PDA

View Full Version : Sherlock [2010] (TV series) Season 1 Episode 1 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-09-2012, 09:52 AM
Sherlock [2010] (TV series) Season 1 Episode 1 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=224)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=224))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1475582/)


http://www.zoom.lk/forums/downloads/subs/TV/SHERLOCK/SHERLOCKTV.jpg
කලකට ඉහතදි අප ඔබෙන් ඔබ වඩාත් කැමැති ටිවි සිරිස් එක කුමක්දැයි විමසා සිටියා එහිදි ඔබගේ වැඩිම මනාපයෙන් තේරි පත් වුයේ Sherlock කතා මාලාවයි.IMDB හි 9.2ක අගයකට හිමිකම් ලබන රුපවාහිනි කතාමාලාව ඔබට සිංහල උපසිරැසිව රසවිදිමට නොදුන්නොත් එය විශාල අඩුවක් යැයි අපට හැගුන නිසා අද සිට මේ ලෙසට මෙම කතා මාලවේ මෙතෙක් නිකුත් වි ඇති සියළුම කොටස් සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තැබිමට මෙලෙස ආරම්භ කරනවා.මේ කතාමාලාව ඇත්තටම උපසිරැසි ගැන්විමට අසිරූ කටයුක්තක් වෙනවා මොකද මෙහි භාවිතා කරන භාෂාවිලාශය හා මෙහි එක කොටසක් විනාඩි 90ක් පමණ වන නිසාත් උපසිරැසි ගැන්විමට ඇතැම් විට සමහර කොටස් තුල 2000කට අධික ලයින් සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා.අභියෝග භාරගැනිමට නිතර කැමති අප විසින් මේ ඔබ වෙනුවෙන් ඒ අභියෝගයට ජයගෙන අද ඔබවෙත මෙලෙසෙ කතාව දිගහැරෙනවා.ශර්ලොක හොම්ස් චිත්‍රපට මාලාවද අපි ඔබට ගෙන ආවා මතක ඇති.ඒ චිත්‍රපටි නැරඹුවේ නැතිනම් Sherlock Holmes (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95) පලමු චිත්‍රපටියද Sherlock Holmes: A Game of Shadows (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)දෙවැනි චිත්‍රපටියද ලබා ගන්න.

ඉහත චිත්‍රපටි වල දැක්වෙන කතාවට වඩා හාත්පසින් වෙනස්ම කතාවක් තමයි මේ කතාවේ දිගහැරෙන්නේ.මේ කතාවේ දිගහැරෙන්න ඔබ ශර්ලොක් හොම්ස්ගේ පොත්පත් කියවලා තියනවා නම් ඊට සමාන කතා වුවත් එම කතා වර්ථමාන කාලය තාක්ෂනය හා එකතුව නිර්මාණය කරන ලද එවා විමයි.වෙනස්ම අත්දැකිමක් වෙයි කියලා හිතනවා නේද ඔව් ඔබ ශර්ලොක් හොම්ස් රසිකයෙක් නමේ මේ අලුත් කතාමාලාවද රසවිදින ලෙස අප මෙලෙස ආරාධනා කරනවා.

මෙහි තනිටොරන්ට් ෆයිල් අපි නිකුත් කරලා තියනවා.ඒ වගේම පලවෙනි සිසන් එකේ කොටස් 3නම ඇතුලත් ටොරන්ට් එකක්ද අප නිකුත් කරලා තියෙනවා.එය කැමති නම් ඩවුන්ලොඩ් කරගන්න මොකද කොටස් 3නම අප මේ වන විට නිකුත් කිරිමට සියල්ල සුදානම් කර ඇති නිසා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඕෂාධ සෙනෙවිරත්න සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

CREATIVEN
09-09-2012, 10:08 AM
http://i.imgur.com/oiR0Y.png

ජයවේවා අපේ කොල්ලො දෙන්නටම
නියම කතාවක් තෝර ගෙන තියෙනවා
සීසන් 1 මම බැලුව ගිය සතියේ ආයෙමත් බලන්න පුලුවනි එහෙනම්..
ඔයාල දෙන්නටම ගොඩා ස්තුතියි..
අනිත් කොටස් ටිකට් ඉක්මනට ඕන මේක නික ෆිල්ම් එකක් උපසිරැසි ගැන්වුවා වගේම් තමයි ලයින්ස් 1200ක් විතා තියෙනවානේ
ජයමවේවා

*maheshi*
09-09-2012, 10:10 AM
නියමයි මේ දිලා තියෙන්නේ ස්පාර්ක් හා තාරකට බොහෝම ස්තුතියි මේ ටිවි සිරිස් එකත් අපිට ගෙනාවට දැන් ටිවි සිරිස් 3යි නේ

copper
09-09-2012, 10:12 AM
මෙන්න බොලේ පට්ටම පට්ටම පට්ටම පට්ටම කතාවක් සිංහල එක්කම දිලා :40_002::40_002::40_002:

Time Traveler
09-09-2012, 10:12 AM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:
තවත් අළුත්ම TV series එකකට උපසිරැසි දීලා නේද? නියමයි...නියමයි... මේ වැඩේ දිගටම කරගෙන යන්න සූම් උපසිරැසි කණ්ඩායමේ හැමෝටම ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අප වෙනුවෙන් මහන්සිවෙලා උපසිරැසි ගැන්වූ ඕෂාධ සෙනෙවිරත්න සහ ධනුෂ්ක ලක්මාල් සොහොයුරන් දෙදෙනාටත්, සූම් වෙබ්අඩවියටත් බොහොම ස්තූතියි! සැමටම ජයෙන් ජයම වේවා!

SurangaWanni
09-09-2012, 10:19 AM
මේක දෙවනයි කියලා තිබුණට මොකද මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ.
කොහොම උනත් සුපිරි වැඩ කාරයෝ දෙන්නෙක්නේ සෙට් ලො ඉන්නේ.
ඉක්මනටම අනිත් කොටස් ටිකත් දෙන්ඩෝ.
ජයවේවෝඕඕඕ...................

Isuru1990
09-09-2012, 10:25 AM
නියමයි...නියමයි...ස් ාර්ක් හා තාරකට බොහෝම ස්තුතියි. සැමටම ජයෙන් ජයම වේවා!

Udara|රොකියා
09-09-2012, 10:34 AM
මේකට තමයි කියන්නේ අපිට ඕනේ ඒවා නොදී.... රසිකයින්ගේ ඉල්ලීම් වලට සබ් දෙනවා කියලා !
හුඟ කාලයක් තිස්සේ ඉල්ලීම් කරපු ටෙලි කතා මාලාවක් වන ෂර්ලොක් කතා මාලාවට ඕෂාධ සහ තාරක ඒ කාර්ය බාරගෙන කෙරුවට හුඟක් ස්තුතියි !

කොහොමත් ලංකාවේ අයට ෂර්ලොක් හෝම්ස් කියපු ගමන් මතක් වෙන්නේ සූම් එක. ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටයේ එක සහ දෙක කොටසට උපසිරැසි දීලා දැන් ටෙලි කතාවටත් උපසිරැසි !

Amila
09-09-2012, 10:52 AM
නියමයි මේ වගේ එවා සබ් දෙන්න අමාරුයි තමයි වෙන එවට වඩා.එක තමයි කවුරුත් කවදාවත් නොදුන්නේ.
දැන් නම් මේක බලාගෙන දායිද දන්නෙ නැ

sanjewa87
09-09-2012, 10:54 AM
බොහෝම වටින වැඩක්!

Punisher
09-09-2012, 11:34 AM
ස්පාර්ක් කොල්ලයි තාරක කොල්ලයි දිලා තියෙන්නේ සුපිරි ගේමක් මේකට සබ් දුන්න එක නම් 1000වාරයක් වටිනවා.ශර්ලොක් ෆිල්ම් සෙට් එක දුන්නා වගේ මේකත් අනිවා දෙමු.

gayan159
09-09-2012, 11:59 AM
ubala adahanna watinawane . mea mea ape ammagen nam gutikanna wewi lamaya hogala film balanawa padam na kila(joke)

මරු හිරා
09-09-2012, 12:23 PM
තාරක බොස් වැඩක් කරොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනේ. දෙනවා කියල මෙහෙමත් දෙනවද අප්පා. පිස්සු හැදෙනවනේ. මේකනම් ඉතින් අනිවා බලනවා. ස්පාක් කොල්ලගේ ෆේස්බුක් කතන්දරේ ඊයේ බැලුව විතරයි. සුපිරි වැඩක්. දිගටම කරමු

Gecko
09-09-2012, 12:41 PM
දෙන්නටම ගොඩක් ස්තුතියි

Anushiz
09-09-2012, 01:00 PM
මේක දෙනකම් මම බලාගෙන හිටියේ මම ආසම කතා ටිකක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නේ ඒ සේරම ඔයාලා දෙන්න පටන්ගත්ත එක නම් ගොඩාක් හොද දෙයක් බොහොම ස්තුතියි දෙන්නටම :yes: <3<3

LKnerd
09-09-2012, 01:22 PM
thanks tharaka & spark :)

CJA
09-09-2012, 01:25 PM
පට්ට පට පට කිව්වලු.... සුපිරිම සුපිරි මචංලා. මේකට සබ් දුන්න එකනම් පට්ටම වැඩක්.. නියමයි ස්පාර්ක් හා තාරක මචංලා.. ජයවේවා!!

:thumbsup::thumbsup::clap::40_002:

tharindu87
09-09-2012, 02:28 PM
:thumbsup::thumbsup::thumbsup:

Viraj_rox
09-09-2012, 02:32 PM
දෙන්නටම ගොඩක් පින් මචන් ලා මේකේ ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මනට අපිට දෙන්න. :thumbsup::thumbsup::14_002::14_002::14_002::40_00 2::40_002:

Castiel
09-09-2012, 02:51 PM
ඔය තියෙන්නේ.........කියන් වචනත් නෑ......සුපිරියෙනුත් සුපිරියි, ස්තූතියි දෙන්නටම,

Mal Baba
09-09-2012, 04:37 PM
නියමයි මචන් නියමයි
මමත් මෙකේ බොබ් රිලීස් කරපු එක බෑව බන් බාගයක්
ඒත් ඒක මේකට සෙට් වෙයිද දන්නෙ නෑ නේ
ඒ නිසා ඔන්න ඔගොල්ලො දීල තියෙන වන් ජී.බී එක බෑවා

Dilshan
09-09-2012, 06:10 PM
මහන්සිවෙලා උපසිරැසි දාලා දෙනවට පින්.පුලුවන් නම් මේකේ අනිත් කොටස් ටිකත් සතියක් නොයවා ඉක්මනට දෙන්න බලන්න.බලකරනවා නෙමෙයි ඉල්ලිමක් යාලුවනේ.මම හරි ආසයි මේ වගේ කතා බලන්න.මගේ ඉල්ලිමත් සලකා බලන්න.ඔබ දෙදෙනාටම බුදුසරණයි!

Naveen
09-09-2012, 07:13 PM
නියම වැඩක් හොදේ,
තාරකටයි ඕෂධටයි දෙන්නටම ගොඩක් ස්තූතියි.

PASANJAYASINGHE
09-09-2012, 08:59 PM
Thanks Friend..........
මම TV Series එක Download කරගෙන ගොඩක් කල් හිටිය බලන්නේ නැතුව.
දැන් නම් බලන්න පුළුවන්.

TharinduFox
09-09-2012, 09:39 PM
අසාවෙන් බලන්න හිටපු එකක් සිංහල සබ් ලැබුන එක ගැන නම් කියාගන්න බැරි සතුටක් තියෙන්නේ

dani_baba
09-09-2012, 10:28 PM
මේක දුන්න එක ගැන උඔලට පින්

RaviTH
09-09-2012, 11:58 PM
ඉල්ලිම ඉටු කලාට ස්තුතියි

පොඩ්ඩා
09-10-2012, 12:11 AM
ෂර්ලොක් අයියා!! මෙන්න සබ් එක්කම දාලා :cool::cool: කියන්න වචන නෑ
උපසිරැසි ලබා දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය :yes::yes::yes:

tanuja
09-10-2012, 12:41 AM
බොහෝම වටින වැඩක්! උපසිරැසි වලට ස්තුතියි!

tharaka
09-10-2012, 07:49 PM
හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙන්නේ පළමු දවසෙන්ම, 1000 ට අධික පිරිසක් දැනටමත් ඩවුන්ලෝඩ්කරලා තියෙන එකෙන් ඒක පැදිලිවෙනවා.
මෙහි ඉදිරි කොටස්වල උපසිරැසි දැනටමත් කරගෙන යනවා, ඉදිරියේදි බලාපොරොත්තුවෙන්න. ජයවේවා! මෙම උපසිරැසියේ 3/4 කල ඕෂධටත් ගොඩක් ස්තූතියි.

gayan159
09-10-2012, 08:10 PM
හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙන්නේ පළමු දවසෙන්ම, 1000 ට අධික පිරිසක් දැනටමත් ඩවුන්ලෝඩ්කරලා තියෙන එකෙන් ඒක පැදිලිවෙනවා.
මෙහි ඉදිරි කොටස්වල උපසිරැසි දැනටමත් කරගෙන යනවා, ඉදිරියේදි බලාපොරොත්තුවෙන්න. ජයවේවා! මෙම උපසිරැසියේ 3/4 කල ඕෂධටත් ගොඩක් ස්තූතියි.

ade appa kawadada ethiriwa denne pissu hadenawane?

gamage
09-10-2012, 08:54 PM
බොහෝම බොහෝම ස්තුතියි

Demax
09-10-2012, 09:07 PM
මේක බලලම දාන්නේ මචන් සුපිරි කතාව අලුත් මුහුණුවරක් තිබ්බ නිසා පොඩ්ඩක් නිකම් අමුත්තක් වගේ දැනුනා ඒ උනාට නියම රහස් පරික්ෂක කතාවක් මේ වගේ ටිවි සිරිස් එකක් සබ් දෙන්න තොරගැනිමම වටිනවා 9.8/10 දෙන්න පුලුවන් මට නම් මේකට

hpranga
11-07-2013, 06:52 AM
http://text.glitter-graphics.net/love/t.gifhttp://text.glitter-graphics.net/love/h.gifhttp://text.glitter-graphics.net/love/a.gifhttp://text.glitter-graphics.net/love/n.gifhttp://text.glitter-graphics.net/love/k.gifhttp://dl3.glitter-graphics.net/empty.gifhttp://text.glitter-graphics.net/love/y.gifhttp://text.glitter-graphics.net/love/o.gifhttp://text.glitter-graphics.net/love/u.gifhttp://dl3.glitter-graphics.net/empty.gif (http://glitter-graphics.com/myspace/text_generator.php)

thilanka mihiranga
11-08-2013, 07:04 PM
ගොඩක් ස්තූතියී