PDA

View Full Version : Prometheus [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-10-2012, 08:25 PM
Prometheus [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=226)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=226))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1446714/)

http://www.zoom.lk/forums/downloads/subs/Prometheus/Prometheus.jpg
මේ කතාවෙන් මෑතක සිදුවෙන දෙයක් නෙමෙයි පෙන්නුම් කරන්නෙ. අනාගතේදි, ඒ කියන්නෙ වර්ෂ 2050ටත් එහා කාලෙදි පිරිසකට ඕන වෙනවා දැනගන්න මිනිස්සු පැවතගෙන ආවෙ කොහොමද කියල.මේ අයට මේ ගැන අධ්‍යයනය කරන්න හිතෙන්නෙ එයාලට ලැබෙන පොඩි ඉඟියක් නිසයි.මේ උනන්දුව මේ පිරිසව විශ්වයේ අඳුරු තැන් කරා ගෙනයනවා. මේකට මේ පිරිස යොදාගන්න යානාව තමයි Prometheus කියල කියන්නෙ.මේ යානාව මෙහෙයවන්නෙ මේ පිරිසෙ ඉන්න කාන්තාවක්. ඇයට සහය වෙන්නෙ යානාව නිෂ්පාදනය කල පුද්ගලයාගෙ අණ පිළිපදින සහයක රොබෝ කෙනෙක්.මෙම යානාව අදාල කාලයේදී අදාල තැනට ගියාම තමයි සේරම පටන් ගන්නෙ. පිරිසට දකින්න ලැබෙනවා එහි සිටි ජීවීන්ගේ මලසිරුරු.ඔය අතරේ කලින් සඳහන් කල රොබෝවරයා වෙනත් මෙහෙයුමක යෙදෙනවා. ඒ මෙහෙයුම සඳහා යොදාගන්නෙත් තම පිරිසමයි.නමුත් කිසිවෙක් මේ බව දන්නෙ නෑ. මේ පිරිස ආපහු අපේ ලෝකය කරා පැමිණෙයිද කියන එක කතාව ඉවර වෙනකල්ම ප්‍රශ්නයක්.IMDB හි ප්‍රතිචාර 7.5ක්ම ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය හැමෝම අරගෙන බලන්න වටින කතාවක්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..

මරු හිරා
09-10-2012, 08:34 PM
අම්මටසිරස් මේකත් දීලනේ. මේක දෙනකන් බලාගෙන හිටියේ. තැන්ක්ස් හොඳේ තාරක අයියේ.

Punisher
09-10-2012, 08:40 PM
තාරක නම් මාරයි නේ දැන් සබ් දෙනවා දෙනවා දෙනවා නියමයි.ලගදි ටිවි සිරිස් එකටත් දුන්නා දැන් මේකටත් දිලා
තාරක ආපහු වැඩ පටන් අරන් වගේ නියමයි!! :clap: :clap:

CJA
09-10-2012, 08:53 PM
පට්ටනෙ සහෝ, මේකටත් දුන්නා නේද ඉක්මනටම.. කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි.. තව තවත් උපසි‍රැසි දාන්න ශක්තිය ලැබේවා.. ජයවේවා සහෝ!!!

:thumbsup::thumbsup::40_002::40_002::clap::clap:

Udara|රොකියා
09-10-2012, 08:59 PM
වයසට ගියත් තාමත් මම අසම නිලියක් තමයි "Charlize Theron" කියන්නේ ....
ඇත්තටම මෙම චිත්‍රපටිය සෑම ඒලියන් චිත්‍රපටයකම කතාවකට මුලාරම්භය සපයන චිත්‍රපටයක්.
වචන දෙක නැහැ. තාරකගේ සුපිරි උපසිරසි ඇතුලත්ව අනිවාර්යෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්.

Demax
09-10-2012, 09:02 PM
දැන් zoom එක නියමයිනේ.. දවසින් දවස මැක්සා ෆිල්ම් නේ අරන් එන්නේ.ඔහොම යන් අපි හැමදා සුම් එක්ක තමා :) :)

Gecko
09-10-2012, 09:12 PM
උදේ ආවා මෙන්න සබ් එක දිලා.දැන් ඉතින් බාලා හෙට බලන්න තමයි තියෙන්නේ ස්තුතියි මචන් තව තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා.

tanuja
09-10-2012, 09:30 PM
නියමයි! නියමයි! තැන්ක්ස්! :thumbsup:

sanjewa87
09-10-2012, 09:48 PM
ස්තුතියි සහෝ

Sithum Dinesh
09-10-2012, 09:59 PM
තෑන්ක් යූ! මාත් බානවෝ.

*maheshi*
09-10-2012, 10:07 PM
FB එකේ දැක්ක ගමන්මයි ආවේ.මම මේ ෆිල්ම් එක ඇවිත් කියලවත් දැනගෙන හිටියේ නෑ.
බොහෝම ස්තුතියි තාරක ආපු ගමන්ම උපසිරැසි ගන්වලා චිත්‍රපටිය ලබා දුන්නාට

BLacK HuNTeR
09-10-2012, 10:38 PM
එලකිරි!

RaviTH
09-10-2012, 10:52 PM
තාරක සබ් දුන්නා කියන්නේ ෆිල්ම් එක මැක්සාම එකක් වගේම සබ් එකත් මැක්සාම තමයි. :yes:

Time Traveler
09-11-2012, 03:04 AM
:thumbsup::thumbsup::thumbsup:
මේක නම් මම ආස කරන වර්ගයේ ලස්සන ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන්ම බානවා. මහන්සිවෙලා හදපු සිංහල උපසිරැසි වලට ධනුෂ්ක ලක්මාල්ටත්, සූම් වෙබ් අඩවියටත් ස්තූතියි!

Anushiz
09-11-2012, 11:31 AM
ගොඩාක් ස්තුතියි තාරක ඔයා ගොඩක් හොදට උපසිරැසි දාන කෙනෙක් ඉදිරියටත් හොද චිත්‍රපටිවලට ඉක්මනටම මේ වගේ උපසිරැසි දෙන්න හැකි වේවා කියලා මම සුභපතනවා! :) :)

copper
09-11-2012, 11:37 AM
මෙච්චර ඉක්මනට කොහොමද බන් සබ් දාන්නේ මට නම් මෙච්චර වෙගෙන් සබ් දාන්න බැ නේ.මේක BRRIP එනකම්ම ඉන්නවා දැන් ඩිවිඩි රිප් බලන්න කම්මැලියි වගේ.එකත් අද හෙටම එන්නේ නැතැ.අවම සබ් එක හදලා දෙන්න :thumbsup::thumbsup::14_002:

HEDZ
09-21-2012, 08:38 AM
BR RIP පිටපත සමගින් යාවත්කාලීන කර ඇත.

Daedunu
09-21-2012, 10:52 AM
උපසිරැසි වලට ස්තූතියි!

TharinduFox
09-21-2012, 11:40 AM
Thanks :)

khan
11-09-2012, 05:20 PM
elazzzzzzzzzzzzzzz

chathuravt
11-12-2012, 07:32 AM
තැන්ක්ස් හොඳේ

shashi1987
11-12-2012, 07:45 AM
:yes:

Mar$hal Weezy
11-22-2012, 12:59 PM
Pattai aa tharaka aiyya Twlight Saga Breaking Down Part 2 Ekath sub ekka lagadima dennako :yes::cool::P:b