PDA

View Full Version : පුළුවන් නම් කියන්නකෝ



මරු හිරා
04-22-2011, 01:37 PM
අපේ හැමෝටම පේන්න තියන Avatar 1ට ඇනිමේෂන් 1ක් දාන්නෙ කොහොමද කියල මට දන්න කවුරු හරි කියන්නකෝ....පුළුවන් නම් ලොකු උදව්වක්...මම නිකන් gif animations දාල බැලුවට හරි ගියේ නෑ....

:empty:

Punisher
04-22-2011, 04:04 PM
90*90 ඇනිමේෂන් එකක් දාපන් එතකොට වැඩ...ඊට වැඩ් එවා වැඩ නෑ

මරු හිරා
04-22-2011, 04:49 PM
90*90 ඇනිමේෂන් එකක් දාපන් එතකොට වැඩ...ඊට වැඩ් එවා වැඩ නෑ

thanx machan

gceal
09-06-2011, 05:56 PM
Photoshop walin hadanna animation 1k