PDA

View Full Version : Revolution [2012] Season 1 Episode 1 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-07-2012, 08:13 AM
Revolution [2012] Season 1 Episode 1 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=221)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=221))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2070791/)


http://www.zoom.lk/forums/downloads/subs/TV/REVO/revo2.jpg
සූම් කියන්නේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන සමගිමත් පවුලක්. ඒ පවුල තුල තියෙන ශක්තිමත් බව නිසාම තමයි අවුරුදු දෙකකටත් අඩු කාලයක් තුලදී අපට මෙතරම් දුරක් එන්න පුළුවන් වුනේ. අපි හැමදාම කෙරුවේ අලුත් දෙයක්. මතකනේ සින්බැඩ් කතාව රුපවාහිනි විකාශනය වෙනවාට සමගාමිව අප කොටස් ඔබට සිංහල උපසිරැසි සමගින් ලබා දෙන්න කටයුතු කලා.එහෙම කලේ අනිවාර්යෙන් අපි දන්නවා ඒ වන විට අලුත්ම කොටසක් එන නිසා ඔබ එය නරඔලා නැති බැවින් ඔබට සිංහල උපසිරැසිව සහිතව ලැබෙන්නේ අලුත්ම කොටසක් මිස අන්තර්ජාලයේ කලින් මාස ගණනාවකට ඉහතදි පලවු කොටසක් නොවන නිසා.අපි හැමදාම රසිකයින්ගේ අදහස් වලට ගරු කෙරුවා. ඒ වගේම ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කෙරුවා.හ් නිසයි ප්‍රථම වතාවට ඔබ කැමති චිත්‍රපටි උපසිරැසි ගැන්විම සදහා ඒ සදහා වෙන්වු ත්‍රේඩ් එකක් පවා පල කර එයින් ඔබගේ ඉල්ලිම් ඉටුකරණු ලැබුවා.අද තවත් එවැනිම ඉල්ලීමක් ඉටු කරන්නයි හදන්නේ. දැනට රුපවාහිනියේ විකාශය වන සින්බෑඩ් රුපවාහිනි කතාමාලාව තුලින් රුපවාහිනි කතාමාලා සඳහා උපසිරැසි යෙදීම ආරම්භ කෙරූ අපි අද එවැනිම අලුත්ම අලුත් රුපවාහිනී කතා මාලාවකට උපසිරැසි දීමටයි මේ වෑයම් කරන්නේ. මේ සඳහා සෑම සතියකම හවසට අප උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයින් ඔබට අලුත්ම කොටසේ උපසිරැසියත් සමඟම රුපවාහිනී කතාමාලාව රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම කොටසකටම අදාළ ඩිරෙක් ලින්ක්ස් mediafire තුලින් සහ අප විසින්ම සකසන ලද අඩු ධාරිතාවෙන් සහ වැඩි ගුණාත්මක බවින් යුත් ටොරන් මේ සඳහා ලබාදෙනවා.

දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ වැටීම සිදුවෙනවා. සියලුම වාහන ක්‍රියා විරහිත වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. මේ සියලු සිදුවීම් මැද, මෙම කතාව අවුරුදු 15ක් ඉදිරියට දිවයනවා. මුළු ලෝකයම පැරණි ක්‍රමයට ඉටිපන්දම් එළියෙන් රැය ගතකරන්න පුරුදු වෙනවා. වගා කරමින් තම ජීවිතය සරල කරගනිමින් ජිවත් වෙනවා. මේ අතරතුර අර කලින් කියූ පුද්ගලයාව සොයා යම්කිසි කණ්ඩායමක් පැමිණෙනවා. මීට එහා කතාව කියන්න යන්නේ නැහැ. මෙය ඇත්තටම තවමත් රුපවාහිනිය තුල විකාශනය වෙලා නැහැ. මෙය nbc නාලිකාවේ විකාශය වීමට නියමිතව තියෙන්නේ මේ මස 17 වෙනිදටයි. නමුත් මුල් කොටස ඔවුන් විසින් අන්තර්ජාලයට ඔවුන්ගේ වෙබ් අඩවිය සහ iTunes ඔස්සේ ලබාදී තිබුනා. මෙය නිර්මාණය කරලා තියෙන්නේ Eric Kripke විසිනි. ඔහු තමයි ලොව පුරා ඉමහත් අයුරින් ජනප්‍රියවුනු Supernatural රූපවාහිනී කතා මාලාවේත් නිර්මාපකයා. ඒ වගේම මෙහි විධායක නිෂ්පාදක වෙන්නේ Super 8, Mission: Impossible - Ghost Protocol, Alcatraz, Fringe, Lost, නිර්මාණ රැසක් දායාද කල J.J. Abrams.

අද කොටසේ සිංහල උපසිරැසි ගෙන ආ උපසිරැසි කණ්ඩායමේ , සුරංග වන්නි සහ නවින් රන්දිකට ස්තූතියි වෙමින් ලබන සතියේ සිට අලුත්ම කොටසක් සිංහල උපසිරැසිත් සමඟ ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ අලුත්ම රූපවාහිනී කතා මාලාව ගැන අදහස් දක්වන්න අමතක කරන්න එපා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni සහ Naveen විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dilshan
09-07-2012, 08:32 AM
මේක අලුත් කතාවක්ද මචන් නියමයිනේ මම දන්නෙවත් නෑ මෙහෙම එකක් ගැන.හොදයි වගේ.

*maheshi*
09-07-2012, 08:42 AM
අපේ කට්ටියගේ තවත් අලුත් වැඩක් නේද නියමයි නේ දැන් තවත් ටිවි සිරිස් එකක්.මේ වගේ අලුත් එවට දෙනකොට තමයි අගය වැඩිවෙන්නේ ඇත්තටම.උපසිරැසි දුන්න අපේ නවින්ටයි සුරංගටයි දෙන්නටම ස්තුතියි. :clap::clap:

Hash
09-07-2012, 08:49 AM
එලකිරි වැඩක්!

Demax
09-07-2012, 09:24 AM
සිංහල උපසිරැසි දුන්න දෙන්නටම ගොඩාක් ස්තුතියි

Castiel
09-07-2012, 09:27 AM
ස්තූතියි උපසිරැසියට,

මරු හිරා
09-07-2012, 09:42 AM
සුපිරියි සුපිරිම සුපිරියි කියන්න වචන නෑ. ජය වේවා.!

Punisher
09-07-2012, 10:08 AM
කට්ටිය අලුත් ටිවි සිසන් එකකටත් අත ගැහුවා එහෙනම් ආයේ බලන්න ඉන්නේ මක්කෙයි දැන්ම අරන් බලන්න ඕන.

Udara|රොකියා
09-07-2012, 10:13 AM
හැමදාම අලුත් දෙයක් කරපු සූම් එකේ අපේ කණ්ඩායමේ තවත් අලුත් වැඩක්.
සබ් එක ඉක්මනට දාපු සුරන්ගටයි නවින්ටයි ස්තුතියි.

Damon
09-07-2012, 10:17 AM
ආයේ මොන කතාද , ඩවුන්ලෝඩ් කරනවා ඇරෙන්න.
අම්බෝ mediafire ලින්ක් වලටනම් හෙනට පින්.

gayan159
09-07-2012, 10:52 AM
pattta wadak thanks. TV serious direct link 720p ekatath dennako athakota hi quality balana ayatath gud ne karanna puluwan nam loku udawwak

copper
09-07-2012, 11:05 AM
දවසින් දවස අලුත් එවා නියමයි ඇ... තව තවත් උපසිරැසි දාන්න හැකි වේවා සුම් උපසිරැසි කණ්ඩායමට ජයවේවා!!

Nipuna1989
09-07-2012, 11:36 AM
machan patta ah mama menna meka danna kiyannamai hitiye thankls alot zoom

CJA
09-07-2012, 12:33 PM
තවත් අලුත් ටීවී සීරීස් එකක්.. මෙහෙම දෙනවනම් මොනාද කරන්න බැරි.. හැමදාම අපි ගැන හිතලා වැඩ කරන්නේ ZOOM එක විතරයි.. සුරංග, නවීන් සහෝලා දෙන්නටම ගොඩාක් ස්තූතියි.. ජයවේවා!!:)

RaviTH
09-07-2012, 02:22 PM
නියමයි නියමයි නියමයි

CREATIVEN
09-07-2012, 03:09 PM
http://i.imgur.com/oiR0Y.png

සුපිරි කතාවක් වෙයි මේක..
නියමයි අපේ යාලුවො ටික නම්..
ජය වේවා.. !





http://i.imgur.com/kV2lW.png

Time Traveler
09-07-2012, 03:28 PM
තවත් අළුත් රුපවාහිනි කතා මාලාවට උපසිරැසි දීලා. නියමයි මේකත් දැන් අපිට බලන්න පුළුවන්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසි දුන් දෙන්නාටම!
:thumbsup::thumbsup::thumbsup:

tharaka
09-07-2012, 06:27 PM
අළුත් ටිවි සීරීස් එකක් දාලා නේද?
සබ් දුන්න දෙන්නටම ගොඩක් ස්තූතියි.
තවත් අළුත් දේවල් කරන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

Anushiz
09-07-2012, 06:53 PM
මේ වගේ දකක්ෂකමක් වෙන කාටවත් කරන්න බැහැ ZOOM එකේ අයට හැරෙන්න.
ඔයාලා දෙන එවා ඇත්තටම හොදයි මේකත් මම අනිවාර්යෙන්ම අරගන්නවා. :) :)

Zen
09-07-2012, 08:14 PM
කියලා වැඩක් නැ සුපිරි නේ.මමත් මේක දැන්ම අරගන්නවා.

Nipuna1989
09-07-2012, 09:18 PM
machanla Oya Sub eka dena ekath ekka zoom la encode ekka denawane dan 150MB links watenne. itin eyin ekkata me sub ekath mux karanam hari ( Sub 2ma TV/PC Bolt)

ehemada nna tiyenne mama dl karala balal nam na zoom la dena video eka

PASANJAYASINGHE
09-09-2012, 09:00 PM
Thanks Friend.......