PDA

View Full Version : A Handful of Statistics (August)



HEDZ
09-04-2012, 09:18 AM
Monthly Status Report of Subtitle Downloads (August)

පසුගිය මාසයේ ඉදන් අලුත් වැඩක් අපි පටන් ගත්තා කට්ටියට මතක ඇති.ඒ තමයි පසුගිය මාසය තුල අප නිකුත් කල හා වෙබ් අඩවියේ දැනට උපසිරැසි නිකුත් කල චිත්‍රපටි ගැන කෙටි සටහනක් ඉදිරිපත් කිරිමයි.

පසුගිය මාසයේ අප උපසිරැසි ගොනු 33ක් නිකුත් කල අතර ඒ අතර චිත්‍රපටි 28 හා රුපවාහිනි කතාමාලා වක කොටස් 5ක් උපසිරැසි ඇතුලත් විය.
නිකුත් කරන ලද චිත්‍රපට පහත දැක්වේ


Don't Be Afraid of The Dark [2010] with Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=175#)
Battleship [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=176)
The Hunger Games [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)
Ramona And Beezus [2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=178)
A Thousand Words [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=179)
The Day the Earth Stood Still [2008] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=180)
Watchmen [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=182)
The Dictator [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=183)
The Pirates! Band of Misfits [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=184)
Gladiator [2000] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=185)
Transit [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=186)
The Expendables [2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=187)
Midnight Son [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=190)
The Condemned [2007] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=191)
The Book of Eli [2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=192)
District 9 [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=193)
Gangs of Wasseypur [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=194)
The Cabin in the Woods [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=195)
The Avengers [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196)
Ekk Deewana Tha [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=197)
Day of the Dead [2008] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=200)
Safe [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=201)
THE LUCKY ONE [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=202)
Jism 2 [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=203)
PUSH [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=204)
The Cold Light Of Day [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=207)
Mere Brother Ki Dulhan [2011] Sinhala Subtitle (http://www.zoom.lk/forums/media.php?do=details&mid=208)
Snow White & The Huntsman [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=209)
Poseidon [2006] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=210)


TV Series අතරට සින්බැඩ් 2012 කතා මාලාවේ කොටස් පහක් නිකුත් කර ඇත.
Sinbad [2012] Season 1 Episode 4 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=174)
Sinbad [2012] Season 1 Episode 5 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=181)
Sinbad [2012] Season 1 Episode 6 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=189)
Sinbad [2012] Season 1 Episode 7 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=199)
Sinbad [2012] Season 1 Episode 8 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=206)



වෙබ් අඩවියේ වැඩිම ඩවුන්ලොඩ් කිරිම් අතර

The Avengers [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196) ජනප්‍රියතාවය හිමිකරගනිමින් පවති එය දැනට සිංහල උපසිරැසි එකක වැඩිම ඩවුන්ලොඩ් කිරිමි සංඛ්‍යාව ඉක්මවා ඇති අතර එය 4000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන ඇත.දැනට වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් හිමි චිත්‍රපට වර්ගිකරනයක් අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.


2012/09/01 දිනට අනුව

සමස්ථයක් වශයෙන් වැඩිම ඩවුන්ලොඩ් ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටි වන්නේ.

The Avengers [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=236)
Sherlock Holmes 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=144)
Housefull 2 [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=193)
John Carter [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=157)
Battleship [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=217)
The Hunger Games [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=218)
The Lorax [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=205)


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඉංග්‍රිසි චිත්‍රපට වන්නේ

The Avengers [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=236)
Sherlock Holmes 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=144)
John Carter [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=157)
Battleship [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=217)
The Hunger Games [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=218)
The Lorax [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=205)
Mission Impossible 4 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=138)


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් ඇනිමේෂන් චිත්‍රපට වන්නේ

The Lorax [2012] Sinhala Subtitles (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=205)
Puss in Boots (2011) (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=117)
The Adventures of Tintin (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=122)
Wall-E [2008] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=183)
Kung Fu Panda 2 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=85)
Gnomeo & Juliet (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)


-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් හින්දි චිත්‍රපට

Housefull 2 [2012] (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=193)
RA One (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=104)
Agneepath (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=143)
Ek Main Aur Ekk Tu [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90)
Don 2 (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=125)
Murder 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
Bodyguard (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)



-------------------

වැඩිම ඩවුන්ලොඩ් කිරිමක් ලබාගත් දමිළ චිත්‍රපට

7Aum Arivu (http://www.zoom.lk/forums/media.php?do=details&mid=72)
Deiva Thirumagal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78)
Engeyum Kadhal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=17)
Mr.Perfect (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70)




-------------------

වෙනත් භාෂා වලින් ඉදිරිපත් කරන ලද චිත්‍රපටිවලින් වැඩිම ඩවුන්ලොඩ් කිරිම් ලබාගත් චිත්‍රපට

The Raid : Redemption [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=122)
Special Forces [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89)
Shaolin (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
Headhunters [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=136)
My Girl and I [2005] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=140)
IN DARKNESS [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=154)
MERANTAU [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)


මේ දක්වා ඇත්තේ 2012/09/01 දින දක්වා ඩවුන්ලොඩ් කරගැනිමේ වාර්තා වේ.සියලු වාර්තා වෙනමම සටහන් වි ඇති අතර එයින් උපුටාගෙන ඉදිරිපත් කරන ලදි.සිංහල උපසිරැසි ලබා ගැනිමට අප පිළිබද පමණක් ඔබේ විශ්වාසය තැබිම ගැන අප ඔබ සැමට ස්තුති කරන්නෙමු.




http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

මරු හිරා
09-04-2012, 09:22 AM
:thumbsup::thumbsup::thumbsup:

*maheshi*
09-04-2012, 09:26 AM
මම දුන්න ෆිල්ම් එකකුත් වැඩිම ඩවුන්ලොඩ් කිරිම් අතර තියනවා දැක්කම ගොඩක් සතුටුයි.

harshana001
09-04-2012, 09:45 AM
එළ එළ...ZOOM අපිට. අපි ZOOM ට, මෙික අපේ වෙබි අඩවිය..........ජය වෙිවා......!!!

http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

gamage
09-04-2012, 10:27 AM
මැක්සා ෆිල්ම් ටිකක් දිලා නේද තවම නොබලපු ටිකකුත් තියනවා එවත් බලන්න ඕන.
සබ් දෙනවනේ හිටු කියලා එකනේ සින් එක.
සුම් වෙබ් අඩවිය සදාකල් වැජබේවා

uda89
09-04-2012, 11:07 AM
උපසිරැසි 33ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි නේ නියමයි නේ

JDS2012
09-04-2012, 11:30 AM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif

Viraj_rox
09-04-2012, 11:47 AM
නියමයිනේ ලංකාවේ අංක එකේ කට්ටියගේ අංක එකේ වැඩක්!

CJA
09-04-2012, 12:35 PM
නියමයි...


:thumbsup::thumbsup::thumbsup:

SurangaWanni
09-04-2012, 01:06 PM
මගේ උපසිරැසි ගැන්වීම් 2 ක්ම වෙනත් භාශා කො‍ටසේ තියෙනවා.


:D:D:D

Time Traveler
09-04-2012, 01:14 PM
:thumbsup::thumbsup::thumbsup:
සූම් වෙබ් අඩවියට ජයෙන් ජයම වේවා!
රෙප්+

CREATIVEN
09-04-2012, 01:32 PM
ගොඩක් සතුටුයි ඇත්තටම. .
අපි හැමෝටම හදවතින්ම සතුටුවෙන්න පුලුවනි අපේ කන්ඩායම දැන් දැන් ලොකු පවුලක් වගේ නේද. .
දිනෙන් දිනම මේ වගේ තව තවත් උපසිරැසි මේ උපසිරැසි ගොන්නට එකතුකරන්න හැමෝම සහයෝගය දෙමු නේද. . ?
ලංකාවෙ විශාලතම සිංහල උපසිරැසි එකතුව හිමි අන්තර්ජාල අඩවිය බවට ZOOM . LK අපේ වෙබ් අඩවිය පත් කරමු. .
උපසිරැසි යෙදූ ඔබ සැමට බොහොම ස්තුතියි . . !

http://i.imgur.com/e8WIp.png


http://i.imgur.com/kV2lW.png

super
09-04-2012, 02:38 PM
ජය ජය ජයෙන් ජයම ජයවේ.
:clap::clap::clap::clap::thumbsup::thumbsup::thumb sup:

AHS.94
09-04-2012, 03:26 PM
ela ela ......................:thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup:

Damon
09-04-2012, 03:52 PM
:clap::clap::clap::57::57::41_002::41_002::38_002: :38_002::feel_good:

Naveen
09-04-2012, 04:06 PM
http://i.myniceprofile.com/921/92178.gif

Castiel
09-04-2012, 07:09 PM
http://yoursmiles.org/tsmile/rulez/t2037.gif Zoom උපසිරැසි කණ්ඩායමට ජය,

Punisher
09-04-2012, 07:13 PM
මම දාපු හවුස්ෆුල් එකත් තාම තියනවා නේද නියමයි කියමයි

Hash
09-04-2012, 07:32 PM
අම්මට සිරි මෙච්චර දිලාද බන් එලනේ!!

Anushiz
09-04-2012, 09:26 PM
බොහෝම සතුටුයි සුම් එකේ කට්ටිය යන ගමන දැක්කම

Udara|රොකියා
09-04-2012, 09:49 PM
මාසෙට 33ක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි නේද !
මේ මාසෙ මීටත් වැඩිය ප්‍රමාණයක් දෙන්න හැකි වේවා!

Naruto
09-04-2012, 11:09 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Amila
09-04-2012, 11:13 PM
නියමයි නේ සුපිරියි!

Dilshan
09-04-2012, 11:26 PM
එන්න එන්න සබ් දෙන ගාන වැඩි වෙනවා නේද එක නම් නියමයි