PDA

View Full Version : One in Chamber (2012) subtitles



HEDZ
09-14-2012, 11:18 AM
ONE IN THE CHAMBER [2012] සිංහල උපසිරැසි සමග (http://www.zoom.lk/forums/media/m232-one-in-the-chamber-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m232-one-in-the-chamber-2012-sinhala-subtitles))

http://www.zoom.lk/forums/downloads/subs/oneincha/onein.jpg


මේ මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරන් ආවේ 2012 වසරේ නිකුත් උන ක්‍රියාදාම චිත්‍රපටියක් පලවෙනියට මම දාපු සබ් එක හා දෙකටම හොද ප්‍රතිචාර ලැබුනා වගේම 1000කට අධික පිරිසක් එය අරන් තිබුනා.ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.අද මම ගෙනාපු චිත්‍රපටිය මොකක්ද කියලා කට්ටිය දන්නවානේ.මේකේ කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් පතාල කල්ලි දෙකක් අතර ඇතිවන ගැටුමක් තමයි කතාවට මුලික වෙන්නේ.පතාල කල්ලි දෙකම මේ වැඩේට නමගිය මිනිමරුම් කරන පුද්ගලයන් දෙන්නෙක් තොරගන්නවා.එක එක කෙනා ඝාතනය කිරිමට.ඔවුන් දෙදෙනාගේ චරිතවලට පණ පොවන්නේ The expendables Universal Soldire වගේ චිත්‍රපටිවලට පණපෙවු Dolph Lundgren දායක වන අතර අනිත් පුද්ගලයාගේ චරිතයට පණපොවන්න Cuba Gooding Jr' විසිනි
මොවුන් දෙදෙනාම දක්ෂ වෙඩිකරුවන් මෙන්ම පලපුරුදු කුළියට මිනිමරන්නන්.පතාල කල්ලි දෙක අතර ඇතිවන ගැටුම කෙසේ නිම වෙයිද? කුළි මිනිමරුවන් දෙදෙනාගෙන් කවුරුන් ජයගනිද සියල්ල දැන ගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස විසිනි




සැ.යු - මෙහි සම්පුර්ණ අයිතිය zoom.lk සතුවන අතර අනවසරයෙන් උපුටා ගැනිම තහනම් තවද,කතෘගේ අයිතියක් නොමැතිව කිසිදු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලනොකරන්න.

Demax
09-14-2012, 11:43 AM
එල කතාවක් වගේ පොඩි සයිස් කොපියකුත් තියන එකේ අරන් බලන්න පුලුවන්.ස්තුතියි මචන්

මරු හිරා
09-14-2012, 11:56 AM
ela ela. thanks machan.!

danushika
09-14-2012, 12:00 PM
ස්තුතියි උපසිරැසියට

Time Traveler
09-14-2012, 12:38 PM
http://www2.picturepush.com/photo/a/9544695/1024/my-pictures/1.gif

copper
09-14-2012, 12:55 PM
මේ සබ් දෙන විදියට වෙනම කනෙක්ෂන් එකක් ගන්න වෙනවා දැන් ෆිල්ම් බාන්නම.

Isuru1990
09-14-2012, 01:01 PM
ela ela.ස්තුතියි උපසිරැසියට

CJA
09-14-2012, 01:32 PM
එල මචෝ නියමයි.. පොඩි සයිස් කොපියකුත් දීලා තියෙනවනෙ ඒක ගන්නවා.. තව තවත් සබ් දාන්න ලැබේවා.. ජයවේවා!!

Sameera Karunaratne
09-14-2012, 03:12 PM
Patta Patta

Menna me film eka baganada direct link
Mediafire (http://www.ddmf.biz/2012/08/one-in-chamber-2012-bluray-720p-700mb.html)

Castiel
09-14-2012, 07:15 PM
නියමයි නියමයි...ස්තූතියි උපසිරැසියට,

Sithum Dinesh
09-14-2012, 07:51 PM
ස්තුතියි උපසිරැසියට

tharaka
09-15-2012, 01:09 AM
ගොඩක් ස්තූතියි. ඉක්මනට සුබ් දෙන එකනම් ගොඩක් හොඳයි.
ඔයාගේ හැම සබ් එකක්ම නියෙමෙට තිබ්බා ..මේකත් ඒ විදිහටම ඇති කියලා හිතනවා .
තවත් ලස්ස්න ෆිල්ම්වලට සබ් දෙන්න හැකිවේවා. ජයවේවා .

ips
11-09-2012, 09:52 PM
thnx...

chathuravt
11-09-2012, 11:33 PM
:cool: