PDA

View Full Version : කාටුන් හදමු



thushan10
09-07-2012, 03:40 PM
කාලෙකට පස්සේ ආවා පෝස්ට් එකක් අරගෙන් මේ කරන්ට් එක කපන නිසා මොකුත් කරගන්න බැරිව හිටියේ

හරි අද අපි
මෙන්න මේක
http://2.bp.blogspot.com/-9ZzrGkEptzQ/UEnA_huqkVI/AAAAAAAAAvg/-L-ixPSwLZI/s400/1.JPG
මේ විදියට හදමු කෝ
http://3.bp.blogspot.com/-C2vZi9lE8CM/UEnA9IMXoaI/AAAAAAAAAvY/PS_3VbmxCS8/s400/1+copy.jpg


1 පියවර

පින්තූරේ අරන් Background Layer එකේ Copy එකක් ගන්න (දන්නවනේ Back Layerතෝරලා ctrl + j ගැහුවම හරි )

http://4.bp.blogspot.com/-gObBR_L98cE/UEnDek4YtpI/AAAAAAAAAvo/Coo8j3sowlk/s1600/02.jpg

දැන් Filter Menu එකේ Sketch වල Stamp කියන එක දෙන්න copy layer ‍වලට මෙන්න මේවිදියට ඒවි

http://1.bp.blogspot.com/-BGYbydjG5Mk/UEnEB0Ql3aI/AAAAAAAAAvw/ouBQxLu8Ki0/s1600/3.jpg

2 පියවර

දැන් අලුත් ලේයර් එකක් ගන්න උඩ‍‍‍ටම, අරගෙන copy layer එක off කරලා eyedropper tool එක අරන් හමේ පාට pick කරගන්න background layer එකෙන්

ඊට පස්සේ අලුතින් ගත්තු ලේයර් එකට ගිහින් (Copy Layer එක On කරගන්න ) හම විතරක් පාට කරගන්න මෙහෙම

මතක තියාගන්න ඇස් හා තොල් ඉතුරැ කරන්න වෙනවා

මේ විදියට ඒවි

http://3.bp.blogspot.com/-ZXBkv3-wICo/UEnFUA1rwXI/AAAAAAAAAv4/uWQezL2elUc/s400/4.jpg

හරි දැන් මේ ලේයර් එකේ මොඩ් එක Multiply විදියට සකස් කරගන්න

මේ විදියට පෙනේවි


http://2.bp.blogspot.com/-sgVaYn6XGUE/UEnFpVKMmzI/AAAAAAAAAwA/JtMLsJ4Hyto/s320/5.jpg



හරිනේ

දැන් ඉහත පියවරවල් අනු ගමනය කරලා ඇස් තොල් හදාගෙන් ලස්සනට පින්තූරේ වැඩ ඉවරකරගන්න
මේ විදියට

http://3.bp.blogspot.com/-C2vZi9lE8CM/UEnA9IMXoaI/AAAAAAAAAvY/PS_3VbmxCS8/s1600/1+copy.jpg

ගිහින් එන්නම් සුභ දවසක් කට්ටියටම

ගත්තේ මගේ බ්ලොග් එකෙන් http://graphicworldsl.blogspot.com

මරු හිරා
09-07-2012, 06:16 PM
supiri aah

Punisher
09-07-2012, 06:46 PM
නියමයි කරලා බලන්න ඕන

mbx
09-07-2012, 06:50 PM
දැන් ඉහත පියවරවල් අනු ගමනය කරලා ඇස් තොල් හදාගෙන් ලස්සනට පින්තූරේ වැඩ ඉවරකරගන්න

මෙහෙම කිව්වට මේ පියරවල් නැහැනේ help me

Castiel
09-07-2012, 07:10 PM
එළස්, http://yoursmiles.org/tsmile/rulez/t2009.gif

thushan10
09-08-2012, 09:23 AM
මෙහෙම කිව්වට මේ පියරවල් නැහැනේ help me

:nerd: ඒ කියන්නේ ඔය හමේ පාට හදපු විදියටම කියලා බං