot.com/-3YE3AKkkt9A/UD8tqo2ksqI/AAAAAAAAAt4/JT0jy9rRhi8/s1600/31.jpg (http://4.bp.blogspot.com/-3YE3AKkkt9A/UD8tqo2ksqI/AAAAAAAAAt4/JT0jy9rRhi8/s1600/31.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-kP_Knbk82rw/UD8uiC_Mw7I/AAAAAAAAAuE/1lgS5MO5VbI/s1600/32.jpg (http://2.bp.blogspot.com/-kP_Knbk82rw/UD8uiC_Mw7I/AAAAAAAAAuE/1lgS5MO5VbI/s1600/32.jpg)

Time Traveler
08-31-2012, 02:51 AM
http://4.bp.blogspot.com/-8UNB8mbFcxU/UD8uwPA61lI/AAAAAAAAAuQ/WDd13mcHVFE/s1600/33.jpg (http://4.bp.blogspot.com/-8UNB8mbFcxU/UD8uwPA61lI/AAAAAAAAAuQ/WDd13mcHVFE/s1600/33.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-Pccw31_yeow/UD8u7BfonGI/AAAAAAAAAuc/c5rkJA4sjTQ/s1600/34.jpg (http://2.bp.blogspot.com/-Pccw31_yeow/UD8u7BfonGI/AAAAAAAAAuc/c5rkJA4sjTQ/s1600/34.jpg)

Time Traveler
08-31-2012, 02:52 AM
http://3.bp.blogspot.com/-cU97AEGgjoc/UD8vF80yVZI/AAAAAAAAAuo/BZjAs37TQuQ/s1600/35.jpg (http://3.bp.blogspot.com/-cU97AEGgjoc/UD8vF80yVZI/AAAAAAAAAuo/BZjAs37TQuQ/s1600/35.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://4.bp.blogspot.com/-PJ4e0iGJoVQ/UD8vRyFTxzI/AAAAAAAAAu0/3pGUFJQwsr4/s1600/36.jpg (http://4.bp.blogspot.com/-PJ4e0iGJoVQ/UD8vRyFTxzI/AAAAAAAAAu0/3pGUFJQwsr4/s1600/36.jpg)

Time Traveler
08-31-2012, 02:52 AM
http://3.bp.blogspot.com/-h0HbvKr2xvw/UD8vbSC0ZbI/AAAAAAAAAvA/VMyT5y26eDQ/s1600/37.jpg (http://3.bp.blogspot.com/-h0HbvKr2xvw/UD8vbSC0ZbI/AAAAAAAAAvA/VMyT5y26eDQ/s1600/37.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-TqqlZVwlBZg/UD8vj8fVruI/AAAAAAAAAvM/X9G_QMooSdI/s1600/38.jpg (http://2.bp.blogspot.com/-TqqlZVwlBZg/UD8vj8fVruI/AAAAAAAAAvM/X9G_QMooSdI/s1600/38.jpg)

Time Traveler
08-31-2012, 02:53 AM
http://3.bp.blogspot.com/-2oKYD2SYJlM/UD8vuyLy9YI/AAAAAAAAAvY/Rvv3jYMlOY8/s1600/39.jpg (http://3.bp.blogspot.com/-2oKYD2SYJlM/UD8vuyLy9YI/AAAAAAAAAvY/Rvv3jYMlOY8/s1600/39.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://3.bp.blogspot.com/-xKlC4jSGHK8/UD8v6qBXlXI/AAAAAAAAAvk/LuEwIpg6R3Q/s1600/40.jpg (http://3.bp.blogspot.com/-xKlC4jSGHK8/UD8v6qBXlXI/AAAAAAAAAvk/LuEwIpg6R3Q/s1600/40.jpg)

Time Traveler
08-31-2012, 02:53 AM
http://1.bp.blogspot.com/-NQ5pYun5Ws0/UD8wDXpOvxI/AAAAAAAAAvw/r7t-pf-bpvM/s1600/41.jpg (http://1.bp.blogspot.com/-NQ5pYun5Ws0/UD8wDXpOvxI/AAAAAAAAAvw/r7t-pf-bpvM/s1600/41.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-lnLS03dkk8c/UD8wLZwT0GI/AAAAAAAAAv8/FuAPXKBjLp4/s1600/42.jpg (http://2.bp.blogspot.com/-lnLS03dkk8c/UD8wLZwT0GI/AAAAAAAAAv8/FuAPXKBjLp4/s1600/42.jpg)

Time Traveler
08-31-2012, 02:53 AM
http://2.bp.blogspot.com/-IqNEdqyrztA/UD8wXYGnqVI/AAAAAAAAAwI/mTe2PdSfG9I/s1600/43.jpg (http://2.bp.blogspot.com/-IqNEdqyrztA/UD8wXYGnqVI/AAAAAAAAAwI/mTe2PdSfG9I/s1600/43.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://1.bp.blogspot.com/-PBYGg1MbMVk/UD8whf4qzYI/AAAAAAAAAwU/wx4gSgzQrb4/s1600/44.jpg (http://1.bp.blogspot.com/-PBYGg1MbMVk/UD8whf4qzYI/AAAAAAAAAwU/wx4gSgzQrb4/s1600/44.jpg)

Time Traveler
08-31-2012, 02:54 AM
http://2.bp.blogspot.com/-vJ6QdXboKXw/UD8wrG9wnfI/AAAAAAAAAwg/NzDk6p2NcrY/s1600/45.jpg (http://2.bp.blogspot.com/-vJ6QdXboKXw/UD8wrG9wnfI/AAAAAAAAAwg/NzDk6p2NcrY/s1600/45.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://3.bp.blogspot.com/-MJ5Z3PzHVfU/UD8w0Tzs5yI/AAAAAAAAAww/3DKoVkkETSk/s1600/46.jpg (http://3.bp.blogspot.com/-MJ5Z3PzHVfU/UD8w0Tzs5yI/AAAAAAAAAww/3DKoVkkETSk/s1600/46.jpg)

Time Traveler
08-31-2012, 02:54 AM
http://3.bp.blogspot.com/-4-so4WAOO10/UD83OzAO29I/AAAAAAAAAxc/1BID-VfoZZo/s1600/th_charliechaplin.jpg (http://3.bp.blogspot.com/-4-so4WAOO10/UD83OzAO29I/AAAAAAAAAxc/1BID-VfoZZo/s1600/th_charliechaplin.jpg)

http://www.junerecommends.com/image/arrow-pointing-down.GIF

http://2.bp.blogspot.com/-I-NdS-pDOvY/UD83df4vXlI/AAAAAAAAAxo/0dJGrZd_wRs/s1600/Charlie%2BChaplin2.jpg (http://2.bp.blogspot.com/-I-NdS-pDOvY/UD83df4vXlI/AAAAAAAAAxo/0dJGrZd_wRs/s1600/Charlie%2BChaplin2.jpg)

මරු හිරා
08-31-2012, 07:37 AM
ගොඩක් වටිනා පොස්ට් එකක් මචෝ දිගටම කරගෙන යමු. You must spread some Reputation around before giving it to Time Traveler again.

Castiel
08-31-2012, 09:17 AM
http://yoursmiles.org/tsmile/rulez/t2036.gif Bookmarked

gayan159
08-31-2012, 11:54 AM
meka nam maru padamak ne i hoya hoya hitiye

Time Traveler
08-31-2012, 03:27 PM
ගොඩක් වටිනා පොස්ට් එකක් මචෝ දිගටම කරගෙන යමු. You must spread some Reputation around before giving it to Time Traveler again.

කමක් නෑ මචං උඹ කමාන්ටුවක් හරි කොටල ගියානේ. මේ ත්‍රෙඩ් එකට මම වෙච්ච මහන්සියත්, ඒකෙ අධ්‍යාපණික වටිනාකමත් තේරුම් ගත්තාට බොහෝම ස්තුතියි!

Time Traveler
08-31-2012, 04:56 PM
http://yoursmiles.org/tsmile/rulez/t2036.gif Bookmarked

:)

sujeewa
08-31-2012, 04:57 PM
Thanks saho Rep +

Time Traveler
08-31-2012, 05:29 PM
:)

Time Traveler
08-31-2012, 07:13 PM
meka nam maru padamak ne i hoya hoya hitiye

:)

Time Traveler
08-31-2012, 07:45 PM
Thanks saho Rep +

ස්තූතියි මචං!

tanuja
08-31-2012, 10:13 PM
නියම වැඩක් දිගටම කරගෙන යන්න. හරියට මහන්සිවෙලා තියනව වගේ මේ වැඩේට.
උඹට පිං මචං!
You must spread some Reputation around before giving it to Time Traveler again.

Time Traveler
08-31-2012, 11:38 PM
නියම වැඩක් දිගටම කරගෙන යන්න. හරියට මහන්සිවෙලා තියනව වගේ මේ වැඩේට.
උඹට පිං මචං!
You must spread some Reputation around before giving it to Time Traveler again.

ස්තූතියි මචං!

Time Traveler
09-01-2012, 01:21 AM
meka nam maru padamak ne i hoya hoya hitiye

හොඳට ඉගෙන ගන්ඩ.

Isuru1990
09-01-2012, 09:28 AM
පට්ට ත්‍රෙඩ් එකක්නේ. හරියට මහන්සිවෙලා තියනවා. thanx bro!
rep+

Udara|රොකියා
09-01-2012, 09:57 AM
මේක නියමයි.
ඔයා මේ කරන පාඩම් මාලාව සෑහෙන්න වැදගත් !
+++

Time Traveler
09-01-2012, 11:24 AM
මේක නියමයි.
ඔයා මේ කරන පාඩම් මාලාව සෑහෙන්න වැදගත් !
+++

වටිනාකම තේරුම් අරගෙන දිරිමත් කලාට ස්තූතියි!

Time Traveler
09-01-2012, 12:09 PM
පට්ට ත්‍රෙඩ් එකක්නේ. හරියට මහන්සිවෙලා තියනවා. thanx bro!
rep+

ස්තූතියි!

Isuru1990
09-01-2012, 01:30 PM
flash gena sinhala padam hoyala denna puluwanda?

Time Traveler
09-01-2012, 06:54 PM
flash gena sinhala padam hoyala denna puluwanda?

මම try කරන්නම්.

Isuru1990
09-02-2012, 06:57 AM
මම try කරන්නම්.

video padamnan wada hondai.

Time Traveler
09-02-2012, 11:45 AM
video padamnan wada hondai.

බලන්නම්.

Isuru1990
09-02-2012, 02:55 PM
hambawuna.

http://gurulk.com/adobe-flash-tutorial.php

tanuja
09-02-2012, 07:33 PM
rep+

Time Traveler
09-02-2012, 11:56 PM
hambawuna.

http://gurulk.com/adobe-flash-tutorial.php

:k0243:


rep+

ස්තූතියි!

Sithum Dinesh
09-13-2012, 08:41 AM
නියමයි මචන්. සුපිරි. rep+

Time Traveler
09-19-2012, 12:02 AM
නියමයි මචන්. සුපිරි. rep+

අදහස් දැක්වීම ගැන ස්තූතියි!

beushan
09-28-2012, 10:54 AM
සුපිරි වැඩක්. ඔබෙග් මහන්සිය ෙගාඩක් අගය කරනවා. rep+

Time Traveler
09-28-2012, 03:23 PM
සුපිරි වැඩක්. ඔබෙග් මහන්සිය ෙගාඩක් අගය කරනවා. rep+

http://www4.picturepush.com/photo/a/10110517/1024/Comments/comment-12.gif

chathuravt
10-20-2012, 08:16 PM
එළ එළ නියම වැඩක්............
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
10-21-2012, 12:14 AM
එළ එළ නියම වැඩක්............
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

අදහස් දැක්වීම ගැන ස්තූතියි මචන්!
:)

shashi1987
04-07-2013, 10:54 AM
Ela Ela... onna rep dunna machan...

Time Traveler
04-07-2013, 11:07 AM
Ela Ela... onna rep dunna machan...

ස්තූතියි මචන්!
:)

thilanka mihiranga
06-14-2013, 11:43 AM
:):