PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 10 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-12-2012, 07:47 PM
Sinbad [2012] Season 1 Episode 10 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=229)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=229))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඔන්න නොකඩවා රැගෙන එන සින්බෑඩ් කතා මාලාවේ දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ කතාවේ සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එකතුවුණු ටයිගර් කියන කුලියට මිනිසුන් අල්ල දෙන කෙනා, මේ සතියේ කොටසින් නැවේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පුගලයින් හමුවෙනවා. එ අතර තමයි ඔවුන්ට මහාචාර්ය වරියක්ව හමුවෙන්නේ. ඇය ඉතා ඉහල ගෙවීමක් කරලා මේ නැවේ එක් රහසිගත දුපතකට යාමට අවශ්‍ය බව පවසනවා. එ අතරම ඇයට ඉතා විශාල බිත්තරයක හැඩය ගත් භාණ්ඩයකුත් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. හැබැයි මේ භාණ්ඩය එහෙ මෙසේ දෙයක් නෙමෙයි. කෙසේ හෝ සිදුවන අතපසු වීමකින් මේ බිත්තරයක් වැනි හැඩයට තියෙන අවරණය නැව තුලදී බිඳී යනවා. එ බිත්තරය ඇතුලේ ඉන්නේ කිනම් වර්ගයේ සත්වයෙක්ද ? කතාව බාගත කරලම බලන්න එහෙනම්.

විශේෂ දෙයක් තියෙනවා. මෙතුවක් කල් අපි විසින් ටීවී කතා මාලා වෙනුවෙන් ලබාදුන් ඩිරෙක්ට් ලිනක්ස් වෙනුවට, මේ සතියේ සිට අපි විසින් අපේම වෙබ් අඩවියෙන්ම එම කතා මා ලා ඔබට කෙලින්ම බාගත කිරීමට හැකියි.

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=268)
275MB Torrent file එක මෙතනින් ගන්න. (http://1337x.org/torrent/394386/Sinbad-S01E10-720p-275mb-www-zoom-lk/)
275MB Direct link එක මෙතනින් ගන්න (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=267)


පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.
(http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න



Please use the downloading page for comments..

මරු හිරා
09-12-2012, 08:06 PM
සුපිරිම සුපිරියි. 10ත් දීලනේ. එල එල ජය වේවා රොකී කොල්ලට

gayan159
09-12-2012, 08:08 PM
සුපිරිම සුපිරියි. 10ත් දීලනේ. එල එල ජය වේවා රොකී කොල්ලට

uba sub file eka bawada eka banna bane?

gayan159
09-12-2012, 08:12 PM
uba sub file eka bawada eka banna bane?

methna withare sub link wada anith than wala sub link obnna ba podda hoyala balala hadahan.thanks for sub patta wadak keep it up

CJA
09-12-2012, 08:13 PM
ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි.. තනියෙන්ම එපිසෝඩ් 10ක් කරා කියන්නෙ පට්ටම පට්ට.. තව තවත් උපසි‍රැසි දාන්න ශක්තිය ලැබේවා.. ජයවේවා උදාර සහෝ!!1

:clap::clap::clap:

Naveen
09-12-2012, 08:14 PM
ගොඩක් ස්තූතියි.

kasunt
09-12-2012, 08:14 PM
thanx bro............!!!!!!!!!!!!!!!!!!!

sachinkolla
09-12-2012, 08:17 PM
nice work macn!!!!!

Diluka78
09-12-2012, 08:26 PM
ගොඩක් ස්තූතියි.

gamage
09-12-2012, 08:48 PM
බොහෝම ස්තුතියි යාලුවා :yes: :yes:

Demax
09-12-2012, 10:13 PM
මචන් මේකේ තව කොටස් කියක් තියනවද? සේරම සබ් දැම්මම තව සිරිස් එකකටත් සබ් ඕන.
සයිට් එකෙන් ලින්ක් දෙන්න පටන් ගත්ත එකත් මරු. :yes: :yes:

Time Traveler
09-12-2012, 10:21 PM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
නියමයි 10වෙනි කොටසටත් සබ් දීලා නේද? මේවා ඉතින් උදාරගේ උදාර වැඩම තමයි. මහන්සිවෙලා හදපු සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි මචෝ! ඉදිරියට තව තවත් උපසි‍රැසි දාන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! ඔයාටත්, සූම් වෙබ් අඩවියටත් ජයෙන් ජයම වේවා!

djrog
09-12-2012, 11:13 PM
Go ahead brow
:D

Sithum Dinesh
09-13-2012, 12:32 AM
එල එල ජය වේවා

tharaka
09-13-2012, 12:32 AM
ගොඩක් ස්තූතියි මචෝ . කොටස් 10 දුන්නා කියන්නේ ඉතිං සුපිරිම වැඩක් තමය. මේක අවසන් වුනාම තවත් ලස්සන ටිවි සීරීස් එකකට සබ් දෙන්න හැකිවේවා ..ජයවේවා