PDA

View Full Version : හින ලන්තය



Dulin
04-18-2011, 06:52 PM
ඔන්න ඉදලා ඉදලා මමත් වැඩක් පටන් ගත්තා.ඔයාලා නිදා ගත්තම හින දකිනවනේ :24::24: ඒ දකින හින මේතන දාන්න බය වුන එවා ආස හිතුන එහෙම මතකේ තියනවා නම් මෙතන දාන්න...පොඩ් ෆන් එකක් තියෙයි කට්ටයගේ හින බලද්දි :21_002::13_002:

බොරලුගොඩ
04-18-2011, 07:06 PM
මම දැක්කා කෙල්ලෙක් මගේ ලගට ඇවිත් මට දිග උම්මා එකක් දිලා i love you බොරලු කියලා කිව්වා...

Amila
04-18-2011, 07:07 PM
මම දැක්කා කෙල්ලෙක් මගේ ලගට ඇවිත් මට දිග උම්මා එකක් දිලා i love you බොරලු කියලා කිව්වා...

t**t** kiyala nangi kenekda dan ubata hinen kiwwe?

බොරලුගොඩ
04-18-2011, 07:08 PM
t**t** kiyala nangi kenekda dan ubata hinen kiwwe?

යකෝ මඩ ගැහුවා ඇති...දැන් වත් ඔක නවත්තපල්ලකෝ :smart:

Demax
04-18-2011, 07:15 PM
mama dakka mata ticket ekak adenawa 100000000k:04:

Demax
04-18-2011, 07:16 PM
මම දැක්කා කෙල්ලෙක් මගේ ලගට ඇවිත් මට දිග උම්මා එකක් දිලා i love you බොරලු කියලා කිව්වා...

oka hinayakma thaia ithin

madushan1000
04-18-2011, 07:24 PM
මට නම් මෙ දවස් වල පේන්නෙම බන්ඩාරවෙල පැත්තෙ කෙල්ලෙක්.දවස් 2යි දැක්කෙත්.අනේ මන්දා.කමක් නැ ආයි ජිවිතෙටම දකින්නෙ නැති එකේ හිනෙන්වත් පේන එක ලොකු දෙයක්!!

Demax
04-18-2011, 07:26 PM
මට නම් මෙ දවස් වල පේන්නෙම බන්ඩාරවෙල පැත්තෙ කෙල්ලෙක්.දවස් 2යි දැක්කෙත්.අනේ මන්දා.කමක් නැ ආයි ජිවිතෙටම දකින්නෙ නැති එකේ හිනෙන්වත් පේන එක ලොකු දෙයක්!!

balagena yanakota hama ekatama kellone penne

Angel_senuri
04-18-2011, 07:27 PM
pena hina mathaka nane ude aharena kota :62:

madushan1000
04-18-2011, 07:33 PM
balagena yanakota hama ekatama kellone penne
ඉතින් උබට පෙනිච්ච ටිකට් එකට වඩා ඒක හොදයිනෙ??

Demax
04-18-2011, 07:45 PM
ඉතින් උබට පෙනිච්ච ටිකට් එකට වඩා ඒක හොදයිනෙ??

kellek wageda bun ticket eka adunanam kello gatha haki gamakata

madushan1000
04-18-2011, 08:37 PM
kellek wageda bun ticket eka adunanam kello gatha haki gamakata
එහෙම ගන්න උන් වැඩක් නැ බන්.අර හින්දි චිත්‍රපටි වල වගෙ වගෙ "පිවිතුරු" එකක් ඕනි ලොල්!!

මරු හිරා
04-18-2011, 08:37 PM
අනේ මචන් මම දැක්ක ගෑනු කෙනෙක් හීනෙන්... එයා අනිත් පැත්ත හැරිල හිටියෙ.. ටිකක් search 1 දාල බලනකොට මෙන්න යකෝ මගෙ නැන්දම්ම මාව හොයන් අපේ ගෙදර ඇවිත්.. මම දැකපු නපුරුම හීනෙ තමයි ඒක

madushan1000
04-18-2011, 08:47 PM
අනේ මචන් මම දැක්ක ගෑනු කෙනෙක් හීනෙන්... එයා අනිත් පැත්ත හැරිල හිටියෙ.. ටිකක් search 1 දාල බලනකොට මෙන්න යකෝ මගෙ නැන්දම්ම මාව හොයන් අපේ ගෙදර ඇවිත්.. මම දැකපු නපුරුම හීනෙ තමයි ඒක
ඉතින් නැන්දම්මා උඹට කැමැත්ත දිලනෙ තියෙන්නෙ!!!

මරු හිරා
04-18-2011, 08:53 PM
ඉතින් නැන්දම්මා උඹට කැමැත්ත දිලනෙ තියෙන්නෙ!!!

මොන පිස්සුද බන්..කෙල්ලව මම සෙට් කරගෙන බව දන්නව නම් නැන්දම්ම මාව මරයි අමු අමුවෙ

madushan1000
04-18-2011, 08:57 PM
මොන පිස්සුද බන්..කෙල්ලව මම සෙට් කරගෙන බව දන්නව නම් නැන්දම්ම මාව මරයි අමු අමුවෙ
අනෙ නිකන් හිටු පච කෙලින්නෙ නැතුව!!

මරු හිරා
04-18-2011, 09:01 PM
අනෙ නිකන් හිටු පච කෙලින්නෙ නැතුව!!

මම කවද්ද කියපන්කො බොරොවක් කිව්වෙ? මම කියන්නෙ පට්ට පල් ඇත්ත

madushan1000
04-18-2011, 09:03 PM
මම කවද්ද කියපන්කො බොරොවක් කිව්වෙ? මම කියන්නෙ පට්ට පල් ඇත්ත
පට්ට පල් පච!!

මරු හිරා
04-18-2011, 09:05 PM
පට්ට පල් පච!!

නෑ නෑ අමූලික ඇත්ත

madushan1000
04-18-2011, 09:08 PM
නෑ නෑ අමූලික ඇත්ත
හා හා මමනෙ දන්නෙ උබ ගැන!!

මරු හිරා
04-18-2011, 09:12 PM
හා හා මමනෙ දන්නෙ උබ ගැන!!

මාත් ඉතින් දන්නෝ උඹෙ ගැනත්

Punisher
04-22-2011, 04:09 PM
මම දැක්කා කෙල්ලෙක් මගේ ලගට ඇවිත් මට දිග උම්මා එකක් දිලා i love you බොරලු කියලා කිව්වා...

හුටා මාර සින් එකක් නේ...

මරු හිරා
04-22-2011, 04:59 PM
හුටා මාර සින් එකක් නේ...

මම නම් දන්නව ඒ කෙල්ල කවුද කියල

Punisher
04-22-2011, 05:00 PM
මම නම් දන්නව ඒ කෙල්ල කවුද කියල

කවුද බන් මටත් කියපන්කෝ

මරු හිරා
04-22-2011, 05:03 PM
කවුද බන් මටත් කියපන්කෝ

මම උඹට පෞද්ගලිකව කියන්නම් බන්...නැත්නම් මුන් මාව මරයි

madushan1000
04-22-2011, 05:08 PM
මම උඹට පෞද්ගලිකව කියන්නම් බන්...නැත්නම් මුන් මාව මරයි
හප්පොයි!!

මරු හිරා
04-22-2011, 05:10 PM
හප්පොයි!!

බොරළුව හරිම භයානකයි බන්

Punisher
04-22-2011, 05:16 PM
මම උඹට පෞද්ගලිකව කියන්නම් බන්...නැත්නම් මුන් මාව මරයි

මම දන්නවා කවුද කියලා...ටිංටිං නම් නෙමෙයි නේ

මරු හිරා
04-22-2011, 05:42 PM
මම දන්නවා කවුද කියලා...ටිංටිං නම් නෙමෙයි නේ

හපොයි නෑ ටින් ටින් නම් නෙවෙයි තමයි

Punisher
04-22-2011, 05:43 PM
හපොයි නෑ ටින් ටින් නම් නෙවෙයි තමයි

ඒක තමයි වෙන කවුද.....

මරු හිරා
04-22-2011, 05:45 PM
ඒක තමයි වෙන කවුද.....

ඔව් ඔව් වෙන කවුද

Demax
04-22-2011, 06:08 PM
හපොයි නෑ ටින් ටින් නම් නෙවෙයි තමයි

ada tintin site eke inna nisa kattiya eyata mada gahanne na wage

මරු හිරා
04-22-2011, 06:12 PM
ada tintin site eke inna nisa kattiya eyata mada gahanne na wage

api ehema karanne bayata newei..thiyana mewwa 1 nisa

Punisher
04-22-2011, 06:16 PM
ada tintin site eke inna nisa kattiya eyata mada gahanne na wage

අපි බය වෙයි ටිංටොං ට

මරු හිරා
04-22-2011, 06:33 PM
අපි බය වෙයි ටිංටොං ට

"ටිං ටොං" අළුත් කෙනෙක් වගේ

Punisher
04-22-2011, 06:35 PM
"ටිං ටොං" අළුත් කෙනෙක් වගේ


ඒ යාලුකමට කියන නමනේ.....

මරු හිරා
04-22-2011, 06:37 PM
ඒ යාලුකමට කියන නමනේ.....

එතකොට අපි යාළුවො නෙවෙයිද?

madushan1000
04-23-2011, 09:11 AM
එතකොට අපි යාළුවො නෙවෙයිද?
ඔවා ඔට්ටු නැ!!!

Dulin
04-23-2011, 09:12 AM
ඒ යාලුකමට කියන නමනේ.....

yalukama wena magulak weida danne na

මරු හිරා
04-23-2011, 09:12 AM
ඔවා ඔට්ටු නැ!!!

මොනවද ඔට්ටු නැත්තෙ?

මරු හිරා
04-23-2011, 09:14 AM
yalukama wena magulak weida danne na:laugh::laugh:

madushan1000
04-23-2011, 09:19 AM
මොනවද ඔට්ටු නැත්තෙ?
හික් හික් යාලුවො නෙමෙයි කියන එක.ආයිත් මඩ ගහනව නෙහ්??

Dulin
04-23-2011, 09:20 AM
:laugh::laugh:

hina newei bun ohoma ewane wenne

මරු හිරා
04-23-2011, 09:21 AM
හික් හික් යාලුවො නෙමෙයි කියන එක.ආයිත් මඩ ගහනව නෙහ්??

අපි ඉතින් නිකන් තොප්පි යවන්නෙ...තොප්පිය හරි කට්ටිය දාගන්නවා

මරු හිරා
04-23-2011, 09:23 AM
hina newei bun ohoma ewane wenne

aniwa aniwa ehema ewwa thamai wenne me wage place wala

Dulin
04-23-2011, 09:25 AM
aniwa aniwa ehema ewwa thamai wenne me wage place wala

tintin ta mara illumak ne...mehema giyoth (ithiri wachana baladariya widin kapa harina ladi) :39_002:

මරු හිරා
04-23-2011, 09:27 AM
tintin ta mara illumak ne...mehema giyoth (ithiri wachana baladariya widin kapa harina ladi) :39_002:

අන්න ඒ කපාහැරපු ටිකම තමයි මටත් කියන්න තියෙන්නෙ

Dulin
04-23-2011, 09:30 AM
අන්න ඒ කපාහැරපු ටිකම තමයි මටත් කියන්න තියෙන්නෙ

ekane tintin nangi meka dala yaida danneth na mehema giyoth

මරු හිරා
04-23-2011, 09:32 AM
ekane tintin nangi meka dala yaida danneth na mehema giyoth

කියන්න බෑ...කවුද දන්නෙ නෑ මේ මඩ ගහන වැඩේ පටන් ගත්තෙ

Dulin
04-23-2011, 09:35 AM
කියන්න බෑ...කවුද දන්නෙ නෑ මේ මඩ ගහන වැඩේ පටන් ගත්තෙ

sirawata tikak hoyala balamuda? mulinma mada gahuwe kawuda kiyala...nathanam meka eka paratama wuna ekak wenna ba

මරු හිරා
04-23-2011, 09:37 AM
sirawata tikak hoyala balamuda? mulinma mada gahuwe kawuda kiyala...nathanam meka eka paratama wuna ekak wenna ba

එක අතකට දැන් වෙච්ච දේවල් වලට දැන් කරන්න දේකුත් නෑනෙ...ඔන්න මම නම් තවත් ටින් අක්කට මඩ ගහන්න යන්නෙ නෑ ඔය වගේ කතා කියල...

madushan1000
04-23-2011, 09:38 AM
කියන්න බෑ...කවුද දන්නෙ නෑ මේ මඩ ගහන වැඩේ පටන් ගත්තෙ
ඕන්න අපිනම් නෙවේයි!!

මරු හිරා
04-23-2011, 09:42 AM
ඕන්න අපිනම් නෙවේයි!!
අපි ලව් සීන් වලට අදාල මඩ නොගහ හිටිය නම් හරි

Dulin
04-23-2011, 09:44 AM
අපි ලව් සීන් වලට අදාල මඩ නොගහ හිටිය නම් හරි

ow eka aththa kawuda danne kollek innawada kiyala

මරු හිරා
04-23-2011, 09:46 AM
ow eka aththa kawuda danne kollek innawada kiyala

කොල්ලෙක් හිටියත් නැතත් ඒක වැරදිනෙ...අනික බැඳපු කෙනෙක් නම් මඩ වැඩේ සම්පූර්ණ වැරදියි

madushan1000
04-23-2011, 09:47 AM
කොල්ලෙක් හිටියත් නැතත් ඒක වැරදිනෙ...අනික බැඳපු කෙනෙක් නම් මඩ වැඩේ සම්පූර්ණ වැරදියි
ඔව් ඔව් අනිවා!!....

Dulin
04-23-2011, 09:50 AM
කොල්ලෙක් හිටියත් නැතත් ඒක වැරදිනෙ...අනික බැඳපු කෙනෙක් නම් මඩ වැඩේ සම්පූර්ණ වැරදියි

ow badala lamai innawada danneth nane

මරු හිරා
04-23-2011, 09:52 AM
ow badala lamai innawada danneth nane

ඔව් බන් avatar එකෙත් බබෙක්නෙ ඉන්නෙ

Dulin
04-23-2011, 09:53 AM
ඔව් බන් avatar එකෙත් බබෙක්නෙ ඉන්නෙ

ow mama hethanne baba eyage wenna ona

මරු හිරා
04-23-2011, 09:54 AM
ow mama hethanne baba eyage wenna ona

මටත් හිතුණ

Dulin
04-23-2011, 10:01 AM
මටත් හිතුණ

ekane lamayek inna amma kenekta mada gahana eka waradi

මරු හිරා
04-23-2011, 10:04 AM
ekane lamayek inna amma kenekta mada gahana eka waradi

අම්මප ඇත්ත

madushan1000
04-23-2011, 11:07 AM
ekane lamayek inna amma kenekta mada gahana eka waradi
හප්පොයි ඒපාර තවත් මඩක්!!

Punisher
04-23-2011, 11:19 AM
mun mada gahanne na kiyala madane gahanne

මරු හිරා
04-23-2011, 12:19 PM
mun mada gahanne na kiyala madane gahanne

ඔන්න ඔය පාර ඕවට මම නම් නෑ

Punisher
04-23-2011, 12:22 PM
ඔන්න ඔය පාර ඕවට මම නම් නෑ

ඉතින් උබයි දුලිනයයි නේ අලුත් මඩේ පටන් අරන් තියෙන්නේ

මරු හිරා
04-23-2011, 12:30 PM
ඉතින් උබයි දුලිනයයි නේ අලුත් මඩේ පටන් අරන් තියෙන්නේ

අපි එහෙම කාටවත් මඩ ගහන්නෙ නෑ බන් අපි හරි අහින්සකයි

Punisher
04-23-2011, 12:39 PM
අපි එහෙම කාටවත් මඩ ගහන්නෙ නෑ බන් අපි හරි අහින්සකයි

උබේ අවතාර් එකෙන්ම පෙනවනේ උබේ අහිංසක කම

මරු හිරා
04-23-2011, 12:43 PM
උබේ අවතාර් එකෙන්ම පෙනවනේ උබේ අහිංසක කම

anna hariyatama therum gaththa wage

Punisher
04-23-2011, 12:56 PM
anna hariyatama therum gaththa wage

හ්ම් තෙරුම් ගත්තෝ

මරු හිරා
04-23-2011, 01:05 PM
හ්ම් තෙරුම් ගත්තෝ

මරේ මරු

madushan1000
04-23-2011, 08:32 PM
හික් හික්!!

මරු හිරා
04-24-2011, 08:26 AM
හික් හික්!!

බු හක් හා...!!!