PDA

View Full Version : Hutch Sim වලින් වාසියක්

මරු හිරා
04-18-2011, 08:28 AM
Hutch network trouble නිසා කාලයක් මිනිස්සුන්ට එපා වෙල තිබුණා.හැබැයි දැන් ආපහු ටිකෙන් ටික කට්ටිය අතරේ ජනප්‍රිය වෙමින් පවතිනවා.ඉතින් ඔන්න Hutch පාවිච්චි කරන අයට පොඩි සැලකිල්ලක් විදිහට එයාල මෙහෙම කරල තියනව.මට ඒක දැනගන්න ලැබුනෙ ඊයෙ තමයි හරියටමමානිත් අයටත් මට මේක කියන්න හිතුන.

ඒ තමයි වැඩි වැඩියෙන් පාවිච්චි කරන අයට දැන් free sim 1ක් ගෙදරටම ලැබෙන්න සලස්වනව.ඒ sim එකෙන් තමන්ගෙ 1ට ගන්න ඕනිම call 1ක් නොමිලේ.මල් කඩන කට්ටියට මේක ගොඩක් වටින chance 1ක් කියල තමයි මට නම් හිතෙන්නෙ.මීට අමතරව couple & group sim දුන්න කියලත් කට්ටිය දන්නව ඇතිනෙ. ඒ විදිහට ගත්තෙ නැති අයට තමයි ඔන්න මේ chance 1.වැඩි විස්තර ඕනි නම් Hutch 1කින් 123 dial කරන්න.

වෙන කචල් 1ක් නම් ඉතින්..:: Hutchison Telecommunications Lanka (Pvt) Limited ::.. (http://www.hutch.lk/)

මරු හිරාගේ මරු වැඩක්
:smart:

CREATIVEN
04-18-2011, 08:37 AM

Wow .. Thats great news for me ...
Thanx Brother

මරු හිරා
04-18-2011, 08:38 AM
Wow .. Thats great news for me ...
Thanx Brother

ur welcome.....!!!!

madushan1000
04-18-2011, 12:44 PM
අඩො හච් වලට කඩෙ යනවා නෙහ්!!!btw thanx!!

Demax
04-18-2011, 06:26 PM
haffa gd news hutch sim ekak nam thiyanawa bt eka wadada danna

Dulin
04-18-2011, 06:48 PM
hutch signal na bun

මරු හිරා
04-18-2011, 08:27 PM
අඩො හච් වලට කඩෙ යනවා නෙහ්!!!btw thanx!!
මම කාට කඩේ යන්නද බන්..

hutch signal na bun

නෑ බන් දැන් නම් signal එලට තියනව

madushan1000
04-18-2011, 08:40 PM
මම කාට කඩේ යන්නද බන්..

නෑ බන් දැන් නම් signal එලට තියනව
ඔය යන්නෙ හච් වලට!!

මරු හිරා
04-18-2011, 08:59 PM
ඔය යන්නෙ හච් වලට!!

නෑ බන් මේක නැත්නම් මාව විකිණෙනව

119lk
08-07-2011, 12:30 AM
ela

Radical78
09-04-2011, 11:10 PM
im using couple sim

Pubudu lakmal
09-05-2011, 06:18 AM
අහා....... තෑන්ක් යාලුව මේක ගෑන කිව්වට
මමත් අහල තියෙනව මල් කඩන්න හච් නියමයි කියල
ඔන්න මගේ ගානෙ අරව එකක් + :)

$king
09-05-2011, 11:51 AM
good.........

Aktamge
09-05-2011, 12:10 PM
බම්ප්
හොද අරන්ච්යක්
අපේ පැත්තට නෑ නේ සිග්නල්

nnjeevana
04-05-2012, 03:11 PM
ela news ekak ne

ips
04-05-2012, 04:13 PM
Maru ne...

CREATIVEN
04-05-2012, 04:15 PM
කඩේ යං (http://www.zoom.lk/forums/tags/A-Z%20CREATIVEN%20is%20d%20BEST.html)

සෝරෝ
04-05-2012, 05:05 PM
ඩයලොග් එකෙන් දීලා තියෙන ෆ්‍රී විනාඩි 1000ත් වැඩි වෙලා ඉන්නේ මම..... :D

Ushantha
04-05-2012, 05:45 PM
ඊළග ආත්මෙදි වත් හච් එකක් අරන් මලක් කඩන්න ඕන:rolleyes::rolleyes::rolleyes:

harsha0101
04-05-2012, 06:04 PM
good info ,bt no signalz :k0236:
rep denna ba lu ne

Castiel
04-05-2012, 09:35 PM
තාම මේ සිද්දිය තියෙනවද,

Naveen
04-05-2012, 10:43 PM
:)

මරු හිරා
04-06-2012, 03:05 PM
තාම මේ සිද්දිය තියෙනවද,

danne na ban

ESPN
08-13-2012, 06:06 PM
ela

wnsr
08-13-2012, 07:04 PM
Hutch නං දැන් කොර... මැක්ස ඩේටා පැකේජ් ටිකකුත් තියෙනව.:yes:

මරු හිරා
08-13-2012, 09:23 PM
Hutch නං දැන් කොර... මැක්ස ඩේටා පැකේජ් ටිකකුත් තියෙනව.:yes:

මල් කඩන එවුන්ට නම් ගොඩේ ගොඩ

CJA
08-13-2012, 09:32 PM
මල් කඩන එවුන්ට නම් ගොඩේ ගොඩ

හච් වලට පින්සිද්ද වෙන්න තමයි හිගන්නෙක් නොවී බේරිලා ඉන්නෙ බං...

මරු හිරා
08-13-2012, 09:34 PM
හච් වලට පින්සිද්ද වෙන්න තමයි හිගන්නෙක් නොවී බේරිලා ඉන්නෙ බං...

කොහෙද බන් ඉතින් අපිට කඩන්න මලක්වත් නෑනෙ :(

ESPN
08-14-2012, 09:21 AM
හච් වලට පින්සිද්ද වෙන්න තමයි හිගන්නෙක් නොවී බේරිලා ඉන්නෙ බං...

:yes:

chathuravt
10-19-2012, 07:48 AM
එළනේ.......

shashi1987
10-19-2012, 01:16 PM
ම්.. මගෙත් hutch ස තියෙනවා.. thanks...

kasun sanjaya
10-19-2012, 01:38 PM
සිග්නල් තමා නැත්තෙ :growl::growl::growl:

raveendra
10-19-2012, 06:27 PM
Hutch internet පට්ට පහර.mobile broadband connections වලින් etisalat ලට විතරයි දෙවැනි වෙන්නේ. ඕනේ වෙලාවක සුපිරි ස්පීඩ්. නයිට් පැකේජ් එහෙම මාරම වාසියි.

Time Traveler
10-19-2012, 08:31 PM
ස්තූතියි මචෝ! ඔන්න රෙප් දෙකක්ම.

PRASAD SAMPATH
10-19-2012, 08:45 PM
Hutch :zip_it::zip_it::)