PDA

View Full Version : U-571 [2000] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-12-2012, 09:53 PM
U-571 [2000] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=230)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=230))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0141926/)

http://www.zoom.lk/forums/downloads/subs/U571/U571.jpg
ඉතින් , මතකනේ මගේ මුල්ම සබ් තුන මේ දෙන්නේ හතර වෙනි එක. මේක ඒලියන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක මගේ හිත තදින් ඇඳ බැඳ ගත්තු ෆිල්ම් එකක්. කුතුහලය පිරුණු ෆිල්ම් එකක්.
ෆිල්ම් එක U 571 මේක තිරගත වුනේ 2000 අවුරුද්දේ,
දෙවැනි ලෝක යුධ සමයේ ජර්මනිය සතු ප්‍රබල අවියක් උනේ යූ බෝට්ටුව. මෙමගින් මිත්‍ර පාර්ශික නාවික හමුදාවන්ට ලොකු තර්ජනයක් එල්ල වුනා. එයට තවත් හේතුවක් උනේ යූ බෝට්ටු වල භාවිතාකළ සන්නිවේදන ක්‍රමය. එය කේතගත සන්නිවේදන ක්‍රමයක් උනා. එය විකේතනය කර ගන්නට මිත්‍ර පාර්ශික නාවික හමුදාවන්ට නොහැකි වුනු නිසා ඔවුන්ට‍ බොහෝ වන්දි ගෙවන්න සිද්දවුනා. එයට විරුද්දව කරන සටන් අඳුරේ අතපත ගෑමක් උනා. ඒකට තිබෙන එකම විසඳුම එම පණිවිඩ හුවමාරු යන්ත්‍රය සහ කේතන ලියකියවිලි අත්පත් කරගැනීම බව මිත්‍ර පාර්ශික නාවික හමුදාවන් අවබෝධ කරගත්තා. ඔවුන් උත්සාහ කළා එවැනි මෙහෙයුම් කරන්න. අන්න ඒ මෙහෙයුමක් තමයි මේ ෆිල්ම් එකට මූල බීජය වෙන්නේ.

ෆිල්ම් එක බලලා කියන්න මම මේ ෆිල්ම් එකට සිංහල සබ් වලින් සාධාරණයක් ඉෂ්ට කරලා තියද කියලා. මොකද අපිට සාමාන්‍ය සමාජයේදී අහන්න නොලැබෙන, නාවික කටයුතු වලදී භාවිතා කරන වචන ගණනාවක් තිබුනා. ඒවා පරිවර්තනය බොහෝ අසීරු උනා. ඒ විතරක් නෙමෙයි මේකේ සමහර සබ් මම නිර්මාණය කළා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-12-2012, 10:06 PM
තවත් හමුදා අය ගැන කතාවක්.ඊයේ ගොඩබිමේ සටන් කරන විරයෝ ගැන කතාවක්.අද මුහුදේ සටන් කරන විරයෝ ගැන කතාවක්.නියම ගැලපිමක් නේ.බොහෝම ස්තුතියි උපසිරැසියට.තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දාපන් මචන් :clap: :clap:

CJA
09-12-2012, 10:10 PM
එලම වැඩක් මචෝ.. තවත් මේ වගේ සුපිරි එකකට සබ් දාපන්.. ජයවේවා!!

:thumbsup::thumbsup:

Time Traveler
09-12-2012, 10:12 PM
:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
නියමයි. තවත් ලස්සන කතාවකට සබ්දීලා නේද? මහන්සිවෙලා හදපු සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි මචෝ! ජයවේවා!

CREATIVEN
09-12-2012, 10:19 PM
http://i.imgur.com/BqYl0.jpg

ආහ් නියමයි නේ
තව තව සබ් දමන්ට ශක්තිය ලැබේවා
ජයම වේවා

tharaka
09-13-2012, 12:38 AM
ගොඩක් ස්තූතියි මචෝ .
මේ ෆිල්ම් එක අදමයි දැක්කේ .
සිංහලත් තියෙන නිසා ආශාවෙන් බලන්න පුළුවනි.
තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දාන්න හැකිවේවා .
ජයවේවා !

*maheshi*
09-13-2012, 08:28 AM
මේ වගේ අපි නොදැනුවත් චිත්‍රපටි සිංහල උපසිරැසි එක්කම අරන් එන එක නම් ලොකුම ලොකු දෙයක්.මේකත් අනිවාර්යෙන් අරන් බලන්නම්.:yes::yes::yes::yes:

Sithum Dinesh
09-13-2012, 08:44 AM
එලම වැඩක් මචෝ.ගොඩක් ස්තූතියි!

මරු හිරා
09-13-2012, 05:41 PM
ජයවේවා !

tanuja
09-13-2012, 06:05 PM
උපසිරැසි වලට බොහොම ස්තූතියි! ජයවේවා!

Castiel
09-13-2012, 07:01 PM
නියමයි නියමයි,

copper
09-13-2012, 10:13 PM
හොද ෆිල්ම්ස් සබ් එක්ක ගේන එක ලොකු දෙයක් මොකද මේවා සබ් නැතුව මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ තව හොද ෆිල්ම් එකක් සබ් එක්කම අරන් එන්න :yes: :yes:

ips
09-13-2012, 10:26 PM
wow...
thnx..

dani_baba
09-13-2012, 10:26 PM
ස්තුතියි යාළුවා

Isuru1990
09-14-2012, 12:41 AM
එලම වැඩක් මචෝ. උපසිරැසි වලට බොහොම ස්තූතියි!