PDA

View Full Version : Teri Meri Kahaani [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-06-2012, 07:26 PM
Teri Meri Kahaani [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=219)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=219))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2354407/)

http://www.zoom.lk/forums/downloads/subs/terimeri/teri.jpg
ඔන්න ඉතිං යාළුවනේ මම අද මසගේ 16 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ.මේක මම කරන්න බාර අරගෙන සතියක් විතර වෙනවා. මේක මෑතකදි නිකුත් වෙච්ච ලස්සන ආදර කතාවක් තියෙන හින්දි චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තාමත් ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වෙනවා. ෆිල්ම් එකේ හැම සින්දුවකටම උපසිරැසි යොදලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ දර්ශනයි, මහේෂියි තරම් හොඳට මට කර ගන්න බැරිවෙන්න ඇති කියලා හිතනවා. ෆිල්ම් එකේ නම Teri Meri Kahani (ඔබගෙයි මගෙයි වෘතාන්තය). මේක IMdb Rating 5.3/10 ක අගයක් අරගෙන තියෙනවා. ෆිල්ම් එකේ ෂාහිඩ් කපූර් එක්ක ප්‍රියංකා චොප්රා අති විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. මේ ෆිල්ම් එකේ කතාව ලස්සන සංවේදී ආදර කාවක් විදිහට තමයි ගලාගෙන යන්නෙ. ඉතිං ඒක නිසා කතාව ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ආ තව දෙයක් මේ කතාවේ යම් ආකාරයක හාස්‍ය රසයකුත් ගැබ්වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Fanaa චිතුපටිය අධ්‍යක්ෂණය කරපු Kunal Kohli විසිනුයි.

චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීම බලලා පුළුවන්නම් අදහසක් දාන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

"සැමටම සිංහල උපසිරැසි වලින් සපිරි කාලයකට සුභ පතමි"






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

මරු හිරා
09-06-2012, 07:35 PM
1

මරු හිරා
09-06-2012, 07:36 PM
ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මම දාගත්තා. සිරා ෆිල්ම් එකක් වගේ. බලමු එහෙනම් අරගෙන. තැන්ක්ස් සුරංග

Castiel
09-06-2012, 07:38 PM
එළ එළ බලමුකො, ස්තූතියි උපසිරැසියට,

copper
09-06-2012, 07:46 PM
කාලේකින් මේ පැත්තේ ගොඩ උනේ මෙන්න උපසිරැසි වැස්සක් වස්සලා නියමයි ඇ..
16වැනි උපසිරැසි එකට සුභ පතන ගමන් 17වන එකත් ඉක්මනට ඕන කියාගෙනම බාගන්නවා

Punisher
09-06-2012, 07:50 PM
නියමයි නේ සුරංගත් දැන් හින්දි ෆිල්ම්ස් දෙන්න පටන් අරන් නේද එක නම් නියමයි

CJA
09-06-2012, 07:51 PM
මං ලඟ ‍ෆිල්ම් එක තියෙනවා සහෝ.. දැන් ඔයාගේ සබ් එකත් එක්ක නියමෙටම බලන්න පුලුවන් ආපහු.. තව තවත් හොද නිර්මාණ අරගෙන එන්නට ශක්තිය ලැබෙන්න ඕන.. ජයවේවා!!


:thumbsup::thumbsup:

Udara|රොකියා
09-06-2012, 08:04 PM
සබ් එකට හුඟක් ස්තූතියි!
තවත් සබ් එකක් ළඟදීම අරගෙන එන්න

RaviTH
09-06-2012, 08:37 PM
හින්දි නම් කතා දෙකක් නෑ අනිවා බානවා මචන්

Time Traveler
09-06-2012, 09:19 PM
මේකත් ලස්සන ෆිල්ම් එකක් වගේ. නියමයි. මහන්සිවෙලා දුන් සිංහල උපසිරැසි වලට බොහෝ ස්තූතියි!

පොඩ්ඩා
09-06-2012, 09:37 PM
සුම් එකෙන් දෙන හින්දි චිත්‍රපටි නොබලා ඉන්නේ කවුද අනිවා බලන්නම එපැයි නේ.
උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ ආචාරය!

tharaka
09-07-2012, 12:49 AM
ගොඩක් ස්තූතියි සුරංග මචෝ.
මේක බලන්න කම්මැලිකමේ හිටියේ, මොකද සිංහල සබ් නැති නිසා.
ඔයාගෙ සබ් එකත් එක්ක දැන් ෆිල්ම් එක බලන්න පුළුවන්.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා.

*maheshi*
09-07-2012, 09:02 AM
මටත් වඩා හොදට අනිවාර්යෙන් හොද උපසිරැසි ගැන්විමක් කරලා ඇති.බොහෝම ස්තුතියි සුරංග මේක මම අරන් බලන්න හිටියේ වෙලාවක් නැති නිසා බලන්න හම්බුනේ නෑ.දැන් ඔයාගේ උපසිරැසි එකත් තියන නිසා ඉක්මනටම අරන් බලන්නම්.ගොඩක් ස්තුතියි.

CREATIVEN
09-07-2012, 03:18 PM
http://i.imgur.com/oiR0Y.png

හලෝ සුරංග.. අලුත්ම සබ් එකක් නේද..
ජය වේවා. .
සිංහල සබ් දවසින් දවස උණු උණුවෙම දෙන ඔයාලට ගොඩක් පිං...

kandya
09-07-2012, 04:12 PM
patta

tharindudar
09-08-2012, 04:52 PM
ශා මාරු ෆිල්ම් එකක්. ඔන්න මම දැන් බැලුවා

PASANJAYASINGHE
09-09-2012, 08:59 PM
Thanks Friend.......