View Full Version : "Dated Forever" By Me (Short film)
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/s720x720/579907_440864582619222_1881794321_n.png
[
http://www.youtube.com/watch?v=2OwDS_EuBng&list=UUhgZK5BZW69eiYYtlf74hmQ&index=1&feature=plcp
Like Us (https://www.facebook.com/Datedforever1)
Punisher
09-12-2012, 08:55 PM
කතාව දාලා වගේ නේ බලමු බලමු
මරු හිරා
09-12-2012, 08:56 PM
ela ela me balana gaman
මරු හිරා
09-12-2012, 08:59 PM
ඔන්න ටිකක් බලල බාන්න දැම්ම. නියම වැඩක්නේ බන්. ගුඩ් ලක් කිව්වා
ඔන්න ටිකක් බලල බාන්න දැම්ම. නියම වැඩක්නේ බන්. ගුඩ් ලක් කිව්වා
thanx.... මචං Englsih subtitle වැඩද?
Naveen
09-12-2012, 09:10 PM
:cool:
Punisher
09-12-2012, 09:18 PM
thanx.... මචං Englsih subtitle වැඩද?
ඉංග්රිසි සබ් නම් නෑ බන්
ඉංග්රිසි සබ් නම් නෑ බන්
එහෙනම් අර cc කියලා තියෙන icon එකෙන් active කරන්න ඕනි
මගෙ කනෙක්ශන් එක ස්ලෝ සහෝ.. බලන්න හම්බුන වෙලාවක අනිවා කොහොමද කියලා කියන්නම්.. ජයවේවා වැඩේට..
මගෙ කනෙක්ශන් එක ස්ලෝ සහෝ.. බලන්න හම්බුන වෙලාවක අනිවා කොහොමද කියලා කියන්නම්.. ජයවේවා වැඩේට..
ok thanx.....
CREATIVEN
09-12-2012, 09:40 PM
ලස්සනට හදලා..
ජය වේවා සහෝ..
Punisher
09-12-2012, 09:43 PM
එල එල දැන් බලලා ඉවර කලේ.නියමයි
උඔත් රගපැවේ නැද්ද මේකේ? ;)
danushika
09-12-2012, 09:56 PM
:):
එල එල දැන් බලලා ඉවර කලේ.නියමයි
උඔත් රගපැවේ නැද්ද මේකේ? ;)
nahe ban
ලස්සනට හදලා..
ජය වේවා සහෝ..
thanx...
Time Traveler
09-12-2012, 10:06 PM
:clap::clap::clap:
නියමයි කතාව ලස්සන හදලා. ස්තූතියි මචෝ!
Punisher
09-12-2012, 10:08 PM
nahe ban
බොරු නේ කියන්නේ :D කතාව නම් එල
මේක යුටියුබ් දැම්මා නම් හොද නැද්ද මචන්?
බොරු නේ කියන්නේ :D කතාව නම් එල
මේක යුටියුබ් දැම්මා නම් හොද නැද්ද මචන්?
මං Act කලේ නැහැ බන් Youtube දාන්න බැහැ.... මේක 10 minits වලට වඩා වැඩි හින්දා
කතාවක් හොදයි කතාව හදලා තියනවා එහෙමත් හොදයි.
මහන්සිවෙලා හොද නිර්මාණයක් කරලා තියනවා :)
Sithum Dinesh
09-13-2012, 01:03 PM
:thumbsup::thumbsup:
නියමයි. ඔන්න මගෙනුත් සුභපැතුම්. rep+
Time Traveler
09-13-2012, 01:42 PM
ඔන්න මචෝ රෙප්+:heartbeat:Liked.
:thumbsup::thumbsup:
නියමයි. ඔන්න මගෙනුත් සුභපැතුම්. rep+
thanx
ලස්සනට හදලා..
ජය වේවා සහෝ..
thanx
Naveen
09-13-2012, 01:51 PM
ලස්සනට හදලා..
ජය වේවා සහෝ..
REP++
Angel_senuri
09-15-2012, 04:19 PM
Meka harima lassnai. Is this your very first short film? You have a good talent. Wishing you all the very best for a bright future my frnd.. Puluwannam thawath ekak hadanna. The girl in this film looks familiar to me. kohedima hari dakala thiyenawa.Keep it up!!!
Meka harima lassnai. Is this your very first short film? You have a good talent. Wishing you all the very best for a bright future my frnd.. Puluwannam thawath ekak hadanna. The girl in this film looks familiar to me. kohedima hari dakala thiyenawa.Keep it up!!!
thanx............... Next month thawa wedak karanna hithan innwa .. wedi wisthra passe kiyannam
Like (https://www.facebook.com/Datedforever1) Movie Fan page
thanx for all comments and reps
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.