PDA

View Full Version : American Reunion [2012] (18+ ) සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-02-2012, 04:02 PM
American Reunion [2012] (18+ )සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=212)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=212))



http://www.zoom.lk/forums/downloads/subs/american/america.jpg
මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඉඳලා ඉඳලා සුපිරි චිත්‍රපටියකට අතගැහුවට, මේක ගැහැණු ළමයින් නම් බලන්න කැමති වෙයිද දන්නේ නෑ :), අපේ කොල්ලන්ට නම් සුපිරිම චිත්‍රපටියක්. හැමෝම වගේ බලලා තියෙන American Pie චිත්‍රපට මාලාවේ අටවැන්න මෙයයි. දැනට IMDB Rating 7/10 (http://www.imdb.com/title/tt1605630/) ක් මෙය ලබාගෙන තියෙනවා. මේ වසරේ තිරගතවුණු මේ චිත්‍රපටියෙත් ඉන්නේ කලින් හිටපු කොල්ලෝ කෙල්ලෝ සෙට්එකම තමයි. හැබැයි දැන් එයාලා ලොකුවෙලා. පාසැල් කාලයේ හිටපු අයගේ නැවත හමුවීමේ සාදයකදි වෙන අපූරු සිදුවීම් මාලාවක් තමයි මේකේ වෙන්නේ. කට්ටිය ලොකු වුණත් කරන වැඩ නම් තවමත් අර පිස්සු වැඩමයි.
කියන්නම ඕනේ දෙයක් තමයි, මේ චිත්‍රපටය පොඩි ළමයින්ට නම් බලන්න සුදුසු නෑ,ඇයි කියලා දන්නවනේ..කොහොම වුණත් අපේ ජීවිතයට ගන්න ඕනේ හොඳ දේවලුත් මේකේ නැතුවාම නෙමෙයි මේ චිතුපටය අවසන් වෙන්නේ, මේකෙන් චිත්‍රපට මාලාව නවතින්නේ නෑ කියන පුංචි ඉඟියත් අපිට දෙමින්. බලලා විනෝද වෙන්නකෝ...




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
09-02-2012, 04:16 PM
අද මම පලවෙනියා.....
මේ දීලා තමයි පලවෙනි උපසි‍රැසි ගැන්වීමෙන්ම සුපිරි චිත්‍රපටයක්,
මම මේක බලලා තිබ්බේ නෑ,දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්.
ස්තූතියි,මචන්...

~ VAMPIRE ~
09-02-2012, 04:18 PM
ලස්සනට ඇති..
බොහොම හොඳ නිර්මාණයක් තෝරගෙන තියෙනව. .
:)

Viraj_rox
09-02-2012, 04:30 PM
නියමයි නේ මචන් මේක මම ෆේස්බුක් එකෙත් ඉල්ලලා දැම්මා සබ් දෙන්න කියලා.උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් අදම බාන්න ඕන

මරු හිරා
09-02-2012, 04:30 PM
අඩේ ෆට්ටනේ. මේකෙ සබ් එක ලැබෙනකන් ෆිල්ම් එක නොබලා හිටියෙ. තෑන්ක්ස් හොඳේ

Demax
09-02-2012, 04:41 PM
මුල්ම ෆිල්ම් එක දැක්කම ඇඩෙනවා.මේක නම් පට්ට කොමඩි ෆිල්ම් එක සබ් ඉල්ල ඉල්ල හිටියේ
මෙන්න දැන් සබ් එක දිලා පට්ටම පට්ට මචන්!!

Shenali
09-02-2012, 04:51 PM
පලමු චිත්‍රපටියට සුභ පැතුම් දිගටම හොද චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න.

copper
09-02-2012, 04:58 PM
මෙන්න :X: මේ කරපු වැඩේට ඉතින් ඉබින්න තමයි තියෙන්නේ මේකට සබ් දාපු එක නම් කියලම කියලම වැඩක් නෑ.බලන්නේ නැතුව හිටියේ සබ් නැති නිසා අද රෑට නම් මේක බලා බලනවාම තමයි. :thumbsup::thumbsup:

Castiel
09-02-2012, 05:14 PM
එළනෙ...ස්තූතියි උපසිරැසියට,

AHS.94
09-02-2012, 05:41 PM
පටන් ගද්දිම මෙහෙම නම් පහු වෙනකොට කොහොම තියෙයිද?????
එල එල ...........
Thanks
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Hash
09-02-2012, 05:49 PM
කියන්න දෙයක් නෑ සුපිරි මේවා ඉතින් සිංහල සබ් එක්ක ටිවි එකේ වත් යන එකක් යැ..මෙහෙම බැලුවොත් තමයි සුපිරි මචන් නියමයි!!

Udara|රොකියා
09-02-2012, 05:49 PM
මේ ෆිල්ම් සෙට් එකම නියමයි.
මුල්ම උපසිරැසියට සුභපැතුම් !
ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ වලට එකතුවෙන්න හැකි වේවා !

Time Traveler
09-02-2012, 06:56 PM
:thumbsup::thumbsup::thumbsup:
එල... එල... අදත් සිංහල සබ් එක්ක තවත් ලස්සන ෆිල්ම් එකක්.
මහන්සිවෙලා උපසිරැසි ගැන්වූ ප්‍රසාද් ශ්‍රීමාල් සහෝදරයාටත්, සූම් වෙබ් අඩවියටත් බෙහෙවින් ස්තූතියි! සැමටම ජයෙන් ජයම වේවා!

gamage
09-02-2012, 07:32 PM
මගේ ගාව තියන කොපි එකට සුපිරියටම මැච් වෙනවා එල

CJA
09-02-2012, 08:16 PM
එල කොල්ලෙක්නෙ පට්ටම ‍ෆිල්ම් එකක්නෙ අරන් ඇවිල්ලා තියෙන්නේ..:thumbsup: නියමයි මචං එලම කිරි.. පලවෙනි ‍ෆිල්ම් එකට සුභ පතනවා මචං.. තව හොද පහරකට ඉක්මනින්ම ඕන හොදද.. ජයවේවා යාලු..:thumbsup::thumbsup:

Punisher
09-02-2012, 08:29 PM
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි තමයි මේකේ ලයින් බරගානක් තිබ්බා මතක විදියට එක උපසිරැසි ගන්වලා අපිට දුන්න එක නම් නියමම වැඩක් මචන්! ස්තුතියි

BLacK HuNTeR
09-02-2012, 11:41 PM
මේක සබ් දෙනකම් මම බලන් හිටියේ මගේ හිත කිව්වා කවුරු හරි මේකට අනිවාර්යෙන් උපසිරැසි දායි කියලා මෙන්න දාලා ඒ වගේම නියමයි

tharaka
09-03-2012, 01:00 AM
සූම් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
ඔන්න 508 වෙනියට සබ් එක ඩවුන්ලෝඩ් කරන්නේ මම.
පළවෙනි සබ් එකට පළවෙනි දවසෙම හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.
මම ආසම ෆිල්ම් සෙට් එකක්, මේකට සිංහල සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා!

*maheshi*
09-03-2012, 07:48 AM
මේකේ උපසිරැසි ලයින් මම හිතන්නේ 2000කට ආසන්න ගානක් තිබුනා.පලවෙනි නිර්මාණයටම ඒ වගේ එකක් කරපු එකම ලොකු දෙයක්.දිගටම හොද ෆිල්ම් අපිට අරන් එයි කියලා හිතනවා. :)

mozilla
09-03-2012, 10:39 AM
මේක මරු බං..

sirajpriyantha
09-03-2012, 11:11 AM
good good sahooooooooooooooooooooo;);)

Asankazoom
01-24-2013, 01:40 PM
:b balamukoooooo pattada kiyala

shashi1987
01-25-2013, 02:28 PM
:yes:

danukamax
01-25-2013, 03:27 PM
;)ela ela

thilanka mihiranga
04-04-2013, 07:48 PM
http://www.shaftindia.com/images/thankyou.gif

blazeinfaz
10-12-2013, 02:04 PM
thanks alot dude...

ajiya
10-12-2013, 02:24 PM
mare maru nee.............. kiyala wadak na...thanks hode