PDA

View Full Version : Ultimate Avengers II [2006] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-11-2012, 10:35 AM
Ultimate Avengers II [2006] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=227)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=227))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0803093/)

http://www.zoom.lk/forums/downloads/subs/UA2/UA2.jpg
"Ultimate Avengers චිත්‍රපටය 200 වෙනි උපසිරසි නිර්මාණය විදිහට දෙනවා කිව්වම මට හිතුනා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල. ඒක එහෙමම සිදුවුණා. ඉතින් මේ වගේ සුපිරි කතාවක් බලපු අයට ඒකෙ මීළඟ කතාවත් බලන්න තියනව නම් කොයි තරම දෙයක්ද කියල හිතෙනවා නොඅනුමානයි. ඒ වගේම ඒක දෙමු කියල අපේ ඇඩ්මින් තුමත් මට කිව්වා. මම ෆිල්ම් ඒක බලල තිබ්බෙත් නෑ. ඇඩ්මින් තුමා කිව්ව ගමන්ම ෆිල්ම් එක අරගෙන බැලුවා. ආයෙ කතා දෙකක් අවශ්‍ය නෑ මේ කතාව පලවෙනි එකටත් වඩා සුපිරි එකක් බව කියන්න පුළුවන්. මට අධ්‍යාපන කටයුතු නිසා මේ දවස් ටික ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නේ. එත් යාළුවො හැමෝම වෙනුවෙන් කාලය කැප කරලා මේක හදල ඉවර කරන්න හිතුවා. රෑ 12ත් පහු වෙනකන් හැදුවා ඇත්තම කියනව නම්. මොකද කලින් ඒකට වගේ තාරක අයියව මේකට සම්බන්ධ කරගන්නත් බැරි උනා එයා ෂර්ලොක් එකේ උපසිරසි ගැන්වීම් නිසා කාර්යබහුල වෙච්ච නිසා.

මේක බලන්න කලින් අනිවාර්යයෙන්ම පලවෙනි ෆිල්ම් එක බලල ඉන්න එක හොඳයි. මොකද ඒක මේකට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. කතාව ගැන විස්තර කියන්න අවශ්‍ය නෑ මොකද ඉතින් ඇවෙන්ජ්ර්ස්ලා ගැන දැන් නොදන්නා කෙනෙක් නෑනේ. මේකෙ අවසානය අනෙක් සුපි වීර චිත්‍රපට වලට වඩා ටිකක් අමුතුයි කියලත් හිතෙනවා. මොකද මට නම් ලැබුණේ දුක සතුට දෙකම මිශ්‍ර වෙච්ච අවසානයක්.එහෙනම් ඉතින් අරගෙනම බලන්න. ඉදිරියේදී තවත් හොඳ නිර්මාණයක් සමඟ හමු වෙමු. ඔබට ජය.!"

සැයු- මෙම චිත්‍රපටයේ BRRIP පිටපතේ ඇවෙන්ජර්ස් 1 හා 2 යනුවෙන් කොටස් 2ක් ඇති අතර ඔබට ඇවැසි කොපිය පමණක් ලින්ක් එක හරහා ටොරන්ට් අඩිවියට පිවිස ඩවුන්ලොඩ් කරගන්න.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

tanuja
09-11-2012, 10:48 AM
එලස්. ස්තූතියි සබ්වලට!:thumbsup::thumbsup::thumbsup:

Punisher
09-11-2012, 10:56 AM
මරු හිරාගේ තවත් මරු වැඩක් නේ!! දෙවැනි එකටත් සබ් දුන්න එක නම් හොදයි දැන් 1යි 2යි දෙකම බලන්න පුලුවන් :yes:

CJA
09-11-2012, 10:58 AM
හිරාන් මචෝ වැඩේ පට්ටයි හොදේ.. මේකේ දෙකත් අරන් ආපු එකනම් සුපිරි වැඩක්... තවත් හොද එකකට ඉක්මනට ඕන හොදද.. ජයවේවා!!!

:thumbsup::thumbsup:

ips
09-11-2012, 11:15 AM
thnx...

Anushiz
09-11-2012, 11:32 AM
මෙකේ පලවෙනි කාටුන් එක නම් ගොඩාක් ලස්සනයි දෙවැනි එක දුන්න එක හොදයි දැන් දෙකම සිංහල උපසිරැසි එක්කම තියනවනේ :)

copper
09-11-2012, 11:39 AM
හිරානුත් ගේමට එන්ටර් වෙලා නේ! දැන් සබ් දෙනවා එක පිට එක :thumbsup::thumbsup::thumbsup::14_002::14_002:

Time Traveler
09-11-2012, 12:00 PM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap::4 0_002::40_002::40_002:
නියමයි මචන්. දැන් 1යි 2යි දෙකම බලන්න පුලුවන්. ඉදිරියටත් දිගටම අපි වෙනුවෙන් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය, ධෛර්යය ලබේවා! ජයවේවා!

Castiel
09-11-2012, 12:18 PM
නියමයි නියමයි මචෝ, ස්තූතියි උපසිරැසියට, ඔබට ජය,

Isuru1990
09-11-2012, 12:38 PM
නියමයි මචන්. ස්තූතියි උපසිරැසියට!:thumbsup::thumbsup ::thumbsup:

CREATIVEN
09-11-2012, 01:29 PM
http://i.imgur.com/oiR0Y.png

නියමයි කොල්ලා
තව් කොටසක් තියෙනවා ඒකටත් සබ් එක දුන්නම් හරි නේද ?
ජයවේවා

Sithum Dinesh
09-11-2012, 05:07 PM
නියමයි මචෝ, ස්තූතියි උපසිරැසියට! ජයවේවා!:clap::clap::clap:

මරු හිරා
09-11-2012, 08:21 PM
http://i.imgur.com/oiR0Y.png

නියමයි කොල්ලා
තව් කොටසක් තියෙනවා ඒකටත් සබ් එක දුන්නම් හරි නේද ?
ජයවේවා


නෑ බන් තව කොටසක් නෑලු. මම හොයල බැලුව. පස්සේ වෙන සුපිරි එකකට දෙන්නම්

Udara|රොකියා
09-12-2012, 12:23 AM
දෙවෙනි කොටසටත් ඉක්මනටම සබ දීලා නේද ?
නියමයි. ඉදිරියටත් සුපිරි චිත්‍රපටි වලට උපසිරසි දෙන්න

P.Kavi
10-14-2014, 12:23 AM
:cool: Thax For the sub....:rolleyes:

yvak maduranga
10-14-2014, 09:30 PM
http://www.allgraphics123.com/graphics/thank-you/thank-you90.gif