PDA

View Full Version : Black Hawk Down [2001] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-11-2012, 08:55 PM
Black Hawk Down [2001] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=228)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=228))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0265086/)

http://www.zoom.lk/forums/downloads/subs/blackhawk/BLACKHAWK.jpg
පලවෙනි උපසිරැසි ගැන්විම ලෙසම හොද චිත්‍රපටියක් තොරාගැනිමට මම අදහස් කලා එය ඔස්කාර් සම්මාන 2ක් වගේම තවත් සම්මාන 6ක් දිනාගත් තවත් සම්මාන 27කටම නිර්දේෂ වුන වගේම IMDB හි 7.7ක ඉහක අගයක් ලබාගත් චිත්‍රපටියක්.මේ චිත්‍රපටියට පාධක වෙන්නේ සත්‍ය කතාවක්.එනම් 1993 සොමාලියාවේ මොගැඩිශු මොහොමඩ් ෆරාහ් අඩීඩ් නම් බලවත් පාතාල නායකයා ට විරුද්ධව වැදුන සටනයි.කැරලිකාර හමුදාව සමග මේ ගෙවෙන සටන් පැය 20ක් පමණ දිගු සටනක් මේ සටන අවසානයේ සෙබළුන් 19 දෙනෙකු තම ජිවිතයෙන් සමුගන්නවා.හමුදා භටයෙක් කොයි වෙලාවෙත් මරණය සමග ගනුදෙනු කරන කෙනෙක් ඔහුගේ මරණය කොතන කොයි වෙලාවේ සිදුවෙයිද යන්න කිසිවෙකුටක් සිතන්නට බෑ.ඔවුන් තුල සංවේදි ගතිගුණ ගතිගුණ වගේම ඔවුන් ගෙවන යුධජිවිතය ගැනත් මේ චිත්‍රපටියේ මනාව පෙන්වනු ලබනවා.චිත්‍රපටිය ගැන තවත් විස්තරයක් කරන්න නම් යන්නේ නැහැ.ඔබ මේ චිත්‍රපටිය බලලා නැත්නම් අනිවාර්යෙන් නරඹන්න.මොකද ඔබ මෙය නැරඹිය යුතුම නිසා.මෙය මගහැර ගන්න එපා කියලා නැවතත් ඉල්ලනවා. චිත්‍රපටිය අවසානයේ ඔබට සිතන්නට දෙයක් වගේම ඇසට කදුලක් නංවනු නොවනුමානයි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනක නුවන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-11-2012, 09:10 PM
නියමයි නේ මචන් පලවෙනි සබ් එකම සුපිරිම එකක් මම මේක YIFY එකේ දැකලා අනේ කවුරු හරි සබ් දුන්නා නම් කියලා හිතුවා මෙන්න දිලා.උඔ නම් නියම පොරක් මචන්.පුලුවන් නම් තවත් මේ වගේ සුපිරි එකකට සබ් දිපන් මචෝ :clap: :clap:

Castiel
09-11-2012, 09:12 PM
නියමයි මචෝ... ස්තූතියි උපසිරැසියට,

CJA
09-11-2012, 09:16 PM
මේක බලන්නම කියලා හිටපු එකක් මචෝ, ගොඩාක් ස්තූතියි, පලවැනි උපසි‍රැසියට මගේ සුභ පැතුම්.. තව මේ වගේ හොද එකකට ඉක්මනටම සබ් ඕන හොදද.. ජයවේවා!!!

:thumbsup::thumbsup:

CREATIVEN
09-11-2012, 09:21 PM
http://i.imgur.com/oiR0Y.png

නියමයි යාලුවා

මරු හිරා
09-11-2012, 09:23 PM
මීට වසර ගානකට කලින් මම බලපු සුපිරිම ගනයේ ෆිල්ම් එකක් තමයි මේක. සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුතියි.!

Demax
09-11-2012, 09:45 PM
කතා දෙකක් නෑ හොදම ෆිල්ම් එකක් වගේ.අනිවාර්යෙන් අරන් බලන්නම් මචන් මේ වගේ චිත්‍රපටි වලට මම ආසයි.

Amila
09-11-2012, 10:06 PM
thanks a lots

gamage
09-11-2012, 10:18 PM
පලවෙනි සබ් එක නම් සුපිරි චිත්‍රපටියකට දිලා තියෙන්නේ දෙවැනි සබ් එකත් සුපිරි එකකට දිපන් මචන්.
අපි බලන් ඉන්නවා ඊලග නිර්මාණයත් මේ වගේම හොද එකක් වෙයි කියලා.

Viraj_rox
09-12-2012, 12:08 AM
තොරාගැනිමනම් සුපිරියි පලවෙනි සබ් එකම මරු ෆිල්ම් එකක් නේ දිලා තියෙන්නේ.

Time Traveler
09-12-2012, 12:15 AM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
තවත් අළුත් යාළුවෙක් සබ් දෙන්න පටන් අරගෙන වගේ. නියමයි. නියමයි. පලවැනි උපසි‍රැසියට මගේත් සුභ පැතුම් ඔන්න. බොහොම ස්තුතියි සබ් වලට! ඉදිරියට අපිට තවත් හොඳ ෆිල්ම් වලට සිංහල උපසිරැසි දෙන්නකෝ.

Udara|රොකියා
09-12-2012, 12:21 AM
මේ චිත්‍රපටය නම් නොබලා ඉන්න එපා. බලපු නියම චිත්‍රපටයක්
මුල්ම උපසිරසි ගන්විමටම තෝරා ගෙන තියෙන්නේ සුපිරි චිත්‍රපටයක්.
සුභපැතුම් යාලුවා. දිගටම සුම් සමඟ එක් වෙලා හොඳ චිත්‍රපටි වලට උපසිරසි දෙන්න!

පොඩ්ඩා
09-12-2012, 07:54 AM
හොද ෆිල්ම් එකකට උපසිරැසි දිලානේ මේක අරන් බලන්නම ඕන එකක් වගේ.ස්තුතියි අපසිරැසි ගන්වලා දුන්නට.
උපසිරැසි ලබා දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය! :):

tanuja
09-12-2012, 10:14 AM
ගොඩාක් ස්තූතියි, පලවැනි උපසි‍රැසියට මගේ සුභ පැතුම්! ජයවේවා!

Sithum Dinesh
09-12-2012, 10:20 AM
නියමයි මචෝ. සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුතියි!

Anushiz
09-12-2012, 11:17 AM
කතා පොතකින් හදපු එකක් නේද.එකත් ඇත්ත කතාවක්.බොහෝම ස්තුතියි මේක දුන්නට.මේ වගේ චිත්‍රපටි වලට තොරගෙන උපසිරැසි දෙන එක ගොඩක් හොදයි දැන්ම ගන්නවා :) :)

Zen
09-12-2012, 07:54 PM
මම මේකට සබ් එක තිබ්බනම් කියලා හිතුවා විතරයි මෙන්න සබ් දිල එක නම් වටින වැඩක් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න :clap:

danushika
09-12-2012, 10:01 PM
මේ වගේ වටින කියන චිත්‍රපටි වලට තමයි සබ් ඕන සහෝ ඔබට ජය!

tharaka
09-13-2012, 12:42 AM
පට්ට ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ.
තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

Isuru1990
09-13-2012, 01:17 AM
නියමයි නේ මචන් පලවෙනි සබ් එකම සුපිරිම එකක්. thanx!

zzoom
03-05-2013, 08:57 PM
ela kolle mchan

shashi1987
03-06-2013, 11:32 AM
:yes:

thilanka mihiranga
04-04-2013, 03:23 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Naveen
04-04-2013, 04:12 PM
http://i.imgur.com/ZBcUo6Q.jpg