PDA

View Full Version : උදව් කරන්න



ESPN
09-06-2012, 08:27 AM
Final Destination 5
http://www.zoom.lk/forums/downloads.php?do=file&id=103

මෙකෙ තියන සිංහල උපසිරැසි කො‍ටු කො‍ටු විදියට පෙන්නෙ...Windows Media Player එකෙන් බලන්නෙ:(:(

Punisher
09-06-2012, 08:32 AM
ඕක SRT ෆයිල් එකක් නේ බන් එවා යුනිකොඩ් නැත්නම් පෙන්නේ නෑ.එකනේ දැන් IDX දෙන්නේ.ඕක බලන්න මෙන්න මේ පේලේයර් එක පාවිච්චි කරන්න මචෝ මේකෙන් වැඩේ හරියාවි
http://www.mediafire.com/?nn6t5l2m2buj2ut

ESPN
09-06-2012, 08:46 AM
ඕක SRT ෆයිල් එකක් නේ බන් එවා යුනිකොඩ් නැත්නම් පෙන්නේ නෑ.එකනේ දැන් දෙන්නේ.ඕක බලන්න මෙන්න මේ පේලේයර් එක පාවිච්චි කරන්න මචෝ මේකෙන් වැඩේ හරියාවි
http://www.mediafire.com/?nn6t5l2m2buj2ut

එකෙනුත් පෙන්නෙ නැනෙ...

Punisher
09-06-2012, 09:02 AM
එකෙනුත් පෙන්නෙ නැනෙ...

වෙන්න බැ නේ බන් GOM එක තියනවද?

ESPN
09-06-2012, 10:31 AM
වෙන්න බැ නේ බන් GOM එක තියනවද?

නැ...

http://oi49.tinypic.com/2wd95l2.jpg

JDS2012
09-06-2012, 10:31 AM
Bump

Punisher
09-06-2012, 10:36 AM
නැ...

http://oi49.tinypic.com/2wd95l2.jpg

මෙන්න මචන් මේක ඉස්ටොල් කරගන්න
http://www.codecguide.com/download_kl.htm
මේකට ගිහින් K-Lite Codec Pack එක අරන් ඉන්ස්ටොල් කරලා මිඩියා පේලේයර් එකේ බලන්න ගන්න පෙනේවි.

ESPN
09-06-2012, 10:49 AM
K-Lite Codec Pack dala thiyenne.eth pen na bro...

THECN
09-06-2012, 11:13 AM
හෙල්ප් එක කරලා තියෙන්න ....ආයේ මොන කථාද ?

CREATIVEN
09-06-2012, 12:18 PM
K-Lite Codec Pack dala thiyenne.eth pen na bro...

හරි එහෙනම්.. Note Pad එකක් Open කරල Sub එක ඒකට ඇදල දාල පෙන්නන්න බලන්න..
:k0243:

Udara|රොකියා
09-06-2012, 12:32 PM
ඔයා පාවිච්චි කරන්නේ Win XP ද ? Win7 ද ?
Win XP නම් සිංහල යුනිකෝඩ් ස්ථාපිට කරන්න වෙනවා .srt සබ් හරියට ක්‍රියාත්මක වෙන්න.
http://www.siyabas.lk/sinhala_how_to_install.html මෙන්න මේකෙන් ඒක දාගනන්න.
ඊට පස්සේ GOM ප්ලේයර් හෝ Kplayer හෝ ඒකෙන් බලන්න පුළුවන්

CREATIVEN
09-06-2012, 12:40 PM
ඔයාගෙ PC එක XP Operating System එකෙන් නේ වැඩකරන්නෙ..
ඔයා යුනිකෝඩ් දාපු බවක් තමයි පේන්නත් තියෙන්නෙ .. නැත්නම් ඔයාල සිංහල ටයිප් කරන්නවත් අපි ලියන ඒව පේන්නෙවත් නැහැනේ. .
ඔයා යුනිකොඩ් දාල නැත්නම් උදාර දීපු ලින්ක් එකෙන් ඒක අරං දාගන්න..
පනිශර් දීපු Player වලින් පේන්නෙත් නෑ කියන්නෙ සබ් එකේ වරදක්ද කියල බලමු. .
ඒකට මම කියපු එක කරන්න.. නෝට්පෑඩ් එකකට සබ් එක ඇදල දාල බලන්න එතකොටත් කොටු කොටු ද පේන්නෙ කියල..

මරු හිරා
09-06-2012, 06:57 PM
bump

ESPN
09-07-2012, 10:31 AM
ඔයා පාවිච්චි කරන්නේ Win XP ද ? Win7 ද ?
Win XP නම් සිංහල යුනිකෝඩ් ස්ථාපිට කරන්න වෙනවා .srt සබ් හරියට ක්‍රියාත්මක වෙන්න.
http://www.siyabas.lk/sinhala_how_to_install.html මෙන්න මේකෙන් ඒක දාගනන්න.
ඊට පස්සේ GOM ප්ලේයර් හෝ Kplayer හෝ ඒකෙන් බලන්න පුළුවන්

"රොකියා" වැඩෙ ගොඩ,XP sp3 දාල තියෙන්නෙ,දැන් Windows Media Player නියෙමෙට පේනවා..උදව් කරපු හෙමොටම ස්තුති,රෙප් දුන්නා...:yes::yes:

mvs mangala
09-07-2012, 12:25 PM
එක උබ ගාව සිංහලFont නැහැ
දෙක සිංහල සබ් වලට හොදම ප්ලයර් එකThe KM PLAYER එක DOWNLOAD කරලා ප්ලෙකරලා බලපන්