PDA

View Full Version : අවි ගත්තෝ අවියෙන්ම නසිති



මරු හිරා
04-19-2011, 07:18 PM
ඇඹිලිපිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට පැමිණ රන් භාණ්ඩ සොරාගෙන පැන යාමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් විසින් රැගෙන ආ ගිනි අවියෙන්ම වෙඩි වැදී මිය ගිය සිද්දියේ ඦායාරූප කීපයක් තමයි මේ.....
169
170

171

මරු හිරා
04-19-2011, 07:25 PM
මේ ඔවුන් රැගෙනවිත් තිබූ අත් බෝම්බයක්
172

මරු හිරා
04-19-2011, 07:32 PM
මේ විදිහට ඔවුන්ට මිය යන්න සිද්ද වූනේ ඔවුන් රැගෙන ආ ගිනි අවිය රත්‍රන් බඩු අලෙවිසැලේ දමා යෑමේදී එහි සිටි නිර්භීත සේවකයෙක් මොවුන්ට එයින්ම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්..

වැඩි තන්හාවට නොයා කුඹුරක් වත් කෙටුවනම් මේ දෙන්න අදටත් ජීවතුන් අතර
:cry::cry:

CREATIVEN
04-19-2011, 08:18 PM
හොදම වැඩේ
ඕව අනිත් හොරැන්ටත් හොද ආදර්ශ
නැද්ද ???
:smart:

මරු හිරා
04-19-2011, 08:29 PM
හොදම වැඩේ
ඕව අනිත් හොරැන්ටත් හොද ආදර්ශ
නැද්ද ???
:smart:
අනිව අනිව..රජකම් කළත් කළකම් පල දෙනව කියන්නෙ ඕකට තමා

Punisher
04-19-2011, 08:32 PM
ammata siri ubada photo gaththe?

මරු හිරා
04-20-2011, 09:00 PM
ammata siri ubada photo gaththe?

නෑ බන් යාලුවෙක් ගත්තෙ... මෙව්ව ඉතින් අපේ වැඩකෑලි තමා