PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 9 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-05-2012, 08:59 PM
Sinbad [2012] Season 1 Episode 9 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=217)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=217))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
හුඟක් කාර්යබහුලව වැඩ ගොඩක් එක්ක තමයි මේ නම වෙනි කොටසට උපසිරැසි දැම්මේ. නිදාගන්න කාලයෙන් ටිකක් කැපකරලා තමයි මේ කොටසට උපසිරැසි යොදනු ලැබුවේ. මේ සතියේ කතාව ගැන කියනවනම්, සින්බෑඩ් ඇතුළු කණ්ඩායම අනාගතය දකින්න පුළුවන් දුර්ලභ පාෂාණයක් සොයා දුපතකට ගමන් කරනවා. මෙම කොටසේ ඉඳලා සින්බෑඩ් කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. ඉතින් මේ පාෂාණය තියෙන්නේ කිසියම් පුජක කොට්ටාසයක් බාරයෙයි. ඒ වගේම මෙම පාෂාණය දකින්න පුළුවන් නායක පුජකයන්ට පමණයි. ඒ වගේම මෙම පාෂාණය පොලව යට වංකගිරියක තමයි සඟවා තියෙන්නේ. සින්බෑඩ්ට මෙය සොයා ගත හැකි වෙයිද? එහෙනම් ලබන සතියෙත් නොවරදවාම දහවෙනි කොටසත් සමඟින් හමුවෙමු[email protected]




පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-05-2012, 09:07 PM
රොකියා නියමයි නේ ටොරන්ට් එකකුත් අප්ලොඩ් කලාද සුපිරිනේ මචන්!! දිගටම ටොරන්ට් දාමු මමත් සප් එකක් දෙන්නම්

CJA
09-05-2012, 09:11 PM
එල උදාර අයියේ ඔයා මේ කරන වැඩේ නම් පට්ටම පට්ට.. ජයවේවා අයියේ!!


:thumbsup::thumbsup:

මරු හිරා
09-05-2012, 09:12 PM
තෑන්ක්ස් වේවා එහෙනම්. දිගටම වැඩේ කරගෙන යමු

Udara|රොකියා
09-05-2012, 09:13 PM
රොකියා නියමයි නේ ටොරන්ට් එකකුත් අප්ලොඩ් කලාද සුපිරිනේ මචන්!! දිගටම ටොරන්ට් දාමු මමත් සප් එකක් දෙන්නම්

ඔවු. අලුතෙන්ම ටොරන්ට් එකක් අප්ලෝඩ් කෙරුවා. මොකද 150mb ටොරන්ට් එන්නේ නැති නිසා.
කට්ටියගෙන්ම ඉල්ලනවා. ඩවුන්ලෝඩ් කෙරුවට පස්සේ අනිත් අයටත් ඩවුන්ලෝඩ් කරන්න සීඩ් කරන්න කියලා.

Punisher
09-05-2012, 09:15 PM
ඔවු. අලුතෙන්ම ටොරන්ට් එකක් අප්ලෝඩ් කෙරුවා. මොකද 150mb ටොරන්ට් එන්නේ නැති නිසා.
කට්ටියගෙන්ම ඉල්ලනවා. ඩවුන්ලෝඩ් කෙරුවට පස්සේ අනිත් අයටත් ඩවුන්ලෝඩ් කරන්න සීඩ් කරන්න කියලා.

අනිවා මමත් සිඩ් කරන්නම් ඔන්න මමත් ටොරන්ට් එකම බැවෙන්න දැම්මා

Naveen
09-05-2012, 09:15 PM
Thank You ....

Isuru1990
09-05-2012, 09:42 PM
එල... එල... තෑන්ක්ස් වේවා!:thumbsup::thumbsup:

Time Traveler
09-05-2012, 09:53 PM
එල එල. දැන් 9වෙනි කොටසත් අපිට බලන්න පුළුවන්. මහන්සිවෙලා දාපු සිංහල උපසිරැසිවලට රොකියා සහෝට බොහොම ස්තූතියි!
:thumbsup::thumbsup::thumbsup:

Viraj_rox
09-05-2012, 10:34 PM
Torrent එකකුත් අප්ලොඩ් කරලා නේද මචන් එක නම් මැක්සා වැඩක්

Zen
09-05-2012, 11:13 PM
බොහෝම ස්තුතියි උදාර කොටස් 9ක් දිලා නේද කොටස් 9ක් ගියා දැනුනේවත් නෑ.ස්තුතියි සබ් එකට

Duk
09-05-2012, 11:58 PM
එලකිරි අයියේ.මෙක එනකන් සතියක්ම බලන් ඉන්නේ thanks වෙන මහන්සියට.:cool:

Dilshan
09-05-2012, 11:59 PM
බදදා අනිවා සයිට් එක පැත්තේ කරක් ගහනවා නම් සින්බැඩ් ගන්න තමයි ඉතින්.මේක තව කොටස් කිහිපයයි නේද බන් තියෙන්නේ.ඒක ඉවර උනාමත් පුලුවන් නම් එකක් දෙන්න බලපන් මචෝ. :)

shasinda.harshana
09-06-2012, 07:42 AM
Thanks lot........ හොදම හරියට එඩද්දි මේක ඉවර වෙයිද දන්නෙ නෑ.... තව කොටස් ටිකයි නේද තියෙන්නෙ..

danushika
09-06-2012, 08:11 AM
මේක මම ලගදි ඉදලා බලන්න පටන් ගත්තේ මරු කතාව.සතියෙන් සතිය ඉවසන්න තමයි බැරි.මොනා උනත් කමක් නෑ ඉවසිමෙන් සැනසිම ලැබේ කියලා හිතාගෙන බලනවා.සබ් එකට තුති සහෝ

gayan159
09-06-2012, 11:14 AM
aniwa apith torent ekata seed dennam maxa work

tharaka
09-07-2012, 12:55 AM
හොඳටම පරක්කුවෙලා සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නේ,
මේ කතාව තව කොටස් කීපයකින් අවසාන වෙනවා කියද්දිත් දුකයි.
කොහොමවුනත් රොකියා හොඳට වැඩෙ කරගෙන යනවා.
ගොඩක් ස්තූතියි යාළුවා.

PASANJAYASINGHE
09-09-2012, 09:01 PM
Thanks Friend.......

nipuntharindu
11-23-2012, 07:59 PM
meke part 1 idala okkoma download karanne kohomada

Udara|රොකියා
11-23-2012, 08:40 PM
meke part 1 idala okkoma download karanne kohomada

Sinbad |TV (http://www.zoom.lk/TV/sinbad/)

chathuravt
11-24-2012, 07:57 AM
ජය හෝ....:yes: