PDA

View Full Version : Alien Vs Predator-Requiem [2007] සිංහල උපසිරැසි



HEDZ
09-04-2012, 09:29 PM
Alien Vs Predator-Requiem [2007] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=216)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=216))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0758730/)

http://www.zoom.lk/forums/downloads/subs/AVP2/avp2.jpg
මේ මගේ තුන්වැනි උපසිරැසි ගැන්විම මම දුන්න AVP (http://www.zoom.lk/forums/media.php?do=details&mid=215) චිත්‍රපටිය බැලුවද නැත්නම් එක අරන් බලලා මේ කතාව අනිවාර්යෙන් බලන්න මොකදමේ කතා දෙකම එකිනෙකට සම්බන්ධයි.එකයි මම මේකේ පලමු කොටසේ ඉදන්ම උපසිරැසි දාන්න හිතුවේ.පලවෙනි කතාවේ අන්තිම හරියේදි කතාව ඉවර වෙන කොට පෙන්වනවානේ පොඩි කැල්ලක්.අන්න එතනින් තමයි මේක පටන් ගන්නේ.එලියන්ලව පරද්දලා කියලා හිතුවට ප්‍රඩේටර් කෙනෙක් ගේ ශරිරයේ හිටපු එලියන් කෙනෙක් ප්‍රඩේටලාගේ මුළු යානාවේම පද්දතිය අවුල් කරනවා.මේක කඩා වැටෙන්නේ ඇමරිකාවේ එක්තාරා පාලාතකට.හිතාගන්න පුලුවන් නේ වෙන දේ.දැන් මිනිස්සු ගැවසෙන පලාතක ප්‍රඩේටර්ස්ලා වගේම එලියන් ලත් ඉන්නවා.මේ දෙගොල්ලෝ රණ්ඩුකරගෙන කවුරුන් දිනුවත් එක මිනිසුන්ට නම් හොද දෙයක් වෙන්නේ නැහැ.කේසේ හෝ මේ යානාවේ කඩා වැටිම නිසා මුලු නගරයේම මිනිස්සුන්ගේ ජිවිත උඩුයටිකුරු වෙනවා.මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ.ඔබම චිත්‍රපටිය අරන් බලන්න.

ත්‍රාසය කුතුහලය භිතියෙන් පිරි විනාඩි 95ක් පුරාවට දිවෙන මේ කතාන්තරය පිටසක්වල ජවින්ට කැමති අයටත් හොද අත්දැකිම්ක් වේවි.එහෙනම් නරඔලා දිරිමත් කරන්න අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.හැමෝටම සුභ දවසක් නැවතත් චිත්‍රපටියකින් හමුවෙමු.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-04-2012, 09:41 PM
උඔ නම් නියම කොල්ලෙක් බන් මේකටත් සබ් දුන්නද කියන්න වචන නෑ දැන් නම් නොබලා ඉන්නම බෑ.දෙකම එකටම බලන්න පුලුවන් නියමයි!!!! :clap: :clap:

Anushiz
09-04-2012, 09:49 PM
මම කලින් එකේ කිව්වා විතරයි තව ෆිල්ම් ඇවිල්ලා ඇති කියලා මෙන්න උපසිරැසි එක්කම එකත් දිලා. ඔයාලනම් නියමයි ඉක්මනටම උපසිරැසි දෙනවා නේද එක නම් ගොඩක් හොදයි

Udara|රොකියා
09-04-2012, 09:52 PM
නියමයි සුපිරි ඒලියන් ෆිල්ම් දෙකම දීලා.
ඉදිරියේ තවත් මේ වගේ සුපිරි චිත්‍රපට වලට උපසිරැසි දෙන්න හැකි වේවා

මරු හිරා
09-04-2012, 09:55 PM
නියමයි නියමයි. තවත් සුපිරිම මූවි එකක් දාල වගේ. තෑන්ක්ස් වේවා.!

CJA
09-04-2012, 09:55 PM
පට්ට මචෝ දෙකත් දුන්න නේද.. එල එල..

:thumbsup::thumbsup:

Time Traveler
09-04-2012, 09:56 PM
මම කවදත් ආසයි මේ වගේ ෆිල්ම් වලට. ඉක්මනට දෙවෙනි එකටත් සබ්දීලා. නියමයි...නියමයි... මහන්සිවෙලා දාපු සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි බං!
:thumbsup::thumbsup::thumbsup:

Castiel
09-04-2012, 10:08 PM
නියමෙනුත් නියමයිනෙ, ස්තූතියි උපසිරැසියට,

RaviTH
09-04-2012, 10:15 PM
ෆිල්ම් දෙකම දුන්න එක නම් සිරා!

Amila
09-04-2012, 10:55 PM
දෙවැනි එකත් එක්කම දුන්න එක නම් ගොඩක් හොදයි එතකොට කතාවම සම්පුර්ණයිනේ :yes:

tharaka
09-05-2012, 12:12 AM
දෙවනි එකටත් සබ් දුන්න එක හොඳයි.
සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

tanuja
09-05-2012, 12:39 AM
නියමයි නියමයි ස්තූතියි උපසිරැසියට!

CREATIVEN
09-05-2012, 07:23 AM
http://i.imgur.com/oiR0Y.png

නියමයි කොල්ලා . .
මම කලින් එකට කල යෝජනාව ස්තීරවෙලා වගේ පටස් ගාල සබ් එක දැම්ම නේද..
නියම වැඩක් බ්‍රෝ. .
ජයම වේවා.. උපසිරැසි කණ්ඩායමට ඔයාවගේ අය ඕන . නියමයි කරගෙන යමු ..
ජය වේවා.




http://i.imgur.com/kV2lW.png

*maheshi*
09-05-2012, 07:34 AM
ඔයා නම් නියම කෙනෙක් නේ එක දවසේම ෆිල්ම් දෙකකට උපසිරැසි දුන්නා නේද ඒකත් එකම චිත්‍රපටියක කොටස් දෙකකට.ගොඩක් හොද දෙයක් එක නම් මුල ඉදලම බලන්න පුලුවන් නේ එතකොට.තව තවත් හොද නිර්මාණ එක්ක උපසිරැසි දාන්න එකතුවෙයි කියලා හිතනවා. :) :) :)

SurangaWanni
09-05-2012, 08:09 AM
Great Work Brother

Thank You So Much For Both Subtitle

Keep It Up

Well Done !!!

Isuru1990
09-05-2012, 01:47 PM
එල එල thanx!:thumbsup::thumbsup: