PDA

View Full Version : අද_කාලේ_කෙල්ලෝ



Udara|රොකියා
09-14-2012, 05:43 PM
අද කාලේ කෙල්ලෝ කොල්ලෝ... Interactive Love Story


මේක Etisalat එකෙන් youtube එකට කරපු පොඩි ඇඩ් එකක්. වීඩියෝ එක අන්තිමේට තියෙන සිලෙක්ටර්ස් තෝරන්න අමතක කරන්න එපා. අමුතු කන්සෙප්ට් එකකට කරපු ඇඩ් එකක් නිසයි දාන්න හිතුවේ,


http://www.youtube.com/watch?annotation_id=annotation_149884&feature=iv&src_vid=N60eh2jgbtM&v=vo3kDwOCJs4

copper
09-14-2012, 06:05 PM
මාර ආතල් එකක් නේ කතා කරේ ගමන් නම්බරේ දුන්නා නේ

Hash
09-14-2012, 06:30 PM
patta bun serama no karamath maru

මරු හිරා
09-14-2012, 06:42 PM
අඩේ මේක ෂෝට් ෆිල්ම් එකක් වගේ රෙප්++++

Punisher
09-14-2012, 06:44 PM
මෙහෙම කෙල්ලෝ ඉන්නවා නම් මැදැ නේද බන්

Castiel
09-14-2012, 07:13 PM
බයික් එකේ නග්ගගෙන ගියානෙ..... එතනින් එහා වෙච්ච ඒවනෙ වැදගත්...

MANJU
09-14-2012, 09:17 PM
බ්‍රහ්මචාරියා පතන් ගෑණු නොපතන්

CJA
09-14-2012, 09:52 PM
patta..

sumuduRox
10-04-2012, 10:05 AM
loweth na........