PDA

View Full Version : 6 Bullets [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-03-2012, 10:12 PM
6 Bullets [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=214)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=214))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1975249/)

http://www.zoom.lk/forums/downloads/subs/6bullets/6bullets.jpg
ඔන්න අලුත්ම අලුත් චිත්‍රපටියක් ගෙනාවා ඒ වගේම කාලෙකින් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ බලාගන්න හොද චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. IMDB Ratings වල 6.5 වැනි අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවනම්,ඇන්ඩෲ ෆේඩන් (Joe Flanigan) කියන්නේ සටන් ශිල්පියෙක් ඔහු සටන් තරගයකය සහභාගිවීම සදහා තම පවුලේ අය සමග මෝල්ඩාවට ගමන් ගන්නවා,ඔවුන් මෝල්ඩාව පිවිස පැය කිහිපයකින් අනතුරුව ඔහුගේ දුව අතුරුදහන් වෙනවා.ඔවුන් හිතන්නේ තම දුවව කවුරුන්හෝ පැහැරගෙන ඇති බවයි.ඔවුන් තම දුවව බේරාගැනීමට පොලීසියේ සහය පතනවා.නමුත් පොලීසියට පැහැරගැනීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.ඇන්ඩෲ ෆේඩනුයි ඇගේ බිරිදයි දුව දුවව හොයාගැනීමට සැම්සන් ගෝල් (Jean-Claude Van Damme) නමැත්තෙකුගෙන් සහය පතනවා.සැම්සන් ගෝල් කියන්නේ විශ්‍රාම ලත් යුධ සෙබලෙකි,ඔහු දැන් කුලියට මිරීමරන කෙනෙක් වන අතර විවිධ කොන්ත්‍රාත් ද බාර ගන්නා අයෙකි.සැම්සන් ගෝල් ඇන්ඩෲ ෆේඩන් විසින් කරන ඉල්ලීම පිලිගනියිද? සැම්සන් ගෝල් යම් කිසි දෙයක් නිසා සිත් තැවුලෙන් පසු වෙයි,ඔහුගේ සිත් තැවුලට හේතුව කුමක්ද?ඇන්ඩෲ ෆේඩන්ගේ දියණිය පැහැරගෙන ගියේ කවුරුන්ද? ඒ කුමක් සදහාද? මොවුන් හට තම දුවව හොයාගන්න ලේසි වෙයිද? පැහැරගෙන ගිය පිරිස එසේ මෙසේ කට්ටියක් නම් නොවේ.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/contributors/naveen.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



Please use the downloading page for comments..

මරු හිරා
09-03-2012, 10:22 PM
ෂාහ් නවීන් නම් මාරම පොරක් මේ දැන් ටිකකට කලින් නවීන්ගේ නැව ගිලෙන ෆට්ට ෆිල්ම් එක බලල ඉවර උනා විතරයි. මේකත් සුපිරි එකක් වෙන්න ඇති. තෑන්ක්ස් මචන්.

Punisher
09-03-2012, 10:24 PM
නවිනුත් පුදුම බුලට් එකක් නේ ආපු ගමන් ෆිල්ම් වලට සබ් දෙනවා නේ.මේක ඊයේ හෝ පෙරේදා ආවේ කියලා මම දැක්කා මෙන්න සබ් එක දිලා.මේක නම අරන් බලනවා මේ වගේ එවා කොහොමත් ගති නේ :clap:

Castiel
09-03-2012, 10:26 PM
නියමයිනෙ, ස්තූතියි උපසිරැසියට,

copper
09-03-2012, 10:27 PM
දැන් ෆිල්ම් දානවා නිකම් සුනාමි එනවා වගේ.සුම් එකේ කොල්ලගේ වැඩ නියමයි නේ! මමත් ඉක්මනට සබ් එකක් දාලා දෙන්න ඕන.මේක නම් අනිවා ගන්නවා ඉතින්. නවින්ට බොහෝම පින් ඔන්!!! :) :)

CJA
09-03-2012, 10:50 PM
දෙනවා කියලා මෙහෙමත් ‍ෆිල්ම් දෙනවද.. පට්ට ‍ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නෙ.. එල එල නවීන් සහෝ.. ජයවේවා!!

:thumbsup::thumbsup::thumbsup:

TharinduFox
09-03-2012, 10:53 PM
මමත් මේක අරගන්නවා මචන්

AHS.94
09-03-2012, 11:07 PM
නියමයිනෙ පට්ට ‍ෆිල්ම් එකක්,
thanks thanks.................

BLacK HuNTeR
09-03-2012, 11:48 PM
මේ දිලා තියෙන්නේ සුපිරිම චිත්‍රපටියක් සබ් එක්කම

SurangaWanni
09-04-2012, 08:23 AM
නවීන් කියන්නේ සූම් උපසිරැසි කණ්ඩායමේ ඉන්න සුපිරි වීරයෙක් තමයි.
ඒක ඉතින් මේ සති දෙක ඇතුලත දුන්න ෆිල්ම් ගාන දැක්කහම කියන්න පුළුවන්නේ.
ජයවේවා නවීන්. ඔන්න මමත් මේකත් බාන්න දැම්මා.
ඔයාගේ ෆිල්ම් දෙකම බලලා ආයිත් අදහසක් දාන්නම්කෝ.

tanuja
09-04-2012, 08:46 AM
එල... එල... ජයවේවා!

Time Traveler
09-04-2012, 08:56 AM
නවීන් කියන්නේ එකිනෙකට වෙනස් නිර්මාණ වලට සිංහල උපසිරැසි දෙන කෙනෙක්. මහන්සිවෙලා දාපු සබ් වලටත්, ෆිල්ම් එකටත් ස්තූතියි! ජයවේවා!

*maheshi*
09-04-2012, 09:30 AM
තවත් අලුත්ම ෆිල්ම් එකක් නවින් අරන් ඇවිල්ලනේ.බොහෝම ස්තුතියි නවින් :)

Viraj_rox
09-04-2012, 11:48 AM
වැන්ඩැම් ඉන්නවා නම් නොබලා කොහොමද

tharaka
09-05-2012, 12:16 AM
ගොඩක් ස්තූතියි මචෝ. ඔයාගේ සබ් එකක්නම් සුපිරියට ඇති .
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

CREATIVEN
09-05-2012, 07:26 AM
http://i.imgur.com/oiR0Y.png

වැන් ඩෑම් මහත්තයා ආයෙමත් වැඩට බැහැල වගේ නේද.
සුපුරුදු සටන් ජවනිකා ආයෙමත් බලන්ට පුලුවන් . මිනිහට ටිකක් වයස වුනාට තාමත් කලින් වගේම නැතෑ, නේ.
නියමයි නවීන් සහෝ . හැමදාම වගේ හොධ කතාවක් තෝරගෙන.
ඔයාගෙ සබ් ගැන ආයෙ මොනා කතාකරන්නද සුපිරියට ඇති..
ජයවේවා. .


http://i.imgur.com/kV2lW.png

Nuwan Samarasinghe
10-31-2012, 11:54 AM
thanx...