PDA

View Full Version : The Babymakers [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-08-2012, 09:25 AM
The Babymakers [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=222)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=222))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0835418/)

http://www.zoom.lk/forums/downloads/subs/baby/babymakers.jpg
අද ඔන්න මගේ දෙවැනි උපසිරැසි ගැන්විම අරන් මම ආවා.පලවෙනි එකේ අඩුපාඩුත් හදාගෙන දෙවැනි එක කරන්න ඇති කියලා හිතනවා.මේ පාර මම ගෙනවේ ටිකක් කොමඩි පැත්තට බර එකක්.හැබැයි මේක හැමෝටම බලන්න පුලුවන් එකක් නෙමෙයි 18ට වැඩි නම් ඔන්න ඔයාට මේක බලන්න පුලුවන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඔයාලට මතකද විකි ඩොනර් කියලා මේ සයිට් එකේම පලවු කතාව ඊට පොඩ්ඩක් සමාන කම් දැක්වුවත් ඊට වඩා වෙනස් කතාවක් මෙහි අන්තර්ගත වෙනවා.Audrey හා Tommy විවාහ වෙලා 3වෙනි සංවත්සරේදි හිතනවා එයාලා තනියම ජිවත් උනා
ඇති එයාලා අතරට තුන්වැනියෙක් ඒ කියන්නේ ළමයෙක් හදාමු කියලා දෙන්නගෙම කැමැත්තෙන් ඒකට කැමති උනත් ඔවුන්ගේ උත්සහාය සාර්ථක වෙන්නේ නැහැ.Audrey සිතන්නේ Tommy ගේ යම්කිසි වරදක් නිසයි එයාලට ළමයි නැත්තේ කියලා හැබැයි ටොමි දන්නවා එයා ගේ වරදක් නෙමෙයි කියලා මොකද එයා අවුරදු ගානකට කලින් දායකයෙක් වෙලා ඉදලා තියනවා (විකි ඩොනර් ෆිල්ම් එකේ වගේ) හැබැයි මේ බව එයාට Audrey ට කියන්න හැකියාවක් නැහැ.මේ නිසා ඔහු බයනැතුව වෛද්‍ය පරික්ෂනයට යොමුවෙනවා එතනින් එයාලට හම්බුවෙන වාර්තාව නිසා
ටොමි කවදාවත් නොකරපු වැඩක් කරන්න හිතාගන්නවා.තමන්ගේ යාළුවෝ එක්ක එකතු වෙලා බැංකු මංකොල්ලයක්! මොන වගේ බැංකු මංකොල්ලයක්ද? හිතාගන්න පුලුවන් ඇති.ඉතිරි විස්තර කියන්නේ නැහැ චිත්‍රපටිය අරගෙනම බලන්න.හොදට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වේවි.මතක ඇතුව මේක ලොකු අය විතරක් අරන් බලන්න හොදද






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Dj | නිමන්ත (නිමන්ත ජයතිස්ස)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-08-2012, 09:43 AM
එල එල ෆට්ට ආතල් ෆිල්ම් එකක් වගේ අරගෙනම බලන්නම්

Punisher
09-08-2012, 09:49 AM
මේ වගේ එවා සිංහලෙන් නොදා කොහේ බලන්නද ටිවි එකේ වත් යන එකක් ද.
ස්තුතියි මචන් සබ් එකට.බලලම කමෙන්ට් එකක් දාන්නම්

Nipuna1989
09-08-2012, 09:49 AM
18 mnna me wage soft films tawa nadda admin. (No string never attached ) anna ekath patta.

Niyama wadak. thanks for sin sub

Bluray eka tama out wela nane

Udara|රොකියා
09-08-2012, 10:02 AM
ස්තුතියි උපසිරසියට.
දිගටම මේ වගේ හොඳ උපසිරැසි ලබාදෙන්න !

Demax
09-08-2012, 10:04 AM
මරු කොමඩි ෆිල්ම් එකක් වගේ.කොහොමත් මේ වගේ වෙනස්ම විදිවල එවට සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් හොද දෙයක් මචන්.පුලුවන් නම් ට්‍රයි එකක් දෙන්න. :clap: :clap:

HEDZ
09-08-2012, 10:06 AM
18 mnna me wage soft films tawa nadda admin. (No string never attached ) anna ekath patta.

Niyama wadak. thanks for sin sub

Bluray eka tama out wela nane

මේකට උපසිරැසි ලැබිලා දින 5ක් වගේ වෙනවා අපි බලන් හිටියේ BRRIP එකක් එනකම් එනපාටක් තාම නැති නිසයි මේකටම දැම්මේ.අනිවර්යෙන් අපි දෙන හැම ඩිවිඩි චිත්‍රපටියක්ම BRRIP ආව ගමන් අප්ඩේට් කරනවා.

Castiel
09-08-2012, 10:07 AM
එළ ෆිල්ම් එකක් වගේ, ස්තූතියි උපසිරැසියට,

Isuru1990
09-08-2012, 10:55 AM
එල එල... ස්තූතියි උපසිරැසියට!

Hash
09-08-2012, 11:00 AM
නියමයි මචන් දෙවැනි උපසිරැසි එකට වගේම තුන්වැනි එකටත් ඔන්න ඉක්මනටම ඕන

Naveen
09-08-2012, 11:46 AM
ස්තූතියි උපසි‍රැසියට,දිගටම උපසි‍රැසි දාන්න හැකිවේවා!

CJA
09-08-2012, 01:12 PM
එල කොල්ලෙක්නෙ, නියමයි මචං තව තවත් සබ් දාන්න ලැබේවා.. ජයවේවා!!

:thumbsup::thumbsup:

පොඩ්ඩා
09-08-2012, 01:32 PM
මමත් බැලුවට අහිතක් නෑ නේ නේද :D සිංහල උපසිරැසි දිලා තියෙන කොට නොබලා ඉන්නේ කොහොමද
:) :)

Time Traveler
09-08-2012, 03:18 PM
එල... එල... සිංහල උපසිරැසි වලට ස්තුතියි මචන්!

tharaka
09-08-2012, 11:52 PM
ගොඩක් ස්තූතියි මචෝ,
මේ වගේ ෆිල්ම් එකකට සබ් දුන්න එකනම් ගොඩක් හොඳයි.
තව තවත් ලස්සන් ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

Dilshan
09-09-2012, 12:52 AM
මේක බාගන්න ඕන ඉක්මනටම