PDA

View Full Version : 200 Sinhala Subtitle



HEDZ
09-08-2012, 08:21 PM
http://3.bp.blogspot.com/-OGqGUt8YBBE/T33ePSEeYGI/AAAAAAAAAME/l-cMVTEmOw4/s1600/200.jpg

2011 ජනවාරි 16 වනදා අප පටන්ගත් උපසිරැසි දිමේ ක්‍රියාවලිය අප වෙබ් නවතම මාර්ගයකට යොමු කලා.අප පමණක් නොව මුළු වෙබ් ඉතිහාසයම වෙනස් කලා.සතියකට එකක් මසකට එකක් හෝ සමහර චිත්‍රපටිවලට උපසිරැසි වෙනුවෙන් බලන් සිටපු කාලය අප නවතා දැමුවා.ඒ ඔබට නවතම චිත්‍රපට එසැනින් ඒ වෙලාවේම උපසිරැසි ගන්වා නිකුත් කිරිමේ අලුත් වැඩෙත් එක්කයි.ජිවිතයේ නිදහස උදෙසා මරණයට නොබියව සටන් කරන Death Race 2 චිත්‍රපටියෙන් අප අපගේ ගමන ආරම්භ කරුණු ලැබුවා.ඒ අපත් සියළු දෙනාට අභියොග කරමින් හොද තරගයක් දිමටය.අද වසර දෙකකටත් අඩු කාලයක් තුල අප අද දින නිකුත් කරන චිත්‍රපටියත් සමග නිකුත් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 200කි. ටිවි සිරිස් සමග අප නිකුත් කර ඇති මුළු උපසිරැසි සංඛ්‍යාව 210ක් වශයෙන් සටන්වි ඇති.අප සමස්ථයක් වශයෙන් චිත්‍රපටි වල උපසිරැසි පමණක් ගණන් ගත්විට අද අප නිකුත් කරණූ ලබන්නේ 200වැනි උපසිරැසි යයි.

මේ ගමන අප වෙබ් අඩවිය තනිව ආ ගමන් නෙමෙයි අප පසුපසින් විහාල පිරිසක් සිටියා.වෙබ් අඩවියට අවශ්‍ය වන මුල්‍ය දායකත්වය දක්වමින් උදව් කල (නම සදහන් නොකරන ලෙස ඉල්ලිමක් කල නිසා නම පල නොවේ) දිරිමත් කර අය නොසිටින්නට අද මෙය සදාකල් සිහිනයක්ම වන්නට ඉඩතිබුනා.ඒ සිහිනය හැබැ කිරිමට නිරන්තරයෙන් උපසිරැසි ලබා දුන් ඔබ මට විශාල ධෛර්යයක් උනා.මුදල් වලට සියල්ල තිරණය වන මේ කාලයේ ඔවුන් ඔවුන්ගේ සැම මිනිත්තුවක්ම කැප කල මේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසි ලබා දුන්නේ කිසිදු මුල්‍ය වාසියක් නිසා නොවේ.ඔවුන්ගේ අත්මතෘප්තිය හා ZOOM යන නම ඔවුන්ට ඔවුන්ගේ යැයි හැගිමක් ඇති කල නිසාවෙනි.සැබැවින් ම ZOOM.LK වෙබ් අඩවිය ඔබ සියලුදෙනාගේමය.


හසිතා මහේෂි කපුගමගේ
ධනුෂ්ක ලක්මාල් (tharaka)
දිනුෂ්ක උදාර (රොකියා)
සුරංග වන්නිආරච්චි
නවීන් රන්දික පෙරේරා
සෙනුරි නවොද්‍යා
ශමීන් චාමිකර (NEO)
ඔෂද සෙනවිරත්න ( ..::SPARK::..)
දර්ශන නිශාන්ත පිරිස්
චම්පික ලක්රුවන්
චමීර අබේසිංහ
ඉමංෂු අනුපම
A.S.D මධුවන්ත
හර්ෂ විජේරත්න
හිරාන් ලක්ෂික
ශේනාලි නිමේෂා ගෝමස්
නුවන් අබේසිංහ
ගිහාන් පෙරේරා
චින්තක මානතුංග
සුමින්ද දිසානායක


ඒ වගේම මැත කාලයේ අප සමග එක්වු අපගේ නවතම උපසිරැසි කණ්ඩායමේ සමාජිකයන් වන...
ඉන්දික පෙරේරා
රවින්ද්‍ර තෙන්නකෝන්
චලිදු දේශාන්
නිමන්ත ජයතිස්ස
ප්‍රසාද් ශ්‍රිමාල්
ලලිත් මලින්ද
සුජිව සම්පත්


යන සියලුම දෙනාට මගේ හිස නමා අචාර කරමි.ඒ අතර කලක් අප සමග එකතු වි උපසිරැසි ලබා දුන් දැනට වෙබ් අඩවියේ නොමැති සමාජිකයන්ටද මාගේ ස්තුතිය පුදකර සිටිනවා.අප වෙබ් අඩවිය දොර සැමදා විවෘතව පවති.දොරෙන් ඇතුළු වෙද්දි කෙලාම් බොරු ගොන්නක් එක්ක ඔබගේ හිස පුරවා අප උපසිරැසි ලබාගත්තේ නැත.වෙනත් වෙබ් අඩවි වලට ඔබට උපසිරැසි නොදෙන්නටත් එපැත්ත පලාතේ යන්න එපා.උන් හොරු යනුවෙන් මා කිසිවිටකත් පැවසුවේ නැත.මොකද එය තිරණය කිරිමට ඔබට හැකියාව තිබු නිසාය.කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් ඇත්තේද එම නිසාය.
ඔබේ මහන්සියෙන් නිර්මාණය කල උපසිරැසි වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ අදත් හෙටත් ඉඩක් පවතින බව සදහන් කල යුතුමය. ඉහත නම් සදහන් කල සියළු දෙනා ඔවුන්ගේ කැමැත්තෙන් අප සමග සම්බන්ධ වි අත්වැල් බැදගත් අයයි.වෙබ් අඩවිය පටන් ගෙන අවුරුදු 2ක් යැමටත් මත්තෙන් සමාජිකයන් 11,410 සමගින් හිට්ස් මිලියන 4.91 ලබා ගත්තේ ඔබගේ අශිර්වාදය නිරන්තරයෙන් අපවෙත ලැබුනු නිසාය.


මේ ගමෙන් ස්තුතිය තවත් කිහිපදෙනෙක්ට හිමිවිය යතුය.විශේෂයෙන් මාගේ පෙම්වතියට.ඇය නොසිටින්න මේ වෙබ් අඩවිය සිහිනයක්ම වන්නට ඉඩ තිබුනා.මම දන්නේ නැහැ වෙනත් වෙබ් අඩවි තියනවාද ගැණු ළමයෙක්ගේ අතින් නිර්මාණය වුන කියලා හැබැයි ඔබ මේ දකින වෙබ් අඩවියේ 50%ක්ම ඇයගේ අතින් හා අදහස් වලින් නිර්මාණය වි ඇත.ඊට අමතරව අප උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කල මෙම පිටුව www.zoom.lk/contributors (http://www.zoom.lk/contributors/)නිර්මාණය කිරිම හා සම්පුර්ණ අදහස ලබා දෙමින් එම ක්‍රියාවෙන් 90%ක්ම සිදු කලේ ඇයයි.මාගේ අවංක ස්තුතියි ඇයට හිමිවිය යුතු අතර,පසුගිය දින කිහිපයේ මාහට අසනිප තත්වයෙන් පසුවු නිසා එමට බැරි වු විට සියලු දේ ගැන සොයා බලා උදව් කල දිනුෂ්ක උදාර (රොකියා) ටත් උපසිරැසි නිරන්තරයෙන් චිත්‍රපටි මොනාද උපසිරැසි ගන්වන්න තිබෙන්නේ කියලා අසමින් මගෙන් මේ චිත්‍රපටියට මම උපසිරැසි දාන්නද කියලා අසන හැමවිටම මා හා සමිපව කටයුතු කරන සියළු නම් සදහන් කිරිමට නොහැකි වුවත් ඒ උදව් කරන හැමෝටම අප වෙබ් අඩවිය ශක්තිමත් කරණ සියලු දෙනාටමත් මාගේ අවංක ස්තුතිය.

HEDZ
09-08-2012, 08:35 PM
මෙතෙක් අප නිකුත් කරුණු ලැබු සියලු චිත්‍රපටි උපසිරැසි මෙලෙස දැක්විය හැකිය


Death Race 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)
Hachi: A Dog's Tale (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)
A Walk To Remember (http://www.zoom.lk/forums/media.php?do=details&mid=4)
DEVIL (http://www.zoom.lk/forums/media.php?do=details&mid=5)
The Mechanic 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)
The Warrior's Way (http://www.zoom.lk/forums/media.php?do=details&mid=7)
Sanctum (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)
Priest 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9)
Unknown (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=10)
The Grudge (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11)
Red[2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12)
Battle: Los Angeles (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)
Source Code (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)
LAW ABIDING CITIZEN (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15)
Engeyum Kadhal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=17)
Outlander (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18)
Murder 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
Sucker Punch (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
Ironclad (http://www.zoom.lk/forums/media.php?do=details&mid=21)
Singham 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22)
Gnomeo & Juliet (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)
The Eagle (http://www.zoom.lk/forums/media.php?do=details&mid=24)
THE POLAR EXPRESS (2004) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25)
Rise of the Planet of the Apes (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
Hop 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=27)
The Roommate (http://www.zoom.lk/forums/media.php?do=details&mid=28)
The Little Mermaid : Ariel's Beginning (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=29)
Pirates Of The Caribbean On Stranger Tides (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30)
Pyaar Ka Punchnama (http://www.zoom.lk/forums/media.php?do=details&mid=31)
Alive [1993] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=32)
Fast Five [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33)
Shaolin (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
Hush (2009) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=35)
Bodyguard (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)
Transformers 3 Dark of the Moon (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37)
Captain America [The First Avenger] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38)
Super 8 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39)
Finding Nemo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=40)
Colombiana (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=41)
Brothers [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=42)
Kung Fu Panda 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=43)
Dragon Wars (http://www.zoom.lk/forums/media.php?do=details&mid=44)
Conan the Barbarian 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=45)
Force (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)
Cowboys and Aliens (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47)
Apocalypto (http://www.zoom.lk/forums/media.php?do=details&mid=48)
Planet of the Apes (2001) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=49)
Earthlings [2007] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=50)
Insidious (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51)
In Time (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52)
The Smurfs 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53)
Assassination Games (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=54)
ICE AGE A MAMMOTH CHRISTMAS (http://www.zoom.lk/forums/media.php?do=details&mid=55)
The Smurfs A Christmas Carol (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=56)
Killer Elite (http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)
Blitz (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=58)
Resident Evil (2002) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59)
Resident Evil: Apocalypse (2004) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59)
Resident Evil: Extinction (2007) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59)
Final Destination 5 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=60)
RA One (http://www.zoom.lk/forums/media.php?do=details&mid=61)
Real Steel (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=62)
Immortals 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=63)
The Thing 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64)
Mausam (http://www.zoom.lk/forums/media.php?do=details&mid=66)
Johnny English Reborn (http://www.zoom.lk/forums/media.php?do=details&mid=67)
Trespass (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=68)
Tomorrow, When the War Began (http://www.zoom.lk/forums/media.php?do=details&mid=69)
Mr.Perfect (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70)
Arena [18+] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=71)
7Aum Arivu (http://www.zoom.lk/forums/media.php?do=details&mid=72)
Puss in Boots (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=73)
Fright Night (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)
Hugo[2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75)
The Entitled (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=76)
The Adventures of Tintin (http://www.zoom.lk/forums/media.php?do=details&mid=77)
Deiva Thirumagal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78)
Underworld: Awakening (http://www.zoom.lk/forums/media.php?do=details&mid=79)
Don 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=80)
The Artist [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=81)
Ghost Ship (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82)
Alvin and the Chipmunks Chipwrecked (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)
PHOBIA 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=84)
War Horse 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=85)
The Grey (http://www.zoom.lk/forums/media.php?do=details&mid=86)
Shutter [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=87)
Ice Age 3 -Dawn of the Dinosaurs (http://www.zoom.lk/forums/media.php?do=details&mid=88)
Special Forces [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89)
Ek Main Aur Ekk Tu [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90)
Mission Impossible 4 - Ghost Protocol (http://www.zoom.lk/forums/media.php?do=details&mid=91)
Cars 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=92)
The Girl with the Dragon Tattoo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=93)
African Cats (Documentary) [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94)
Sherlock Holmes [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95)
Agneepath (http://www.zoom.lk/forums/media.php?do=details&mid=96)
Sherlock Holmes 2: A Game of Shadows 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)
The Divide 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98)
Kahaani 2012 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=99)
MERANTAU [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)
The Vow (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=101)
Catch Me If You Can (http://www.zoom.lk/forums/media.php?do=details&mid=102)
Contraband [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=103)
The Woman In Black (http://www.zoom.lk/forums/media.php?do=details&mid=104)
The Amityville Horror (2005) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=106)
Haywire (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=108)
Marley & Me (http://www.zoom.lk/forums/media.php?do=details&mid=109)
Gone (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=110)
John Carter [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=111)
Man on a Ledge [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=114)
Ghost Rider- Spirit of Vengeance (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115)
Iron Sky (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=118)
The Darkest Hour (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=121)
The Raid : Redemption [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=122)
Safe House (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=123)
Journey 2:The Mysterious Island (http://www.zoom.lk/forums/media.php?do=details&mid=124)
Blood Diamond (2006) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=125)
Megamind [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=126)
Running Scared [2006] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=127)
Tom Sawyer (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=128)
Mirror Mirror [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=129)
Stake Land [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=130)
Piranha 3DD [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=131)
The Invisible(2007) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=132)
Wrath of the Titans [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=133)
You Got Served: Beat The World [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=134)
Headhunters (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=136)
Jannat 2 [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=137)
X Men [2000] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=138)
Zindagi Na Milegi Dobara [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=139)
My Girl and I [2005] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=140)
Wake Up Sid [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=141)
Wall-E [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=142)
Desi Boyz[2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=143)
The Social Network [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=144)
Coming Soon [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=145)
Journey To the Center of the Earth [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=146)
9 [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=147)
Miami Vice [2006] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=148)
G.I Joe: The Rise of Cobra [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=149)
Lockout [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=150)
Tezz [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=151)
Housefull 2 [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=152)
The Messengers [2007] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=153)
IN DARKNESS [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=154)
The Notebook [2004] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=155)
October Sky (http://www.zoom.lk/forums/media.php?do=details&mid=157)
Batman-The Dark Knight [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=158)
Cleanskin [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=159)
The Pact[2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=160)
The Raven [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=161)
Arjun The Warrior Prince [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=162)
Vicky Donor [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=163)
The Lorax [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=164)
The Happening [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=166)
Urban Explorer [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=167)
Rowdy Rathore [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=170)
Hijacked [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=168)
Shanghai [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=171)
Chatur Singh Two Star [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=172)
Taken [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=173)
Don't Be Afraid of The Dark [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=175)
Battleship [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=176)
The Hunger Games [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=177)
Ramona And Beezus [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=178)
A Thousand Words [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=179)
The Day the Earth Stood Still [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=180)
Watchmen [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=182)
The Dictator [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=183)
The Pirates! Band of Misfits [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=184)
Gladiator [2000] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=185)
Transit [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=186)
The Expendables [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=187)
Midnight Son [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=190)
The Condemned [2007] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=191)
The Book of Eli [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=192)
District 9 [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=193)
Gangs of Wasseypur [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=194)
The Cabin in the Woods [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=195)
The Avengers [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=196)
Ekk Deewana Tha [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=197)
Day of the Dead [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=200)
Safe [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=201)
THE LUCKY ONE [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=202)
Jism 2 [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=203)
PUSH [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=204)
The Cold Light Of Day [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=207)
Mere Brother Ki Dulhan [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=208)
Snow White & The Huntsman [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=209)
Poseidon [2006] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=210)
Star Trek [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=211)
American Reunion [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=212)
Chocolate [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=213)
6 Bullets [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=214)
AVP (Alien Versus Predator) [2004] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=215)
Alien Vs Predator-Requiem [2007] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=216)
Men In Black 3 [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=218)
Teri Meri Kahaani [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=219)
The Omen [2006] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=220)
The Babymakers [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=222)
Ultimate Avengers The Movie [2006] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=223#)

CREATIVEN
09-08-2012, 08:38 PM
http://i.imgur.com/oiR0Y.png

මෙතෙක් සිංහල උපසිරැසි හදපු අපේ යාලුවො හැමෝටම ස්තුතියි..

අපේ ඇඩ්මින් සහෝදරයා,
මේ ජයග්‍රහනයේ රහස ඔයාගෙ නිහතමානීත්වය.
ජයවේවා. . !








http://i.imgur.com/kV2lW.png

Punisher
09-08-2012, 08:48 PM
උපසිරැසි 200ක් අමාරුවෙන් ආව ගමනක්.ඉදලා හිටලා ගමන කඩාකප්පල් කරන්න කටිටය මොන තරම් නම් දේවල් කලාද? එත් නොනැවති යන ගමන හැමදාම අමරණියයි.!!

Udara|රොකියා
09-08-2012, 08:48 PM
මේකට ගැලපෙන හොඳම වචනේ තමයි නිහතමානීත්වය සහ කණ්ඩායම් හැඟීම !
වෙන මුකුත් කියන්න යන්නේ නැහැ, මොකද මෙය පටන්ගැන්මක් විතරයි නිසා සහ යාමට තව හුඟක් දුර ගමනක් තියෙන නිසා ....

sts
09-08-2012, 08:58 PM
http://img.xcitefun.net/users/2010/08/196202,xcitefun-17382-festive-balloons-congratulation.jpg


Congratz ZOOM.lk Team

CJA
09-08-2012, 08:58 PM
http://friends18.com/img/congratulation/028.gif


අපගේ ඇඩ්මින් හා සියලු සහෝදර උපසි‍රැසි නිර්මාණකරුවන්ට මාගේ ආචාරය!!!

Zen
09-08-2012, 09:03 PM
ජයවේවා 200 2000ක්ම කරමු

Naveen
09-08-2012, 09:04 PM
http://www.popularvirals.com/images/congratulations/congratulations-0911.gif

gamage
09-08-2012, 09:13 PM
මේ වගේ සයිට් එකක සමාජිකයෙක් වෙන්න ලැබිමම ලොකු සතුටක්.:yes: :yes:

dilan deshapriya
09-08-2012, 09:21 PM
ඇත්තටම හුගක් වටින web site එකක් මේක

Damon
09-08-2012, 09:24 PM
මම හිතන්නේ කෙටි කාලෙකින් වැඩිම උපසිරැසි ප්‍රමාණයක් දීලා තියෙන්නේ zoom එකෙන්.
සූම් එක නිසා තමයි සමහර සයිට් සෙනසුරාදටයි ඉරිදටයි නිවාඩු ගිහිල්ල හිටිය අය දැන් සිහි විකල් වෙලා වගේ තියෙන්නේ.
සූම් එකට සදා ජය

Castiel
09-08-2012, 09:40 PM
කවදත් හොඳම උපසිරැසි දෙන සූම් උපසිරැසි කණ්ඩායමට ජය,

http://s.myniceprofile.com/myspacepic/112/11288.gif

sujeewa
09-08-2012, 09:43 PM
http://img.xcitefun.net/users/2010/08/196202,xcitefun-17382-festive-balloons-congratulation.jpg
මේ වගේ සයිට් එකක සමාජිකයෙක් වෙන්න ලැබිමම ලොකු සතුටක්

sanjewa87
09-08-2012, 09:52 PM
හදවතින්ම සුභපතනවා

මරු හිරා
09-08-2012, 09:55 PM
දීර්ඝ කාලයක් තිස්සෙම සූම් පවුලේ සාමාජිකයෙක් වීම ගැන බොහොමත්ම සතුටුයි. ඔබ සැමට ජය.!

Anushiz
09-08-2012, 09:58 PM
බොහෝම ස්තුතියි ඔයාලා දිලා තියන උපසිරැසි වලින් 100කට ආසන්න ගානක් අනිවාර්යෙන් මම බලලා ඇති.ඔයාලා නියම වැඩක් කරන්නේ.
බොහෝම ස්තුතියි ඇඩ්මින් ඇතුළ මේකට වෙහෙස මහන්සිවෙලා වැඩ කරන හැමෝටම.

mevan54
09-08-2012, 10:05 PM
200ට තව දෙතුන් සියක්ම වැඩි වැඩි යෙන් උපසිරැසි දාන්න හැකිවේවා

Angel_senuri
09-08-2012, 10:08 PM
මේ ගමනට මමත් උපසිරැසි කීපයක් දීලා වුනත් සහභාගී වෙන්න ලැබුනු එක ඇත්තටම ලොකු සතුටක්.මොන දේටවත් නොසැලී මෙතෙක් ආපු ගමන නොනවත්වාම ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන මේ වෙබ් අඩවියටත්, මේ වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා ඉන්න අවංක පිරිසටත්. ඇත්තටම තව කාරණාවක් නිසා මට හිතට ලොකු සතුටක් ඇතිවුනා. අපි හැමදාම හිතුවෙ හැමදේම පුළුවන් boysලාට විතරයි කියලනෙ. ඇත්තටම මේ සයිට් එකේ සමහර කොටස්වලට grl කෙනෙක් උදව්වෙලා තියෙනවා කියල දැනගත්තම ලොකු සතුටක් දැනුනා.බාධක නම් ගොඩක් එයි. ඒත් Zoom කවදාවත් නවතින්න එපා.සදා ජය!!

GTD
09-08-2012, 10:17 PM
Double Hundred
200 ට
MANY CONGRATS ZOOM
GTD

TharinduFox
09-08-2012, 10:35 PM
බාධක මැද නොනවැති ඉදිරියට යන්න ඔබට ජයපතනවා

පොඩ්ඩා
09-08-2012, 10:59 PM
200ක් සබ් දෙනවා කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු.එකත් ෆිල්ම් 200ක්ම නියමයි මචන් ලා

RaviTH
09-08-2012, 11:07 PM
දුක් කරදර විදගෙන ආපු ගමන තමයි ලස්සන මචන්.අද මේ ඇවිත් තියන ගමන ගැන ආපහු හැරිලා බැලුවම උඔටම සතුටු හිතේවි.ජයවේවා!!

http://www.itchmystitches.com/media2/images/congratz/congratz-578.gif

dushan075
09-08-2012, 11:21 PM
http://4.bp.blogspot.com/-6uKkoOOmQDY/TXNCkxErJSI/AAAAAAAAAGs/DZ2_z0hyIwc/s1600/128613%252Cxcitefun-congrats9sv.gif

tharaka
09-09-2012, 12:00 AM
ජයවේවා. ඉක්මනින්ම 2000 ක් කරමු.
තවත් ඉදිරි ගමනකට සුභ පැතුම්.
ජයවේවා ZOOM.lk

Dilshan
09-09-2012, 12:28 AM
200 නෙමෙයි අපි 2000ක්ම දාමු.මමත් සබ් දාන්න ලගදිම උදව්වක් දෙන්නම්

Time Traveler
09-09-2012, 07:33 AM
http://www.goodlightscraps.com/content/congrats/congrats_7.gif

අපි හැමෝටම මොන ප්‍රශ්ණ තිබුනත් ඒ ප්‍රශ්ණ ඔක්කොම අමතකවෙලා යනවා, සූම් එකට ඇවිල්ලා සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බැලුවාම. මනස සංතෝෂ කිරීමත් ලොකු පිනක්. ඒ නිසා අපිව සතුටු කරනවාට සබ්දෙන හැමෝටමත්, සූම් වෙබ් අඩවියටත් බොහොම පිං. අපේ ඇඩ්මින් සහෝදරයාටත්, මහන්සිවෙලා සිංහල උපසිරැසි හදන අපේ යාලුවො හැමෝටමත් බොහොම ස්තුතියි. සූම් වෙබ් අඩවියට තවත් බොහෝ කාලයක් අප වෙනුවෙන් සිංහල උපසිරැසි ලබාදීමට හැකිවේවා! ඒ වගේම සූම් එකටත් එහි සෑම සාමාජිකයෙකුටමත් ජයෙන් ජයම ජයවේවා!

*maheshi*
09-09-2012, 09:04 AM
හැමෝගේම එකමුතුවෙක් ආව ගමනක්! බාධක මොනා හම්බුනත් එවා ජයගෙන ආව ගමනක්!!

darsh46
09-09-2012, 09:14 AM
congratz well done :clap:

copper
09-09-2012, 09:42 AM
මේ ගොඩේ මගෙත් සබ් 1 1/2ක් තියනවා දැක්කම පට්ට සතුටුයි තව එකක් දෙන්න ඕන

tanuja
09-09-2012, 09:44 AM
සූම් එකටත් උපසිරැසි දෙන ඔක්කොටමත් ජයවේවා!:clap::clap::clap:

SurangaWanni
09-09-2012, 10:39 AM
සැමදාමත් නවමං සොයමින්...........

නිරතුරු කැපවීමෙන් එකට එක්ව.........

සැමදෙන තුටු කිරීම උදෙසා.........

Zoom.lk හී උන්නතිය උදෙසා.....

තම සිතුවිලි උපසිරැසි බවට පෙරලමින්.....

කරගෙන යන්නා වූ වික්‍රමාන්විතයේද ......

හමුවන්නා වූ සියළු බාධක කම්කටොළු.......

ආශිර්වාදයක්ම බවට පත්කරගෙන........

උපසිරැසි 200 සිට 200,0000 කුත් නොව.......

අනන්තයක් දක්වාම මේ ලොව පවතින තුරාවට.........

අප රසික, රසිකාවියන් සැමදා පිණවීමට.............

ධෛර්ය ශක්තිය HEDZ ඇතුළු.............

Zoom.lk හී උපසිරැසි කණ්ඩායමට ලැබේවා.......



“Zoom.lk දිර්ඝායු පතමින් සුභපැතුම් එක් කරමි.“

HEDZ
09-09-2012, 10:50 AM
හැමෝගෙම සුභපැතුම් වගේම දිරිමත් කිරිම් වලට බොහෝම ස්තුතියි.
:) :) :) :)

LKnerd
09-09-2012, 01:23 PM
නියමයි හැමදාම අපි සුම් එක්ක ඉන්නවා

Mal Baba
09-09-2012, 04:53 PM
මට මතකයි 100 වන සබ් එක නිකුත් කල දවස
කෙටි කාලයකින් 200
නොනැවතී ඉදිරියට
චිත්‍රපට නැරඹීමේ කලාව නව මගකට යොමු කල සූම් වෙබ් අඩවිය
දිනෙන් දින ලාංකීය චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට නැවුම් චිත්‍රපට එසැනින් කොලිටි ලෙස ගෙන එන ඔබට ජයම වෙවා

සූම් මණ්ඩලයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

Mal Baba
09-09-2012, 04:54 PM
දැන් අපේ ප්‍රදේශවලත් සිංහල සබ් කියල ගහපු ඩීවිඩි වල දුවන්නේ සූම්. එල්.කේ කියන නමයි.මහාබගේ තිලක්මා සිටී හි තිබෙන බ්ලුරේ කෝනර් හිදී මා දුටුමෙමි.

PASANJAYASINGHE
09-09-2012, 08:57 PM
Congratulations Zoom.lk..............

dani_baba
09-09-2012, 10:27 PM
200 ක් නෙමෙයි 2000ක් දෙන්න හැකි වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

jagodatm
09-10-2012, 09:23 AM
Congrats wewa.......... Thawa Thawa bo kalak dinewa............!!!

..::SPARK::..
09-10-2012, 09:41 AM
ජය වේවා 200 2000ක් වෙන්නට කියා සුභපතනවා.

ESPN
09-10-2012, 10:13 AM
http://img.xcitefun.net/users/2012/02/284547,xcitefun-8358.gif

dushanz
09-10-2012, 10:20 AM
direckt link download karnna thiyenn part vasyaneni ekakota sub eka wada karnwada part walta anitka tv convert ekata part okama 1 vidyata kara sub ekak damoth wada karyida mata eka kiyalnna karu hari danna ekenk thx zoom.lk :D jaya wewa

NR SUPUSHPITHA
09-10-2012, 04:28 PM
NIYAMAI ZOOM.API HAMADAMATH ZOOM EKKA.JAYAVEVA!
NAVER GIVE UP
THANKS YOU ZOOM.:yes:

nilantha
09-10-2012, 06:03 PM
www.zoom.lk thank u ...oba samata ma ,,,lasana movice dunna ta..we ara with uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.....congratulation s,,sama tama...

A.sasika randika
09-11-2012, 03:40 PM
:40_002:
උනුසුම් සුබ පතුම් තවත් දුර ගමනක් යන්නට...............

Sithum Dinesh
09-11-2012, 05:06 PM
මේ වගේ සයිට් එකක සමාජිකයෙක් වෙන්න ලැබිමම ලොකු සතුටක්. ජයවේවා!

badyfady
09-11-2012, 11:03 PM
අපගේ ඇඩ්මින් හා සියලු සහෝදර උපසි‍රැසි නිර්මාණකරුවන්ට මාගේ ආචාරය!!!

Sameera Karunaratne
09-12-2012, 01:31 PM
මල් 7i

තවත් ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම්....!

Isuru1990
09-12-2012, 03:02 PM
:clap::clap::clap:
ඇත්තටම හුගක් වටින web site එකක් මේක. සූම් එකට සදා ජය!

09-12-2012, 08:49 PM
magenuth suba pethum................:cool:

imax
09-12-2012, 09:03 PM
:yes::yes::yes::yes:
GOOD LUCK ZOOM

Sri-Mal
09-13-2012, 03:56 PM
me site ekata join wenna labuna ekath loku sathutak... puluwan hama sahayogayakma denawa... good luck !!!

esala jayasanka
09-13-2012, 05:11 PM
දිගු ගමනකට සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:D

chamika gihan
09-15-2012, 02:35 PM
Aylakiriiiiiiiiiii....................Ohoma yamu zoooooooooooommmmmmm:cool::cool::cool:

kandya
09-15-2012, 04:06 PM
..

kandya
09-15-2012, 04:13 PM
උපසිරැසි හදන වැඩේට සෙට් වෙන්න මාත් කැමතියි..හැබැයි කොහොමද කියලානම් දන් නෑ join වෙන්නේ....දන්නා කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න...

Angel_senuri
09-15-2012, 04:16 PM
උපසිරැසි හදන වැඩේට සෙට් වෙන්න මාත් කැමතියි..හැබැයි කොහොමද කියලානම් දන් නෑ join වෙන්නේ....දන්නා කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න...

harima lesine. oya [email protected] ekata mail ekak yawanna oya gana kiyala.ape admin help karai :)

kandya
09-15-2012, 04:22 PM
harima lesine. oya [email protected] ekata mail ekak yawanna oya gana kiyala.ape admin help karai :)



ස්තුතියි ඔයාට...
හරි මම කියලා බලන්නම්කෝ...

Mal Baba
09-20-2012, 02:36 PM
ස්තුතියි ඔයාට...
හරි මම කියලා බලන්නම්කෝ...

film balalath iwarai den nam

kandya
09-20-2012, 03:06 PM
film balalath iwarai den nam

මම කිව්වා කියලා හිතාගනින්කෝ.....:k0235:

MANJU
09-20-2012, 11:34 PM
2000යි:P:P
සුබ පැතුම් මගෙන් සූම් එකට ඔන්න
දිගුකල් සයිබර් අවකාශයේ වජඹේවා
අභියෝග ජයගන්න ලොකු අයිය ඇතුලු හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා








ඒත් මම ලොකු අයියත් එක්ක තරහයි :angry: මගේ නම නිකමටවත් පැත්තකින් දාල නෑ :growl: මේකට එන කෙල්ලො මං ගැන මොනව හිතයිද :( දෙයියනේ මගේ යාසම ගියා :oo: අයි හේට් යූ ලොක්කා :k0236:

beushan
09-27-2012, 04:36 PM
අපට සිංහල උපසිරැුසි ලබාගන්නට අවස්ථාව ලබාදුන් ෙමම ෙවබි අඩවියට තවදුර යන්නට ශක්තිය ලැෙබිවායි ප‍්‍රා ්රතනා කරනවා.

LahiruKanthika
09-28-2012, 09:22 PM
VERY GOOD JOB..........ALL THE BEST!!!!!!!!!

Mal Baba
09-30-2012, 06:29 PM
මම කිව්වා කියලා හිතාගනින්කෝ.....:k0235:
ehemai