PDA

View Full Version : AVP (Alien Versus Predator) [2004] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-04-2012, 10:48 AM
AVP (Alien Versus Predator) [2004] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=215)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=215))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0370263/)

http://www.zoom.lk/forums/downloads/subs/AVP/AVP.jpg
ඔන්න ඉතින් මම මගේ දෙවැනි සබ් එක අරගන ආවා.මේකත් මම කැමතිම ෆිල්ම් එකක් .මේ ෆිල්ම් එක IMDB වල 88360 ක යූසර්ලා ප්‍රමාණයකින් 5.4 කට ශ්‍රේණිගත වෙලා තියනවා. ඔයාලා District 9 වලටකැමති නම් මේකටත් කැමති වෙයි.ඒ වගේම අනිවාර්යෙන් මේක අරන් බලලා ඉන්න හේතුව මම පස්සේ කියන්නම් කෝ.සමහර විට අද හෙටම දැන ගන්න පුලුවන් වේවි.


මේකේ කතාව නම්,
මිනිසුන් කණ්ඩායමක් පොලොව යට පිහිටි ඉතාපැරනි පිරමීඩයකට යනවා ගවේශනයකට.නමුත් ඒ එක්කම තවත් කට්ටියක් ඒ පිරමීඩයටම එනවා.ඒ එන්නේ ඒ මිනිසුන්ගේ වරදින් වෙන වැරැද්දක් හරිගස්සන්න.අවසානය දරුණු සටනක් ඇතිවෙනවා.ඒ සටනට මිනිස්සු මැදිවෙනවා.ඒ අය සටන් කරන්නේ කා එක්කද? ඒ සටනට මැදිවුණු මිනිස්සු කරන්නේ මොකක්ද?මිනිසුන් අතින් වෙන වරද කුමක්ද?ඔවුන්ට‍ නැවත මතුපිටට යාමට හැකිවෙයිද ? මේ සියල්ලට පිළිතුරු ෆිල්ම් එක බැලුවහම ලැබෙයි. ඉතින් මේ ෆිල්ම් එකත් බලලා උදව්වක් විදියට කොමෙන්ට් එකක් දාලා යන්න. දාන හැම කොමෙන්ට් එකක්ම මට ධෛර්යයක්.ඒ වගේම අර කලින් මම කිව්වා වගේම අනිවාර්යෙන් මේක නරඔලා ඉන්න හේතුව අද හෙටම කියන්නම්.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
09-04-2012, 11:01 AM
අද මම පලවෙනියා වගේ.District 9ෆිල්ම් එකත් හොදට උපසිරැසි ගන්වලා තිබුනා.
මේක එක පාරක් බලලා තිබ්බා කාලේකට කලින් දැන් ආපහු බලන්න ඕන බොහෝම ස්තුතියි.

Viraj_rox
09-04-2012, 12:04 PM
නියමයි මචන් මේකේ දෙවැනි එකටත් පුලුවන් නම් උපසිරැසි දෙන්න ජයවේවා!!

Demax
09-04-2012, 12:06 PM
මේවගේ ෆිල්ම් නම් කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නැහැ ප්‍රේෙඩ්ටර් ෆිල්ම් සෙට් එකම තාම මගේ ගාව තියනවා.
මේකට සබ් දුන්න එක නම් හොදයි දැන් ආපහු බලතහැකි :)

Castiel
09-04-2012, 12:27 PM
ස්තූතියි උපිස්රැසියට, ඔබට ජය මචෝ,

පොඩ්ඩා
09-04-2012, 12:33 PM
මම ආසම එකක් ආපහු සිංහල සබ් එක්කම බලන්න පුලුවන්

CJA
09-04-2012, 12:37 PM
එල මචෝ.. මේක මරු ‍ෆිල්ම් එක.. උපසි‍රැසියට ගොඩක් ස්තූතියි.. ජයවේවා..!!

Time Traveler
09-04-2012, 12:44 PM
ලස්සන ෆිල්ම් එකක්. මම මේ ෆිල්ම් එක කලින් බලලා තියනවා. දැන් සිංහල සබ් එක්ක ආපහු බලන්න පුළුවන්. උපසි‍රැසියට ගොඩක් ස්තූතියි! ජයවේවා!

CREATIVEN
09-04-2012, 01:16 PM
හොඳ තෝරා ගැනීමක් මචා. ඔයා පිටසක්වලට කැමතියි වගේ නේද? ඒකත් හොඳයි වෙනසකටත් එක්ක. . :yes:
AVP කියන්නෙ හොඳ ත්‍රාසජනක මූවියක් . තව මේ වගේ මූවි වලටම සබ් දාන්න. . AVP තව මූවියක් තියෙනවනේද ඒකටත් ඔයාම සබ් එක දාන්න . ඒක පොඩි යෝජනාවක්.
සබ් එකට ස්තුතියි . ජයවේවා!

Punisher
09-04-2012, 07:22 PM
මම ආසම කතා සෙට් එකක් තමයි මචන් මේක.මගේ ගාව මේ සෙට් එකම තියනවා
සබ් දාලා ආපහු බලන්න ඕන.සබ් දුන්න එකනම් නියම වැඩක් :clap :clap:

මරු හිරා
09-04-2012, 08:38 PM
මේක නම් මම බලපු සුපිරිම කතාවක් තෑන්ක්ස් මචන්

Udara|රොකියා
09-04-2012, 09:50 PM
"OLD is GOLD"
මමත් බලපු ලස්සන ෆිල්ම් එකක් මේක.
සබ් ඒකට හුඟක් ස්තුතියි

tharaka
09-05-2012, 12:14 AM
මේවගේ ෆිල්ම් බලන්න ගොඩක් කැමතියි මචෝ.
කොහෙද ඉතිං සිංහල සබ් එකක් හොයාගන්න නැහැනේ.
දැන්නම් ඔයාගේ සබ් එකත් එක්ක බලන්න පුළුවනි.
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

bale123
09-26-2012, 08:10 PM
Niyama wadk machooooooooooooooooooo