PDA

View Full Version : දගර වලිග



mvs mangala
09-05-2012, 11:13 AM
http://img2.picup.co/upload/images/UEB4.jpg
දගර වලිග ෆිල්ම් එක මෙන්න පුලුවන්නම් මෙකට සිංහල සබ් දෙන්න

Anushiz
09-06-2012, 08:29 AM
මේකට ෆිල්ම් එකකුත් තියනවද අදනේ දන්නේ

මරු හිරා
09-06-2012, 07:12 PM
අඩේ ෆට්ටනේ. පුළුවන් නම් සබ් එක දෙන්න කවුරුහරි පින්වතෙක්

sameerakgr
09-13-2012, 08:56 PM
adee ... WWE Great Khali ne me inne ...

manju4300
09-13-2012, 10:40 PM
මේක පට්ට ආතල් 3D පිලම් එකක්ග භාෂාව තියෙන්නේ ඉතාලිද, ජර්මන්ද, පංශ වලින්ද කොහොද. බලන්න ලප වානරගේ වැඩ ගොඩයි.

dmtx
09-21-2012, 11:21 AM
mama meka baluwa, habai kiyana de therenna naaaa