PDA

View Full Version : නොකියා ෆෝන් වල බැටරිය ජීවිත කාලෙටම චාර්ජ් නොකර තියාගමුද



Dj | නිමන්ත
09-04-2012, 08:08 PM
ජීවිත කාලෙටම බැටරිය නොබස්වා තියාගමුද පහට ස්ටෙප් භාවිතාකරන්න

* If your mobile battery is troubling you in between your work and you feel like throwing away your set, then try these tips , they might be useful.
* Reserve battery: Nokia instrument comes with a reserve battery. To activate, press the keys *3370# Your cell will restart withthis reserve and the instrument will show a 50% increase in battery.Thisreserve will get charged when you charge your cell next time
:cool:

gayan159
09-04-2012, 08:19 PM
ubata wada da mea krame. mage nam try kara mokuthma wen nane

මරු හිරා
09-04-2012, 08:42 PM
සිරාවට මේක හරි යනවද?

gayan159
09-04-2012, 10:09 PM
man nam mage eke gahuwa melo magulak une na ne mage nam parana n73me ekek

Naruto
09-04-2012, 11:08 PM
:D

Dj | නිමන්ත
09-05-2012, 04:48 PM
අනිවා මේක වැඩ කරනවා කරන්න ඕන මේ කීය්ස් ප්රෙස් කරන එක විතරයි

gayan159
09-05-2012, 06:26 PM
*3370# ne ko press kara mokuth nane

sts
09-05-2012, 07:52 PM
oka april 1wenidawaka dapu 1k wage mathaka.

ohoma wenne ne ban.

:b:b:b

CREATIVEN
09-05-2012, 09:14 PM
Good Try ..
not responding bro..

super
09-05-2012, 10:49 PM
:angry::angry::angry:

sudu pusa
09-05-2012, 11:13 PM
:lol::lol::lol::lol:

nnjeevana
09-07-2012, 05:13 PM
oka boruwak macho

Shaggy
09-12-2012, 05:28 PM
:fight: ගහනවා හොඳේ කන පැලෙන්න.?? මේක බොරුවක් බන්.. වැඩ කරන්නේ නෑ.. උබ 4to එකක් දාපන්..

Dj | නිමන්ත
09-16-2012, 01:16 PM
:fight: ගහනවා හොඳේ කන පැලෙන්න.?? මේක බොරුවක් බන්.. වැඩ කරන්නේ නෑ.. උබ 4to එකක් දාපන්..
I'M Redy.....................:giggle::giggle::giggle:

koratuwa
09-16-2012, 01:40 PM
this code will activate Enhanced Full Rate voice codec and will reduce your battery life by 5 - 8 %

but voice quality will be enhanced... :yes:

To enable EFR type *3370#.. it will be automatically enabled. To disable EFR type #3370#..

Time Traveler
09-16-2012, 06:03 PM
:rolleyes:

dnb
09-18-2012, 05:57 PM
:D

Daedunu
09-18-2012, 07:05 PM
:rolleyes:

chathuravt
10-19-2012, 07:41 AM
මුකුත් උනේ නෑ නේ...

nnjeevana
10-19-2012, 09:24 AM
බොරු නැතුව හිටපල්ල බං

prasannapt
10-19-2012, 09:30 AM
aiyoooo

මෙන්ඩිස්
10-19-2012, 11:51 AM
ඕකා දැම්මොත් දාන්නෙ ඔය වගේ මෙලෝ රහක් නැති බොරු මගුල් තමයි.
ඕවට අහුවෙන්න එපා. ඕකා මහ ලෝක හොරෙක්.:giggle:

shashi1987
10-19-2012, 01:18 PM
:k0235:

Shasz
10-19-2012, 08:32 PM
සිරාවට මේක හරි යනවද?

සිරාවටද කියල අහනවා කරලා බලපන්කො.......(ගොනා):giggle: :giggle:

Shasz
10-19-2012, 08:37 PM
මේක වැඩ මේ කීයිස් ටික ප්‍රෙස් කරලා බැටරිය ගලවලා පැත්තකින් තියන්න.:36_002::36_002::36_002:

PRASAD SAMPATH
10-19-2012, 08:44 PM
:sad::sad::sad::zip_it:

crad
11-14-2012, 10:21 PM
mage yaluwek nam hitiya uge phone eka masekin charge karala naa. chine phone ekakata nokia battry ekak daagena tamai paawichchi kare!!